Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
වෛද්‍යවරුන්ගේ පාසල් අවුල කුමක්ද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වෛද්‍යවරුන්ගේ පාසල් අවුල කුමක්ද?

පාසල් අවුල කුමක්ද?

වෛද්‍යවරුන්ගේ දරුවන්ට පාසල් ලබා දීම ගැන ප්‍රශ්න කීපයක් මේ දව වල උණුසුම් මාතෘකා. ඇත්තටම මේ ප්රශ්නය මොකක්ද? මේ ප්රශ්නය ගැන කෑ ගහන ඇරියස්කාරයන්ගෙන් 1% වත් මේ ප්රශ්නයේ හරි ස්වභාවය දන්නේ නෑ. ඇත්තෙන්ම ප්‍රශ්නයක් කිව්වට මෙතන තියෙන්නේ ප්‍රශ්න දෙකක්.

පළමු ප්රශ්නය තමයි පළමුවැනි වසරට සිසුන් ඇතුළු කර ගැනීම. දෙවැනි ප්රශ්නය තමයි එක වසරෙන් ඉඅහළ පන්ති වලට බඳවා ගැනීම්.

මුලින්ම පළමු වසරට බඳවා ගැනීම් ගැන බලමු. යම් පාසලක පළමු වසර පුරප්පාඩු පිරැව්න්නේ මේ ආකරයට.

පදිංචිය අනුව 50%

ආදි සිසු පදනම 25%

සහෝදර පදනම 15%

අධ්‍යාපන අමාත්‍යාංශ පදනම 5%

ස්ථානමාරු පදනම 4%

විදේෂ පදනම 1%

පදිංචිය අනුව යම් පාසලක් ලැබීමට නම් එම පාසලට ඇති දුර සහ ප්‍රදේශයේ වාසය කළ කාලය බලපානවා. අදාල චක්‍රලේඛය අනුව ලකුණු 100න් දෙන ලකුණු අනුව තමයි බඳවා ගැනීම් තීරණය වෙන්නේ. වෛද්‍යවරුන්ට ඇති ප්රශ්නය වෙන්නේ එක ස්ථානයක අවුරුදු 5ක් සේවය කිරීමට නොහැකි වීම. මොකද ස්ථාන මාරු අවුරුදු 4න් ක්‍රියාත්මක වෙනවා. මේ තත්වය යතතේ එකම පාස්ලකට තරඟ කරන වෛද්‍යවරයෙක්ගේ දරුවකුට ගත හැකි උපරිම ලකුණු ප්‍රමාණය 80 වෙද්දී වෛද්‍යවරයකු නොවන අයෙකුගේ අදරුවකුට එම ප්‍රමාණය 100ක් වෙනවා.

අප පෙනී සිටින්නේ මෙන්න මේ අසාධාරණය වෙනුවෙනුයි. ඒ නිසා ජාතික පාසල් වලට අප දරුවන් ඇතුළු කරන විට ලකුණු 80ක උපරිමයත්, අනෙක් අයට 100ක උපරිමයත් ලැබීම යන කාරණය තුළයි සටන පවතින්නේ. එක්කෝ වෛද්‍යවරුන් ගේ දරුවන්ගේ ලකුණු ගණන 1.25න් ගුණ කොට සැලකිය යුතු වන පරිදි චක්‍රලේඛය වෙනස් කළ යුතුයි. එසේ නැතිනම්, වෙනත් පදනමක් ඒ සඳහා ලබා දිය යුතුයි.

අධ්‍යාපන සේවා වල සේවකයින්, තමන්ට හැන්දෙන් බෙදා ගනිමින් 5%ක් ඔවුන් සඳහා වෙන් කර ඇති අතර අනික් සියළුම දෙනා සඳහා වෙන්කර ඇත්තේ 4%කි. දැනට ප්රශ්නය උද්ගතව ඇත්තේ මේ 4% ස්ථාන වලටත් බත්ගොට්ටන්ගේ ළමයින් රිංගවා ගැනීම තුළින් වෛද්‍යවරුන් ඇතුළු රාජ්‍ය සේවකයන්ට සිදුවී ඇති අසාධාරණයයි.

අප ඉල්ලන්නේ වෛද්‍ය වරුන් සඳහා වෙනම කෝටාවකි. දැනට අධ්‍යාපන සේවයට, විනිසුරුවරුන්ට සහ ත්‍රිවිධ හමුදා මාණ්ඩලික නිළධාරීන්ට ලබා දෙන කෝටාව අපටත් ලබාදෙන ලෙසයි. එනම් 9%, සේවක අනුපාතයට බෙදා දෙන ලෙසයි. වෛද්‍යවරුන් 24000ක් සිටීම තුළ ඔවුන්ට මේ කෝටාවෙන් විශාල කොටසක් හිමිවනු ඇත. නමුත් මහ පොළොවේ තත්වය එයයි.

දෙවැනි ප්රශ්නය වන්නේ විදෙස්ගත අයගේ දරුවන් ඇතුළු ක්‍රීමයි. මෙදිදී විදෙස්ගත සියළු දෙනාට එම කෝටාව හිමි වෙන්නේ නැත. විදෙස්ගතවන්නේ රජයේ අවශ්‍යතාවයට නම් ඔවුන් පමණක් මෙහිදී සැලකේ. විශේෂඥ වෛද්‍යවරුන්ගේ පුහුණුවේ එක කොටසක් විදේශ වලදී සිදු වන අතර, එය කෙරෙනුයේ රටේ අවශ්‍යතාවයක් වෙනුවෙනි. නමුත් තමතමන්ගේ බත්ගොට්ටන් රිංගවා ගත් පඩු හෙළුව වසා ගැනීමට මොවුන් කියන්නේ විදේශ පුහුණුව යනු රජයේ අවශ්‍යතාවයක් නොවන බවයි. කටාව එය නම්, එය සෞඛ්‍ය සහ අධ්‍යාපන ඇමතිලා කතා කරගත යුතු තත්ත්වයක් වන අතර අනාගත විශේෂඥ පුහුණුවෙන් විදෙස් පුහුණුව කපා දැමීමට හැකිවනු ඇත. අකිල විරාජ්ට "අවු ඔෆ් හිස් ආර්ස්" වර්ගයේ තීරණ ගැනීමට නොහැකිය.

වෛද්‍යවරුන්ගේ දරුවන් ජාතික පාසල් වලටම යා යුත්තේ ඇයි කියා අසන මහත්තුරු, රාහුල විද්‍යාලය අසල නිවෙස ඇති ඇමතිගේ ළමයා රාජකීය විද්‍යාලයට යවන්නේ ඇයිද යන්න ගැන ප්‍රශ්න නොකරති. බත්ගොට්ටන්ගේ දරුවන් රිංගවීම නිසා ගාල්ලේ මහින්දයේ ශිෂ්‍යත්ව දරුවන්ට ඉඩ නැති වූ අන්දම ගැන මීක් නැත. ඒ මන්ද ඔවුන්ට ඇත්ත්යේ තනිකරම කුහක ඊර්ෂ්‍යාවක් බැවිණි.

[QUOTE="dimuthume, post: 20681229, member: 91713"] [b]වෛද්‍යවරුන්ගේ පාසල් අවුල කුමක්ද?[/b] පාසල් අවුල කුමක්ද? වෛද්‍යවරුන්ගේ දරුවන්ට පාසල් ලබා දීම ගැන ප්‍රශ්න කීපයක් මේ දව වල උණුසුම් මාතෘකා. ඇත්තටම මේ ප්රශ්නය මොකක්ද? මේ ප්රශ්නය ගැන කෑ ගහන ඇරියස්කාරයන්ගෙන් 1% වත් මේ ප්රශ්නයේ හරි ස්වභාවය දන්නේ නෑ. ඇත්තෙන්ම ප්‍රශ්නයක් කිව්වට මෙතන තියෙන්නේ ප්‍රශ්න දෙකක්. පළමු ප්රශ්නය තමයි පළමුවැනි වසරට සිසුන් ඇතුළු කර ගැනීම. දෙවැනි ප්රශ්නය තමයි එක වසරෙන් ඉඅහළ පන්ති වලට බඳවා ගැනීම්. මුලින්ම පළමු වසරට බඳවා ගැනීම් ගැන බලමු. යම් පාසලක පළමු වසර පුරප්පාඩු පිරැව්න්නේ මේ ආකරයට. පදිංචිය අනුව 50% ආදි සිසු පදනම 25% සහෝදර පදනම 15% අධ්‍යාපන අමාත්‍යාංශ පදනම 5% ස්ථානමාරු පදනම 4% විදේෂ පදනම 1% පදිංචිය අනුව යම් පාසලක් ලැබීමට නම් එම පාසලට ඇති දුර සහ ප්‍රදේශයේ වාසය කළ කාලය බලපානවා. අදාල චක්‍රලේඛය අනුව ලකුණු 100න් දෙන ලකුණු අනුව තමයි බඳවා ගැනීම් තීරණය වෙන්නේ. වෛද්‍යවරුන්ට ඇති ප්රශ්නය වෙන්නේ එක ස්ථානයක අවුරුදු 5ක් සේවය කිරීමට නොහැකි වීම. මොකද ස්ථාන මාරු අවුරුදු 4න් ක්‍රියාත්මක වෙනවා. මේ තත්වය යතතේ එකම පාස්ලකට තරඟ කරන වෛද්‍යවරයෙක්ගේ දරුවකුට ගත හැකි උපරිම ලකුණු ප්‍රමාණය 80 වෙද්දී වෛද්‍යවරයකු නොවන අයෙකුගේ අදරුවකුට එම ප්‍රමාණය 100ක් වෙනවා. අප පෙනී සිටින්නේ මෙන්න මේ අසාධාරණය වෙනුවෙනුයි. ඒ නිසා ජාතික පාසල් වලට අප දරුවන් ඇතුළු කරන විට ලකුණු 80ක උපරිමයත්, අනෙක් අයට 100ක උපරිමයත් ලැබීම යන කාරණය තුළයි සටන පවතින්නේ. එක්කෝ වෛද්‍යවරුන් ගේ දරුවන්ගේ ලකුණු ගණන 1.25න් ගුණ කොට සැලකිය යුතු වන පරිදි චක්‍රලේඛය වෙනස් කළ යුතුයි. එසේ නැතිනම්, වෙනත් පදනමක් ඒ සඳහා ලබා දිය යුතුයි. අධ්‍යාපන සේවා වල සේවකයින්, තමන්ට හැන්දෙන් බෙදා ගනිමින් 5%ක් ඔවුන් සඳහා වෙන් කර ඇති අතර අනික් සියළුම දෙනා සඳහා වෙන්කර ඇත්තේ 4%කි. දැනට ප්රශ්නය උද්ගතව ඇත්තේ මේ 4% ස්ථාන වලටත් බත්ගොට්ටන්ගේ ළමයින් රිංගවා ගැනීම තුළින් වෛද්‍යවරුන් ඇතුළු රාජ්‍ය සේවකයන්ට සිදුවී ඇති අසාධාරණයයි. අප ඉල්ලන්නේ වෛද්‍ය වරුන් සඳහා වෙනම කෝටාවකි. දැනට අධ්‍යාපන සේවයට, විනිසුරුවරුන්ට සහ ත්‍රිවිධ හමුදා මාණ්ඩලික නිළධාරීන්ට ලබා දෙන කෝටාව අපටත් ලබාදෙන ලෙසයි. එනම් 9%, සේවක අනුපාතයට බෙදා දෙන ලෙසයි. වෛද්‍යවරුන් 24000ක් සිටීම තුළ ඔවුන්ට මේ කෝටාවෙන් විශාල කොටසක් හිමිවනු ඇත. නමුත් මහ පොළොවේ තත්වය එයයි. දෙවැනි ප්රශ්නය වන්නේ විදෙස්ගත අයගේ දරුවන් ඇතුළු ක්‍රීමයි. මෙදිදී විදෙස්ගත සියළු දෙනාට එම කෝටාව හිමි වෙන්නේ නැත. විදෙස්ගතවන්නේ රජයේ අවශ්‍යතාවයට නම් ඔවුන් පමණක් මෙහිදී සැලකේ. විශේෂඥ වෛද්‍යවරුන්ගේ පුහුණුවේ එක කොටසක් විදේශ වලදී සිදු වන අතර, එය කෙරෙනුයේ රටේ අවශ්‍යතාවයක් වෙනුවෙනි. නමුත් තමතමන්ගේ බත්ගොට්ටන් රිංගවා ගත් පඩු හෙළුව වසා ගැනීමට මොවුන් කියන්නේ විදේශ පුහුණුව යනු රජයේ අවශ්‍යතාවයක් නොවන බවයි. කටාව එය නම්, එය සෞඛ්‍ය සහ අධ්‍යාපන ඇමතිලා කතා කරගත යුතු තත්ත්වයක් වන අතර අනාගත විශේෂඥ පුහුණුවෙන් විදෙස් පුහුණුව කපා දැමීමට හැකිවනු ඇත. අකිල විරාජ්ට "අවු ඔෆ් හිස් ආර්ස්" වර්ගයේ තීරණ ගැනීමට නොහැකිය. වෛද්‍යවරුන්ගේ දරුවන් ජාතික පාසල් වලටම යා යුත්තේ ඇයි කියා අසන මහත්තුරු, රාහුල විද්‍යාලය අසල නිවෙස ඇති ඇමතිගේ ළමයා රාජකීය විද්‍යාලයට යවන්නේ ඇයිද යන්න ගැන ප්‍රශ්න නොකරති. බත්ගොට්ටන්ගේ දරුවන් රිංගවීම නිසා ගාල්ලේ මහින්දයේ ශිෂ්‍යත්ව දරුවන්ට ඉඩ නැති වූ අන්දම ගැන මීක් නැත. ඒ මන්ද ඔවුන්ට ඇත්ත්යේ තනිකරම කුහක ඊර්ෂ්‍යාවක් බැවිණි. [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom