Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වෛද්‍ය උපාධිය මුදලට විකිණේ!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන්ලා මම නම් එකඟයි පෞද්ගලික විශ්ව විද්‍යාල දාන එකට හැබැයි රජයේ ඒවගේ අඩුපාඩුකම් වෙන්න නොදී..දෙගොල්ලම අපේ රටේ..

මචන්ලා මමත් ඔය කියන පෞද්ගලික විශ්ව විද්‍යාලයක ඉගෙනගන්න කොල්ලෙක්..ඒත් බන් උබල හිතන තරම් ලේසියට අපිව පාස් කරන්නේ නෑ අනිත් එක තමයි මගේ හොඳම යාලුවෙක් පහුගිය දවස් වල මමත් එක්ක තරහ උනා..  ඌ මට ගහන්න ආව හේතුව මේකයි උ හපුගල ඉන්ජෙක් ජෙප්පො උන්ගේ ඔලු හෝදලා මම ඒ ලෙවල් එක පාරයි කරේ මන් බයෝ කරේ මට ඒ තුනක් නැ c.s.s තිබ්බේ. අපේ අම්මටයි තාත්තටයි මහ ලොකු සල්ලියක් නෑ..ඒත් ඒ දෙන්නාට වියදම් කරන්න පුලුවන් උපාධියක් කරන්න මම පලවෙනි සැරෙන් පස්සෙ ආව.(දැන් කවුරු හරි අහවි ඇයි ඔච්චර අමාරුනම් ඇයි එක පාරක් ඒ ලෙවල් කරල ඕක කරන්න ගියේ කියල  ) හේතුව මේකයි මගේ හිතේ ලොකු ආසාවක් තියෙනව අඩු වයසින් යන්න පුලුවන් උපරිම දුර යන්න සරලවම කිවුවොත් අඩුම තරමේ අවු 25 වෙද්දි මගේ සල්ලි වලින් කාර් එකක් ගන්න වගේ එහෙම අදහසක්..

ඒ ලේවල් කරලා ඕක කරන්න ටිකක් කාලයක් යනවනේ ඒකයි ඒ අතින් නම් අපේ ජාතික විශ්ව විද්‍යාල හරි අකාර්යක්ශමයි  ඉතින් මගේ යාලුව 2 පාර කරලා කැම්පස් සිලෙක්ට් වෙලා 1 සෙමෙස්ටර් එක ඉවර කරද්දි මම මගේ 3 ඉයර් එකේ පලවෙනි සෙමෙස්ටෙර් එක ඉවරයි.(සාධාරන තරහක් එනව තමයි  )

ඒත් මූ මට දැන් එක එක ඒව කියනවා මන් ඉතින් හිනාවෙවී අහන් ඉන්නවා එක පාරටම මූ කියපි උබල නිසා කෙලවෙන එවුන් ගැන උබලට ගානක් නැද්ද ඔන්න ඔය වගේ කතා ටිකක්..මන් දන්න සින්හලෙන් මූට කියල දෙනව මූ නෙවෙයි අහන්නෙ අන්තිමට මේකා මට කියපි යකෝ කැත වැඩ කරන්නෙපා බල්ලෝ කියලා..

මචන් මගෙත් ඉවසීමේ සීමාව පැන්නා මන් ඌට කිවුවා මන් ඉගෙනගන්නේ මගේ අම්මගෙයි තාත්තගෙයි සල්ලිවලින් ඒක නිසා තොපි එකෙක්වත් ඒ ගැන වොරි වෙන්න ඕන නෑ කියලා..අන්තිමට මූ මට ගහන්නත් ආව අපිත් එක්ක හිටපු වෙන යලුවෙක් තමයි මූව ඇදල ගත්තෙ..මට ඇත්තටම මන් ගැන මාර ලැජ්ජාවක් ඇතිඋන බන් මේ වගේ එකෙක්ද මන් මෙච්චර කාලයක් අශ්‍රය කලේ කියලා.මොනවා උනත් බන් එකට පාඩම් කරලා එකට කාල බීල හිටපු එකෙකුට අතක් උස්සන්න තරම් හයියක් මට නෑ.මමත් හරි බලගන්නම් මචන් කියලා ආව මන් දන්න තරමට උට එහෙම උනේ ජේ.වී.පී බල්ලො නිසා එදායින් පස්සේ මන් උගේ මූනවත් බලන්නේ නෑ..ඔන්න ඕක තමයි මචන්ලා අපේ කැම්පස් යන කොල්ලො කෙල්ලො ගොඩ දෙනෙකුට වෙන්නෙ උන්ට උන්ගේ යාලුවෝ විතරක් නෙවෙයි දෙමව්පියෝ පවා අමතක කරවනවා ඕකුන් ඒකයි වෙනස්විය යුත්තේ..

[QUOTE="nvhcc89, post: 10846471, member: 339131"] [B][SIZE="5"][COLOR="Black"]මචන්ලා මම නම් එකඟයි පෞද්ගලික විශ්ව විද්‍යාල දාන එකට හැබැයි රජයේ ඒවගේ අඩුපාඩුකම් වෙන්න නොදී..දෙගොල්ලම අපේ රටේ.. මචන්ලා මමත් ඔය කියන පෞද්ගලික විශ්ව විද්‍යාලයක ඉගෙනගන්න කොල්ලෙක්..ඒත් බන් උබල හිතන තරම් ලේසියට අපිව පාස් කරන්නේ නෑ අනිත් එක තමයි මගේ හොඳම යාලුවෙක් පහුගිය දවස් වල මමත් එක්ක තරහ උනා.. :sorry: ඌ මට ගහන්න ආව හේතුව මේකයි උ හපුගල ඉන්ජෙක් ජෙප්පො උන්ගේ ඔලු හෝදලා මම ඒ ලෙවල් එක පාරයි කරේ මන් බයෝ කරේ මට ඒ තුනක් නැ c.s.s තිබ්බේ. අපේ අම්මටයි තාත්තටයි මහ ලොකු සල්ලියක් නෑ..ඒත් ඒ දෙන්නාට වියදම් කරන්න පුලුවන් උපාධියක් කරන්න මම පලවෙනි සැරෙන් පස්සෙ ආව.(දැන් කවුරු හරි අහවි ඇයි ඔච්චර අමාරුනම් ඇයි එක පාරක් ඒ ලෙවල් කරල ඕක කරන්න ගියේ කියල :) ) හේතුව මේකයි මගේ හිතේ ලොකු ආසාවක් තියෙනව අඩු වයසින් යන්න පුලුවන් උපරිම දුර යන්න සරලවම කිවුවොත් අඩුම තරමේ අවු 25 වෙද්දි මගේ සල්ලි වලින් කාර් එකක් ගන්න වගේ එහෙම අදහසක්.. :yes: ඒ ලේවල් කරලා ඕක කරන්න ටිකක් කාලයක් යනවනේ ඒකයි ඒ අතින් නම් අපේ ජාතික විශ්ව විද්‍යාල හරි අකාර්යක්ශමයි :( ඉතින් මගේ යාලුව 2 පාර කරලා කැම්පස් සිලෙක්ට් වෙලා 1 සෙමෙස්ටර් එක ඉවර කරද්දි මම මගේ 3 ඉයර් එකේ පලවෙනි සෙමෙස්ටෙර් එක ඉවරයි.(සාධාරන තරහක් එනව තමයි :) ) ඒත් මූ මට දැන් එක එක ඒව කියනවා මන් ඉතින් හිනාවෙවී අහන් ඉන්නවා එක පාරටම මූ කියපි උබල නිසා කෙලවෙන එවුන් ගැන උබලට ගානක් නැද්ද ඔන්න ඔය වගේ කතා ටිකක්..මන් දන්න සින්හලෙන් මූට කියල දෙනව මූ නෙවෙයි අහන්නෙ අන්තිමට මේකා මට කියපි යකෝ කැත වැඩ කරන්නෙපා බල්ලෝ කියලා..:shocked::sorry: මචන් මගෙත් ඉවසීමේ සීමාව පැන්නා මන් ඌට කිවුවා මන් ඉගෙනගන්නේ මගේ අම්මගෙයි තාත්තගෙයි සල්ලිවලින් ඒක නිසා තොපි එකෙක්වත් ඒ ගැන වොරි වෙන්න ඕන නෑ කියලා..අන්තිමට මූ මට ගහන්නත් ආව අපිත් එක්ක හිටපු වෙන යලුවෙක් තමයි මූව ඇදල ගත්තෙ..මට ඇත්තටම මන් ගැන මාර ලැජ්ජාවක් ඇතිඋන බන් මේ වගේ එකෙක්ද මන් මෙච්චර කාලයක් අශ්‍රය කලේ කියලා.මොනවා උනත් බන් එකට පාඩම් කරලා එකට කාල බීල හිටපු එකෙකුට අතක් උස්සන්න තරම් හයියක් මට නෑ.මමත් හරි බලගන්නම් මචන් කියලා ආව මන් දන්න තරමට උට එහෙම උනේ ජේ.වී.පී බල්ලො නිසා එදායින් පස්සේ මන් උගේ මූනවත් බලන්නේ නෑ..ඔන්න ඕක තමයි මචන්ලා අපේ කැම්පස් යන කොල්ලො කෙල්ලො ගොඩ දෙනෙකුට වෙන්නෙ උන්ට උන්ගේ යාලුවෝ විතරක් නෙවෙයි දෙමව්පියෝ පවා අමතක කරවනවා ඕකුන් ඒකයි වෙනස්විය යුත්තේ..[/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom