Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Today at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Today at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Today at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Today at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වෛද්‍ය අධ්‍යාපනය සහ උගත් දේ භාවිතය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වෛද්‍ය අධ්‍යාපනය සහ උගත් දේ භාවිතය

පොඩි කතාවකින් පටන්ගමු...

[මුලින්ම කියන්නම් මේක දිග ලිපියක් අකමැතිනම් නොකියව ඉන්න]

ඔන්න අම්මයි තාත්තයි දරුවෙකුයි....

[අම්මා දෙවෙනි දරැව ලැබෙන්න ආසන්නයි]

තව ඔනිනම් සියයි ආච්චිත් එක්ක කට්ටිය ට්‍රිප් එකක් යනවා

යන්නෙ මොකේද කියලද අහන්නේ

මෙහෙමයි සල්ලි ගොඩක් තියන පවුලක් නම් බෙන්ස් එකේ

මැද පන්තියේ මිනිස්සූ ලාන්සර් එකේ හරි ත්‍රීවිල් එකේ

සමහර විට කන්ඩායමක් එක්ක බස් එකක

යන්නෙ කොහෙද?

දකුනු පලාතේ කියමුකෝ

කට්ටියම කිරින්ඳ මුහුදෙ රැල්ල පාගද්දි

දරුව පය පැටලීමකින් මුදේ ගිලෙනව

[හරි හරි අමානුශිකයි තමයි ඒත් මෙහෙම දෙයක් වෙන්න බැරි නෑනේ]

පීනන්න දන්න කෙනෙක් දරුවව බේරගෙන කිරින්ඳ ප්‍රාදේශීය රෝහලට ගෙනියනව

මේ අතරෙම අම්මටත් අමාරු වෙනව දරැව ගිලේද්දි බේරගන්න ගිහින් අම්මත් වැටිල බඩේ ඉන්න දරුපැටියට හානියක් වෙලාද කියල ආපු කට්ටිය බයේ කට්ටියම අම්මත් ලගම තියෙන කිරින්ද රෝහලට ගෙනියනව...

මෙන්න මේව තමයි හදිසි වෛද්‍ය ප්‍රතිකාර (emergency medical attention) ඔනි වෙන අවස්ථා

මේ වගේ දෙයක් ඉහත මුලින් සදහන් කල ඔනිම පව්ලකට වෙන්න පුලුවන්

කෝයිතරම් සල්ලි තිබුනත් ප්‍රධාන පෙළේ රෝහලකට යන්නවත් රට යන්නවත් තෝරගන්න ඔබට වෙලාවක් නෑ

එකම හව්හරන ලගම තියෙන රජයේ ප්‍රාදේශීය රෝහල

එතනදි රෝහලේ ඉන්නේ එක වෛද්‍යවරයයි (එයා රජයේද . සයිටම්ද. පිටරටද.ඇපෝතිකරද කියල හෝයා බලල යන්න පුලුවන් අවස්තාවක් නෙවෙයි මේක ] එක හෙදියයි කනිශ්ඨ කාර්ය මණ්ඩලයේ දෙන්නයි

මෙතනදී වෛද්‍යවරයට බෑ දරුවට කරනදේ පොතෙන් හරි ඉන්ටනෙට් එකෙන් බල බල ඉන්න අඩුම තරමේ යලුවෙක්ට කෝල් කරල නැත්තම් ජේශ්ඨ වෛද්‍යවරයෙක් ගෙන් උදව් ගන්න

ඒ අතරතුරේ දරුවගේ අම්මත් විලිරුදාවෙන් කෑගහමින් රෝහලට ඇතුල් වෙනව...

දැන් වෙනස්ම විදියෙ ප්‍රශ්ණ දෙකක්

[ ඔන්න ඔතන තමයි වෛද්‍ය අධ්‍යාපනය සහ උගත් දේ භාවිතය medical education & application අනෙක් අධ්‍යාපනයන් එක්ක වෙනස් වෙන්නේ]

වෛද්‍යවරයගේ කරමත තමයි ලෙඩ්ඩු දෙන්නම

ආ අමතක උනා ඇයි අලුතින් ලෝකෙ එලිය දකින්න හදන දරු පැටිය

තුන්දෙනාගෙම ජීවිත..

වෛද්‍යවරයා මොනාහරි කරන්න ඔනි තුන්දෙනා බේරගන්න

කොයිතරම් පොත් කියවල දැනුම ලැබුනත් ඒ වෙලාවට මතක් වෙන්නේ කලින් එහෙම සිදු විමකදි කරපු විදිය හෝ නිතර භාවිතා කරපු දෙයක්

( අපිට පිරිත් ඔක්කොම මතක නැති උනාට පන්සිල් පද පහ තේරුම නොදැන උනත් මතකේන් කිව්වැකි නේ)

අඩුම තරමේ එහෙම සිදුවීමක්

දැකලවත් නැත්තම් බොරුවක් කරල අහිංසක පව්ලක තුන්දෙනෙක් ගේ ජීවිත නැතිකරල තාත්තව ලෝකෙ තනි කරන්න හැකියාවක් වෛද්‍යවරයට තියෙනව

ඒ වගේම අර ලෙඩ්ඩු ගෙනාපු සෙට් එකෙන් බඩකට පුරෝල කන්නත් පුලුවං

[මෙතනදි තමයි නිසි පරිදි ශික්ෂණ රෝහලක සායනික පුහුනු ව වැදගත් වෙන්නේ]

බැලුවම පොර ටෝකක් වගේ පෙනෙයි ඒත් කල්පනාකරල බැලුවම තේරේයි ඇත්ත මොකද්ද කියල

දැන් එමු මාතෘකාවට

සයිටම් එකේ වෛද්‍යවරයින්ට මේ දැනුම තියෙනවද නැතිනම් ඒයාලා මිනිස්සු මරයිද කියල තීරනය කරන්න කල් වැඩී

හැබැයි එයාල

දැනුම තියෙනව එහෙම නොකරනව කියල ඔප්පු කරනකන් ඔබ ජීවිත බයකින් ජීවත් විය යුතුයි

[සායනික පුහුණුව වැදගත් වෙන් නෑ කියනවනම් ඒක ඔබේ ප්‍රශ්නයක්]

දැන් අහන්නෙපා එයාලට ඇයි එහෙනම් රජයේ රෝහල් වල පුහුනුව දෙන් නැත්තෙ කියල

මම පෞද්ගලික රියදුරු පාසලක් පටන් අරන් [ලනර්ස් කියමුකෝ] මගේ බස් රථ හොඳ නැති නිසා

මගේ පුහුනු සිසුන් ලංගමේ පුහුනුව ඉල්ලනව

ලාබේ මගේ අතේ

පුහුනුව රජයෙන්

මටනම් ඒක පට්ට විහිළුවක්

ඒක ඉතින් රජය සහ අන පනත් හදන මිනිස්සු බලා ගනී

ඔව් මම දන්නව ඊලග ප්‍රශ්ණය

රජයේ වෛද්‍ය පීඨ වෛද්‍යවරුන්ගෙ අතින් මිනිස්සු මැරෙන් නැද්ද

නෑ මැරෙන්න පුලුවන්

එතන තියෙන්නේ සම්භාවිතාව සම්බන්ධ ප්‍රශ්ණයක්

අඩුම තරමේ මෙහෙම ලෙඩෙක් දැකපු කෙනෙක් සහ ලෙඩෙක් දැකල නැති කෙනෙක් අතර තියෙන සම්භාවිතාවක්

තීරනය ඔබේ අතේ

උසස් පෙල සමත් වෙලා වෛද්‍ය පීඨ යකට ගිය පලියට

තවත් කෙනෙක්ගේ අධ්‍යාපනය ලැබීමට ඇති අයිතිය තීරනය කිරිමට මට අයිතික් නෑ

සල්ලි තියෙන හෝ නැති හෝ

උසස් පෙල සමත් හෝ අසමත්

රජයේ හෝ පෞද්ගලිකව

ඔන කෙනෙක් වෛද්‍ය අධ්‍යාපනය ලැබීම මට ගැටලුවක් නෑ

හැබැයි ඔහු හෝ ඇය

මට හෝ මගේ කෙනෙක්ට ප්‍රතිකාර කිරීම කරන තැනදි තමයි මට ගැටලුවක් වෙන්නෙ

ඔහු වෛද්‍යවරයෙක් වීමට සුදුසුද

වෛද්‍යවරයෙක් ලෙස සේවය නිවැරදිව කරනවද යන්න තීරනයට බලය ලබා දුන් ආයතනය තමයි

SLMC ( sri lanka medical council) නැත්තම්

මෙඩිකල් කව්න්සිල් කියන්නෙ අපේ ආයතනයක් නෙවෙයි

ඒක ඔබේ (GMOA එක කියන්නෙ වෛද්‍ය වෘතිය සමිතිය GMOA සහ SLMC පටලවගන්නෙපා)

කොටින්ම කිව්වොත් අපෙන් වෙන වැරදි වලින් ඔබව බේර ගැනීමට සහ අපට දඩුවම් කිරීමට තියෙන ආයතනයක්

ඉතින් ඒ ආයතනයට මජර දේශපාලන බල පෑම් එනවනම්

ඒ ආයතනයේ ස්වාධීනත්වයට ගහනවනම් වදිනේ ඔබට

ඊලග තර්කය සයිටම් සිසුන්ගේ දැනුම බැලිමට විභාගයකට වාඩිකරවීම

ඔබ හිතනවනම් රටේ සියලුම අංශ අලුගුත්තේරු දේශපාලුවන් සහ බලය ඇතිවුන් විසින් කා දාමා කුණු වී ඔජස් ගලමින් ගද ගහමින් තියෙන රටක

මේ තියන විභාගය සර්ව සාදාරණ අමුතුම එකක් වෙයි කියල හරි

මෙකෙන් නියම දැනුම තියෙන එකා විතරක් තේරෙයි කියල

ඔබ ඉන්නෙ ලංකාවෙ පොලවෙ පය ගහල නෙවෙයි

( රජයේ කැම්පස් වල ඔව හරියට නියාමනය වෙනවද අහන අයට එක උදාහරනයක් පෙන්වන්නම්

රජයේ උසස් ඇමති පුතෙක් වෛද්‍ය පීඨ දෙවන විභාගය එක පිට එක ෆේල් වෙලා පීඨයෙන් දොට්ට දාලා තාත්ත එක්ක දැන් දේශපාලනේ කරනව)

අන්න ඒ නිසා

මම / අපි සයිටම් විරෝධී කියන තැන එකහෙලාම හිටගන්නවා

ඒ වෙන මොකවත් නිසා නෙවෙයි මුලින්ම කිව්ව ට්‍රිප් ගිය පවුල

මගේ පවුල වෙන්න පුලුවන් නිසා

තවත් සම්භාවිතා ගානක් මෙතනදි කියන්න වෙනව වෛද්‍යවරයෙක් විදියට මට ඒ අවස්ථාවට මුහුන දෙන්න උනොත් මගේ දැනුමෙන් හරි මොනව හරි කරල බේරගන්නීමට උත්සහයක් කරන්න පුලුවන් මුකුත් නොදන්න ඔබ සිද්දියේදි සම්භාවිතාව

ඒ ගැන සිතන්න ඔබටම භාරයි.

From the wall of dr.sampath weeerasingha .....

[YOUTUBE]hfdwcFytz5k[/YOUTUBE]

[QUOTE="Sri_Sampath, post: 21209369, member: 264139"] [b]වෛද්‍ය අධ්‍යාපනය සහ උගත් දේ භාවිතය[/b] [SIZE="3"] පොඩි කතාවකින් පටන්ගමු... [මුලින්ම කියන්නම් මේක දිග ලිපියක් අකමැතිනම් නොකියව ඉන්න] ඔන්න අම්මයි තාත්තයි දරුවෙකුයි.... [අම්මා දෙවෙනි දරැව ලැබෙන්න ආසන්නයි] තව ඔනිනම් සියයි ආච්චිත් එක්ක කට්ටිය ට්‍රිප් එකක් යනවා යන්නෙ මොකේද කියලද අහන්නේ මෙහෙමයි සල්ලි ගොඩක් තියන පවුලක් නම් බෙන්ස් එකේ මැද පන්තියේ මිනිස්සූ ලාන්සර් එකේ හරි ත්‍රීවිල් එකේ සමහර විට කන්ඩායමක් එක්ක බස් එකක යන්නෙ කොහෙද? දකුනු පලාතේ කියමුකෝ කට්ටියම කිරින්ඳ මුහුදෙ රැල්ල පාගද්දි දරුව පය පැටලීමකින් මුදේ ගිලෙනව [හරි හරි අමානුශිකයි තමයි ඒත් මෙහෙම දෙයක් වෙන්න බැරි නෑනේ] පීනන්න දන්න කෙනෙක් දරුවව බේරගෙන කිරින්ඳ ප්‍රාදේශීය රෝහලට ගෙනියනව මේ අතරෙම අම්මටත් අමාරු වෙනව දරැව ගිලේද්දි බේරගන්න ගිහින් අම්මත් වැටිල බඩේ ඉන්න දරුපැටියට හානියක් වෙලාද කියල ආපු කට්ටිය බයේ කට්ටියම අම්මත් ලගම තියෙන කිරින්ද රෝහලට ගෙනියනව... මෙන්න මේව තමයි හදිසි වෛද්‍ය ප්‍රතිකාර (emergency medical attention) ඔනි වෙන අවස්ථා මේ වගේ දෙයක් ඉහත මුලින් සදහන් කල ඔනිම පව්ලකට වෙන්න පුලුවන් කෝයිතරම් සල්ලි තිබුනත් ප්‍රධාන පෙළේ රෝහලකට යන්නවත් රට යන්නවත් තෝරගන්න ඔබට වෙලාවක් නෑ එකම හව්හරන ලගම තියෙන රජයේ ප්‍රාදේශීය රෝහල එතනදි රෝහලේ ඉන්නේ එක වෛද්‍යවරයයි (එයා රජයේද . සයිටම්ද. පිටරටද.ඇපෝතිකරද කියල හෝයා බලල යන්න පුලුවන් අවස්තාවක් නෙවෙයි මේක ] එක හෙදියයි කනිශ්ඨ කාර්ය මණ්ඩලයේ දෙන්නයි මෙතනදී වෛද්‍යවරයට බෑ දරුවට කරනදේ පොතෙන් හරි ඉන්ටනෙට් එකෙන් බල බල ඉන්න අඩුම තරමේ යලුවෙක්ට කෝල් කරල නැත්තම් ජේශ්ඨ වෛද්‍යවරයෙක් ගෙන් උදව් ගන්න ඒ අතරතුරේ දරුවගේ අම්මත් විලිරුදාවෙන් කෑගහමින් රෝහලට ඇතුල් වෙනව... දැන් වෙනස්ම විදියෙ ප්‍රශ්ණ දෙකක් [ ඔන්න ඔතන තමයි වෛද්‍ය අධ්‍යාපනය සහ උගත් දේ භාවිතය medical education & application අනෙක් අධ්‍යාපනයන් එක්ක වෙනස් වෙන්නේ] වෛද්‍යවරයගේ කරමත තමයි ලෙඩ්ඩු දෙන්නම ආ අමතක උනා ඇයි අලුතින් ලෝකෙ එලිය දකින්න හදන දරු පැටිය තුන්දෙනාගෙම ජීවිත.. වෛද්‍යවරයා මොනාහරි කරන්න ඔනි තුන්දෙනා බේරගන්න කොයිතරම් පොත් කියවල දැනුම ලැබුනත් ඒ වෙලාවට මතක් වෙන්නේ කලින් එහෙම සිදු විමකදි කරපු විදිය හෝ නිතර භාවිතා කරපු දෙයක් ( අපිට පිරිත් ඔක්කොම මතක නැති උනාට පන්සිල් පද පහ තේරුම නොදැන උනත් මතකේන් කිව්වැකි නේ) අඩුම තරමේ එහෙම සිදුවීමක් දැකලවත් නැත්තම් බොරුවක් කරල අහිංසක පව්ලක තුන්දෙනෙක් ගේ ජීවිත නැතිකරල තාත්තව ලෝකෙ තනි කරන්න හැකියාවක් වෛද්‍යවරයට තියෙනව ඒ වගේම අර ලෙඩ්ඩු ගෙනාපු සෙට් එකෙන් බඩකට පුරෝල කන්නත් පුලුවං [මෙතනදි තමයි නිසි පරිදි ශික්ෂණ රෝහලක සායනික පුහුනු ව වැදගත් වෙන්නේ] බැලුවම පොර ටෝකක් වගේ පෙනෙයි ඒත් කල්පනාකරල බැලුවම තේරේයි ඇත්ත මොකද්ද කියල දැන් එමු මාතෘකාවට සයිටම් එකේ වෛද්‍යවරයින්ට මේ දැනුම තියෙනවද නැතිනම් ඒයාලා මිනිස්සු මරයිද කියල තීරනය කරන්න කල් වැඩී හැබැයි එයාල දැනුම තියෙනව එහෙම නොකරනව කියල ඔප්පු කරනකන් ඔබ ජීවිත බයකින් ජීවත් විය යුතුයි [සායනික පුහුණුව වැදගත් වෙන් නෑ කියනවනම් ඒක ඔබේ ප්‍රශ්නයක්] දැන් අහන්නෙපා එයාලට ඇයි එහෙනම් රජයේ රෝහල් වල පුහුනුව දෙන් නැත්තෙ කියල මම පෞද්ගලික රියදුරු පාසලක් පටන් අරන් [ලනර්ස් කියමුකෝ] මගේ බස් රථ හොඳ නැති නිසා මගේ පුහුනු සිසුන් ලංගමේ පුහුනුව ඉල්ලනව ලාබේ මගේ අතේ පුහුනුව රජයෙන් මටනම් ඒක පට්ට විහිළුවක් ඒක ඉතින් රජය සහ අන පනත් හදන මිනිස්සු බලා ගනී ඔව් මම දන්නව ඊලග ප්‍රශ්ණය රජයේ වෛද්‍ය පීඨ වෛද්‍යවරුන්ගෙ අතින් මිනිස්සු මැරෙන් නැද්ද නෑ මැරෙන්න පුලුවන් එතන තියෙන්නේ සම්භාවිතාව සම්බන්ධ ප්‍රශ්ණයක් අඩුම තරමේ මෙහෙම ලෙඩෙක් දැකපු කෙනෙක් සහ ලෙඩෙක් දැකල නැති කෙනෙක් අතර තියෙන සම්භාවිතාවක් තීරනය ඔබේ අතේ උසස් පෙල සමත් වෙලා වෛද්‍ය පීඨ යකට ගිය පලියට තවත් කෙනෙක්ගේ අධ්‍යාපනය ලැබීමට ඇති අයිතිය තීරනය කිරිමට මට අයිතික් නෑ සල්ලි තියෙන හෝ නැති හෝ උසස් පෙල සමත් හෝ අසමත් රජයේ හෝ පෞද්ගලිකව ඔන කෙනෙක් වෛද්‍ය අධ්‍යාපනය ලැබීම මට ගැටලුවක් නෑ හැබැයි ඔහු හෝ ඇය මට හෝ මගේ කෙනෙක්ට ප්‍රතිකාර කිරීම කරන තැනදි තමයි මට ගැටලුවක් වෙන්නෙ ඔහු වෛද්‍යවරයෙක් වීමට සුදුසුද වෛද්‍යවරයෙක් ලෙස සේවය නිවැරදිව කරනවද යන්න තීරනයට බලය ලබා දුන් ආයතනය තමයි SLMC ( sri lanka medical council) නැත්තම් මෙඩිකල් කව්න්සිල් කියන්නෙ අපේ ආයතනයක් නෙවෙයි ඒක ඔබේ (GMOA එක කියන්නෙ වෛද්‍ය වෘතිය සමිතිය GMOA සහ SLMC පටලවගන්නෙපා) කොටින්ම කිව්වොත් අපෙන් වෙන වැරදි වලින් ඔබව බේර ගැනීමට සහ අපට දඩුවම් කිරීමට තියෙන ආයතනයක් ඉතින් ඒ ආයතනයට මජර දේශපාලන බල පෑම් එනවනම් ඒ ආයතනයේ ස්වාධීනත්වයට ගහනවනම් වදිනේ ඔබට ඊලග තර්කය සයිටම් සිසුන්ගේ දැනුම බැලිමට විභාගයකට වාඩිකරවීම ඔබ හිතනවනම් රටේ සියලුම අංශ අලුගුත්තේරු දේශපාලුවන් සහ බලය ඇතිවුන් විසින් කා දාමා කුණු වී ඔජස් ගලමින් ගද ගහමින් තියෙන රටක මේ තියන විභාගය සර්ව සාදාරණ අමුතුම එකක් වෙයි කියල හරි මෙකෙන් නියම දැනුම තියෙන එකා විතරක් තේරෙයි කියල ඔබ ඉන්නෙ ලංකාවෙ පොලවෙ පය ගහල නෙවෙයි ( රජයේ කැම්පස් වල ඔව හරියට නියාමනය වෙනවද අහන අයට එක උදාහරනයක් පෙන්වන්නම් රජයේ උසස් ඇමති පුතෙක් වෛද්‍ය පීඨ දෙවන විභාගය එක පිට එක ෆේල් වෙලා පීඨයෙන් දොට්ට දාලා තාත්ත එක්ක දැන් දේශපාලනේ කරනව) අන්න ඒ නිසා මම / අපි සයිටම් විරෝධී කියන තැන එකහෙලාම හිටගන්නවා ඒ වෙන මොකවත් නිසා නෙවෙයි මුලින්ම කිව්ව ට්‍රිප් ගිය පවුල මගේ පවුල වෙන්න පුලුවන් නිසා තවත් සම්භාවිතා ගානක් මෙතනදි කියන්න වෙනව වෛද්‍යවරයෙක් විදියට මට ඒ අවස්ථාවට මුහුන දෙන්න උනොත් මගේ දැනුමෙන් හරි මොනව හරි කරල බේරගන්නීමට උත්සහයක් කරන්න පුලුවන් මුකුත් නොදන්න ඔබ සිද්දියේදි සම්භාවිතාව ඒ ගැන සිතන්න ඔබටම භාරයි. [/SIZE]From the wall of dr.sampath weeerasingha ..... [CENTER] [IMG]https://scontent-sin6-1.xx.fbcdn.net/v/t1.0-9/16387431_1552443604785817_7093612090630993645_n.jpg?oh=2a92c0d8c85d0a1466f8c94205233ce5&oe=59112627[/IMG] [YOUTUBE]hfdwcFytz5k[/YOUTUBE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom