Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වෛද්‍ය උපාධිය මුදලට විකිණේ!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන් මම නම් කියන්නේ අපි මූද හත් ගවුවක් තියලා අමුඩේ ගහන්න ඕන නෑ කියලා..ඕකෙන් අවුට් වෙන එවුන් කොලිෆයිඩ්ද නැද්ද කියල බලන්න ටෙස්ට් එකක් තියන්න ඕන අර පිටරට ඩිග්‍රී කරලා එන එවුන්ට වයිද්ය සබාවෙන් (මන් ඒකෙ නම මොකද්ද කියල හරියටම දන්නේ නෑ ) තියන එක්සෑම් එක වගේ..උන්ට පිටරට ඩිග්‍රී කරලා එන්න හොඳ නම් ඇයි ලන්කාවේ ඕක කරන්න දෙන්න බැරි?

මේකයි පිටරට ඩිග්‍රිය කරන එකා එක්ක ලන්කවේ මෙඩ්ඩෙකුට ගැටෙන්න තියෙන අවස්තාව අඩුයි මොකද දෙන්නා ඉන්නෙ රටවල් දෙකක නිසා එතකොට ලන්කාවේ ප්‍රයිවට් මෙඩිකල් කොලේජ් එකක් ඇරියම ලන්කාවේ තියෙන මෙඩිකල් එක්සිබිශන්,වර්ක් ශොප්ස්,ඩේස් ඔන්න ඔය වගේ දේවල් වලට කට්ටියට සිද්ද වෙනවා එකට හමු වෙන්න..එහෙම වෙලාවට රජයේ වෛද්‍ය සිසුන් සහ පොද්ගලික වෛද්‍ය සිසුන් එකිනෙකා මුනගැහෙනවා ඔන්න ඔය වෙලාවෙදි තමයි ආන්ඩුවේ කැම්පුස් වල ඉන්න කොල්ලො කෙල්ලොන්ට තමන් ඉස්කොලේ යද්දි එකට කාපු බීපු එකට පාඩම් කරපු එකට පිස්සු නටපු සගය ගැන ඉරිසියා හිතෙන්නේ (ඉරිසියාවට ඔය එක මෙඩ්ඩෙක්වත් බෙහෙත් හොයගෙන නෑනේ ) එතකොට තව මෙහෙම වෙන්නත් පුලුවන් ප්‍රයිවට් කරන එකා තමන්ගේ බෙන්ස් එකෙන් කැම්පස් යද්දී රජයේ කැම්පස් එකේ කොල්ලො බාටා දෙක දාගෙන බස් එකේ එල්ලිලා යන්නේ (අපිත් බාටා දාල තමයි බන් යන්නේ ඩෙක් දාන්නේ නෑ )

අනිත් එක තමයි රජයේ කැම්පස් වල තමන්ට ලැබෙන මහපොල අරන් එකෙන් කාර් එකට පැට්‍රොල් ගහන මන් දන්න අනාගත බලු දොස්තරලත් ඉන්නවා.. මචන් ඒ ගැනත් පොඩ්ඩක් හිතලා බලපන්..මේ කැම්පස් ඇතුලෙන් එලියට දාන්නේ ලෙඩ්ඩු මරන හරක් නම් ඒකට විරුද්දව අනාගතේදි ජනතාව පාරට බහින එක නවත්තන්න උබටවත් මටවත් බෑ..උබලා මධ්‍යස්තව හිතපල්ලා..උබේ අදහස් වල කුහකකම කියන දේත් තියෙනව ඒකට මන් මුකුත් කියන්නේ නෑ අපි රහත් වෙලා නෑනේ බන් නැද්ද?

[QUOTE="nvhcc89, post: 10846535, member: 339131"] [B][B][SIZE="5"][COLOR="Black"]මචන් මම නම් කියන්නේ අපි මූද හත් ගවුවක් තියලා අමුඩේ ගහන්න ඕන නෑ කියලා..ඕකෙන් අවුට් වෙන එවුන් කොලිෆයිඩ්ද නැද්ද කියල බලන්න ටෙස්ට් එකක් තියන්න ඕන අර පිටරට ඩිග්‍රී කරලා එන එවුන්ට වයිද්ය සබාවෙන් (මන් ඒකෙ නම මොකද්ද කියල හරියටම දන්නේ නෑ ) තියන එක්සෑම් එක වගේ..උන්ට පිටරට ඩිග්‍රී කරලා එන්න හොඳ නම් ඇයි ලන්කාවේ ඕක කරන්න දෙන්න බැරි? මේකයි පිටරට ඩිග්‍රිය කරන එකා එක්ක ලන්කවේ මෙඩ්ඩෙකුට ගැටෙන්න තියෙන අවස්තාව අඩුයි මොකද දෙන්නා ඉන්නෙ රටවල් දෙකක නිසා එතකොට ලන්කාවේ ප්‍රයිවට් මෙඩිකල් කොලේජ් එකක් ඇරියම ලන්කාවේ තියෙන මෙඩිකල් එක්සිබිශන්,වර්ක් ශොප්ස්,ඩේස් ඔන්න ඔය වගේ දේවල් වලට කට්ටියට සිද්ද වෙනවා එකට හමු වෙන්න..එහෙම වෙලාවට රජයේ වෛද්‍ය සිසුන් සහ පොද්ගලික වෛද්‍ය සිසුන් එකිනෙකා මුනගැහෙනවා ඔන්න ඔය වෙලාවෙදි තමයි ආන්ඩුවේ කැම්පුස් වල ඉන්න කොල්ලො කෙල්ලොන්ට තමන් ඉස්කොලේ යද්දි එකට කාපු බීපු එකට පාඩම් කරපු එකට පිස්සු නටපු සගය ගැන ඉරිසියා හිතෙන්නේ (ඉරිසියාවට ඔය එක මෙඩ්ඩෙක්වත් බෙහෙත් හොයගෙන නෑනේ ) එතකොට තව මෙහෙම වෙන්නත් පුලුවන් ප්‍රයිවට් කරන එකා තමන්ගේ බෙන්ස් එකෙන් කැම්පස් යද්දී රජයේ කැම්පස් එකේ කොල්ලො බාටා දෙක දාගෙන බස් එකේ එල්ලිලා යන්නේ (අපිත් බාටා දාල තමයි බන් යන්නේ ඩෙක් දාන්නේ නෑ ) අනිත් එක තමයි රජයේ කැම්පස් වල තමන්ට ලැබෙන මහපොල අරන් එකෙන් කාර් එකට පැට්‍රොල් ගහන මන් දන්න අනාගත බලු දොස්තරලත් ඉන්නවා.. මචන් ඒ ගැනත් පොඩ්ඩක් හිතලා බලපන්..මේ කැම්පස් ඇතුලෙන් එලියට දාන්නේ ලෙඩ්ඩු මරන හරක් නම් ඒකට විරුද්දව අනාගතේදි ජනතාව පාරට බහින එක නවත්තන්න උබටවත් මටවත් බෑ..උබලා මධ්‍යස්තව හිතපල්ලා..උබේ අදහස් වල කුහකකම කියන දේත් තියෙනව ඒකට මන් මුකුත් කියන්නේ නෑ අපි රහත් වෙලා නෑනේ බන් නැද්ද? [/COLOR][/SIZE][/B][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom