Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
Movies TV and Radio
වෛරෝඩිය ඒකාංගික ටෙලි නාට්‍යය..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම පුන්සිරිට රෙස්පෙක්ට් කරන්නේ බං වෙන කාරනාවකට. පොර කාට රෙස්පෙක්ට් කරත් මට ඒක අදාල නෑ. උඹ කියන එක හරි ඒ සිස්ටම් එක පංකාදුයි හැදිච්ච සෙට් එකට නම් අපිත් කැමති මේ සිස්ටම් එකම යනවා නම් අපිට මාර්ජින් ලොකුයි මහන්සිය අඩුයි වාසි ගොඩයි අපිත් කොහොම හරි හෙනම කට්ටක් කාගෙන මේකෙ ලෙවල් ටිකක් පැන ගත්ත හින්දා මගෙන් පස්සේ මගේ ළමයින්ට වත් ආයේ ඒ කට්ට කන්න ඔනේ නෑ ඉතින් මෙකේ (මටත් කවදහරි උඹ කියන විදියට හිතෙන්න පුලුවන් පරම්පරාව ලොකු උනාම සහ කාලය එක්ක මිනිස්සු වෙනස් වෙනවා ඉතින්) එ් උනාට රටට වැඩක් වෙන්නේ නෑ එකයි අව්ල. මෙතන අව්ල තියෙන්නේ එයාලා හදන්න ඔනේ නෑ මුකුත් හැදෙන එවා හැදෙන්න දෙන්නේ නෑ එයාලා. උඹම බලපන් ඔච්චර මැණික් බිස්නස් වෙන රටේ exporters ලා කියද ඉන්නේ කියලා. පක්කෝ ඉන්දියන් කාරයොත් $25 ට express දෙනවා අපේ එවුන්ට එ ගානට EMS වත් දෙන්න බෑ මේ පොඩි දේවල් ටිකක් හදන්න ඔනේ. Umesh Wariyapperuma දාලා තිබ්බා article එකක් බලපන් $1 B goal එකක් ගැන $1B නෙමයි 10B උනත් පුලුවන් මෙක expand වෙනවා නම්.

මේකේ ඉන්න 99% ක්ම වාසනාව සහ අැදැහිලි විශ්වාස කරනවා සහ එවට අපි respect කරන්න ඔනේ නැත්නම් ඉතින් බිස්නස් කරන්න වෙන්නේ නෑ. මෙක high risk high return business එකක් මෙක මම කරන්නේ logically හිතලා මිසක් වාසනාවට බාරදිලා නෙමයි. මෙච්චර කාලෙකට කරපු බිස්නස් වල data තියෙනවා කරපු හැමදේකම data තියෙනවා මේවා එක්ක error margins, market predictions etc අදුරගන්න එක easy. මම ERP system එකක් එක්ක මේ බිස්නස් එක මුල ඉදන්ම කරේ. පස්සේ සේවකයෝ/partners ලා එකතු වෙද්දි වෙන ව්‍යාපාර එකතු වෙද්දි මේ හැමදේටම එක පහසුවක් උනා.

ලොකුම අයත් දැනුයි ඔවා represent කරන්න යන්නේ. tucson නම් මේ පාරවත් යන්න ඔනේ කොරොනා කෙස් එහෙම හින්දා යන්න 2020 යන්න හිටපු එක බැරි උනා.

මට නම් අන්තිම වශයෙන් කියන්න තියෙන්නේ මේ field එකට දහස් ගනන් මිනිස්සු හැම අවුරුද්දෙම එකතු වෙනවා මේක අපේ රට අවුරුදු දහස් ගානක් කරපු කර්මාන්තයක්. එ උනාට එකතු වෙනවට වැඩි වෙගෙන් field එක අත අැරලා යනවා ලොකු ප්‍රමාණයක් සෙට් එකක් ඉහලම රැදිලා ඉන්නවා අැයි එ් කියලා මොළෙන් හිතලා කරලා බලන්න කොහොම උනත් තමනට passion එකක් තියෙන්නම ඔනේ ගල් ගැන. මොකද ගොඩක් අයට boring subject එකක් මේක සල්ලි බලාගෙනම එන්නේ එ් අය. මම උනත් අාසාවට මේ දේ පටන් ගත්තේ මුලින්ම curios හින්දා ෙම් ගැන. අවුරුද්දකට විතර පස්සේ තමයි බිස්නස් එකක් විදියට කරන්න ගත්තේ

Btw uba kalupahana neda machan? mata ube handle eka dakka gaman meeter una.

------ Post added on [DATETIME="UT"]1663489240[/DATETIME]

[QUOTE="parallax, post: 28175982, member: 384342"] මම පුන්සිරිට රෙස්පෙක්ට් කරන්නේ බං වෙන කාරනාවකට. පොර කාට රෙස්පෙක්ට් කරත් මට ඒක අදාල නෑ. උඹ කියන එක හරි ඒ සිස්ටම් එක පංකාදුයි හැදිච්ච සෙට් එකට නම් අපිත් කැමති මේ සිස්ටම් එකම යනවා නම් අපිට මාර්ජින් ලොකුයි මහන්සිය අඩුයි වාසි ගොඩයි අපිත් කොහොම හරි හෙනම කට්ටක් කාගෙන මේකෙ ලෙවල් ටිකක් පැන ගත්ත හින්දා මගෙන් පස්සේ මගේ ළමයින්ට වත් ආයේ ඒ කට්ට කන්න ඔනේ නෑ ඉතින් මෙකේ (මටත් කවදහරි උඹ කියන විදියට හිතෙන්න පුලුවන් පරම්පරාව ලොකු උනාම සහ කාලය එක්ක මිනිස්සු වෙනස් වෙනවා ඉතින්) එ් උනාට රටට වැඩක් වෙන්නේ නෑ එකයි අව්ල. මෙතන අව්ල තියෙන්නේ එයාලා හදන්න ඔනේ නෑ මුකුත් හැදෙන එවා හැදෙන්න දෙන්නේ නෑ එයාලා. උඹම බලපන් ඔච්චර මැණික් බිස්නස් වෙන රටේ exporters ලා කියද ඉන්නේ කියලා. පක්කෝ ඉන්දියන් කාරයොත් $25 ට express දෙනවා අපේ එවුන්ට එ ගානට EMS වත් දෙන්න බෑ මේ පොඩි දේවල් ටිකක් හදන්න ඔනේ. Umesh Wariyapperuma දාලා තිබ්බා article එකක් බලපන් $1 B goal එකක් ගැන $1B නෙමයි 10B උනත් පුලුවන් මෙක expand වෙනවා නම්. මේකේ ඉන්න 99% ක්ම වාසනාව සහ අැදැහිලි විශ්වාස කරනවා සහ එවට අපි respect කරන්න ඔනේ නැත්නම් ඉතින් බිස්නස් කරන්න වෙන්නේ නෑ. මෙක high risk high return business එකක් මෙක මම කරන්නේ logically හිතලා මිසක් වාසනාවට බාරදිලා නෙමයි. මෙච්චර කාලෙකට කරපු බිස්නස් වල data තියෙනවා කරපු හැමදේකම data තියෙනවා මේවා එක්ක error margins, market predictions etc අදුරගන්න එක easy. මම ERP system එකක් එක්ක මේ බිස්නස් එක මුල ඉදන්ම කරේ. පස්සේ සේවකයෝ/partners ලා එකතු වෙද්දි වෙන ව්‍යාපාර එකතු වෙද්දි මේ හැමදේටම එක පහසුවක් උනා. ලොකුම අයත් දැනුයි ඔවා represent කරන්න යන්නේ. tucson නම් මේ පාරවත් යන්න ඔනේ කොරොනා කෙස් එහෙම හින්දා යන්න 2020 යන්න හිටපු එක බැරි උනා. මට නම් අන්තිම වශයෙන් කියන්න තියෙන්නේ මේ field එකට දහස් ගනන් මිනිස්සු හැම අවුරුද්දෙම එකතු වෙනවා මේක අපේ රට අවුරුදු දහස් ගානක් කරපු කර්මාන්තයක්. එ උනාට එකතු වෙනවට වැඩි වෙගෙන් field එක අත අැරලා යනවා ලොකු ප්‍රමාණයක් සෙට් එකක් ඉහලම රැදිලා ඉන්නවා අැයි එ් කියලා මොළෙන් හිතලා කරලා බලන්න කොහොම උනත් තමනට passion එකක් තියෙන්නම ඔනේ ගල් ගැන. මොකද ගොඩක් අයට boring subject එකක් මේක සල්ලි බලාගෙනම එන්නේ එ් අය. මම උනත් අාසාවට මේ දේ පටන් ගත්තේ මුලින්ම curios හින්දා ෙම් ගැන. අවුරුද්දකට විතර පස්සේ තමයි බිස්නස් එකක් විදියට කරන්න ගත්තේ [HR][/HR] Btw uba kalupahana neda machan? mata ube handle eka dakka gaman meeter una. ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1663489240[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom