Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වෛද්‍ය උපාධිය මුදලට විකිණේ!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජෙප්පො 'ප්‍රතිපත්තියක් වශයෙන්' මේවට උඩ පැන්නට ලංකාවේ විශ්ව විද්‍යාල වලින්ම උගත් බොහොමයක් වෛද්‍යවරු, ඉංජිනේරුවො පෞද්ගලික විශ්ව විද්‍යාල වලට විරුද්ධ නැහැ...

නමුත් මේ මාළඹේ මගඩිය නම් විශ්වාස කරන්න පුළුවන් එකක් නෙවේ.

මේකේ ආරම්භයම නීති විරෝධී එකක්...

අදාළ කිසිම තැනකින් අනුමැතියක් අරගෙන නෙවේ මේක පටන් ගත්තේ.

ඊළඟට සායනික පුහුණුව දෙන්න කිසිම ක්‍රමවේදයක් සූදානම් කරලා තිබුනේ නැහැ.

නමුත් මේකේ ප්‍රධානියා පත්තරේට කියනවා දෙවන වසරේ ඉඳන් සායනික පුහුණුව දෙනවා කියලා. කොයි ලෝකෙ තියන ඉස්පිරිතාලයකද දෙන්නේ?

SLMC අනුමැතිය නැති උපාධියක් නිසා මේ අයට කිසිම රජයේ රෝහලක පුහුණුව දෙන්න බැහැ. නමුත් මේකේ ප්‍රධානියා පත්තරේට කිව්වා හෝමාගම රෝහලේ සායනික පුහුණුව දෙනවා කියලා.

හෝමාගම රෝහලේ වෛද්‍යවරු සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මේ උත්සහය පරාජය කළාට පස්සේ දැන් කියනවා හදලවත් නැති පෞද්ගලික රෝහල් වල සායනික පුහුණුව දෙනවා කියලා...

මේක මගඩියක් කියලා ඕන කෙනෙකුට පේනවා...

වෛද්‍යවරු, ඉංජිනේරුවො විතරක් නෙවේ ඕනෑම කෙනෙකුට තමන්ගේ වෘත්තීය ගැන ගෞරවයක් තියනවා. ඉංජිනේරුවෙක් කැමති වෙයිද තුට්ටු දෙකේ ඉංජිනේරු උපාධියක් සල්ලි වලට දෙනවට? අවම වශයෙන් හෙදියක් වත් කැමති වෙයිද තමන් අමාරුවෙන් ලබා ගත් පුහුණුවට සාපේක්ශව ඉතාම පහළ මට්ටමේ පුහුණුවක් ලැබූ කෙනෙක් හෙදියක් වෙනවට?

නිවැරදි කළමණාකරණයක් සහිතව නීත්‍යානුකූලව කරන දෙයක් නම් කමක් නැහැ..

[QUOTE="yasas bandara, post: 10831836, member: 246044"] [SIZE=4][COLOR=Blue]ජෙප්පො 'ප්‍රතිපත්තියක් වශයෙන්' මේවට උඩ පැන්නට ලංකාවේ විශ්ව විද්‍යාල වලින්ම උගත් බොහොමයක් වෛද්‍යවරු, ඉංජිනේරුවො පෞද්ගලික විශ්ව විද්‍යාල වලට විරුද්ධ නැහැ... නමුත් මේ මාළඹේ මගඩිය නම් විශ්වාස කරන්න පුළුවන් එකක් නෙවේ.:rolleyes: මේකේ ආරම්භයම නීති විරෝධී එකක්... අදාළ කිසිම තැනකින් අනුමැතියක් අරගෙන නෙවේ මේක පටන් ගත්තේ. ඊළඟට සායනික පුහුණුව දෙන්න කිසිම ක්‍රමවේදයක් සූදානම් කරලා තිබුනේ නැහැ. නමුත් මේකේ ප්‍රධානියා පත්තරේට කියනවා දෙවන වසරේ ඉඳන් සායනික පුහුණුව දෙනවා කියලා. කොයි ලෝකෙ තියන ඉස්පිරිතාලයකද දෙන්නේ? :confused: SLMC අනුමැතිය නැති උපාධියක් නිසා මේ අයට කිසිම රජයේ රෝහලක පුහුණුව දෙන්න බැහැ. නමුත් මේකේ ප්‍රධානියා පත්තරේට කිව්වා හෝමාගම රෝහලේ සායනික පුහුණුව දෙනවා කියලා. හෝමාගම රෝහලේ වෛද්‍යවරු සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මේ උත්සහය පරාජය කළාට පස්සේ දැන් කියනවා හදලවත් නැති පෞද්ගලික රෝහල් වල සායනික පුහුණුව දෙනවා කියලා... මේක මගඩියක් කියලා ඕන කෙනෙකුට පේනවා... වෛද්‍යවරු, ඉංජිනේරුවො විතරක් නෙවේ ඕනෑම කෙනෙකුට තමන්ගේ වෘත්තීය ගැන ගෞරවයක් තියනවා. ඉංජිනේරුවෙක් කැමති වෙයිද තුට්ටු දෙකේ ඉංජිනේරු උපාධියක් සල්ලි වලට දෙනවට? අවම වශයෙන් හෙදියක් වත් කැමති වෙයිද තමන් අමාරුවෙන් ලබා ගත් පුහුණුවට සාපේක්ශව ඉතාම පහළ මට්ටමේ පුහුණුවක් ලැබූ කෙනෙක් හෙදියක් වෙනවට? නිවැරදි කළමණාකරණයක් සහිතව නීත්‍යානුකූලව කරන දෙයක් නම් කමක් නැහැ.. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom