වොරියර්...

wisal

Member
Jul 2, 2009
7,624
759
0
Israel
ෆිල්ම් එක අද බැලුවා ඔයාලටත් ඒකේ තිබුන වින්දනාත්මක පැත්ත ගැන කෙට්යෙන් යමක් කතාකරන්න හිතුවා...
කතාව යන්නේ සාමන්‍ය තරුණ කොල්ලෙක් සහ කසාද බැදලා ආර්තික අපහසු තාවයන් වලින් පෙලෙන මනුස්සයෙකුත් අතර
මෙතනදි ඇමරිකන් කදුලු එන විදිහ පිලිබද ටික.. ඒ කියන්නේ ටිකක් සංවේදීව කතා කරනවා..
මම ගන්න ආදර්ශය තමයි සහෝදරත්වය කියන්නේ කොයි තරම් හමට කිදාබැහැල තියන දෙයක්ද කියන එක...
. ලස්සන කතාවක් බලලා කොමෙන්ටුවක් දාන්න
 
Last edited:
  • Like
Reactions: Thilantdm

wisal

Member
Jul 2, 2009
7,624
759
0
Israel
kat links danakota link eka hangala danna...owa onna mokeda eke backlinks lu ne...warezz da mokakda eke....ewa elakiri eke demmama leagal prashna walata idakada thiyenawalu...:)
අනේ මන්දා මචං ඔන්න අයින් කලා ස්තුතියි කීවට...