Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
වෛද්‍ය උපාධි කඩයට විරුද්ධ වෙමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගොඩක් මිනිස්සු හිතන්නෙ දොස්තරල සහ වෛද්‍ය ශිෂ්‍යයයො ප්‍රයිවෙට් මෙඩිකල් ෆැකල්ටි වලට විරුද්ධ ඉරිසියාවට කුහකකමට කියලා.නෑ මෙතැන ඊට වඩා ප්‍රශ්න ගොඩක් තියෙනවා.පොඩ්ඩක් මධ්‍යස්තව හිතලා බලන්න

1.මාලබේ තියෙන එක අයෝජන මන්ඩලය හරහා එන්නෙ.අපේ රටෙ වෛද්‍ය සභාව පිලිගන්නෙ නෑ.රටේ වෛද්‍ය අධ්‍යාපනයේ තත්වය බලන්නෙ යාමනය කරන්නේ වෛද්‍ය සභාවෙන්.එවිට මෙම කඩවල මොනවා ඉගැන්වුවත් එවා ගැන හොයලා බලන්න කෙනෙක් නෑ.වගකීමක් ගන්න කෙනෙක් නෑ.

2.එකක් පිලිගත්තොත් මෙවැනි කඩ ල0කාව පුරාම ඇතිවෙන එක වලක්වන්න බෑ.එවිට එවායෙ තත්වය සොයා බලන්නෙ කවුද?

3.වෛද්‍ය විද්‍යාලයකට අවශ්‍ය කථිකාචර්යවරු ප්‍රමානය සම්පූර්න කරගැනීමට ඉහල වැටුප් සහ වරප්‍රසාද දී රජයේ කථිකාචාර්යවරු නොගෙන සිටීද? එවිට රජයෙ විශ්ව විද්‍යාලවලට බලපෑමක් නොවෙයිද

4.පුද්ගලික වෛද්‍ය විද්‍යාල වල ප්‍රධාන අරමුන සල්ලි.ඒක නෑ කියන්න බෑනෙ.අපි හිතමු බැච් එකකට 100ක් ගන්නවා.නමුත් සුදුසුකම් ඇති අපේක්ෂකයන් ඉන්නෙ 25යි.100ක් ගත්තෙ නැත්නම් ආයතනය නඩත්තු කරන්නත් බෑ.ඒ ආයතනය කුමක් කරාවිද?අනිවාර්යෙන්ම ඉල්ලුම්කල අඩු සුදුසුකම් ඇති අය හරි දාලා ආයතනය පවත්වාගෙන යනවා.එවිට වෛද්‍ය සේවයට කුමක් වෙයිද?

5.සාමාන්‍ය මනුස්සයෙකුට ලක්ෂ 75ක් දීලා තමන්ගෙ දරුවෙක්ව ඒ වගෙ ආයත්නයක යවන්න පුලුවන්ද?ඒ වගෙම ලකුනක් 2ක් අඩු සාමන්‍ය ලමයෙකුට යන්න බැරි වුනත් එස් 3ක් තියෙන කෝටිපතියෙකුගෙ ලමයෙකුට යන්න පුලුවන්.සල්ලි නිසා එහෙම වෙන එක සාධාරනද?

6.වෛද්‍ය වෘත්තිය කියන්නෙ වැරදීම් වෙන්න බැරිම වෘත්තියක්.ඒ හින්දා රටේ හොඳම මීටර් ටික යා යුතුයි.නමුත් සාමාන්‍ය බුද්ධියක් ඇති අයට ලෙඩ්ඩුන්ගෙ ජීවිත බාර දුන්නොත් ඉතින්.....

[QUOTE="VOG, post: 15847104, member: 490014"] ගොඩක් මිනිස්සු හිතන්නෙ දොස්තරල සහ වෛද්‍ය ශිෂ්‍යයයො ප්‍රයිවෙට් මෙඩිකල් ෆැකල්ටි වලට විරුද්ධ ඉරිසියාවට කුහකකමට කියලා.නෑ මෙතැන ඊට වඩා ප්‍රශ්න ගොඩක් තියෙනවා.පොඩ්ඩක් මධ්‍යස්තව හිතලා බලන්න 1.මාලබේ තියෙන එක අයෝජන මන්ඩලය හරහා එන්නෙ.අපේ රටෙ වෛද්‍ය සභාව පිලිගන්නෙ නෑ.රටේ වෛද්‍ය අධ්‍යාපනයේ තත්වය බලන්නෙ යාමනය කරන්නේ වෛද්‍ය සභාවෙන්.එවිට මෙම කඩවල මොනවා ඉගැන්වුවත් එවා ගැන හොයලා බලන්න කෙනෙක් නෑ.වගකීමක් ගන්න කෙනෙක් නෑ. 2.එකක් පිලිගත්තොත් මෙවැනි කඩ ල0කාව පුරාම ඇතිවෙන එක වලක්වන්න බෑ.එවිට එවායෙ තත්වය සොයා බලන්නෙ කවුද? 3.වෛද්‍ය විද්‍යාලයකට අවශ්‍ය කථිකාචර්යවරු ප්‍රමානය සම්පූර්න කරගැනීමට ඉහල වැටුප් සහ වරප්‍රසාද දී රජයේ කථිකාචාර්යවරු නොගෙන සිටීද? එවිට රජයෙ විශ්ව විද්‍යාලවලට බලපෑමක් නොවෙයිද 4.පුද්ගලික වෛද්‍ය විද්‍යාල වල ප්‍රධාන අරමුන සල්ලි.ඒක නෑ කියන්න බෑනෙ.අපි හිතමු බැච් එකකට 100ක් ගන්නවා.නමුත් සුදුසුකම් ඇති අපේක්ෂකයන් ඉන්නෙ 25යි.100ක් ගත්තෙ නැත්නම් ආයතනය නඩත්තු කරන්නත් බෑ.ඒ ආයතනය කුමක් කරාවිද?අනිවාර්යෙන්ම ඉල්ලුම්කල අඩු සුදුසුකම් ඇති අය හරි දාලා ආයතනය පවත්වාගෙන යනවා.එවිට වෛද්‍ය සේවයට කුමක් වෙයිද? 5.සාමාන්‍ය මනුස්සයෙකුට ලක්ෂ 75ක් දීලා තමන්ගෙ දරුවෙක්ව ඒ වගෙ ආයත්නයක යවන්න පුලුවන්ද?ඒ වගෙම ලකුනක් 2ක් අඩු සාමන්‍ය ලමයෙකුට යන්න බැරි වුනත් එස් 3ක් තියෙන කෝටිපතියෙකුගෙ ලමයෙකුට යන්න පුලුවන්.සල්ලි නිසා එහෙම වෙන එක සාධාරනද? 6.වෛද්‍ය වෘත්තිය කියන්නෙ වැරදීම් වෙන්න බැරිම වෘත්තියක්.ඒ හින්දා රටේ හොඳම මීටර් ටික යා යුතුයි.නමුත් සාමාන්‍ය බුද්ධියක් ඇති අයට ලෙඩ්ඩුන්ගෙ ජීවිත බාර දුන්නොත් ඉතින්..... [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom