Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වෛද්‍ය ශිෂ්‍යාව මිලියන 500ක් ඉල්ලා නඩු පවරය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වෛද්‍ය ශිෂ්‍යාව මිලියන 500ක් ඉල්ලා නඩු පවරය&#3

වෛද්‍ය ප්‍රදර්ශනයක් සංවිධානය කිරීමේ දී අනතුරට පත්වු වෛද්‍ය ශිෂ්‍යා සමිතා සමන්මලී රුපියල් මිලියන 500ක් ඉල්ලා කොළඹ දිසා අධිකරණය හමුවේ නඩු පවරා තිබේ.

එස්.ඩබ්.ආර්. ඩි. බණ්ඩාරනායක පදනමට එරෙහිව අදාළ නඩුව පැවරිණ.

සැප්තැම්බර් 17සහ ඔක්තෝබර් 27 දිනවල අදාළ නඩුව විභාග කිරීමට කොළඹ දිසා අධිකරණය දින නියම කළේය.

පැමිණිල්ලේ සදහන් අන්දමට ඇය කොළඹ විශ්වවිද්‍යාලයේ සිව්වන වසරේ ඉගනුම ලබන 26 හැවිරිදි ශිෂ්‍යාවකි.

වෛද විද්‍යාලය මගින් 2008 වසරේ සංවිධානය කරන ලද ප්‍රදර්ශනයකට සුදානම් වීමේදී බණ්ඩාරනායක අනුස්මරණ ශාලාවේ තිබු කූඩාරමක වහලයේ වු යකඩ ආධාරකයක් ගැලවී අදාළ ශිෂ්‍යාවගේ හිස මත කඩා වැටුණු බව පැමිණිල්ලේ සදහන්ය.

එම පැමිණිල්ලේ වැඩිදුරටත් සදහන්ව ඇත්තේ, අනතුරින් බරපතල තුවාල ලැබු ඇයගේ සුසුම්නාවට දැඩි ලෙස හානි වු බව සහ පපු කුහරයේ අභ්‍යන්තරයේ රුධිර වහනයක් වු බවය.

අනතුරින් පසු පැමිණිලිකාරිය ශල්‍යකර්ම ගණනාවකට භාජනය කීරීමට වු බවත් ඒ හේතුවෙන් පපු ප්‍රදේශයෙන් පහළ මුළුමනින්ම අප්‍රාණික තත්ත්වයට සහ සදාකාලික අබලතාවයට පත් වු බවය.

[QUOTE="migaramk, post: 7724162, member: 38647"] [b]වෛද්‍ය ශිෂ්‍යාව මිලියන 500ක් ඉල්ලා නඩු පවරය[/b] [CENTER][SIZE="4"][COLOR="Navy"][IMG]http://www.divaina.com/2008/05/18/sitara2.jpg[/IMG][IMG]http://www.divaina.com/2008/05/18/sitara1.jpg[/IMG] වෛද්‍ය ප්‍රදර්ශනයක් සංවිධානය කිරීමේ දී අනතුරට පත්වු වෛද්‍ය ශිෂ්‍යා සමිතා සමන්මලී රුපියල් මිලියන 500ක් ඉල්ලා කොළඹ දිසා අධිකරණය හමුවේ නඩු පවරා තිබේ. එස්.ඩබ්.ආර්. ඩි. බණ්ඩාරනායක පදනමට එරෙහිව අදාළ නඩුව පැවරිණ. සැප්තැම්බර් 17සහ ඔක්තෝබර් 27 දිනවල අදාළ නඩුව විභාග කිරීමට කොළඹ දිසා අධිකරණය දින නියම කළේය. පැමිණිල්ලේ සදහන් අන්දමට ඇය කොළඹ විශ්වවිද්‍යාලයේ සිව්වන වසරේ ඉගනුම ලබන 26 හැවිරිදි ශිෂ්‍යාවකි. වෛද විද්‍යාලය මගින් 2008 වසරේ සංවිධානය කරන ලද ප්‍රදර්ශනයකට සුදානම් වීමේදී බණ්ඩාරනායක අනුස්මරණ ශාලාවේ තිබු කූඩාරමක වහලයේ වු යකඩ ආධාරකයක් ගැලවී අදාළ ශිෂ්‍යාවගේ හිස මත කඩා වැටුණු බව පැමිණිල්ලේ සදහන්ය. එම පැමිණිල්ලේ වැඩිදුරටත් සදහන්ව ඇත්තේ, අනතුරින් බරපතල තුවාල ලැබු ඇයගේ සුසුම්නාවට දැඩි ලෙස හානි වු බව සහ පපු කුහරයේ අභ්‍යන්තරයේ රුධිර වහනයක් වු බවය. අනතුරින් පසු පැමිණිලිකාරිය ශල්‍යකර්ම ගණනාවකට භාජනය කීරීමට වු බවත් ඒ හේතුවෙන් පපු ප්‍රදේශයෙන් පහළ මුළුමනින්ම අප්‍රාණික තත්ත්වයට සහ සදාකාලික අබලතාවයට පත් වු බවය.[/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom