Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ශක වර්ෂ ක්‍රමය හා වර්තමානයේ භාවිත වන කැලš
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ශක වර්ෂ ක්‍රමය හා වර්තමානයේ භාවිත වන කැල&#353

අපේ සිංහල අවුරුද්දට පදනම් වූ ශක වර්ෂ ක්‍රමය හා වර්තමානයේ භාවිත වන කැලැන්ඩරය

සිංහල අවුරුද්ද අයත් වන්නේත් හිරුගේ ගමන් මඟ ඇසුරෙන් සකස් කළ කැලැන්ඩරයකටයි. එය හැඳින්වෙන්නේ ශක වර්ෂ කියලයි. සාමන්‍යයෙන් අප සූර්ය වර්ෂ ක්රමයේ අවුරුද්ද ලෙස හඳුන්වන්නේ පෘථිවිය සූර්යයා වටා එක් වටයක් යාමට ගත වන කාලයයි. ඒත් සිංහල අවුරුදු දිනය ගණනය කරන ශක වර්ෂ ක්‍රමය අනුව ශක වර්ෂයකට අයත් වන්නේ සූර්යයා මේෂ රාශියේ සිට රාශි දොළහ හරහා මීන රාශිය තෙක් යන කාලයයි. අප සිංහල අවුරුද්ද උදාවීම ලෙස සමරන්නේ මේ වසරක ගමන් මග අවසානයේ සූර්යයා මීන රාශියෙන් යළිත් ගමන් ඇරැඹීමට මේෂ රාශියට යන සංක්‍රමණ අවස්ථාවයි. ඒ අනුව ශක වර්ෂය ඇරඹෙන්නේ අපේ‍්‍රල් මාසයේ 13 වැනිදාට ආසන්න දිනයකිනි. මේ ශක වර්ෂයේ ආරම්භකයා ලෙස සැලකෙන්නේ කි‍්‍රස්තු වර්ෂ 87 දී දඹදිව (ඉන්දියාවේ) රජකම් කළ ශාලිවාහන නම් ශක රජුයි. සිංහල අලූත් අවුරුදු නැකත් හදන්නේ මේ කැලැන්ඩරය යොදා ගෙනයි.

මේ හැරෙන්නට බෞද්ධයන් සඳහා වෙන්වුණු කැලැන්ඩරයක් තියෙනවා. එය ගණන් ගැනෙන්නේ බුද්ධ වර්ෂවලින්. එහි මාස ගනින්නේ චන්ද්‍රයාගේ වෙනස් වීම අනුවයි.

කැලැන්ඩර අවුරුද්ද හැරුණු විට අවුරුද්ද මනින තව ක්‍රමයක් තමයි, පෘථිවිය කිසියම් තැනක සිට ගමන් අරඹා සූර්යයා වටා එක්වටයක් ගොස් නැවත ආරම්භයේ සිටි තැනට යාමට ගත වන කාලය මැනීම. මෙය දින 365යි පැය 6යි මිනිත්තු 9යි තත්පර 9.5ක් ලෙසයි, ගණන් බලා තියෙන්නෙ. ගණන් ගැනීමට නිශ්චිත තැනක් නැහැ. ඒ නිසා මෙය මනින ක්‍රම කීපයක් ම තියෙනවා. මේ මැනීමේ දී ඇති සරල ම, පහසු ම, ක්‍රමය වන්නේ පෘථිවි කක්ෂයේ ඇති තැනක් නිශ්චය කර ගැනීමයි. ඒ සඳහා එම තැන ආකාශයේ ඈත පිහිටි කිසියම් වස්තුවක්, තරුවක් හෝ තරු පන්තියක් එල්ල කර ගෙන නිශ්චය කිරීමට ජ්‍යෝතිෂ ශාස්ත්‍රඥයන් පුරුදු වුණා. නක්ෂත්ර වර්ෂය හැදුණේ එහෙමයි. ශක වර්ෂයත් එවැන්නක්. එයට පදනම් කර ගෙන ඇත්තේ රාශි චක්‍රයට අයත් තරු පන්තියි. පෘථිවි අක්ෂයට සූර්යයා ලම්බකව පිහිටන අවස්ථා දෙකත්, මෙය මැනීමට යොදා ගන්නවා. මේ අවස්ථා උදා වන්නේ වසන්තයත් ශීත කාලයත් යන දෙකෙහි දීයි. මෙසේ මනින වසර හැඳින්වෙන්නේ නිවර්තන වර්ෂය ලෙසයි. මේ මිම්ම අනුව වසරේ දිග දින 365යි පැය 5යි මිනිත්තු 48යි තත්පර 46ක් වෙනවා. අප අද භාවිත කරන කැලැන්ඩරයට පදනම්ව ඇත්තේ මේ වසරයි. මිම්ම ගත හැකි අනික් තැන සූර්යයා පෘථිවියට සමීපතම ලක්ෂ්‍යයයි. එය හැඳින්වෙන්නේ සූර්ය සමීපකය කියායි. සූර්ය වර්ෂය කියා හැඳින්වෙන මෙය දිගින් වැඩි ම වසර ලෙස දැක්විය හැකියි. එය දින 365යි පැය 6යි මිනිත්තු 13යි තත්පර 53ක් වෙනවා.

මාසය යන වදන අපට ලැබුණේ චන්ද්‍රයාට කියන 'month' සතියේ දවස් යෙදී ඇති ආකාරයත් ඔබට කැලැන්ඩරයකින් ම දැක ගන්න පුළුවන්. එයින් දින 5ක් නම් කර ඇත්තේ සෞර ග්‍රහ මණ්ඩලයේ ග්‍රහයන්ගේ නම්වලින්. ඒවා නම් අඟහරුවාදා (කුජ), බදාදා (බුධ), බ්‍රහස්පතින්දා (ගුරු ) , සිකුරාදා (සිකුරු ) , සෙනසුරාදා (සෙනසුරු ) යි. ග්‍රහයන් නොවන හිරු හා සඳු අනෙක් දින නියෝජනය කරනවා.

අතීතයේ දී රටට ම පොදු කැලැන්ඩරයක් තැනීමේ වගකීම පැවරී තිබුණේ කාට ද? එදා කැලැන්ඩරය සැකසීම ප්‍රධාන පූජකවරයාගේ වගකීම වුණා. ඔහු කැලෙන්ඞ්ස් calends දින එනම් නව සඳ දා, ඔහු ජනතාවට ‘නන්ස්’ nones හෙවත් චන්ද්‍රයාගේ අව පක්ෂයේ දින හා ‘ඊද්ස්’ ides හෙවත් පුර පක්ෂයේ දින ගැනත්, පසළොස්වක දිනය ගැනත් දැනුම් දුන්නා. එදා වගේ ම අදත් අපේ කැලැන්ඩරය තැනීමේ දී අපේ රටේ පූජක පක්ෂය රජයට සහය වෙනවා. ඒ පෝය දවස්, ආගමික උත්සව දවස් ආදිය පවත්වන දින තීරණය කරන්න තියෙන හින්දයි.

කොහොම වුනත් රෝමයේ ජුලියස් සීසර් අධිරාජයාගේ සමයේ (කි‍්‍ර.පූ. 46 දී ) පුජකයන් මේ කාර්යය හරියට කරන්න සමත් වුණේ නෑ. ඔවුන් තැනූ කැලැන්ඩරයේ ගිම්හාන මාසය යෙදී තිබුණේ වසන්ත සමයටයි. ඒ නිසා සීසර් අධිරාජයාට මේ තත්වය නිවැරදි කරන්නට අවශ්‍ය වුණා. ඔහු ජුලියන් කැලැන්ඩරය සැකසීමට කි‍්‍රයා කළේ ඒ නිසයි. ඔහු ඒ සඳහා සොසිජීන්ස් නම් මිසර තාරකා විද්‍යාඥයාගේ උපදෙස් පැතුවා. ඒ අනුව එතෙක් පැවති කැලැන්ඩරයට, සෑම වසර හතරකට වරක් වැඩිපුර දිනයක් එක් කර දින 365ක කැලැන්ඩරයක් හඳුන්වා දුන්නා. ඔහුගේ අදහස් අනුවයි. එතෙක් භාවිත කළ දින 355 කැලැන්ඩරයට අතිරික්ත වූ දින 10, දින 29ක් වූ මාස අතරේ සමසේ බෙදී යන ආකාරයට සැකසුවේ ඔහුයි. මේ වෙනස්කම් කළේ මීට අවුරුදු 2053කට පෙර, එනම්, කි‍්‍ර.පූ. 46 දීයි. එතෙක් මාර්තු 1 වැනිදායින් ආරම්භ වුණු අවුරුද්ද ජනවාරි 1 වැනිදා සිට ආරම්භ වන සේ වෙනස් කරනු ලැබුවේ ජුලියස් සීසර් අධිරාජයාගේ කාලයේ දියි.

කැලැන්ඩරයේ අද පවා භාවිත වන ජූලි යන්න ඔහුගේ නියෝගයෙන් යෙදූ එකක්. පස් වැනි හෙවත් ක්වින්ටිලිස් යනුවෙන් හැඳින්වුණු මාසය ජුලියස් සීසර් අධිරාජයාගේ නම අනුව ජූලි යනුවෙන් යළි නම් කෙරුණා. ඊට පසු බලයට පත් වූ ඔගස්ටස් අධිරාජයා විසින් ඊළඟ මාසය වූ සය වැනි හෙවත් සෙක්ස්ටිලිස්, අගෝස්තු යනුවෙන් නම් කළා පමණක් නොව තමාගේ නම ඇති මාසය ජුලියස් සීසර්ගේ මාසයට වඩා කුඩා නොවිය යුතුයි කියා එහි දින ගණන ද 31ක් කළ බව ද සඳහන් වෙනවා.

මේ ජුලියන් කැලැන්ඩරය ද හරියට ම නිවැරදි නොවූ නිසා මෙය ද වෙනස් කළ යුතු බව පසු කලෙක වැටහුණා. ජුලියන් කැලැන්ඩරයට අනුව වසර 1000 ක කාලයක් තුළ දින 8ක දෝෂයක් ඇති වී තිබුණා. මේ බව දුටු 13 වැනි ග්‍රෙගරි පාප්තුමා 1542 දී මෙය වෙනස් කිරීමට ක්ලේවියස් නම් තාරකා විද්‍යාඥයාගේ සහය පැතුවා. ඒ අනුව එතුමා කළ වෙනස් කම් අනුව තමයි අද අප භාවිත කරන කැලැන්ඩරය තැනී ඇත්තේ. මේ කැලැන්ඩරය හැඳින්වෙන්නේ ‘ග්‍රෙගරියානු කැලැන්ඩරය’ කියායි. එය ‘නව කැලැන්ඩරය’ කියා ද හැඳින්වෙනවා. එය මුලින් ම භාවිතයට ගත්තේ රෝමානු කතෝලික රටවල් පමණයි. ප්‍රොතෙස්තන්ත හා සත්‍ය ලබ්ධික පෙරදිග කි්රස්තියානි රටවල් තවදුරටත් පැරණි ජුලියන් කැලැන්ඩරය ම භාවිත කළා. අපට මේ කැලැන්ඩරය හඳුන්වා දුන් එංගලන්තය පවා මේ නව කැලැන්ඩරය භාවිතයට ගත්තේ 1752 දීයි. ඒ එතෙක් ඔවුන් භාවිත කළ ජුලියන් කැලැන්ඩරය නිසා දින 11ක් අඩු කිරීමට සිදු වූ අවස්ථාවේ දීයි. සත්‍ය ලබ්ධික පෙරදිග කි්රස්තියානි රටවල් මෙය භාවිතයට ගත්තේ 1923 දී දින 13ක් ඔවුනට ‘අහිමි’ වී ගියාට පසුවයි. චීන ජාතිකයන් මෙය භාවිතයට ගත්තේ 1912 දීයි.

මේ ග්‍රෙගරියානු කැලැන්ඩරයෙන් සිදු වූ තවත් වෙනසක් නම් වසරේ ආරම්භක දිනය ලෙස ජුලියන් කැලැන්ඩරයේ දී හඳුන්වා දෙනු ලැබූ ජනවාරි 1 වැනි දා ලොව පුරා ව්‍යාප්ත වීමයි. ඒ වන තෙක් සමහර රටවල් අවුරුද්ද පටන් ගත්තේ දෙසැම්බර් 25 දා සිටයි. තවත් රටවල් අවුරුද්ද පටන් ගත්තේ මාර්තු මාසයේ 1 වැනි දා සිටයි. 1752 කට පෙර එංගලන්තය අවුරුද්ද පටන් ගත්තේ මාර්තු 25 වැනි දා සිටයි. මේ සියල්ල එක සම්මතයකට ගෙන ඒමට ග්‍රෙගරියානු කැලැන්ඩරයට හැකි වුණා. අදින් වසර 460 පමණ පෙර බිහි වූ ග්‍රෙගරියානු කැලැන්ඩරය අද ලෝකයේ සැම රටක ම පාහේ භාවිත කළ ද ලොවට අවශ්‍ය නිවැරදි කැලැන්ඩරය තවමත් බිහි වී නැහැ.

[QUOTE="Alipak, post: 16378207, member: 404215"] [b]ශක වර්ෂ ක්‍රමය හා වර්තමානයේ භාවිත වන කැලš[/b] [B] [SIZE=6][COLOR=Red]අපේ සිංහල අවුරුද්දට පදනම් වූ ශක වර්ෂ ක්‍රමය හා වර්තමානයේ භාවිත වන කැලැන්ඩරය[/COLOR][/SIZE] [/B] [SIZE=4][COLOR=Purple]සිංහල අවුරුද්ද අයත් වන්නේත් හිරුගේ ගමන් මඟ ඇසුරෙන් සකස් කළ කැලැන්ඩරයකටයි. එය හැඳින්වෙන්නේ ශක වර්ෂ කියලයි. සාමන්‍යයෙන් අප සූර්ය වර්ෂ ක්රමයේ අවුරුද්ද ලෙස හඳුන්වන්නේ පෘථිවිය සූර්යයා වටා එක් වටයක් යාමට ගත වන කාලයයි. ඒත් සිංහල අවුරුදු දිනය ගණනය කරන ශක වර්ෂ ක්‍රමය අනුව ශක වර්ෂයකට අයත් වන්නේ සූර්යයා මේෂ රාශියේ සිට රාශි දොළහ හරහා මීන රාශිය තෙක් යන කාලයයි. අප සිංහල අවුරුද්ද උදාවීම ලෙස සමරන්නේ මේ වසරක ගමන් මග අවසානයේ සූර්යයා මීන රාශියෙන් යළිත් ගමන් ඇරැඹීමට මේෂ රාශියට යන සංක්‍රමණ අවස්ථාවයි. ඒ අනුව ශක වර්ෂය ඇරඹෙන්නේ අපේ‍්‍රල් මාසයේ 13 වැනිදාට ආසන්න දිනයකිනි. මේ ශක වර්ෂයේ ආරම්භකයා ලෙස සැලකෙන්නේ කි‍්‍රස්තු වර්ෂ 87 දී දඹදිව (ඉන්දියාවේ) රජකම් කළ ශාලිවාහන නම් ශක රජුයි. සිංහල අලූත් අවුරුදු නැකත් හදන්නේ මේ කැලැන්ඩරය යොදා ගෙනයි. මේ හැරෙන්නට බෞද්ධයන් සඳහා වෙන්වුණු කැලැන්ඩරයක් තියෙනවා. එය ගණන් ගැනෙන්නේ බුද්ධ වර්ෂවලින්. එහි මාස ගනින්නේ චන්ද්‍රයාගේ වෙනස් වීම අනුවයි. කැලැන්ඩර අවුරුද්ද හැරුණු විට අවුරුද්ද මනින තව ක්‍රමයක් තමයි, පෘථිවිය කිසියම් තැනක සිට ගමන් අරඹා සූර්යයා වටා එක්වටයක් ගොස් නැවත ආරම්භයේ සිටි තැනට යාමට ගත වන කාලය මැනීම. මෙය දින 365යි පැය 6යි මිනිත්තු 9යි තත්පර 9.5ක් ලෙසයි, ගණන් බලා තියෙන්නෙ. ගණන් ගැනීමට නිශ්චිත තැනක් නැහැ. ඒ නිසා මෙය මනින ක්‍රම කීපයක් ම තියෙනවා. මේ මැනීමේ දී ඇති සරල ම, පහසු ම, ක්‍රමය වන්නේ පෘථිවි කක්ෂයේ ඇති තැනක් නිශ්චය කර ගැනීමයි. ඒ සඳහා එම තැන ආකාශයේ ඈත පිහිටි කිසියම් වස්තුවක්, තරුවක් හෝ තරු පන්තියක් එල්ල කර ගෙන නිශ්චය කිරීමට ජ්‍යෝතිෂ ශාස්ත්‍රඥයන් පුරුදු වුණා. නක්ෂත්ර වර්ෂය හැදුණේ එහෙමයි. ශක වර්ෂයත් එවැන්නක්. එයට පදනම් කර ගෙන ඇත්තේ රාශි චක්‍රයට අයත් තරු පන්තියි. පෘථිවි අක්ෂයට සූර්යයා ලම්බකව පිහිටන අවස්ථා දෙකත්, මෙය මැනීමට යොදා ගන්නවා. මේ අවස්ථා උදා වන්නේ වසන්තයත් ශීත කාලයත් යන දෙකෙහි දීයි. මෙසේ මනින වසර හැඳින්වෙන්නේ නිවර්තන වර්ෂය ලෙසයි. මේ මිම්ම අනුව වසරේ දිග දින 365යි පැය 5යි මිනිත්තු 48යි තත්පර 46ක් වෙනවා. අප අද භාවිත කරන කැලැන්ඩරයට පදනම්ව ඇත්තේ මේ වසරයි. මිම්ම ගත හැකි අනික් තැන සූර්යයා පෘථිවියට සමීපතම ලක්ෂ්‍යයයි. එය හැඳින්වෙන්නේ සූර්ය සමීපකය කියායි. සූර්ය වර්ෂය කියා හැඳින්වෙන මෙය දිගින් වැඩි ම වසර ලෙස දැක්විය හැකියි. එය දින 365යි පැය 6යි මිනිත්තු 13යි තත්පර 53ක් වෙනවා. මාසය යන වදන අපට ලැබුණේ චන්ද්‍රයාට කියන 'month' සතියේ දවස් යෙදී ඇති ආකාරයත් ඔබට කැලැන්ඩරයකින් ම දැක ගන්න පුළුවන්. එයින් දින 5ක් නම් කර ඇත්තේ සෞර ග්‍රහ මණ්ඩලයේ ග්‍රහයන්ගේ නම්වලින්. ඒවා නම් අඟහරුවාදා (කුජ), බදාදා (බුධ), බ්‍රහස්පතින්දා (ගුරු ) , සිකුරාදා (සිකුරු ) , සෙනසුරාදා (සෙනසුරු ) යි. ග්‍රහයන් නොවන හිරු හා සඳු අනෙක් දින නියෝජනය කරනවා. අතීතයේ දී රටට ම පොදු කැලැන්ඩරයක් තැනීමේ වගකීම පැවරී තිබුණේ කාට ද? එදා කැලැන්ඩරය සැකසීම ප්‍රධාන පූජකවරයාගේ වගකීම වුණා. ඔහු කැලෙන්ඞ්ස් calends දින එනම් නව සඳ දා, ඔහු ජනතාවට ‘නන්ස්’ nones හෙවත් චන්ද්‍රයාගේ අව පක්ෂයේ දින හා ‘ඊද්ස්’ ides හෙවත් පුර පක්ෂයේ දින ගැනත්, පසළොස්වක දිනය ගැනත් දැනුම් දුන්නා. එදා වගේ ම අදත් අපේ කැලැන්ඩරය තැනීමේ දී අපේ රටේ පූජක පක්ෂය රජයට සහය වෙනවා. ඒ පෝය දවස්, ආගමික උත්සව දවස් ආදිය පවත්වන දින තීරණය කරන්න තියෙන හින්දයි. කොහොම වුනත් රෝමයේ ජුලියස් සීසර් අධිරාජයාගේ සමයේ (කි‍්‍ර.පූ. 46 දී ) පුජකයන් මේ කාර්යය හරියට කරන්න සමත් වුණේ නෑ. ඔවුන් තැනූ කැලැන්ඩරයේ ගිම්හාන මාසය යෙදී තිබුණේ වසන්ත සමයටයි. ඒ නිසා සීසර් අධිරාජයාට මේ තත්වය නිවැරදි කරන්නට අවශ්‍ය වුණා. ඔහු ජුලියන් කැලැන්ඩරය සැකසීමට කි‍්‍රයා කළේ ඒ නිසයි. ඔහු ඒ සඳහා සොසිජීන්ස් නම් මිසර තාරකා විද්‍යාඥයාගේ උපදෙස් පැතුවා. ඒ අනුව එතෙක් පැවති කැලැන්ඩරයට, සෑම වසර හතරකට වරක් වැඩිපුර දිනයක් එක් කර දින 365ක කැලැන්ඩරයක් හඳුන්වා දුන්නා. ඔහුගේ අදහස් අනුවයි. එතෙක් භාවිත කළ දින 355 කැලැන්ඩරයට අතිරික්ත වූ දින 10, දින 29ක් වූ මාස අතරේ සමසේ බෙදී යන ආකාරයට සැකසුවේ ඔහුයි. මේ වෙනස්කම් කළේ මීට අවුරුදු 2053කට පෙර, එනම්, කි‍්‍ර.පූ. 46 දීයි. එතෙක් මාර්තු 1 වැනිදායින් ආරම්භ වුණු අවුරුද්ද ජනවාරි 1 වැනිදා සිට ආරම්භ වන සේ වෙනස් කරනු ලැබුවේ ජුලියස් සීසර් අධිරාජයාගේ කාලයේ දියි. කැලැන්ඩරයේ අද පවා භාවිත වන ජූලි යන්න ඔහුගේ නියෝගයෙන් යෙදූ එකක්. පස් වැනි හෙවත් ක්වින්ටිලිස් යනුවෙන් හැඳින්වුණු මාසය ජුලියස් සීසර් අධිරාජයාගේ නම අනුව ජූලි යනුවෙන් යළි නම් කෙරුණා. ඊට පසු බලයට පත් වූ ඔගස්ටස් අධිරාජයා විසින් ඊළඟ මාසය වූ සය වැනි හෙවත් සෙක්ස්ටිලිස්, අගෝස්තු යනුවෙන් නම් කළා පමණක් නොව තමාගේ නම ඇති මාසය ජුලියස් සීසර්ගේ මාසයට වඩා කුඩා නොවිය යුතුයි කියා එහි දින ගණන ද 31ක් කළ බව ද සඳහන් වෙනවා. මේ ජුලියන් කැලැන්ඩරය ද හරියට ම නිවැරදි නොවූ නිසා මෙය ද වෙනස් කළ යුතු බව පසු කලෙක වැටහුණා. ජුලියන් කැලැන්ඩරයට අනුව වසර 1000 ක කාලයක් තුළ දින 8ක දෝෂයක් ඇති වී තිබුණා. මේ බව දුටු 13 වැනි ග්‍රෙගරි පාප්තුමා 1542 දී මෙය වෙනස් කිරීමට ක්ලේවියස් නම් තාරකා විද්‍යාඥයාගේ සහය පැතුවා. ඒ අනුව එතුමා කළ වෙනස් කම් අනුව තමයි අද අප භාවිත කරන කැලැන්ඩරය තැනී ඇත්තේ. මේ කැලැන්ඩරය හැඳින්වෙන්නේ ‘ග්‍රෙගරියානු කැලැන්ඩරය’ කියායි. එය ‘නව කැලැන්ඩරය’ කියා ද හැඳින්වෙනවා. එය මුලින් ම භාවිතයට ගත්තේ රෝමානු කතෝලික රටවල් පමණයි. ප්‍රොතෙස්තන්ත හා සත්‍ය ලබ්ධික පෙරදිග කි්රස්තියානි රටවල් තවදුරටත් පැරණි ජුලියන් කැලැන්ඩරය ම භාවිත කළා. අපට මේ කැලැන්ඩරය හඳුන්වා දුන් එංගලන්තය පවා මේ නව කැලැන්ඩරය භාවිතයට ගත්තේ 1752 දීයි. ඒ එතෙක් ඔවුන් භාවිත කළ ජුලියන් කැලැන්ඩරය නිසා දින 11ක් අඩු කිරීමට සිදු වූ අවස්ථාවේ දීයි. සත්‍ය ලබ්ධික පෙරදිග කි්රස්තියානි රටවල් මෙය භාවිතයට ගත්තේ 1923 දී දින 13ක් ඔවුනට ‘අහිමි’ වී ගියාට පසුවයි. චීන ජාතිකයන් මෙය භාවිතයට ගත්තේ 1912 දීයි. මේ ග්‍රෙගරියානු කැලැන්ඩරයෙන් සිදු වූ තවත් වෙනසක් නම් වසරේ ආරම්භක දිනය ලෙස ජුලියන් කැලැන්ඩරයේ දී හඳුන්වා දෙනු ලැබූ ජනවාරි 1 වැනි දා ලොව පුරා ව්‍යාප්ත වීමයි. ඒ වන තෙක් සමහර රටවල් අවුරුද්ද පටන් ගත්තේ දෙසැම්බර් 25 දා සිටයි. තවත් රටවල් අවුරුද්ද පටන් ගත්තේ මාර්තු මාසයේ 1 වැනි දා සිටයි. 1752 කට පෙර එංගලන්තය අවුරුද්ද පටන් ගත්තේ මාර්තු 25 වැනි දා සිටයි. මේ සියල්ල එක සම්මතයකට ගෙන ඒමට ග්‍රෙගරියානු කැලැන්ඩරයට හැකි වුණා. අදින් වසර 460 පමණ පෙර බිහි වූ ග්‍රෙගරියානු කැලැන්ඩරය අද ලෝකයේ සැම රටක ම පාහේ භාවිත කළ ද ලොවට අවශ්‍ය නිවැරදි කැලැන්ඩරය තවමත් බිහි වී නැහැ.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom