Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වෛද්‍ය වෘත්තීය - මෝඩයන්ට ඉනිමගක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එතකොට වෛද්‍යවරු එකී රටේ ජනතාව කියන කොට්ටාසයට අයිති නැද්ද?

ජනතාවට අවශ්‍ය ආකාරයට නෙමේ ජනතාවට වෛද්‍ය සේවාව සැපයීමයි. නැතුව ලෙඩා කියන කියන විදියට දොස්තර නටලා හරියනවාද

මම අහාලා දැකලා තියෙන දේ වලට අනුව නම් වෛද්‍යවරයා යනු සුපිරිම පොරක් තමා

හරි හරි වෛද්‍යවරු බුද්ධිමතුන් නොවේ  බුද්ධිමතුන් ඉන්නේ එලකිරියෙයි , ෆේස් බුකියෙයිනේ.

ඔවු ප්‍රදාන වශයෙන් මානසික ශ්‍රමය තමා වෛද්‍යවරයෙක් ලබා දෙන්නේ.

ඒත් කායිකවත් වෛද්‍යවරුන්ට වෙහෙසෙන්න වෙනවා. උබලා ගොඩක් දෙනෙක් දැකලා තියෙන්නේ ඩොක්ටර් සැපට පුටුවේ ඉදගෙන ලෙඩාව වෙක් කරලා බෙහෙත් ලියන විදියයි, වාට්ටුවකදි නම් අැද ලගට අැවිත් රිපෝට් බලලා ලෙඩා චෙක් කරන විිදිය විතරනේ.

ඒත් පොඩ්ඩක් හොයලා බලපන් ඔපරේෂන් වලදි එහෙම වෛද්‍යවරු මානසික වගේම කායිකවත් වෙහෙසෙන විදිය. කොහොමද පැය 5ක 6ක විතර ඔපරේෂන් එකක් එහෙම කරන්න වුනාම දැනෙන මහන්සිය ඔලුවටයි අැගටයි දෙකටම. ඔය අත් කකුල් එහෙම කැපිලා වෙන් වෙලා ගෙනාවාම පැය 12ක් 16ක් විතර 1 දිගට ඔපරේෂන් කරන අවස්තා තියෙනවා. ඩොකාට මහන්සියි , හෙට වෙඩිමකට යන්න තියෙනවා , හවස ළමයාගේ ඉස්කෝලේ රැස්වීමට යන්න තියෙනවා කියලා ඔපරේෂන් 1 මග නවත්තන්නද? රෑ 12ට වුනත් හදිසි කැදවීමක් ලැබුනොත් වෛද්‍යවරයා රෝහලට යන්න ඔ්නේ.

කාර්මිකයා වැඩ කරන්නේ එන්ජිම OFF කරලා තියෙද්දි.

වෛද්‍යවරයා වැඩ කරන්නේ එන්ජිම ON පිට තියෙද්දි.

කාර්මිකයා ඔක්කොම වැඩකිඩ දාන්නේ වාහානේ එන්ජිම නවත්තලයි. එන්ජිම හදන්නේ එන්ජිම නවත්තලායි. මහන්සි දැනුනොත් ටිකක් විවෙක අරගෙන අායෙ ඉතිරු ටික කරන්න පුලුවන්. අතපසු වීමක් වෙලා තිබ්බොත් නැවත හරි ගස්සන්න පුලුවන්.

ඒත් වෛද්‍යවරයෙක් සියලුම කටයුතු කරන්නේ එන්ජිම වැඩ කරද්දියි(හාට් එකේ ඔපරේෂන් 1ක් කරද්දි හාට් 1 නවත්තන් නෑනේ) මහන්සි දැනුනාට මග නවත්තන්න බෑ, අතපසුවීමක් වුනොත් අායේ හරිගස්සන්න බෑ.

ඉතින් කාර්මිකයායි වෛද්‍යවරයයි සමාන වෙන්නේ කොහොමද?????

මචං උබ මේ "වෛද්‍යවරු බුද්ධිමතුන් නෙවේ, වෛද්‍යවරයයි කාර්මිකයයි සමානයි , වෛද්‍යවරු පොරවල් වීම නිසා සමාජයේ පරිහානිය විදහාපාන අතර තව තවත් පරිහානියටම රැගෙන යයි " වගේ කතා කියන්නේ , SAITM එකත් එක්ක තියෙන තරහාකටද? වෛද්‍යවරුන්ගේ ළමයින්ගේ පාසල් ප්රෂ්නය නිසාද?????

[QUOTE="Charlie_Online, post: 20705124, member: 557444"] [B][SIZE="5"]එතකොට වෛද්‍යවරු එකී රටේ ජනතාව කියන කොට්ටාසයට අයිති නැද්ද?[/SIZE][/B] [B][SIZE="5"]ජනතාවට අවශ්‍ය [B][U]ආකාරයට[/U][/B] [COLOR="red"]නෙමේ[/COLOR] ජනතාවට වෛද්‍ය සේවාව සැපයීමයි. නැතුව ලෙඩා කියන කියන විදියට දොස්තර නටලා හරියනවාද :confused:[/SIZE][/B] [SIZE="5"][B]මම අහාලා දැකලා තියෙන දේ වලට අනුව නම් වෛද්‍යවරයා යනු [COLOR="Red"]සුපිරිම[/COLOR] පොරක් තමා [/B][/SIZE] [B][SIZE="5"]හරි හරි වෛද්‍යවරු බුද්ධිමතුන් නොවේ :lol::lol::lol: බුද්ධිමතුන් ඉන්නේ එලකිරියෙයි , ෆේස් බුකියෙයිනේ.[/SIZE][/B] [SIZE="5"]ඔවු ප්‍රදාන වශයෙන් මානසික ශ්‍රමය තමා වෛද්‍යවරයෙක් ලබා දෙන්නේ. ඒත් කායිකවත් වෛද්‍යවරුන්ට වෙහෙසෙන්න වෙනවා. [COLOR="red"][B]උබලා ගොඩක් දෙනෙක් දැකලා තියෙන්නේ ඩොක්ටර් සැපට පුටුවේ ඉදගෙන ලෙඩාව වෙක් කරලා බෙහෙත් ලියන විදියයි, වාට්ටුවකදි නම් අැද ලගට අැවිත් රිපෝට් බලලා ලෙඩා චෙක් කරන විිදිය විතරනේ. [/B][/COLOR] [B] ඒත් පොඩ්ඩක් හොයලා බලපන් ඔපරේෂන් වලදි එහෙම වෛද්‍යවරු මානසික වගේම කායිකවත් වෙහෙසෙන විදිය. කොහොමද පැය 5ක 6ක විතර ඔපරේෂන් එකක් එහෙම කරන්න වුනාම දැනෙන මහන්සිය ඔලුවටයි අැගටයි දෙකටම. [U]ඔය අත් කකුල් එහෙම කැපිලා වෙන් වෙලා ගෙනාවාම පැය 12ක් 16ක් විතර 1 දිගට ඔපරේෂන් කරන අවස්තා තියෙනවා. [COLOR="Red"]ඩොකාට මහන්සියි , හෙට වෙඩිමකට යන්න තියෙනවා , හවස ළමයාගේ ඉස්කෝලේ රැස්වීමට යන්න තියෙනවා කියලා ඔපරේෂන් 1 මග නවත්තන්නද? [/COLOR][/U][COLOR="red"]රෑ 12ට වුනත් හදිසි කැදවීමක් ලැබුනොත් වෛද්‍යවරයා රෝහලට යන්න ඔ්නේ.[/COLOR][/B][/SIZE][B][/B] [SIZE="7"][COLOR="red"][CENTER]කාර්මිකයා වැඩ කරන්නේ එන්ජිම OFF කරලා තියෙද්දි. වෛද්‍යවරයා වැඩ කරන්නේ එන්ජිම ON පිට තියෙද්දි.[/CENTER][/COLOR][/SIZE] [SIZE="5"][B]කාර්මිකයා ඔක්කොම වැඩකිඩ දාන්නේ වාහානේ එන්ජිම නවත්තලයි. එන්ජිම හදන්නේ එන්ජිම නවත්තලායි. මහන්සි දැනුනොත් ටිකක් විවෙක අරගෙන අායෙ ඉතිරු ටික කරන්න පුලුවන්. අතපසු වීමක් වෙලා තිබ්බොත් නැවත හරි ගස්සන්න පුලුවන්. ඒත් වෛද්‍යවරයෙක් සියලුම කටයුතු කරන්නේ එන්ජිම වැඩ කරද්දියි(හාට් එකේ ඔපරේෂන් 1ක් කරද්දි හාට් 1 නවත්තන් නෑනේ) මහන්සි දැනුනාට මග නවත්තන්න බෑ, අතපසුවීමක් වුනොත් අායේ හරිගස්සන්න බෑ. [/B][/SIZE] [U][B][SIZE="6"]ඉතින් කාර්මිකයායි වෛද්‍යවරයයි සමාන වෙන්නේ කොහොමද????? [/SIZE][/B][/U] [B][SIZE="5"]මචං උබ මේ "වෛද්‍යවරු බුද්ධිමතුන් නෙවේ, වෛද්‍යවරයයි කාර්මිකයයි සමානයි , වෛද්‍යවරු පොරවල් වීම නිසා සමාජයේ පරිහානිය විදහාපාන අතර තව තවත් පරිහානියටම රැගෙන යයි " වගේ කතා කියන්නේ , SAITM එකත් එක්ක තියෙන තරහාකටද? වෛද්‍යවරුන්ගේ ළමයින්ගේ පාසල් ප්රෂ්නය නිසාද????? [/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom