Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
වොලි බොල් කෝඩ් එකේ ගහන්න වදනක් ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන් අපේ ගමේ වොලිබෝල් ගහන සීන් එකක් තිබ්බා හොදටම කාලයක්

හවසට කොල්ලො සෙට් වෙලා වැඩේ කරගෙන ගියා

පස්සෙ වැඩේ නතර වෙලා ගියා මේ අරක්කු බීලා ගංජා ගහල බෝල ගහන්න එන උන්ගෙ වලි නිසා

අපිට හවසට සෙට් වෙන්න අමාරු නිසා අපි සෙට් එකක් එකතු වෙලා ප්ලෑෂර් සෙට් කරල

රෑට බොල ගහන්න වැඩේ පටන් ගත්ත

දැන් බං ආයෙත් අර බේබදු සෙට් එක එනවා . උන්ට මුකුත් මූනට කියන්න බෑ බං

ගමේ කොල්ලො නිසා ... මොකද පිට්ටනිය හැමෝටම අයිති දෙයක්

මචන් අරක්කු බීලා ක්‍රිඩා කරන්න එන්න එපා කියන අදහස එන්න

හොද වදන් ටිකක් කොටාගෙන යමල්ලකො පොඩි බැනර් කීීපයක් දමන්න

එතකොට උන්ට ලැජ්ජ හිතෙයි නේ

උබලගෙ අදහස් කියාපල්ලා

[QUOTE="ElaCool, post: 25820221, member: 513566"] [SIZE=6]මචන් අපේ ගමේ වොලිබෝල් ගහන සීන් එකක් තිබ්බා හොදටම කාලයක් හවසට කොල්ලො සෙට් වෙලා වැඩේ කරගෙන ගියා පස්සෙ වැඩේ නතර වෙලා ගියා මේ අරක්කු බීලා ගංජා ගහල බෝල ගහන්න එන උන්ගෙ වලි නිසා අපිට හවසට සෙට් වෙන්න අමාරු නිසා අපි සෙට් එකක් එකතු වෙලා ප්ලෑෂර් සෙට් කරල රෑට බොල ගහන්න වැඩේ පටන් ගත්ත දැන් බං ආයෙත් අර බේබදු සෙට් එක එනවා . උන්ට මුකුත් මූනට කියන්න බෑ බං ගමේ කොල්ලො නිසා ... මොකද පිට්ටනිය හැමෝටම අයිති දෙයක් [COLOR=rgb(0, 0, 0)][FONT=trebuchet ms]මචන් අරක්කු බීලා ක්‍රිඩා කරන්න එන්න එපා[/FONT][/COLOR] කියන අදහස එන්න [/SIZE] [SIZE=7][COLOR=rgb(184, 49, 47)][B][I]හොද වදන් ටිකක්[/I][/B][/COLOR] [/SIZE][SIZE=6]කොටාගෙන යමල්ලකො පොඩි බැනර් කීීපයක් දමන්න එතකොට උන්ට ලැජ්ජ හිතෙයි නේ උබලගෙ අදහස් කියාපල්ලා [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom