වෛද්‍ය සිසුන්ට පහරදුන් සිද්ධියට අරුන්දිකගේ පුතා අත්අඩංගුවට

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    රාගම වෛද්‍ය පීඨයේ ශිෂ්‍ය නේවාසිකාගාරයට බලහත්කාරයෙන් කඩා වැදී එහි සිටි සිසුන් පිරිසකට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතාගේ පුතා අද (3) අලුයම අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් පන්දුව මහතා පවසයි .

    සැකකරු නීතිඥවරයෙකු සමග අද අළුයම රාගම පොලිසියට පොලීසියට පැමිණ බාරවී මෙන් පසුව අත්අඩංගුවට ගැනීම සිදුකළ බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.

    සැකකරුගේ තොරතුරු මත ඔහු පැමිණි සුඛෝපභෝගී මෝටර් රථය කළුබෝවිල ප්‍රදේශයේ දී පොලිස් බාරයට ගෙන ඇත .

    අඩංගුවට ගත් සැකකරු දංකොටුව වලව්වත්තේ පදිංචි (23) හැවිරිදි තරුණයෙකි .

    මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් හය දෙනෙකු ඊයේ දිනයේ අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අතරින් පස් දෙනෙකු අද දක්වා රිමාන්ඩ් භාරයට පත්කර ඇත.

    සැකකරුද අද වැලිසර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත
     

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,546
    113
    ස එක්ක සෙල්ලම් බෑ වැරැද්දට අනිවාර්යෙන් ම දඩුවම ලැබෙනවා තරාතිරම නොබලාම

    කියල හිතන් ඉන්න හරක් තාමත් ඉන්නවා :lol:

    පොහොට්ටුවෙන් චන්දෙට දාන්න නම් මරු
     

    The Chairman

    Well-known member
  • Jan 24, 2012
    2,362
    3,754
    113
    70
    Uge yaluwata gahapu nisa u yaluwa wenuwen set ekak aran gihin medical faculty eke unta gahuwa. Mokadda arbudaya?
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,623
    6,174
    113
    හොරු මැරයෝ කියල දැන දැන්ම චන්දේ දෙන්වා.. ඊට පස්සේ උන්ගේම නිවුස් රහ කර කර බලනවා.. දැනුම දුන්නට මොලේ දෙන්න බෑනේ.. පඩියට වැඩ කරන එඋන් මොල හෝදනවා.. හැබයි මෙකේ ඉන්න ගොන් වහන්සේලාත් ලෙසටම මොල හෝදගන්නවා... යකෝ පොඩ්ඩක් හරි හිතන්න පුලුවන් නම් ඊලග පාරවත් හොරා කන ,සමාජ දූශන කරන එවුන්ට කතිරේ නොගහ හිටපල්ල,....පොඩ්ඩක් හරි තමන් බුද්දිමත් කියල එතනින් වත් ඔප්පු කරල පෙන්නපල්ලා...