Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Yesterday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වෛද්‍යවරු හා දේශපාලනය.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වෛද්‍යවරු හා දේශපාලනය.

මම කාලයක් තිස්සේ මේ ෆොරුම් එක බැලුවත් රෙගිස්ටෙර් වුනේ අද තමයි. එකට හේතුව මේ දවස් වල දොස්තරලගේ ළමයි පාසල් දාගන්න ගිය එක ගැන විවිද මතිමතාන්තර තියෙනවනේ. ඒකට ලැබෙන මහජන ප්‍රතිචාර ඉතින් ඕනෑම නිව්ස්/ගොස්සිප් වෙබ් පිටුවකින් බලාගත්තහැකි.බහුතරයක තියෙන්නේ පලු යන්න බැණපුව තමයි.ඒවායේ දුර්මත මෙන්ම හරි මත ගොඩක් තියෙනවා. මම ඉන් බහුතරයකට හේතුව පැහැදිලි කරන්න කැමති.

01 හැමෝම දන්නවා ලංකාවේ වෛද්‍ය වුර්තිය ඉතාම ගව්රවනීය විදියට තිබුන වුර්තියක්. ඒකට සම්බන්ද උනේ ලංකාවේ උසස්පෙළ ඉතාම ඉහල ලකුණු ගත්ත ළමයි. ලංකාවේ රාජ්‍ය සේවයකින් ලැබෙන ඉහලම ප්රමිතීන් ලංකාවේ තවමත් තියෙනවා. health index ඒක ආසියාවේ ජපානයට ආසන්න අගයක්. ප්‍රජා සෞක්‍ය අතින් ලෝකේ හොදම රට( වියදම ජාතික අදායමෙන් 3.5% වඩා අඩුයි.). ඉහල ආයු අපේක්ෂාවක් තියෙනවා. ලාදුරු තුරන් කල ප්‍රථම සහ මැලේරියාව සම්පුර්ණයෙන් තුරන් කල ප්‍රථම ආසියාතික රට. පහලම ලමා හා මාතෘ මරණ.තව කියන්න දේවල් ගොඩක් තියෙනව.

http://www.who.int/countries/lka/en/

02 ලංකාවේ වෛද්‍ය අද්යාපනය ප්‍රමිතිය ඉතාම ඉහලයි.එනිසා සමහර වෛද්යපීට වල mbbs උපාදිය සින්ගපුරුව වැනි රටවල කෙලින්ම වයිද්යවරයෙක් ලෙස සේවය කිරීමට සුදුසුකමක් ලෙස පිලිගන්නවා(no need of skil assessment/exams). ලංකාවේ පස්චාත් උපාදි ආයතනයෙන් දෙන බොහොමයක් MD උපාදි වලට එංගලන්තයේ වෛද්‍ය සභා ලියාපදිංචිය(GMC) නිකන්ම ලැබෙනවා.

දැන් එමු දේශපාලනයට. ලංකාවේ වෛද්‍යවරු ගෞරවනීය දේශපනයේ අනාදිමත් කාලයක සිට යෙදිලා තියෙනවා.වර්තමාන පර්ලිමෙන්ත්වෙත් dr රමේෂ් පතිරණ, සුධර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, නලින්ද ජයතිස්ස වගේ කීප දෙනෙක් ඉන්නවා. ඔව් ඔව් රාජිතත් ඉන්නවා.

ඊළඟ කට්ටිය තමයි වුර්තීය සමිති. මෑත ඉතිහාසය වෙනකම් වෛද්‍යවරුන්ට තිබුනේ එක වුර්තිය සමිතියයි(GMOA). එකේ සාකච්චා උනේ වුර්තිය ගැටළු විතරයි. දේශපාලනය දැක්මක් තිබුනේ නැහැ. එත් මේ වෙනකොට ප්‍රදාන සමිති දෙකයි තව පොඩි එකයි. ඒ තමයි රජයේ වෛද්‍ය නිලධාරී සංගමයGMOA . විසේසඥ වෛද්‍යවරුන්ගේ සංගමයAMS , සහ සමස්ථ ලංකා රජයේ වෛද්‍ය නිලධාරී සංගමය.ACGMOA

අවුරුදුගානක් එකට තිබුන සංගමය මෙහෙම බෙදුනේ ඇයි.

උත්තරය: සල්ලි,බලයට ඇති කෑදරකම, දේශපාලනය.

විසේසඥ වෛද්‍යවරු ශ්‍රේණියෙන් උසස්.දෙවෙනි වෙන්නේ සෞක්‍ය ලේකම්ට පමණයි(වැටුපෙන්). වෛද්‍ය නිලධාරී ඉන්නේ ඊට පහලින්. ඉතින් ඔන්න වෛද්‍ය වරුන්ට ලැබෙන වුර්තිය වරප්‍රසාද බෙදා ගැනීමේ ගැටළුවක් එනවා. එතකොට විසේසඥයෝ කියනවා අපිව වෙනම සලකන්න කියල මොකද ඔවුන්ගේ සංක්‍යාව අඩුයි.ශ්‍රේණිය වැඩි. හැබැයි ඒක කියන්න වෙන විදියකට. ඒ තමයි අපිවෙනුවෙන් වෙනම නාමාවලියක් හදන්න කියල.(අපට වැඩිපුර දීපියව් කියන්න බැහැනේ).

නමුත් GMOA එකේ සංක්යත්මක වැඩි පිරිසක් හිටියේ වෛද්‍ය නිලධාරීන්.ඒගොල්ලෝ දැනගත්ත ඒක කලොත් තමන්ට ලැබෙන කොටහ අඩුවෙනවා කියල. තව වැටුප් තල හදනකොට ඒගොල්ල පහලට යන අවදානමක් තිඑනවා කියල(අනික කව්ද කැමති තමන් එක්ක එකට හිටපු උන් උඩ යනවට).ඔන්න කට්ටිය වැඩේට පස්ස ගැහුවා. ඊට පස්සේ ටිකකාලෙකින් විසේසඥ වෛද්‍යවරු කොටසක් වෙන්වෙලා වෙනම සංගමය හදාගත්ත.(AMS)

ඔය අතරේ තව දෙයක් සිද්ද උනා. GMOA සභාපති උනේ අනුරුද්ද පාදෙණිය මහතා. මුල් කාලේ gmoa තනතුරු තේරුවේ පිල් දෙකක් චන්දෙ ඉල්ලලා. නමුත් දැන් දැන් ඒක පක්ෂයයි ඉදිපත්වෙන්නේ ඒ ඔක්කොම දිනනවා.(විරුද්ද වෙන එවුන් නැතිබංග කරලා එහෙම නෙවෙයි ඔං

ඉතින් එතුමා ඔහොම ඉන්නකොට වුර්තිය අයිතිවාසිකම් වලට කියල වර්ජන දෙකතුනකුත් වෙනවා කියමුකෝ. හදිසියේ එතුමාට පණිවිඩයක් එනවා අප්පච්චිගෙන් මොනවද file එකක් ගැන.එකක් කිව්වට දෙකක්. තමන්ගේ ලමයව රෝයල් දැම්මේ හොර ලියකියවිලි වලින් කියල, තව විදේශ පුහුණුව කරන කාලේ රජයෙන් දීපු දීමනාව අවභාවිත කළා කියල. ඒවා කවදාවත් ඔප්පු උනෙත් නැහැ කරලියට අවෙත් නැහැ. හැබැයි මෙහෙම දෙයක් උනා. කොතලාවල වෛද්යපීටය පටන්ගත්ත.එකටත් ශික්ෂණ රෝහලක් තිබුනේ නැහැ. මුදල් ගෙවා ඉගන ගන්න ළමයි ඉන්නවා. හැබැයි GMOA මීක් කිව්වේ නැහැ. saitem පටන්ගත්ත, ඕක එපයි කියල කෑ ගැහුවා හැබැයි පස්සේ පස්සේ ප්‍රමිතියෙන් උසස් ප්රිවට් medical කොලේග් එකක් කමක් නැහැ කියල මතය වෙනස් උනා.

ඔය අතරේ ජනාධිපතිවරණයක් ආව. ඔක්කම පක්ෂ තමන්ගේ බලය පෙන්නන්න රැලි, සම්මන්ත්රණ තියෙනවා. සමන් රත්නප්‍රිය හංසයාට, මුරුත්තෙට්ටුවේ ආනන්ද බුලත් කොලේට. මෙන්න පාදෙණිය මහත්තය මහින්ද මහත්තයාගේ වුර්තිකයන්ගේ එකමුතුවේ මුලාසනය. හැබැයි කරුමෙට චන්දෙ පරාද උනා. AMS නිර්පක්ෂිකව හිටියා.

ඔන්න දැන් බලු පොරය සහ දිය යටින් ගිනි ගෙනයාම පටන්ගත්ත. රනිල් දන්නවා පාදෙණිය මහත්තයාගේ ගේම. ඉතින් එයාට ඕන GMOA ඒකාධිකාරය බිදින්න.එයා ඉතින් saitem එක උඩ තියනවා.ඉන්දියානු ගිලන්රථ ගේනවා, ecta ගේනවා, permit කපනවා, වෛද්‍ය වරුන්ගේ ප්රිවෙට් practise එකට tax ගහනවා. දැන් අලුත්ම එක ඔය පාසල් ප්‍රශ්නේ.

පාදෙනියත් අරින්නේ නැහැ. වැඩවර්ජන තියනවා, ecta දැනුවත් කිරීම් තියෙනවා.saitem පෙළපාලි උද්ගෝෂණ.ගොඩයි.

ඇත්ත කතාව නම් මේකයි.

01 ලංකාවේ වෛද්‍යවරු 18000 පමණ ගානෙන් ප්රිවට් කරන්නේ 10% අඩු ගානක්. ඉතිරි ඔක්කොම හොර වෙද්දු(ලංකාවේ දැනට 30000 ඉන්නව.එකියන්නේ ඇත්තටම ඉන්න දොස්තරලා ගාන වගේ දෙගුණයක්.) ගොඩක් සල්ලි හොයන්නේ නමගිය කීප දෙනෙක්.

02 බහුතර පිරිසකට දේශපාලනය, වුර්තිය සමිති වැඩක් නැහැ.නමුත් ස්ථාන මාරු, ලිපිලේකන හදාගන්න අකමැත්තෙන් හරි GMOA එකේ ඉන්න ඕන.

03 මේ හැම ගැටළුවකටම මුල, බලය,දේශපාලන වාසි හා මුදල් එකයි ඇත්ත.

[QUOTE="freethinker, post: 20680030, member: 559603"] [b]වෛද්‍යවරු හා දේශපාලනය.[/b] [SIZE="3"]මම කාලයක් තිස්සේ මේ ෆොරුම් එක බැලුවත් රෙගිස්ටෙර් වුනේ අද තමයි. එකට හේතුව මේ දවස් වල දොස්තරලගේ ළමයි පාසල් දාගන්න ගිය එක ගැන විවිද මතිමතාන්තර තියෙනවනේ. ඒකට ලැබෙන මහජන ප්‍රතිචාර ඉතින් ඕනෑම නිව්ස්/ගොස්සිප් වෙබ් පිටුවකින් බලාගත්තහැකි.බහුතරයක තියෙන්නේ පලු යන්න බැණපුව තමයි.ඒවායේ දුර්මත මෙන්ම හරි මත ගොඩක් තියෙනවා. මම ඉන් බහුතරයකට හේතුව පැහැදිලි කරන්න කැමති. 01 හැමෝම දන්නවා ලංකාවේ වෛද්‍ය වුර්තිය ඉතාම ගව්රවනීය විදියට තිබුන වුර්තියක්. ඒකට සම්බන්ද උනේ ලංකාවේ උසස්පෙළ ඉතාම ඉහල ලකුණු ගත්ත ළමයි. ලංකාවේ රාජ්‍ය සේවයකින් ලැබෙන ඉහලම ප්රමිතීන් ලංකාවේ තවමත් තියෙනවා. health index ඒක ආසියාවේ ජපානයට ආසන්න අගයක්. ප්‍රජා සෞක්‍ය අතින් ලෝකේ හොදම රට( වියදම ජාතික අදායමෙන් 3.5% වඩා අඩුයි.). ඉහල ආයු අපේක්ෂාවක් තියෙනවා. ලාදුරු තුරන් කල ප්‍රථම සහ මැලේරියාව සම්පුර්ණයෙන් තුරන් කල ප්‍රථම ආසියාතික රට. පහලම ලමා හා මාතෘ මරණ.තව කියන්න දේවල් ගොඩක් තියෙනව. [url]http://www.who.int/countries/lka/en/[/url] 02 ලංකාවේ වෛද්‍ය අද්යාපනය ප්‍රමිතිය ඉතාම ඉහලයි.එනිසා සමහර වෛද්යපීට වල mbbs උපාදිය සින්ගපුරුව වැනි රටවල කෙලින්ම වයිද්යවරයෙක් ලෙස සේවය කිරීමට සුදුසුකමක් ලෙස පිලිගන්නවා(no need of skil assessment/exams). ලංකාවේ පස්චාත් උපාදි ආයතනයෙන් දෙන බොහොමයක් MD උපාදි වලට එංගලන්තයේ වෛද්‍ය සභා ලියාපදිංචිය(GMC) නිකන්ම ලැබෙනවා. දැන් එමු දේශපාලනයට. ලංකාවේ වෛද්‍යවරු ගෞරවනීය දේශපනයේ අනාදිමත් කාලයක සිට යෙදිලා තියෙනවා.වර්තමාන පර්ලිමෙන්ත්වෙත් dr රමේෂ් පතිරණ, සුධර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, නලින්ද ජයතිස්ස වගේ කීප දෙනෙක් ඉන්නවා. ඔව් ඔව් රාජිතත් ඉන්නවා. ඊළඟ කට්ටිය තමයි වුර්තීය සමිති. මෑත ඉතිහාසය වෙනකම් වෛද්‍යවරුන්ට තිබුනේ එක වුර්තිය සමිතියයි(GMOA). එකේ සාකච්චා උනේ වුර්තිය ගැටළු විතරයි. දේශපාලනය දැක්මක් තිබුනේ නැහැ. එත් මේ වෙනකොට ප්‍රදාන සමිති දෙකයි තව පොඩි එකයි. ඒ තමයි රජයේ වෛද්‍ය නිලධාරී සංගමයGMOA . විසේසඥ වෛද්‍යවරුන්ගේ සංගමයAMS , සහ සමස්ථ ලංකා රජයේ වෛද්‍ය නිලධාරී සංගමය.ACGMOA අවුරුදුගානක් එකට තිබුන සංගමය මෙහෙම බෙදුනේ ඇයි. උත්තරය: සල්ලි,බලයට ඇති කෑදරකම, දේශපාලනය. විසේසඥ වෛද්‍යවරු ශ්‍රේණියෙන් උසස්.දෙවෙනි වෙන්නේ සෞක්‍ය ලේකම්ට පමණයි(වැටුපෙන්). වෛද්‍ය නිලධාරී ඉන්නේ ඊට පහලින්. ඉතින් ඔන්න වෛද්‍ය වරුන්ට ලැබෙන වුර්තිය වරප්‍රසාද බෙදා ගැනීමේ ගැටළුවක් එනවා. එතකොට විසේසඥයෝ කියනවා අපිව වෙනම සලකන්න කියල මොකද ඔවුන්ගේ සංක්‍යාව අඩුයි.ශ්‍රේණිය වැඩි. හැබැයි ඒක කියන්න වෙන විදියකට. ඒ තමයි අපිවෙනුවෙන් වෙනම නාමාවලියක් හදන්න කියල.(අපට වැඩිපුර දීපියව් කියන්න බැහැනේ). නමුත් GMOA එකේ සංක්යත්මක වැඩි පිරිසක් හිටියේ වෛද්‍ය නිලධාරීන්.ඒගොල්ලෝ දැනගත්ත ඒක කලොත් තමන්ට ලැබෙන කොටහ අඩුවෙනවා කියල. තව වැටුප් තල හදනකොට ඒගොල්ල පහලට යන අවදානමක් තිඑනවා කියල(අනික කව්ද කැමති තමන් එක්ක එකට හිටපු උන් උඩ යනවට).ඔන්න කට්ටිය වැඩේට පස්ස ගැහුවා. ඊට පස්සේ ටිකකාලෙකින් විසේසඥ වෛද්‍යවරු කොටසක් වෙන්වෙලා වෙනම සංගමය හදාගත්ත.(AMS) ඔය අතරේ තව දෙයක් සිද්ද උනා. GMOA සභාපති උනේ අනුරුද්ද පාදෙණිය මහතා. මුල් කාලේ gmoa තනතුරු තේරුවේ පිල් දෙකක් චන්දෙ ඉල්ලලා. නමුත් දැන් දැන් ඒක පක්ෂයයි ඉදිපත්වෙන්නේ ඒ ඔක්කොම දිනනවා.(විරුද්ද වෙන එවුන් නැතිබංග කරලා එහෙම නෙවෙයි ඔං :rolleyes::rolleyes: ඉතින් එතුමා ඔහොම ඉන්නකොට වුර්තිය අයිතිවාසිකම් වලට කියල වර්ජන දෙකතුනකුත් වෙනවා කියමුකෝ. හදිසියේ එතුමාට පණිවිඩයක් එනවා අප්පච්චිගෙන් මොනවද file එකක් ගැන.එකක් කිව්වට දෙකක්. තමන්ගේ ලමයව රෝයල් දැම්මේ හොර ලියකියවිලි වලින් කියල, තව විදේශ පුහුණුව කරන කාලේ රජයෙන් දීපු දීමනාව අවභාවිත කළා කියල. ඒවා කවදාවත් ඔප්පු උනෙත් නැහැ කරලියට අවෙත් නැහැ. හැබැයි මෙහෙම දෙයක් උනා. කොතලාවල වෛද්යපීටය පටන්ගත්ත.එකටත් ශික්ෂණ රෝහලක් තිබුනේ නැහැ. මුදල් ගෙවා ඉගන ගන්න ළමයි ඉන්නවා. හැබැයි GMOA මීක් කිව්වේ නැහැ. saitem පටන්ගත්ත, ඕක එපයි කියල කෑ ගැහුවා හැබැයි පස්සේ පස්සේ ප්‍රමිතියෙන් උසස් ප්රිවට් medical කොලේග් එකක් කමක් නැහැ කියල මතය වෙනස් උනා. ඔය අතරේ ජනාධිපතිවරණයක් ආව. ඔක්කම පක්ෂ තමන්ගේ බලය පෙන්නන්න රැලි, සම්මන්ත්රණ තියෙනවා. සමන් රත්නප්‍රිය හංසයාට, මුරුත්තෙට්ටුවේ ආනන්ද බුලත් කොලේට. මෙන්න පාදෙණිය මහත්තය මහින්ද මහත්තයාගේ වුර්තිකයන්ගේ එකමුතුවේ මුලාසනය. හැබැයි කරුමෙට චන්දෙ පරාද උනා. AMS නිර්පක්ෂිකව හිටියා. ඔන්න දැන් බලු පොරය සහ දිය යටින් ගිනි ගෙනයාම පටන්ගත්ත. රනිල් දන්නවා පාදෙණිය මහත්තයාගේ ගේම. ඉතින් එයාට ඕන GMOA ඒකාධිකාරය බිදින්න.එයා ඉතින් saitem එක උඩ තියනවා.ඉන්දියානු ගිලන්රථ ගේනවා, ecta ගේනවා, permit කපනවා, වෛද්‍ය වරුන්ගේ ප්රිවෙට් practise එකට tax ගහනවා. දැන් අලුත්ම එක ඔය පාසල් ප්‍රශ්නේ. පාදෙනියත් අරින්නේ නැහැ. වැඩවර්ජන තියනවා, ecta දැනුවත් කිරීම් තියෙනවා.saitem පෙළපාලි උද්ගෝෂණ.ගොඩයි. ඇත්ත කතාව නම් මේකයි. 01 ලංකාවේ වෛද්‍යවරු 18000 පමණ ගානෙන් ප්රිවට් කරන්නේ 10% අඩු ගානක්. ඉතිරි ඔක්කොම හොර වෙද්දු(ලංකාවේ දැනට 30000 ඉන්නව.එකියන්නේ ඇත්තටම ඉන්න දොස්තරලා ගාන වගේ දෙගුණයක්.) ගොඩක් සල්ලි හොයන්නේ නමගිය කීප දෙනෙක්. :( 02 බහුතර පිරිසකට දේශපාලනය, වුර්තිය සමිති වැඩක් නැහැ.නමුත් ස්ථාන මාරු, ලිපිලේකන හදාගන්න අකමැත්තෙන් හරි GMOA එකේ ඉන්න ඕන. 03 මේ හැම ගැටළුවකටම මුල, බලය,දේශපාලන වාසි හා මුදල් එකයි ඇත්ත. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom