Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ශක්තිමත් සිත් ඇති මිනිසුන් නොකරන දේවල් 13ක#
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ශක්තිමත් සිත් ඇති මිනිසුන් නොකරන දේවල් 13ක&#35

අප සියලු දෙනා ශ්‍රේෂ්ඨ යැයි සම්මත මිනිසුන් කොටසක් ඔවුන්ගේ වියෝවෙන් වසර සිය ගණනකට පසුව වුව ඉමහත් භක්තියෙන්. හද පිරි ගෞරවයෙන් සිහිපත් කරනු ලබයි.ඔවුන් මෙතරම් ශ්‍රේෂ්ඨ වූයේ කෙසේද? පහතින් දැක්වෙන්නේ එවන් ශ්‍රේෂ්ඨ යැයි සම්මත මිනිසුන් තුල පැවති පොදු ගුණාංග කිහිපයකි...

01) ඔවුන් ඔවුන්ටම අනුකම්පා කරගනිමින් කාලය නාස්ති නොකරයි.

සිදුවූයේ කුමක් උවත්, අන් අය ඔව්න්ට සැලකුවේ කෙසේ උවත් ඔව්න් ඒ පිලිබඳවම සිතමින් කල් නොමරයි. ඒ වෙනුවට ජීවිතයේ සැම විටම සතුටම නොපවතින බව වටහාගන්නා ඔවුන් නින්දා ප්‍රශංසා නොතකා තමාගෙන් ඉටු විය යුතු යුතුකම් දැන හැඳින ඒ වෙනුවෙන් ඔවුන්ගේ මුලු ශක්තියම යොදවා උත්සාහයෙන් කටයුතු කරයි.

02)ඔව්න්ගේ ශක්තිය වෙන කිසිවෙක් මත නොරඳවයි.

අන් අයට ඔව්න්ව පාලනය කිරීමට ඉඩ නොදෙන ශක්තිමත් සිත් ඇත්තෝ කිසිවෙකුත් නිසාවෙන් තමාගේ හැගීම් වල හා ජීවන රටාවේ වෙනසක් වීමට ඉඩ නොදෙයි. තමාගේ සිතේ ස්වාමියා තමාම බවද අන් සියල්ල තමාට පසුව බවද ඔව්න් වටහා ගනී.

03)ඔවුන් වෙනස් වීමට ලැජ්ජා හෝ බිය නොවෙති.

සියලු දේ අස්ථිර බවත් නිරන්තර වෙනස්වීම් වලට භාජනය වන බවද දන්නා මෙවන් මිනිසුන් ධනාත්මකවූත් යහපත්වූත් වෙනස්කම් වලට තම ජීවිතයේ ඉඩ හසර සලසයි. තම සිත වඩාත් නම්‍යශීලී කර ගැනීම තුලින් මෙවන් සුබවාදී වෙනස්කම් වලට අනුගත වීමේ හැකියාව ශක්තිමත් සිත් ඇති මිනිසුන් සතුව පවතී.

04)තමාට වෙනස් කල නොහැකි දේ පිලිබඳව අවධානය යොමු නොකරති.

තමාට බලපෑම් කල හැකි දේ සහ නොහැකි දේ පිලිබඳව මනා වැටහීමකින් සිටින ශක්තිමත් සිත් ඇත්තෝ තමාට වෙනස් කල හැකි දේ පිලිබඳව අවධානය යොමු කොට සාර්ථකත්වයට පත්වෙයි. වෙනස් කම් කල නොහැකි අවස්ථාවල තමාට පහසුවෙන්ම වෙනස් කර ගත හැකි දේ තමාගේම සිතිවිලි බවද එම අවස්ථාවට මුහුන දිය හැකි හොදම ක්‍රමය එය බවද ඔව්න් වටහාගනී.

05)ඔවුන් සියල්ලන්ම සතුටු කිරීමට උත්සහ නොකරයි.

සෑමවිටම සියල්ලන්ම සතුටු කල නොහැකි බව වටහා ගන්නා ශක්තිමත් සිත් ඇති මිනිසුන් එපා දෙයට එපා කීමට හෝ අවශ්‍ය විට කතා කිරීමට හෝ බිය නොවෙයි. කරුණාවන්තව සහ අවංක වීම තුලින් තමාගේ පෞරෂත්වය වර්ධනය කර ගැනීමටද, සන්නිවේදනය දියුණුකර ගැනීමටද ඔවුන් කටයුතු කරයි.

06)ඔවුන් අවදානම් ගැනීමට මැලි නොවෙයි.

ඔවුන් කිසිවිටෙකත් නොසැලකිලිමත් හෝ අඥානවත් අවදානම් නොගනී, පළමුව එහි යෙදීමෙන් ලැබෙන්නාවූ වාසි සහ අසාර්ථක උවහොත් ලැබෙන්නාවූ අවාසි පිළිබදවද මනා සිහියෙන් කල්පනාකොට එය ගත හැකි අවදානමක් නම් පමණක් නොබියව එය ගැනීමට ඔවුන් පසුබට නොවෙයි.

07)ඔවුන් අතීතය තුල ජීවත් නොවෙයි.

කෙතරම් දුක්බර වුවත් කෙතරම් ජයග්‍රාහී වුවත් එය අතීතයයි. හුදෙක්ම අතීතයයි. එය ගැන සිතමින් එහි සිදුවූ දේ ගැන තැවීමද, එය එසේ නොවී මෙසේ වී නම් කොතරම් හොදදැයි සිතමින් කල් ඔවුන් තමන්ගේ වටිනා කාලය ගෙවා නොදමයි. තමාට වෙනස් කල හැකි වර්ථමානයේ ජීවත් වෙමින් අනාගතය උදෙසා වැඩ කිරීම ශක්තිමත් සිත් ඇති මිනිසුන්ගේ ඵලදායී ක්රමවේදයයි.

08) ඔවුන් එකම වැරැද්ද යලි යලිත් නොකරයි.

අතීතයේ සිදුවූ දේ වෙනස් කිරීමට නොහැකි උවද අතීතයෙන් උගත හැකි දේ බොහෝය. අතීතයේ සිදුවූ සියල්ලෙන්ම යමක් තම අත්දැකීම් පොතට එකතු කර ගන්නා මේ මිනිසුන් වඩා යහපත්වූ තීරණ ගැනීම සඳහා මේ අත් දැකීම් යොදාගනී. එබැවින් ඔවුන් කිසිදා අතීතයේ සිදුවූ වැරදි, අතපසුවීම් යලිත් සිදුවීමට ඉඩනොතබයි.

09)අන් අයගේ සාර්ථකත්වය දැක ඊර්ෂියා නොකරයි.

අන් අයගේ සාර්ථකත්වය දැක සතුටු වීමටද එය් සැමරීමටද තරම් මේ මිනිසුන්ගේ සිත් ශක්තිමත්ය. සාර්ථකත්වය වනාහි අප්රහිත ධෛර්යයේත් දුෂ්කරවූ කාර්යයන්ගේ නියැලීමෙත් ප්‍රතිඵලය බව දන්නා මේ මිනිසුන් සෑම විටම සසදන්නේ තම්මට එදිරිව තමා මිසක අන් කවරකුවත් නොවේ.

10)පළමු ඇද වැටීමෙන්ම ඔවුන් උත්සාහය අත් නොහරියි.

ශක්තිමත් සිතකට ඇද වැටීමක් යනු තවත් එය කල නොහැකි ක්‍රමයක් සොයා ගැනීමක් මිසක තම උත්සාහය අත්හැරීමට හේතුවක් නොවේ. නොනවතින උත්සාහයෙන් යුක්ත මෙවන් මිනිසුන් තම අරමුණ ඉටුවනතෙක් එහිම සිත යොදවා තම අරමුණ නියතවම ජය ගනී.

11)ඔවුන් ඉක්මන් ප්‍රතිඵල බලාපොරොත්තු නොවේ.

එය ඔව්න්ගේ ශාරීරික ව්‍යායාම වේවා, ඔවුන් අරඹන දැවැන්ත ව්‍යාපාරයක් වේවා, එය කුමක් වුවත් ඔවුන් හදිසි,ඉක්මන්, ක්ෂණික ප්‍රතිඵල කිසිවිටෙකත් බලාපොරොත්තු නොවේ. වඩා හොද දේ වඩා වැඩි කාලයක් ගන්නා බව ඔවුන් දනියි.

මෙම කරුණු සියල්ල ඔබට මෙලෙසම හැමවිටම කල නොහැකි බව අපි දනිමු. විටක මනුශ්‍යත්වයේ නාමයෙන් අපි කෙතරම් නම් කම්පාවට, කඩාවැටීම් වලට ලක් වේද යන වගත් විටක කෙතරම් නම් අතීතයේ සිරවී සිටීමට ප්‍රිය කරනවාද යන්නත් ශ්‍රී ලාංකිකයෙකු ලෙස, මනුශ්‍යයෙකු ලෙස මම දනිමි. නමුත් එවන් අවස්ථාවකදී පවා අප ශක්තිමත්ව සිටීම තුලින් උදවු අවැසි බොහෝ දෙනෙකුට උදවු කිරීමටද, ඔවුන්ට සහනයක් වීම්ටද අපට හැකි වනු ඇත. එබැවින් සබද... සීයට සීයක් නොහැකි වුව උත්සාහ කිරීම හා ප්‍රායෝගික භාවිතයට ගැනීම ඔබටද ඔබ අසල සිටින අයටද ධනාත්මකවම බලපානු ඇත.

නරක ළමයින්ගෙන් උපුටා ගත්තකි.

[QUOTE="naraka lamai, post: 17132260, member: 513409"] [b]ශක්තිමත් සිත් ඇති මිනිසුන් නොකරන දේවල් 13ක#[/b] [B][SIZE=5][COLOR=#666666]අප සියලු දෙනා ශ්‍රේෂ්ඨ යැයි සම්මත මිනිසුන් කොටසක් ඔවුන්ගේ වියෝවෙන් වසර සිය ගණනකට පසුව වුව ඉමහත් භක්තියෙන්. හද පිරි ගෞරවයෙන් සිහිපත් කරනු ලබයි.ඔවුන් මෙතරම් ශ්‍රේෂ්ඨ වූයේ කෙසේද? පහතින් දැක්වෙන්නේ එවන් ශ්‍රේෂ්ඨ යැයි සම්මත මිනිසුන් තුල පැවති පොදු ගුණාංග කිහිපයකි...[/COLOR][/SIZE][/B] [B] [/B] [B] [SIZE=3] [/SIZE][SIZE=3] [/SIZE][/B] [B] [B][SIZE=5]01) ඔවුන් ඔවුන්ටම අනුකම්පා කරගනිමින් කාලය නාස්ති නොකරයි.[/SIZE][/B][/B] [CENTER][URL="http://1.bp.blogspot.com/-gXVkBtcM0bc/Uo1IcmGYGrI/AAAAAAAAASI/HLQHVV92CM8/s1600/118517-o.jpg"][IMG]http://1.bp.blogspot.com/-gXVkBtcM0bc/Uo1IcmGYGrI/AAAAAAAAASI/HLQHVV92CM8/s1600/118517-o.jpg[/IMG][/URL][/CENTER] [B] [B][SIZE=5] [/SIZE][/B][SIZE=5][COLOR=#666666]සිදුවූයේ කුමක් උවත්, අන් අය ඔව්න්ට සැලකුවේ කෙසේ උවත් ඔව්න් ඒ පිලිබඳවම සිතමින් කල් නොමරයි. ඒ වෙනුවට ජීවිතයේ සැම විටම සතුටම නොපවතින බව වටහාගන්නා ඔවුන් නින්දා ප්‍රශංසා නොතකා තමාගෙන් ඉටු විය යුතු යුතුකම් දැන හැඳින ඒ වෙනුවෙන් ඔවුන්ගේ මුලු ශක්තියම යොදවා උත්සාහයෙන් කටයුතු කරයි.[/COLOR][/SIZE][/B] [B] [SIZE=5] [COLOR=#ffa500][B]02)ඔව්න්ගේ ශක්තිය වෙන කිසිවෙක් මත නොරඳවයි[/B].[/COLOR][/SIZE][/B] [CENTER][URL="http://3.bp.blogspot.com/-uOc-ce16-cc/Uo1FV7vEnDI/AAAAAAAAASA/_2lLPLyo2ag/s1600/images_017.jpeg"][IMG]http://3.bp.blogspot.com/-uOc-ce16-cc/Uo1FV7vEnDI/AAAAAAAAASA/_2lLPLyo2ag/s1600/images_017.jpeg[/IMG][/URL][/CENTER] [B] [SIZE=5][COLOR=#ffa500] [/COLOR][/SIZE][SIZE=5][COLOR=#666666]අන් අයට ඔව්න්ව පාලනය කිරීමට ඉඩ නොදෙන ශක්තිමත් සිත් ඇත්තෝ කිසිවෙකුත් නිසාවෙන් තමාගේ හැගීම් වල හා ජීවන රටාවේ වෙනසක් වීමට ඉඩ නොදෙයි. තමාගේ සිතේ ස්වාමියා තමාම බවද අන් සියල්ල තමාට පසුව බවද ඔව්න් වටහා ගනී.[/COLOR][/SIZE][/B] [B] [SIZE=5][COLOR=#ffa500]03)ඔවුන් වෙනස් වීමට ලැජ්ජා හෝ බිය නොවෙති.[/COLOR][/SIZE][/B] [CENTER][URL="http://3.bp.blogspot.com/-oA8Ni1glM3U/Uo1J6YlIJZI/AAAAAAAAASU/QwmL4Q2qobk/s1600/Dont-be-afraid-of-change.jpg"][IMG]http://3.bp.blogspot.com/-oA8Ni1glM3U/Uo1J6YlIJZI/AAAAAAAAASU/QwmL4Q2qobk/s1600/Dont-be-afraid-of-change.jpg[/IMG][/URL][/CENTER] [B] [SIZE=5][COLOR=#666666]සියලු දේ අස්ථිර බවත් නිරන්තර වෙනස්වීම් වලට භාජනය වන බවද දන්නා මෙවන් මිනිසුන් ධනාත්මකවූත් යහපත්වූත් වෙනස්කම් වලට තම ජීවිතයේ ඉඩ හසර සලසයි. තම සිත වඩාත් නම්‍යශීලී කර ගැනීම තුලින් මෙවන් සුබවාදී වෙනස්කම් වලට අනුගත වීමේ හැකියාව ශක්තිමත් සිත් ඇති මිනිසුන් සතුව පවතී.[/COLOR][/SIZE][/B] [B] [SIZE=5][COLOR=#ffa500]04)තමාට වෙනස් කල නොහැකි දේ පිලිබඳව අවධානය යොමු නොකරති.[/COLOR][/SIZE][/B] [CENTER][URL="http://2.bp.blogspot.com/-AXyXMyhh9-4/Uo1MOPxbx5I/AAAAAAAAASg/5I8WQC3iiNg/s1600/quote-about-i-will-not-stress-myself-out-about-things-i-cant-control-or-change.jpg"][IMG]http://2.bp.blogspot.com/-AXyXMyhh9-4/Uo1MOPxbx5I/AAAAAAAAASg/5I8WQC3iiNg/s1600/quote-about-i-will-not-stress-myself-out-about-things-i-cant-control-or-change.jpg[/IMG][/URL][/CENTER] [B] [SIZE=5][COLOR=#ffa500] [/COLOR][/SIZE][SIZE=5][COLOR=#666666]තමාට බලපෑම් කල හැකි දේ සහ නොහැකි දේ පිලිබඳව මනා වැටහීමකින් සිටින ශක්තිමත් සිත් ඇත්තෝ තමාට වෙනස් කල හැකි දේ පිලිබඳව අවධානය යොමු කොට සාර්ථකත්වයට පත්වෙයි. වෙනස් කම් කල නොහැකි අවස්ථාවල තමාට පහසුවෙන්ම වෙනස් කර ගත හැකි දේ තමාගේම සිතිවිලි බවද එම අවස්ථාවට මුහුන දිය හැකි හොදම ක්‍රමය එය බවද ඔව්න් වටහාගනී.[/COLOR][/SIZE][/B] [B] [SIZE=5][COLOR=#ffa500]05)ඔවුන් සියල්ලන්ම සතුටු කිරීමට උත්සහ නොකරයි.[/COLOR][/SIZE][/B] [B] [SIZE=5][COLOR=#ffa500] [CENTER][URL="http://2.bp.blogspot.com/-TdbyjpgZzws/Uo1PM8AM9aI/AAAAAAAAAS4/TYvTdoJdNG8/s1600/rain.jpeg"][IMG]http://2.bp.blogspot.com/-TdbyjpgZzws/Uo1PM8AM9aI/AAAAAAAAAS4/TYvTdoJdNG8/s1600/rain.jpeg[/IMG][/URL][/CENTER] [CENTER][URL="http://3.bp.blogspot.com/-bO7lD-WvV-c/Uo1OD3hZdPI/AAAAAAAAASs/qXpahku84PE/s1600/rain.jpeg"] [/URL][/CENTER] [/COLOR][/SIZE][/B] [SIZE=5]සෑමවිටම සියල්ලන්ම සතුටු කල නොහැකි බව වටහා ගන්නා ශක්තිමත් සිත් ඇති මිනිසුන් එපා දෙයට එපා කීමට හෝ අවශ්‍ය විට කතා කිරීමට හෝ බිය නොවෙයි. කරුණාවන්තව සහ අවංක වීම තුලින් තමාගේ පෞරෂත්වය වර්ධනය කර ගැනීමටද, සන්නිවේදනය දියුණුකර ගැනීමටද ඔවුන් කටයුතු කරයි. [/SIZE] [B] [SIZE=5][COLOR=#ffa500]06)ඔවුන් අවදානම් ගැනීමට මැලි නොවෙයි.[/COLOR][/SIZE][/B] [B] [SIZE=5][COLOR=#ffa500] [CENTER][URL="http://3.bp.blogspot.com/-ZY_IPHEjLOA/Uo1QowutD2I/AAAAAAAAATE/niU-oOoxGLg/s1600/rb.jpeg"][IMG]http://3.bp.blogspot.com/-ZY_IPHEjLOA/Uo1QowutD2I/AAAAAAAAATE/niU-oOoxGLg/s1600/rb.jpeg[/IMG][/URL][/CENTER] [/COLOR][/SIZE][/B] [SIZE=5][COLOR=#666666]ඔවුන් කිසිවිටෙකත් නොසැලකිලිමත් හෝ අඥානවත් අවදානම් නොගනී, පළමුව එහි යෙදීමෙන් ලැබෙන්නාවූ වාසි සහ අසාර්ථක උවහොත් ලැබෙන්නාවූ අවාසි පිළිබදවද මනා සිහියෙන් කල්පනාකොට එය ගත හැකි අවදානමක් නම් පමණක් නොබියව එය ගැනීමට ඔවුන් පසුබට නොවෙයි.[/COLOR][/SIZE] [B] [SIZE=5][COLOR=#ffa500]07)ඔවුන් අතීතය තුල ජීවත් නොවෙයි[/COLOR][/SIZE].[/B] [CENTER][URL="http://4.bp.blogspot.com/-gwUZIiVmc0I/Uo1Rz0Axp0I/AAAAAAAAATQ/Mj2CpW_TLz8/s1600/Stop-living-in-the-past-you-will-miss-what-is-right-in-your-face-.jpg"][IMG]http://4.bp.blogspot.com/-gwUZIiVmc0I/Uo1Rz0Axp0I/AAAAAAAAATQ/Mj2CpW_TLz8/s1600/Stop-living-in-the-past-you-will-miss-what-is-right-in-your-face-.jpg[/IMG][/URL][/CENTER] [B] [COLOR=#666666] [SIZE=5]කෙතරම් දුක්බර වුවත් කෙතරම් ජයග්‍රාහී වුවත් එය අතීතයයි. හුදෙක්ම අතීතයයි. එය ගැන සිතමින් එහි සිදුවූ දේ ගැන තැවීමද, එය එසේ නොවී මෙසේ වී නම් කොතරම් හොදදැයි සිතමින් කල් ඔවුන් තමන්ගේ වටිනා කාලය ගෙවා නොදමයි. තමාට වෙනස් කල හැකි වර්ථමානයේ ජීවත් වෙමින් අනාගතය උදෙසා වැඩ කිරීම ශක්තිමත් සිත් ඇති මිනිසුන්ගේ ඵලදායී ක්රමවේදයයි.[/SIZE][/COLOR][/B] [B] [SIZE=5]08) ඔවුන් එකම වැරැද්ද යලි යලිත් නොකරයි.[/SIZE][/B] [CENTER][URL="http://2.bp.blogspot.com/-SVHAg41fyQ8/Uo1VXJ7iKrI/AAAAAAAAATc/MdfhlTAIxdI/s1600/caktiong-quote-01272013-carousel.jpg"][IMG]http://2.bp.blogspot.com/-SVHAg41fyQ8/Uo1VXJ7iKrI/AAAAAAAAATc/MdfhlTAIxdI/s1600/caktiong-quote-01272013-carousel.jpg[/IMG][/URL][/CENTER] [B] [SIZE=5] අතීතයේ සිදුවූ දේ වෙනස් කිරීමට නොහැකි උවද අතීතයෙන් උගත හැකි දේ බොහෝය. අතීතයේ සිදුවූ සියල්ලෙන්ම යමක් තම අත්දැකීම් පොතට එකතු කර ගන්නා මේ මිනිසුන් වඩා යහපත්වූ තීරණ ගැනීම සඳහා මේ අත් දැකීම් යොදාගනී. එබැවින් ඔවුන් කිසිදා අතීතයේ සිදුවූ වැරදි, අතපසුවීම් යලිත් සිදුවීමට ඉඩනොතබයි.[/SIZE][/B] [B] [SIZE=5]09)අන් අයගේ සාර්ථකත්වය දැක ඊර්ෂියා නොකරයි.[/SIZE][/B] [CENTER][URL="http://4.bp.blogspot.com/-T6jbrVYEYEo/Uo1V8czLCOI/AAAAAAAAATk/F8EO27KHRTc/s1600/jels.jpeg"][IMG]http://4.bp.blogspot.com/-T6jbrVYEYEo/Uo1V8czLCOI/AAAAAAAAATk/F8EO27KHRTc/s1600/jels.jpeg[/IMG][/URL][/CENTER] [B] [SIZE=5] [/SIZE][SIZE=5][COLOR=#666666]අන් අයගේ සාර්ථකත්වය දැක සතුටු වීමටද එය් සැමරීමටද තරම් මේ මිනිසුන්ගේ සිත් ශක්තිමත්ය. සාර්ථකත්වය වනාහි අප්රහිත ධෛර්යයේත් දුෂ්කරවූ කාර්යයන්ගේ නියැලීමෙත් ප්‍රතිඵලය බව දන්නා මේ මිනිසුන් සෑම විටම සසදන්නේ තම්මට එදිරිව තමා මිසක අන් කවරකුවත් නොවේ.[/COLOR][/SIZE][/B] [B] [SIZE=5]10)පළමු ඇද වැටීමෙන්ම ඔවුන් උත්සාහය අත් නොහරියි.[CENTER][URL="http://1.bp.blogspot.com/-sUJQ-6f7ceI/Uo1dgCkPjCI/AAAAAAAAAT0/2rEq4-JBzrM/s1600/images.jpeg"][IMG]http://1.bp.blogspot.com/-sUJQ-6f7ceI/Uo1dgCkPjCI/AAAAAAAAAT0/2rEq4-JBzrM/s1600/images.jpeg[/IMG][/URL][/CENTER] [SIZE=5][COLOR=#666666]ශක්තිමත් සිතකට ඇද වැටීමක් යනු තවත් එය කල නොහැකි ක්‍රමයක් සොයා ගැනීමක් මිසක තම උත්සාහය අත්හැරීමට හේතුවක් නොවේ. නොනවතින උත්සාහයෙන් යුක්ත මෙවන් මිනිසුන් තම අරමුණ ඉටුවනතෙක් එහිම සිත යොදවා තම අරමුණ නියතවම ජය ගනී.[/COLOR][/SIZE][/SIZE][/B] [B] [SIZE=5]11)ඔවුන් ඉක්මන් ප්‍රතිඵල බලාපොරොත්තු නොවේ.[/SIZE][/B] [CENTER][URL="http://3.bp.blogspot.com/-SiPJqF5omOQ/Uo1d6l9mxVI/AAAAAAAAAT8/juheuwZQtp0/s1600/j.jpeg"][IMG]http://3.bp.blogspot.com/-SiPJqF5omOQ/Uo1d6l9mxVI/AAAAAAAAAT8/juheuwZQtp0/s1600/j.jpeg[/IMG][/URL][/CENTER] [B] [SIZE=5] [/SIZE][SIZE=5][COLOR=#666666]එය ඔව්න්ගේ ශාරීරික ව්‍යායාම වේවා, ඔවුන් අරඹන දැවැන්ත ව්‍යාපාරයක් වේවා, එය කුමක් වුවත් ඔවුන් හදිසි,ඉක්මන්, ක්ෂණික ප්‍රතිඵල කිසිවිටෙකත් බලාපොරොත්තු නොවේ. වඩා හොද දේ වඩා වැඩි කාලයක් ගන්නා බව ඔවුන් දනියි. [/COLOR][/SIZE][/B] [B] [SIZE=5][COLOR=#666666]මෙම කරුණු සියල්ල ඔබට මෙලෙසම හැමවිටම කල නොහැකි බව අපි දනිමු. විටක මනුශ්‍යත්වයේ නාමයෙන් අපි කෙතරම් නම් කම්පාවට, කඩාවැටීම් වලට ලක් වේද යන වගත් විටක කෙතරම් නම් අතීතයේ සිරවී සිටීමට ප්‍රිය කරනවාද යන්නත් ශ්‍රී ලාංකිකයෙකු ලෙස, මනුශ්‍යයෙකු ලෙස මම දනිමි. නමුත් එවන් අවස්ථාවකදී පවා අප ශක්තිමත්ව සිටීම තුලින් උදවු අවැසි බොහෝ දෙනෙකුට උදවු කිරීමටද, ඔවුන්ට සහනයක් වීම්ටද අපට හැකි වනු ඇත. එබැවින් සබද... සීයට සීයක් නොහැකි වුව උත්සාහ කිරීම හා ප්‍රායෝගික භාවිතයට ගැනීම ඔබටද ඔබ අසල සිටින අයටද ධනාත්මකවම බලපානු ඇත. [/COLOR][/SIZE][/B] [URL="http://www.narakalamai.com"][SIZE=6] [/SIZE][/URL] [URL="http://www.narakalamai.com"][SIZE=6]නරක ළමයින්ගෙන් උපුටා ගත්තකි.[/SIZE][/URL] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom