Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වොක්ස්වැගන් කර්මාන්ත ශාලාවේ ඇත්ත මෙන්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Volkswagen කියා කුට ලේඛන සකසා මහා භාරකාරයා සතු දේපළක් වූ කුලියාපිටිය මහානුගලන්ද වත්ත මංකොල්ල කයි…

ශ්‍රි ලංකා ආයෝජන මණ්ඩල විසින් ජර්මනියේ ප්‍රධානතම මෝටර්රථ නිෂ්පාදකයාවන වොක්ෂ්වගන් Volkswagen AG සමාගමේ මෝටර් රථ එකලස් කිරීමේ කර්මාන්තශාලාවක් ආරම්භ කිරීමට සෙනොක් ඔටෝමොබයිල් සමාගම සමඟ ගිවිසුමකට එලබුන අතර ඒම කර්මාන්තශාලා ඉදිකිරිමට යයි පවසමින් මහා භාරකාරත්වයට අයත් කුලියාපිටිය ලබුයායේ මහානුගලන්ද වත්ත නිදහස් කරදෙන ලෙස මහා භාරකරුගෙන් ඉල්ලීමක් කලේය.

මේ සඳහා ශ්‍රීලංකා ආයෝජන මණ්ඩලය විසින් මෙම ආයෝජනයේ ඇති වැදගත්කම මෙන්ම ඒ හරහා ප්‍රදේශයේ තරුණ තරුණියන් විශාල ප්‍රමාණයකට රැකියාවන් ලැබෙන බවත් මෙවෙනි ඔටෝමොබයිල් සාමාගමක් ලංකාවේ කර්මාන්තශාලාවක් පිහිටුවීමෙන් නවීන තාක්ෂණය රටට ලැබෙන බවත් ප්‍රකාශ කරමින් මෙම වටිනා ඉඩම ඉල්ලුම් කල අතර දිගින් දිගටම මහා භාරකාර දෙපාර්තමේන්තුව වෙත දේශපාලන මෙන්ම වෙනත් බලපෑම් මෙම ඉඩම නිදහස් කර ගැනිමට යොදා ගන්නා ලදි.

එහෙත් මෙම ඉඩම මහා භාරකාර දෙපාර්තමේන්තුවේන් නිදහස් කර ගැනිමට BOI මගින් ඉල්ලුම් කල පරමාර්ථය සහ අරමුණ සම්පූර්ණයෙන්ම ව්‍යජ එකක් බව මේ වනවිට මහා භාරකාර දෙපාර්තමේන්තුවට ඒත්තු ගැන්වි ඇත.

මෙසේ කරුණු හෙලිදරව් විමත් සමගම මෙම තොරතුරු මාධ්‍ය වෙත යෑම වැලක්වීමට දේශපාලන බලධාරීන් උත්සහ ගනිමින් සිටන අතර ඉදිරියේදී මේ සඳහා දෙපාර්ශවයෙන්ම ඉදිරිපත් කල ලිපි ලේඛන ජනතාවට දැක ගැනිමට හැකිවනු ඇත.

[QUOTE="r.pathirana, post: 21108842, member: 371091"] [B][SIZE="4"][COLOR="Magenta"]Volkswagen කියා කුට ලේඛන සකසා මහා භාරකාරයා සතු දේපළක් වූ කුලියාපිටිය මහානුගලන්ද වත්ත මංකොල්ල කයි… ශ්‍රි ලංකා ආයෝජන මණ්ඩල විසින් ජර්මනියේ ප්‍රධානතම මෝටර්රථ නිෂ්පාදකයාවන වොක්ෂ්වගන් Volkswagen AG සමාගමේ මෝටර් රථ එකලස් කිරීමේ කර්මාන්තශාලාවක් ආරම්භ කිරීමට සෙනොක් ඔටෝමොබයිල් සමාගම සමඟ ගිවිසුමකට එලබුන අතර ඒම කර්මාන්තශාලා ඉදිකිරිමට යයි පවසමින් මහා භාරකාරත්වයට අයත් කුලියාපිටිය ලබුයායේ මහානුගලන්ද වත්ත නිදහස් කරදෙන ලෙස මහා භාරකරුගෙන් ඉල්ලීමක් කලේය. මේ සඳහා ශ්‍රීලංකා ආයෝජන මණ්ඩලය විසින් මෙම ආයෝජනයේ ඇති වැදගත්කම මෙන්ම ඒ හරහා ප්‍රදේශයේ තරුණ තරුණියන් විශාල ප්‍රමාණයකට රැකියාවන් ලැබෙන බවත් මෙවෙනි ඔටෝමොබයිල් සාමාගමක් ලංකාවේ කර්මාන්තශාලාවක් පිහිටුවීමෙන් නවීන තාක්ෂණය රටට ලැබෙන බවත් ප්‍රකාශ කරමින් මෙම වටිනා ඉඩම ඉල්ලුම් කල අතර දිගින් දිගටම මහා භාරකාර දෙපාර්තමේන්තුව වෙත දේශපාලන මෙන්ම වෙනත් බලපෑම් මෙම ඉඩම නිදහස් කර ගැනිමට යොදා ගන්නා ලදි. එහෙත් මෙම ඉඩම මහා භාරකාර දෙපාර්තමේන්තුවේන් නිදහස් කර ගැනිමට BOI මගින් ඉල්ලුම් කල පරමාර්ථය සහ අරමුණ සම්පූර්ණයෙන්ම ව්‍යජ එකක් බව මේ වනවිට මහා භාරකාර දෙපාර්තමේන්තුවට ඒත්තු ගැන්වි ඇත. මෙසේ කරුණු හෙලිදරව් විමත් සමගම මෙම තොරතුරු මාධ්‍ය වෙත යෑම වැලක්වීමට දේශපාලන බලධාරීන් උත්සහ ගනිමින් සිටන අතර ඉදිරියේදී මේ සඳහා දෙපාර්ශවයෙන්ම ඉදිරිපත් කල ලිපි ලේඛන ජනතාවට දැක ගැනිමට හැකිවනු ඇත.[/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom