Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වෛද්‍ය ශිෂ්‍යාව මිලියන 500ක් ඉල්ලා නඩු පවරය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පටලා ගන්න එපා මචන්. අබ්බගාත වීම නිසා ඇති වන මානසික පීඩාව සල්ලි වලින් මනින්න බෑ. ඒ හින්දා තමයි කොච්චර සල්ලි ගන්න කියල ඔප්ෂන් එකක් දීලා අපට අබ්බගාත වෙන්න කිවුවත් අපි ඒකට කැමති වෙන්නේ නැත්තේ. අනික මේක ලෙඩ්ඩුන්ගෙන් ලෙඩ බෝවෙලා ලෙඩ වෙනවා වගේ අපේ වෘත්තිය සම්බන්ධ වෘත්තීමය අනතුරකුත් නෙවෙයි. ඒ නිසා තත්වය තවත් බරපතලයි. යුද්ධෙට ගිට සෙබළෙක්ට අබ්බගාත වුණාම දෙන වරප්‍රසාද වලට වඩා දෙයක් ඉල්ලන්න බෑ (ඕනෙ නම් නඩු දාලා ඉල්ලන්න පුළුවන්). අපටත්, අසනීපයක් හැදුණොත් ඒකට වන්දි ගෙවන සීමා ඇතුලේ විතරයි වන්දි ඉල්ලන්න පුළුවන්. නමුත් සෙබළෙක් පාරෙදී වාහනේක හැපිලා අබ්බගාත වුනොත් ඔහුගේ නිළය / වයස / ආබාධිතතාවය අනුව විශාල වන්ඩියක් ඉල්ලන්න පුළුවන්. ඒක නොවැලැක්විය හැකි අනතුරක් නම්, වන්දිය කුඩ එකක්. නොසැළකිලිමත් කම නිසා නම් වන්දිය ලොකුයි. මෙතනදී කොන්ත්‍රාත් කරුවා ගෙවන ගාන මිලියන 500ක් කියල කියන්න බෑ. බොහෝ විට පොඩි ගාණක් ගෙවල ෂේප් වෙයි. වාහන අනතුරු වලදී වෙන්නෙත් ඔය සිද්ධියම තමයි. සමහර විට ඒ වන්දිය අවුරුද්දක බෙහෙත් ගන්නත් මදි වෙයි.

අනික මේ කාන්තාවට අම්මා කෙනෙක් වෙන්නත් බැරි වෙන්න පුළුවන් (බෙහෙත් නිසා, සමහර විට අනතුර නිසා). එහෙම් වුණොත් ඒ තත්වය සල්ලි වලින් මනින්න පුළුවන්ද?

කවුරුවත් උදවු කලේ නෑ කියල කියල නෑනෙ? ප්‍රහ්නය එතන නෙවෙයි. කැත විදියට ගොඩනැගිලි හදන කොන්ත්‍රාත් කාරයොන්ට සමාව දෙන්න බෑ. ඔබ කැමති ඒ කොන්ත්‍රාත් කාරයා අවුරුදු 15ක් හිරේ දානවටද? එහෙම නැත්නම් දඩයක් ගහනවටද?

නඩු නම් දාල තියෙනවා. ඒවා බොහොම වෙලාවට සාමදානෙන් විසඳා ගන්නවා (සල්ලි දීලා, බොහෝ විට මිලියන් ගණනක්). අර්සකුලරත්න නඩුව එහෙම මතක් කර ගන්න. අධ්කරණයට එන්න දෙන්නේ අනිවාර්යයෙන්ම දිනන බවට සැක නැති නඩු විතරයි. (ලඟදී වෙච්ච වකුගඩුවක් කැපුවා කියන කතාවේ නඩුවෙදී ඒක ලස්සනට පෙනෙයි ). අනික මේ ළමයා අවුරුදු 2ක් ඇවිද ඇවිද ආතල් එකේ හිටියේ නෑ. අත පය උස්ස ගන්න බැරුව ඇඳක වැටිලා හිටියේ. දැන් තමයි කතා කරගන්න, අත් හොලවන්න පුළුවන් තත්වයට ඇවිල්ල ඉන්නේ (මම ලඟදී ඒ කණ්ඩායමට සායනික පන්තියක් කළා). එහෙම ඉන්දැද්දී ලෙඩේ හොඳ කරගන්න බලනවා ඇරෙන්න මොන නඩුද? මිනීමරුවෙක් ඔත්පළ වෙලා හිටියත් ඒකට උසාවියට එන්න පුළුවන් වෙනකම් නඩු අහන්නේ නෑ!

අබ්බගාත වෙනවට වඩා තියෙන ප්‍රශ්ණ මොනවද කියල දැනගන්නත් ආසයි. කියන්නකො බලන්න. නමුත් මේ ගැන වැඩි අවධානයක් ආවේ ඇය වෛද්‍ය ශිෂ්‍යාවක් වීම නිසා කියල මමත් පිළිගන්නවා. ඇය වගේම මේ වගේ අනතුරු වලට මුහුණ දෙන ඔක්කොටම වන්දි හිමි වෙන්න ඕනෙ

අත පය හතර පණ නැතිව ඉන්න කාලෙ මොන නඩුද බන්? එහෙම කෙනෙක් උසාවියට ගෙන්නන්නෙවත් නෑ

[QUOTE="Wal Bada, post: 7733340, member: 654"] [SIZE="4"]පටලා ගන්න එපා මචන්. අබ්බගාත වීම නිසා ඇති වන මානසික පීඩාව සල්ලි වලින් මනින්න බෑ. ඒ හින්දා තමයි කොච්චර සල්ලි ගන්න කියල ඔප්ෂන් එකක් දීලා අපට අබ්බගාත වෙන්න කිවුවත් අපි ඒකට කැමති වෙන්නේ නැත්තේ. අනික මේක ලෙඩ්ඩුන්ගෙන් ලෙඩ බෝවෙලා ලෙඩ වෙනවා වගේ අපේ වෘත්තිය සම්බන්ධ වෘත්තීමය අනතුරකුත් නෙවෙයි. ඒ නිසා තත්වය තවත් බරපතලයි. යුද්ධෙට ගිට සෙබළෙක්ට අබ්බගාත වුණාම දෙන වරප්‍රසාද වලට වඩා දෙයක් ඉල්ලන්න බෑ (ඕනෙ නම් නඩු දාලා ඉල්ලන්න පුළුවන්). අපටත්, අසනීපයක් හැදුණොත් ඒකට වන්දි ගෙවන සීමා ඇතුලේ විතරයි වන්දි ඉල්ලන්න පුළුවන්. නමුත් සෙබළෙක් පාරෙදී වාහනේක හැපිලා අබ්බගාත වුනොත් ඔහුගේ නිළය / වයස / ආබාධිතතාවය අනුව විශාල වන්ඩියක් ඉල්ලන්න පුළුවන්. ඒක නොවැලැක්විය හැකි අනතුරක් නම්, වන්දිය කුඩ එකක්. නොසැළකිලිමත් කම නිසා නම් වන්දිය ලොකුයි. මෙතනදී කොන්ත්‍රාත් කරුවා ගෙවන ගාන මිලියන 500ක් කියල කියන්න බෑ. බොහෝ විට පොඩි ගාණක් ගෙවල ෂේප් වෙයි. වාහන අනතුරු වලදී වෙන්නෙත් ඔය සිද්ධියම තමයි. සමහර විට ඒ වන්දිය අවුරුද්දක බෙහෙත් ගන්නත් මදි වෙයි. අනික මේ කාන්තාවට අම්මා කෙනෙක් වෙන්නත් බැරි වෙන්න පුළුවන් (බෙහෙත් නිසා, සමහර විට අනතුර නිසා). එහෙම් වුණොත් ඒ තත්වය සල්ලි වලින් මනින්න පුළුවන්ද?[/SIZE] [SIZE="4"]කවුරුවත් උදවු කලේ නෑ කියල කියල නෑනෙ? ප්‍රහ්නය එතන නෙවෙයි. කැත විදියට ගොඩනැගිලි හදන කොන්ත්‍රාත් කාරයොන්ට සමාව දෙන්න බෑ. ඔබ කැමති ඒ කොන්ත්‍රාත් කාරයා අවුරුදු 15ක් හිරේ දානවටද? එහෙම නැත්නම් දඩයක් ගහනවටද?[/SIZE] [SIZE="4"]නඩු නම් දාල තියෙනවා. ඒවා බොහොම වෙලාවට සාමදානෙන් විසඳා ගන්නවා (සල්ලි දීලා, බොහෝ විට මිලියන් ගණනක්). අර්සකුලරත්න නඩුව එහෙම මතක් කර ගන්න. අධ්කරණයට එන්න දෙන්නේ අනිවාර්යයෙන්ම දිනන බවට සැක නැති නඩු විතරයි. (ලඟදී වෙච්ච වකුගඩුවක් කැපුවා කියන කතාවේ නඩුවෙදී ඒක ලස්සනට පෙනෙයි ). අනික මේ ළමයා අවුරුදු 2ක් ඇවිද ඇවිද ආතල් එකේ හිටියේ නෑ. අත පය උස්ස ගන්න බැරුව ඇඳක වැටිලා හිටියේ. දැන් තමයි කතා කරගන්න, අත් හොලවන්න පුළුවන් තත්වයට ඇවිල්ල ඉන්නේ (මම ලඟදී ඒ කණ්ඩායමට සායනික පන්තියක් කළා). එහෙම ඉන්දැද්දී ලෙඩේ හොඳ කරගන්න බලනවා ඇරෙන්න මොන නඩුද? මිනීමරුවෙක් ඔත්පළ වෙලා හිටියත් ඒකට උසාවියට එන්න පුළුවන් වෙනකම් නඩු අහන්නේ නෑ![/SIZE] [SIZE="4"]අබ්බගාත වෙනවට වඩා තියෙන ප්‍රශ්ණ මොනවද කියල දැනගන්නත් ආසයි. කියන්නකො බලන්න. නමුත් මේ ගැන වැඩි අවධානයක් ආවේ ඇය වෛද්‍ය ශිෂ්‍යාවක් වීම නිසා කියල මමත් පිළිගන්නවා. ඇය වගේම මේ වගේ අනතුරු වලට මුහුණ දෙන ඔක්කොටම වන්දි හිමි වෙන්න ඕනෙ[/SIZE] [SIZE="4"]අත පය හතර පණ නැතිව ඉන්න කාලෙ මොන නඩුද බන්? එහෙම කෙනෙක් උසාවියට ගෙන්නන්නෙවත් නෑ[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom