Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වයාපාරයක් ලියාපදිංචි කිරීම | Registering a New business
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන් මම මිට සතියකට කලින් තනි පුද්ගල වියාපාරයක් විදියට මගේ business එක register කලා. දැන් registration එක එච්චර අමාරු නැ බන්........උබ පලයන් උබ වියාපාරය කරන ප්රදේශය අයත් ප්රාදේශීය සභාවට.......ගිහින් අහපන් ආයතන අංශය කොහෙද කියල......එතනට ගිහින් කියපන් උබට තනි පුද්ගල වියාපාරයක් register කරන්න ඕනේ කියල........

එතකොට උබට form එකක් දෙවි....එක පුරවල දීපන්....ඊට පස්සේ උබට කියයි පොඩ්ඩක් ඉන්න කියල......

ටිකකින් උබට කතා කරලා උබ දීපු විස්තර දල තව form එකක් දෙවි ග්රමසේවකට කියල sign කරගෙන් එන්න කියල..........

ග්රාමසේවක උබ අදුරනවා නම් වැඩේ ලේසි නැත්නම් ග්රාමසේවක උබ වියාපාරය කරන තැනට ඇවිත් බලල තමයි sign කරන්නේ.......

එක නිසා මුලින්ම උබ පලයන් ග්රාමසේවක ගාවට ගිහින් විස්තරේ කියලා.....

1. උබ බිස්නස් එක කරන තැන ඔප්පුවේ copy එකක් අරන් පලයන් එක ග්රාමසේවකට දීලා සහතික කර ගන්න්න ඕනේ....

2. බිස්නස් එක කරන තැන ඔප්පුව අයිතිය උබට නැත්නම් අයිතිකරුට කියල ලියුමක් ගන්න ඕනේ...උබ වියාපාරය කරනවට විරුද්ධ නැ කියල......මේකත් ග්රාමසේවක හරි සාමවිනිසුරු කෙනෙක් ගව හරි තමයි කරන්නන ඕනේ.....එකත් සනාථ කර ගන්න ඕනේ.......

මම නම් ප්රදේශය සබාවට යන්න කලින් ඔය 1 යි 2 යි කරගෙන තමයි ප්රදේශය සබාවට ගියේ.......

3. ප්රාදේශීය සභාවෙන් උබට දීපු form එකත් sign කරගෙන ආපහු ප්රාදේශීය සබාවට ගිහන් දීපන්......

මට නම් දවස් 3ක් ඇතුලත් br එක ලැබුණ බන්........එක තීරණය වෙන්නේ උබලගේ ප්රාදේශීය සබාවේ වැඩ කරන විදිය අනුව තමයි.........

උබ ඔය 3. form එක දුන්නට පස්සේ ප්රදෙශියසභාවෙන් එනවා උබ බිස්නස් එක කරන තැන බලන්න.......

එතනින් ok නම් උබට කියයි සල්ලි ගෙවන්න කියල.....උබ වියාපාරයේ වාර්ෂික අදායම දන ගැන අනුව ගෙවන්න ඕනේ ගන වෙනස් වෙනවා බන්......

අහ තව එකක් තියන බන් ලංකාවේ නිතිය අනුව වියාපාර සදහා බාවිතා කරන්න බැරි වචන වගයක් තියෙනවා...ලංකාව කියන අදහස එන නම් බාවිතා කරන්න බැරිලු.......මට e ප්රස්නේ අව බන් මම ceylon කියන නම කොටසකට දල තිබුන......මේගැන මමත් හරියට දන්නේ නැ බන් A/L commerce කරපු එකෙක් ගෙන් අහපන් මචන් ඒ ගැන.....උබ ඒ ගැන දන ගත්තොත් මටත් කියපන් හොදේ

අඩෝ අලුත් අවුරුද්දේ මුල්ම comment එක උබට.....Happy New Year Machan.....

උබේ වැඩේ සාර්ථක වේවා කියල හදවතින්ම පතනවා බන්.........

[QUOTE="SSandaruwan, post: 21086871, member: 494500"] [SIZE="4"]මචන් මම මිට සතියකට කලින් තනි පුද්ගල වියාපාරයක් විදියට මගේ business එක register කලා. දැන් registration එක එච්චර අමාරු නැ බන්........උබ පලයන් උබ වියාපාරය කරන ප්රදේශය අයත් ප්රාදේශීය සභාවට.......ගිහින් අහපන් ආයතන අංශය කොහෙද කියල......එතනට ගිහින් කියපන් උබට තනි පුද්ගල වියාපාරයක් register කරන්න ඕනේ කියල........ එතකොට උබට form එකක් දෙවි....එක පුරවල දීපන්....ඊට පස්සේ උබට කියයි පොඩ්ඩක් ඉන්න කියල...... ටිකකින් උබට කතා කරලා උබ දීපු විස්තර දල තව form එකක් දෙවි ග්රමසේවකට කියල sign කරගෙන් එන්න කියල.......... ග්රාමසේවක උබ අදුරනවා නම් වැඩේ ලේසි නැත්නම් ග්රාමසේවක උබ වියාපාරය කරන තැනට ඇවිත් බලල තමයි sign කරන්නේ....... එක නිසා මුලින්ම උබ පලයන් ග්රාමසේවක ගාවට ගිහින් විස්තරේ කියලා..... 1. උබ බිස්නස් එක කරන තැන ඔප්පුවේ copy එකක් අරන් පලයන් එක ග්රාමසේවකට දීලා සහතික කර ගන්න්න ඕනේ.... 2. බිස්නස් එක කරන තැන ඔප්පුව අයිතිය උබට නැත්නම් අයිතිකරුට කියල ලියුමක් ගන්න ඕනේ...උබ වියාපාරය කරනවට විරුද්ධ නැ කියල......මේකත් ග්රාමසේවක හරි සාමවිනිසුරු කෙනෙක් ගව හරි තමයි කරන්නන ඕනේ.....එකත් සනාථ කර ගන්න ඕනේ....... මම නම් ප්රදේශය සබාවට යන්න කලින් ඔය 1 යි 2 යි කරගෙන තමයි ප්රදේශය සබාවට ගියේ....... 3. ප්රාදේශීය සභාවෙන් උබට දීපු form එකත් sign කරගෙන ආපහු ප්රාදේශීය සබාවට ගිහන් දීපන්...... මට නම් දවස් 3ක් ඇතුලත් br එක ලැබුණ බන්........එක තීරණය වෙන්නේ උබලගේ ප්රාදේශීය සබාවේ වැඩ කරන විදිය අනුව තමයි.........:rofl::rofl::rofl: උබ ඔය 3. form එක දුන්නට පස්සේ ප්රදෙශියසභාවෙන් එනවා උබ බිස්නස් එක කරන තැන බලන්න....... එතනින් ok නම් උබට කියයි සල්ලි ගෙවන්න කියල.....උබ වියාපාරයේ වාර්ෂික අදායම දන ගැන අනුව ගෙවන්න ඕනේ ගන වෙනස් වෙනවා බන්...... [COLOR="Red"]අහ තව එකක් තියන බන් ලංකාවේ නිතිය අනුව වියාපාර සදහා බාවිතා කරන්න බැරි වචන වගයක් තියෙනවා...ලංකාව කියන අදහස එන නම් බාවිතා කරන්න බැරිලු.......මට e ප්රස්නේ අව බන් මම ceylon කියන නම කොටසකට දල තිබුන......මේගැන මමත් හරියට දන්නේ නැ බන් A/L commerce කරපු එකෙක් ගෙන් අහපන් මචන් ඒ ගැන.....උබ ඒ ගැන දන ගත්තොත් මටත් කියපන් හොදේ :yes::yes:[/COLOR] [/SIZE] අඩෝ අලුත් අවුරුද්දේ මුල්ම comment එක උබට.....Happy New Year Machan..... උබේ වැඩේ සාර්ථක වේවා කියල හදවතින්ම පතනවා බන්......... [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom