Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වෛද්‍ය වෘත්තීය - මෝඩයන්ට ඉනිමගක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන් උබ කියන දේවල් මේ මාතෘකාවට හරියටම ගැලපෙනවා. තව ඔය වගේ අත්දැකීම් තියෙනවනම් දාපං.

මේක මගේ පෞද්ගලික අත්දැකීමක්.ඒක නිසා හැම Doctor/Patient කෙනෙකුටම applicable නැතිවෙන්න පුළුවන් ඒත් උඹ අහපු නිසා දාන්නම්.අපි ලංකාවේ ඉඳන් වෙන රටකට migrate වෙද්දී Medical Test එකක් කරන්න ඕනි.family එකටම.Migrate වුනු මේකේ ඉන්න අය දන්නවා ඔය කතන්දරේ.අවුරුදු කීපයකට කලින් මම migrate වෙන්න medical test එකක් කළා කොළඹ private Hospital එකකින්.මම wife එක්ක පොඩි එකාගේ නැපි මාරු කර කර කිරි දිදී තියාගෙන හිටියා.පොඩි එකා හොඳටම අඬනවා.පැය 2ක් පරක්කු වෙලා Doctor ආවා.මගේ සති දෙකේ බබාව examine කරන්න දොස්තර කියනවා වෙනම Appointment එකක් දාන්න ඕනෙලු.

[Infantsලගේ බර බලන්න කියලා විතරයි Immigration request කරලා තියෙන්නේ]

Medical Appointment charges යන්නේ inspect කරන SL Registered Doctorට.Medical Test fees අපි ගෙවන්නේ local Hospital එකට.Report එක විතරක් Immigration එකට යවන්න ඕනි.දැන් පැහැදිලියිනේ ඇයි වෙනම appointment එකක් දාන්න කිව්වේ කියලා.

එක්කෙනෙකුට බර ගානක්(15,000 LKR විතර මට මතක හැටියට) ගියා medical test එකට.බබාගේ බර බලන එකට මම වෙනම මගේ නමට extra appointment එකක් දාගත්තා.බබාට නමක් දාලා තිබ්බෙත් නෑ ඒ වෙද්දී.

[/QUOTE]

[QUOTE="sanjaya22, post: 20702587, member: 440978"] [SIZE="5"]මචන් උබ කියන දේවල් මේ මාතෘකාවට හරියටම ගැලපෙනවා. තව ඔය වගේ අත්දැකීම් තියෙනවනම් දාපං.[/SIZE][/QUOTE] [SIZE="4"]මේක මගේ පෞද්ගලික අත්දැකීමක්.ඒක නිසා හැම Doctor/Patient කෙනෙකුටම applicable නැතිවෙන්න පුළුවන් ඒත් උඹ අහපු නිසා දාන්නම්.අපි ලංකාවේ ඉඳන් වෙන රටකට migrate වෙද්දී Medical Test එකක් කරන්න ඕනි.family එකටම.Migrate වුනු මේකේ ඉන්න අය දන්නවා ඔය කතන්දරේ.අවුරුදු කීපයකට කලින් මම migrate වෙන්න medical test එකක් කළා කොළඹ private Hospital එකකින්.මම wife එක්ක පොඩි එකාගේ නැපි මාරු කර කර කිරි දිදී තියාගෙන හිටියා.පොඩි එකා හොඳටම අඬනවා.පැය 2ක් පරක්කු වෙලා Doctor ආවා.මගේ සති දෙකේ බබාව examine කරන්න දොස්තර කියනවා වෙනම Appointment එකක් දාන්න ඕනෙලු. [Infantsලගේ බර බලන්න කියලා විතරයි Immigration request කරලා තියෙන්නේ] Medical Appointment charges යන්නේ inspect කරන SL Registered Doctorට.Medical Test fees අපි ගෙවන්නේ local Hospital එකට.Report එක විතරක් Immigration එකට යවන්න ඕනි.දැන් පැහැදිලියිනේ ඇයි වෙනම appointment එකක් දාන්න කිව්වේ කියලා. එක්කෙනෙකුට බර ගානක්(15,000 LKR විතර මට මතක හැටියට) ගියා medical test එකට.බබාගේ බර බලන එකට මම වෙනම මගේ නමට extra appointment එකක් දාගත්තා.බබාට නමක් දාලා තිබ්බෙත් නෑ ඒ වෙද්දී.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom