Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වෛද්‍ය වෘත්තියේ කීර්තියත් අනතුරේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රජයේ විශ්වවිද්‍යාල තුල ඉගෙන ගන්නා සිසුන් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල හා විශ්වවිද්‍යාල තහනම් කරනු යනුවෙන් කෑ මොර දීම කුහකත්වයේ උපරිමය ලෙස දකිමි.

නිදහස් අධ්‍යාපනය යනු අවශ්‍යතාවය ඇති ඕනෑම කෙනෙකුට අධ්‍යාපනය ලැබීමේ අයිතිය තහවුරු වීම විනා රජයේ විශ්වවිද්‍යාල තුලින් පමණක් උපාධියක් ලබා ගැනීමේ හැකියාව නොවන බව මේ කෑ මොර දෙන පිරිස වටහා ගත යුතුය. අධ්‍යාපනය යනු මූලික මිනිස් අයිතිවාසිකමක් වී ඇති ලෝකයක කෙනෙකුට මුදල් ගෙවා හෝ උසස් අධ්‍යාපනය ලබා ගැනීමේ හැකියාවක් පවතී නම් එයට බාධා කිරීම මිනිසත් කමටද නිගාවක් යැයි සිතමි.

එමෙන්ම ඔය කියන පෞද්ගලික විශ්වවිද්‍යාල වල ඉගෙනුම ලබන බහුතරය කෝටි හා ප්‍රකොටිපතියන්ගේ දරුවන් නොව රජයේ විශ්වවිද්‍යාලයන්හි ඉගෙනුම ලබන සිසුන් සේම මධ්‍යම පාංතික දෙමව්පියන්ගේ දූ දරුවෝ වෙති. අධික තරඟකාරීත්වය නිසා උසස් පෙළ කඩඉම රජයේ විශ්වවිද්‍යාලයකට ඇතුළු වීමේ මට්ටමට ජයගත නොහැකි වූවද තම පුතා හෝ දියණිය උපාධිධාරියෙකු ලෙස දැකීම සිය ජීවිතයේ වැදගත්ම සිහින වලින් එකක් ලෙස සලකන මෙම මධ්‍යම පාංතික දෙමව්පියෝ ඒ වෙනුවෙන් සිය කණකර ආභරණ, ගේ දොර ඉඩකඩම් විකුණා හෝ දරුවන්ට අධ්‍යාපනය ලබා දීමට නොපැකිළෙති. මේ කෑමොර දෙන 'නිදහස් අධ්‍යාපනයේ එකම ගැලවුම් කරුවන්' තමන්ය යන ෆැන්ටසියේ සිටින පිරිස බොඳ කර දමන්නට දත කන්නේ මෙකී සිහින පොදි ය. ඇත්තටම ඔවුන්ට ලැජ්ජාවක් නැතිද?

විය යුත්තේ රාජ්‍ය විශ්වවිද්‍යාල වළ පල්ලට නොයන පරිදි පෞද්ගලික විශ්ව විද්‍යාල පිහිටුවා ඒවා නිසියාකාර නියාමනයකට ලක්වන පරිදි අධ්‍යාපන ව්‍යුහයක් සැකසීම විනා පෞද්ගලික විශ්වවිද්‍යාල සහමුලින්ම අහෝසි කර දමන ලෙස කෑමොර දීම නොවේ යැයි මා කියන්නේ එබැවිනි.

එම නිසා 'නිදහස් අධ්‍යාපනයේ එකම ගැලවුම්කරුවනි',

ප්‍රථමයෙන්ම කුහකත්වයෙන් මිදෙන්න. දෙවනුව නිදහස් අධ්‍යාපනය යනු කුමක්දැයි නිසි ලෙස වටහා ගන්න. ඉන් පසුව තමන්ට උපාධියක් ලබා ගැනීමේ යම් අයිතියක් පවතීද, එම අයිතියම ඔබත් සමඟ එකට උසස් පෙළට වාඩි වී රජයේ සරසවි සිහිනය ජයගත නොහැකි වූ ඔබේ සහෝදර සහෝදරියන්ටත් ඇති බව සිහියට ගන්න. ඔය කියන තරම් 'මානව දයාවක්' ඔබලා තුල ඇත්නම් ඒ සියල්ලටම පසු ඔවුන්ගේ අයිතීන් වෙනුවෙන්ද පෙනී සිටින්න.

Copied From Booki..

[QUOTE="Dennied, post: 18779744, member: 517521"] [CENTER][IMG]https://scontent-sin1-1.xx.fbcdn.net/hphotos-xat1/v/t1.0-9/11139346_871491056233950_1464068569102694718_n.jpg?oh=d162fd283c98964775806934fa912ce9&oe=5654F2CB[/IMG][/CENTER] [SIZE="5"][COLOR="Blue"][CENTER] රජයේ විශ්වවිද්‍යාල තුල ඉගෙන ගන්නා සිසුන් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල හා විශ්වවිද්‍යාල තහනම් කරනු යනුවෙන් කෑ මොර දීම කුහකත්වයේ උපරිමය ලෙස දකිමි.[/CENTER][/COLOR][/SIZE] [SIZE="4"][COLOR="DarkRed"][CENTER]නිදහස් අධ්‍යාපනය යනු අවශ්‍යතාවය ඇති ඕනෑම කෙනෙකුට අධ්‍යාපනය ලැබීමේ අයිතිය තහවුරු වීම විනා රජයේ විශ්වවිද්‍යාල තුලින් පමණක් උපාධියක් ලබා ගැනීමේ හැකියාව නොවන බව මේ කෑ මොර දෙන පිරිස වටහා ගත යුතුය. අධ්‍යාපනය යනු මූලික මිනිස් අයිතිවාසිකමක් වී ඇති ලෝකයක කෙනෙකුට මුදල් ගෙවා හෝ උසස් අධ්‍යාපනය ලබා ගැනීමේ හැකියාවක් පවතී නම් එයට බාධා කිරීම මිනිසත් කමටද නිගාවක් යැයි සිතමි. එමෙන්ම ඔය කියන පෞද්ගලික විශ්වවිද්‍යාල වල ඉගෙනුම ලබන බහුතරය කෝටි හා ප්‍රකොටිපතියන්ගේ දරුවන් නොව රජයේ විශ්වවිද්‍යාලයන්හි ඉගෙනුම ලබන සිසුන් සේම මධ්‍යම පාංතික දෙමව්පියන්ගේ දූ දරුවෝ වෙති. අධික තරඟකාරීත්වය නිසා උසස් පෙළ කඩඉම රජයේ විශ්වවිද්‍යාලයකට ඇතුළු වීමේ මට්ටමට ජයගත නොහැකි වූවද තම පුතා හෝ දියණිය උපාධිධාරියෙකු ලෙස දැකීම සිය ජීවිතයේ වැදගත්ම සිහින වලින් එකක් ලෙස සලකන මෙම මධ්‍යම පාංතික දෙමව්පියෝ ඒ වෙනුවෙන් සිය කණකර ආභරණ, ගේ දොර ඉඩකඩම් විකුණා හෝ දරුවන්ට අධ්‍යාපනය ලබා දීමට නොපැකිළෙති. මේ කෑමොර දෙන 'නිදහස් අධ්‍යාපනයේ එකම ගැලවුම් කරුවන්' තමන්ය යන ෆැන්ටසියේ සිටින පිරිස බොඳ කර දමන්නට දත කන්නේ මෙකී සිහින පොදි ය. ඇත්තටම ඔවුන්ට ලැජ්ජාවක් නැතිද? විය යුත්තේ රාජ්‍ය විශ්වවිද්‍යාල වළ පල්ලට නොයන පරිදි පෞද්ගලික විශ්ව විද්‍යාල පිහිටුවා ඒවා නිසියාකාර නියාමනයකට ලක්වන පරිදි අධ්‍යාපන ව්‍යුහයක් සැකසීම විනා පෞද්ගලික විශ්වවිද්‍යාල සහමුලින්ම අහෝසි කර දමන ලෙස කෑමොර දීම නොවේ යැයි මා කියන්නේ එබැවිනි. එම නිසා 'නිදහස් අධ්‍යාපනයේ එකම ගැලවුම්කරුවනි', ප්‍රථමයෙන්ම කුහකත්වයෙන් මිදෙන්න. දෙවනුව නිදහස් අධ්‍යාපනය යනු කුමක්දැයි නිසි ලෙස වටහා ගන්න. ඉන් පසුව තමන්ට උපාධියක් ලබා ගැනීමේ යම් අයිතියක් පවතීද, එම අයිතියම ඔබත් සමඟ එකට උසස් පෙළට වාඩි වී රජයේ සරසවි සිහිනය ජයගත නොහැකි වූ ඔබේ සහෝදර සහෝදරියන්ටත් ඇති බව සිහියට ගන්න. ඔය කියන තරම් 'මානව දයාවක්' ඔබලා තුල ඇත්නම් ඒ සියල්ලටම පසු ඔවුන්ගේ අයිතීන් වෙනුවෙන්ද පෙනී සිටින්න.[/CENTER][/COLOR][/SIZE] Copied From Booki.. [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom