Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වෛද්‍ය වෘත්තීය - මෝඩයන්ට ඉනිමගක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දැන් වෙලා තියෙන ප්‍රශ්ණය ගැන කල්පනා කරල බලමු.

ලංකාවෙ ඇති හැම පාසලක්ම 100% එක හා සමාන, සම පහසුකම් වලින් යුක්ත විය යුතුයි.

ලංකාවේ හැම ළමයටම සමාන අද්යාපන අයිතිවාසිකමක් (සම පහසුකම් etc.) ලැබියයුතුයි.

හැම දෙමාපියන්ම කැමතියි තමන්ගෙ ළමය රටේ තියෙන හොඳම පාසලට ඇතුලත් කිරීමට.
ඒ උනාට රටේ හැම ඉස්කෝලෙම එක වගේ නෙමෙයි. සමහර ඒව හොඳයි. සමහර ඒව චොරයි.

ඔන්න ඕකයි ප්‍රශ්ණෙ.

රජයේ සෙවකයො, රජයේ (ජනතාවගේ) අවශ්‍යතාවයට රට වටේම transfer වෙනව. රජය එහෙම කරන්නෙ රට පුරාම රාජ්‍ය සේවය බෙදාහරින්න ඕනි නිසා.

රජයේ සේවකයො, රජයේ නීති රීති නිසා එහෙම රට වටේ මාරු වෙවී යනකොට, ඒගොල්ලන්ගෙ ළමයින්ගෙ අධ්‍යාපනය, හොඳ තත්වයෙන් පවත්වාගෙන යන්න රජයට වගකීමක් තියෙනව.

ඒක එහෙම උනාර රජය එහෙම කරන්නෙ නෑ.

වෛද්‍යවරුන්ගෙ වෘත්තීය සමිතිය ප්‍රභලයි. කේවල් කිරීමේ හැකියාව සාපේක්ශව වැඩියි.

ඒක නිසා ඒ වෘත්තීය සමතිය, තම වෘත්තිකයන්ගේ ඉල්ලීම දිනාගන්න සටන් කරනව.

උන් එහෙම කරද්දි රජය ඉල්ලීම දුන්නොත්, හෙට ඉඳල, රට වටේ මාරු වන, කේවල් කිරීමේ හැකියාව ඇති තව වෘත්තීය සමිති 2 3ක් ඔය වැඩේම කරනව. එහෙම උනොත් වැඩේ ටිකක් අමාරුයි.

ideally, රජය සියළුම මාරුවෙන රජයේ සේවකයන්ට හොඳ පාසල් දිය යුතුයි.

මේ ප්‍රශ්ණෙදි ප්‍රායෝගිකව මොකක් කරන්න ඕනිද කියල මට තේරෙන්නෙ නෑ.

හැබැයි මේකෙ ඉන්න එකාල දොස්තරලට පලු යන්න බනින එක වැරදියි. උන්ගෙ ඉල්ලීම සාදාරණයි. හැබැයි දෙන එක රජයට ප්‍රායෝගිකව අපහසුයි

[QUOTE="rajitha_ks, post: 20684251, member: 162025"] දැන් වෙලා තියෙන ප්‍රශ්ණය ගැන කල්පනා කරල බලමු. [SIZE="3"][LIST=1] [*]ලංකාවෙ ඇති හැම පාසලක්ම 100% එක හා සමාන, සම පහසුකම් වලින් යුක්ත විය යුතුයි. [*]ලංකාවේ හැම ළමයටම සමාන අද්යාපන අයිතිවාසිකමක් (සම පහසුකම් etc.) ලැබියයුතුයි. [*]හැම දෙමාපියන්ම කැමතියි තමන්ගෙ ළමය රටේ තියෙන හොඳම පාසලට ඇතුලත් කිරීමට. ඒ උනාට රටේ හැම ඉස්කෝලෙම එක වගේ නෙමෙයි. සමහර ඒව හොඳයි. සමහර ඒව චොරයි. [/LIST] ඔන්න ඕකයි ප්‍රශ්ණෙ. රජයේ සෙවකයො, රජයේ (ජනතාවගේ) අවශ්‍යතාවයට රට වටේම transfer වෙනව. රජය එහෙම කරන්නෙ රට පුරාම රාජ්‍ය සේවය බෙදාහරින්න ඕනි නිසා. රජයේ සේවකයො, රජයේ නීති රීති නිසා එහෙම රට වටේ මාරු වෙවී යනකොට, ඒගොල්ලන්ගෙ ළමයින්ගෙ අධ්‍යාපනය, හොඳ තත්වයෙන් පවත්වාගෙන යන්න රජයට වගකීමක් තියෙනව. ඒක එහෙම උනාර රජය එහෙම කරන්නෙ නෑ. වෛද්‍යවරුන්ගෙ වෘත්තීය සමිතිය ප්‍රභලයි. කේවල් කිරීමේ හැකියාව සාපේක්ශව වැඩියි. ඒක නිසා ඒ වෘත්තීය සමතිය, තම වෘත්තිකයන්ගේ ඉල්ලීම දිනාගන්න සටන් කරනව. උන් එහෙම කරද්දි රජය ඉල්ලීම දුන්නොත්, හෙට ඉඳල, රට වටේ මාරු වන, කේවල් කිරීමේ හැකියාව ඇති තව වෘත්තීය සමිති 2 3ක් ඔය වැඩේම කරනව. එහෙම උනොත් වැඩේ ටිකක් අමාරුයි. ideally, රජය සියළුම මාරුවෙන රජයේ සේවකයන්ට හොඳ පාසල් දිය යුතුයි. මේ ප්‍රශ්ණෙදි ප්‍රායෝගිකව මොකක් කරන්න ඕනිද කියල මට තේරෙන්නෙ නෑ. හැබැයි මේකෙ ඉන්න එකාල දොස්තරලට පලු යන්න බනින එක වැරදියි. උන්ගෙ ඉල්ලීම සාදාරණයි. හැබැයි දෙන එක රජයට ප්‍රායෝගිකව අපහසුයි [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom