Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ශත පහක් වියදම් නොකර දුම්රිය ඇන්ජින් 15 ක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ශත පහක් වියදම් නොකර දුම්රිය ඇන්ජින් 15 ක්

ශත පහක් අමතර වියදම් නොකර වසරකට දුම්රිය ඇන්ජින් 15 ක් මිලදී ගත හැකි ක්‍රමයක්--------------

දුම්රිය මාර්ග කිලෝමීටර් 1420 ක් පමණ වු දුම්රිය මාර්ග පද්ධතිය ආවරණය වන පරිදි දුම්රිය ස්ථාන සහ උප දුම්රිය ස්ථාන සංඛ්‍යාව 333 ක් තිෙබි. දුම්රිය දෙපාර්තමේන්තුව විසින් මේවන විට දුම්රිය මගීන් ලකෂ පහක් හයක් අතර ප්‍රමාණයකට දෛනිකව සිය සේවය ලබාදෙමින් සිටි. දුම්රිය ස්ථානයට ඇතුල් වන මගියාගේ සිට දුම්රියෙන් ගමන් කරන මගීන් වෙනුවෙන් දෛනිකව දුම්රිය ප්‍රවේශපත්‍ර සහ දුම්රිය ස්ථාන වේදිකා ප්‍රවේශ පත්‍ර ලකෂ 10 කට වැඩි සංඛ්‍යාවක් දුම්රිය ස්ථානවලින් නිකුත් කරනු ලැබේ.

දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රයෝජනය ස`දහා ගනු ලබන ප්‍රවේශ පත්‍ර ගෙන්වනු ලබන්නේ ලංකාවේ සිට කිලෝමීටර් 8337 දුරින් පිහිටි විදෙස් රටක් වන ඕලන්ද රටිනි. ප්‍රථම දුම්රිය ගමන ආරම්භ කරනු ලැබූ 1865 ඔක්තෝම්බර් 02 දින සිට මේ දක්වා වසර 147 ක් දුම්රියට අවශ්‍ය ප්‍රවේශ පත්‍ර ගෙන්වා ඇත්තේ විදෙස් රට වලිනි. මුද්‍රණය නොකරන එක් හිස් කාඩ් ප්‍රවේශ පත්‍ර එකක් ගෙන්වීම ස`දහා වැය කරන මුදල රුපියල් එකයි ශත අනූවක් (රු:1.90) පමණ වේ. මෙලෙස ගෙන්වනු ලබන හිස් කාඩ් ප්රෙවිශ පත්‍ර රජයේ මුද්‍රණාලයෙන් මුද්‍රණය කරනු ලබන අතර එක් ප්‍රවේශ පත්‍රයක් මුද්‍රණය කිරීම ස`දහා ශත හයක් (ශත 6) වැය කරති. මේ අනුව දිනකට නිකුත් කරනු ලබන ප්‍රවේශ පත්‍ර ස`දහා රුපියල් දහනව ලකෂ හැට දහසක මුදලක් වැය වේ.

විදෙස් රටවලින් හිස් ප්‍රවේශ පත්‍ර නැව් ගත කිරීමේදී ඇතිවන විවිධ ප්‍රමාදයන් හේතුවෙන් දුම්රිය ස්ථානවලට අවශ්‍ය ප්‍රවේශ පත්‍ර නිසි වෙලාවට නොලැබීම හේතුවෙන් දුෂ්කර අවස්ථා ගණනාවක් පැන නැ`ගී ඇති අතර මේවන විට සැම දුම්රිය ස්ථානයකම යාම්/ඊම් ප්‍රවේශ පත්‍ර අවසන් වීමෙන් දුම්රිය ම`ගීන් දැඩි අපහසුතාවයක මුහුණ දී ඇති අතර යාම්/ඊම් ප්‍රවේශපත්‍ර ගැනීමට දුම්රිය ස්ථාන දෙකකදී පෝලිම්වල සිටීමට දුම්රිය මගීන්ට සිදුවීමෙන් විශේෂයෙන් කොළඹ කොටුව සහ මරදාන වැනි ස්ථාන වල දිගු පෝලීම්ද දක්නට හැක.

පසුගිය වසර 64 ක කාලය තුල බලයට පත් සෑම ආණ්ඩුවක්ම බලයට පත් වුයේ රට සංවර්ධනය කරන බවට ප්‍රකාශ කරමින්ය. ඒ ආකාරයටම පසුගිය ජනාධිපතිවරණයේදි වත්මන් ජනාධිපති මහින්ද රාජපකෂ මහතා විසින් ඉදිරිපත් කළ "අළුත් ඉරක් යට අළුත් රටක් උදෙසා" වූ මහින්ද චින්තන ප්රතිපත්තී ප්‍රකාශයේද සදහන් වූයේ තාකෂණික අතින් රට දියුණු කොට තාකෂණික දියුණුව ගමටද රැගෙන යන බවය. ශ්‍රි ලංකාව ආසියාවේ ආශ්චර්යය කරන බවට දස අතේ පොරොන්දු දෙමිනි. තාකෂණික අතින් ලෝකය දියුණු වී අ`ගහරු ග්‍රහයා සොයා අභ්‍යවකාශ තරණය කරන වටපිටාවක් තුල දුම්රිය දෙපාර්තමේන්තුවට අවශ්‍ය දුම්රිය ප්‍රවේශ පත්‍රය රැගෙන ඒම ස`දහා කිලෝමිටර් 8337 දුරයමින් සිටින අතර ඒ ස`දහා මසකට පන් කෝටි අසු අට ලකෂයක පමණ මුදලක් වැය කරමින් සිටී මීට වසර 147 කට පෙර භාවිතා කරන ලද දුම්රිය ප්‍රවේශ පත්‍ර තවමත් භාවිතා කරන පාලකයින් ඉන්නා ලෝකයේ ආශ්චර්යයමත් රට ශ්‍රි ලංකාව පමණකි.

දුම්රිය දෙපාර්තමේන්තුවට අවශ්‍ය දුම්රිය ප්‍රවේශ පත්‍රය මෙරට නිෂ්පාදනය කර ගැනීමට කටයුතු කරන්නේ නම් එක් ප්‍රවේශ පත්‍රයක් රුපියලක් වැනි මුදලකට මුද්‍රණය කොට මසකට රුපියල් කෝටි තුනක් පමණ ඉතිරිකර ගත හැකි වුවත් දේශප්‍රේමය ගැන නිතර කථාකරන පාලකයින් අ`ගල් 1 යි 2 ප්‍රමාණයේ දුම්රිය ප්‍රවේශ පත්‍රයක් මිලදී ගැනීමට කිලෝ මීටර් 8337 දුර ගෙවා විදෙස් රටකට යාම දේශප්‍රේමයේ කුමන නිර්වචනයදැයි ජනතාව තුල ප්‍රශ්ණයක් මතුවිය හැක.

මෙම සිදුවීම දෙස බලන විට පෙනී යන්නේ ගත වු වසර 64 ක කාලය තුල බලයට පත් කිසිදු පාලක පකෂයකට වර්තමානයට ගැලපෙන පරිදි දුම්රිය ප්‍රවේශ පත්‍රයක් මුදූණය කරගැනීමට නොහැකි වි ඇති බවය. මෙවැනි දුර්වල පාලනයක් තුල දුම්රිය ප්‍රවේශ පත්‍රයක් මුද්‍රණය කරගත නොහැකි පාලකයින් රටක් සංවර්ධනය කරන්නේ කෙසේදැයි අප විමසා සිටිමු. දිනපතා සිදුවන මහා පරිමාණ වංචා, දුෂණ, ක්‍රියා වලින් බැට කමින් මහජන සේවයක් ලබාදෙන දුම්රිය සේවයට වර්තමානයට ගැලපෙන ප්‍රවේශ පත්‍රයක් මුද්‍රණය කර ගැනීමට කටයුතු කරන්නේ නම් විදෙස් රටවලට යන මුදලින් වසරකට මහජන මුදල් ලකෂ තිස්හය දහසක් ( රුපියල් ලකෂ 36000 ක්) ඉතිරිකර ගත හැකි බවද පෙන්වා දෙන අතර එක් වසරක් තුල ඉතිරි කරගන්නා මුදලින් පමණක් දුම්රිය එන්ජින් අර්බුදයකට මුහුණ දී සිටින දුම්රිය දෙපාර්තමේන්තුවට දුම්රිය එන්ජින් 15 ක් පමණ මිලදී ගත හැකි බවද පෙන්වා දෙන්නෙමු.

සුමතිපාල මානවඩු විසිනි

[QUOTE="prashan3000, post: 13226959, member: 350782"] [b]ශත පහක් වියදම් නොකර දුම්රිය ඇන්ජින් 15 ක්[/b] [SIZE=4][COLOR=DarkRed]ශත පහක් අමතර වියදම් නොකර වසරකට දුම්රිය ඇන්ජින් 15 ක් මිලදී ගත හැකි ක්‍රමයක්-------------- [/COLOR][/SIZE][IMG]http://a2.sphotos.ak.fbcdn.net/hphotos-ak-ash3/547185_492128254148418_1152885503_n.jpg[/IMG] [SIZE=4][COLOR=DarkRed] දුම්රිය මාර්ග කිලෝමීටර් 1420 ක් පමණ වු දුම්රිය මාර්ග පද්ධතිය ආවරණය වන පරිදි දුම්රිය ස්ථාන සහ උප දුම්රිය ස්ථාන සංඛ්‍යාව 333 ක් තිෙබි. දුම්රිය දෙපාර්තමේන්තුව විසින් මේවන විට දුම්රිය මගීන් ලකෂ පහක් හයක් අතර ප්‍රමාණයකට දෛනිකව සිය සේවය ලබාදෙමින් සිටි. දුම්රිය ස්ථානයට ඇතුල් වන මගියාගේ සිට දුම්රියෙන් ගමන් කරන මගීන් වෙනුවෙන් දෛනිකව දුම්රිය ප්‍රවේශපත්‍ර සහ දුම්රිය ස්ථාන වේදිකා ප්‍රවේශ පත්‍ර ලකෂ 10 කට වැඩි සංඛ්‍යාවක් දුම්රිය ස්ථානවලින් නිකුත් කරනු ලැබේ. දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රයෝජනය ස`දහා ගනු ලබන ප්‍රවේශ පත්‍ර ගෙන්වනු ලබන්නේ ලංකාවේ සිට කිලෝමීටර් 8337 දුරින් පිහිටි විදෙස් රටක් වන ඕලන්ද රටිනි. ප්‍රථම දුම්රිය ගමන ආරම්භ කරනු ලැබූ 1865 ඔක්තෝම්බර් 02 දින සිට මේ දක්වා වසර 147 ක් දුම්රියට අවශ්‍ය ප්‍රවේශ පත්‍ර ගෙන්වා ඇත්තේ විදෙස් රට වලිනි. මුද්‍රණය නොකරන එක් හිස් කාඩ් ප්‍රවේශ පත්‍ර එකක් ගෙන්වීම ස`දහා වැය කරන මුදල රුපියල් එකයි ශත අනූවක් (රු:1.90) පමණ වේ. මෙලෙස ගෙන්වනු ලබන හිස් කාඩ් ප්රෙවිශ පත්‍ර රජයේ මුද්‍රණාලයෙන් මුද්‍රණය කරනු ලබන අතර එක් ප්‍රවේශ පත්‍රයක් මුද්‍රණය කිරීම ස`දහා ශත හයක් (ශත 6) වැය කරති. මේ අනුව දිනකට නිකුත් කරනු ලබන ප්‍රවේශ පත්‍ර ස`දහා රුපියල් දහනව ලකෂ හැට දහසක මුදලක් වැය වේ. විදෙස් රටවලින් හිස් ප්‍රවේශ පත්‍ර නැව් ගත කිරීමේදී ඇතිවන විවිධ ප්‍රමාදයන් හේතුවෙන් දුම්රිය ස්ථානවලට අවශ්‍ය ප්‍රවේශ පත්‍ර නිසි වෙලාවට නොලැබීම හේතුවෙන් දුෂ්කර අවස්ථා ගණනාවක් පැන නැ`ගී ඇති අතර මේවන විට සැම දුම්රිය ස්ථානයකම යාම්/ඊම් ප්‍රවේශ පත්‍ර අවසන් වීමෙන් දුම්රිය ම`ගීන් දැඩි අපහසුතාවයක මුහුණ දී ඇති අතර යාම්/ඊම් ප්‍රවේශපත්‍ර ගැනීමට දුම්රිය ස්ථාන දෙකකදී පෝලිම්වල සිටීමට දුම්රිය මගීන්ට සිදුවීමෙන් විශේෂයෙන් කොළඹ කොටුව සහ මරදාන වැනි ස්ථාන වල දිගු පෝලීම්ද දක්නට හැක. පසුගිය වසර 64 ක කාලය තුල බලයට පත් සෑම ආණ්ඩුවක්ම බලයට පත් වුයේ රට සංවර්ධනය කරන බවට ප්‍රකාශ කරමින්ය. ඒ ආකාරයටම පසුගිය ජනාධිපතිවරණයේදි වත්මන් ජනාධිපති මහින්ද රාජපකෂ මහතා විසින් ඉදිරිපත් කළ "අළුත් ඉරක් යට අළුත් රටක් උදෙසා" වූ මහින්ද චින්තන ප්රතිපත්තී ප්‍රකාශයේද සදහන් වූයේ තාකෂණික අතින් රට දියුණු කොට තාකෂණික දියුණුව ගමටද රැගෙන යන බවය. ශ්‍රි ලංකාව ආසියාවේ ආශ්චර්යය කරන බවට දස අතේ පොරොන්දු දෙමිනි. තාකෂණික අතින් ලෝකය දියුණු වී අ`ගහරු ග්‍රහයා සොයා අභ්‍යවකාශ තරණය කරන වටපිටාවක් තුල දුම්රිය දෙපාර්තමේන්තුවට අවශ්‍ය දුම්රිය ප්‍රවේශ පත්‍රය රැගෙන ඒම ස`දහා කිලෝමිටර් 8337 දුරයමින් සිටින අතර ඒ ස`දහා මසකට පන් කෝටි අසු අට ලකෂයක පමණ මුදලක් වැය කරමින් සිටී මීට වසර 147 කට පෙර භාවිතා කරන ලද දුම්රිය ප්‍රවේශ පත්‍ර තවමත් භාවිතා කරන පාලකයින් ඉන්නා ලෝකයේ ආශ්චර්යයමත් රට ශ්‍රි ලංකාව පමණකි. දුම්රිය දෙපාර්තමේන්තුවට අවශ්‍ය දුම්රිය ප්‍රවේශ පත්‍රය මෙරට නිෂ්පාදනය කර ගැනීමට කටයුතු කරන්නේ නම් එක් ප්‍රවේශ පත්‍රයක් රුපියලක් වැනි මුදලකට මුද්‍රණය කොට මසකට රුපියල් කෝටි තුනක් පමණ ඉතිරිකර ගත හැකි වුවත් දේශප්‍රේමය ගැන නිතර කථාකරන පාලකයින් අ`ගල් 1 යි 2 ප්‍රමාණයේ දුම්රිය ප්‍රවේශ පත්‍රයක් මිලදී ගැනීමට කිලෝ මීටර් 8337 දුර ගෙවා විදෙස් රටකට යාම දේශප්‍රේමයේ කුමන නිර්වචනයදැයි ජනතාව තුල ප්‍රශ්ණයක් මතුවිය හැක. මෙම සිදුවීම දෙස බලන විට පෙනී යන්නේ ගත වු වසර 64 ක කාලය තුල බලයට පත් කිසිදු පාලක පකෂයකට වර්තමානයට ගැලපෙන පරිදි දුම්රිය ප්‍රවේශ පත්‍රයක් මුදූණය කරගැනීමට නොහැකි වි ඇති බවය. මෙවැනි දුර්වල පාලනයක් තුල දුම්රිය ප්‍රවේශ පත්‍රයක් මුද්‍රණය කරගත නොහැකි පාලකයින් රටක් සංවර්ධනය කරන්නේ කෙසේදැයි අප විමසා සිටිමු. දිනපතා සිදුවන මහා පරිමාණ වංචා, දුෂණ, ක්‍රියා වලින් බැට කමින් මහජන සේවයක් ලබාදෙන දුම්රිය සේවයට වර්තමානයට ගැලපෙන ප්‍රවේශ පත්‍රයක් මුද්‍රණය කර ගැනීමට කටයුතු කරන්නේ නම් විදෙස් රටවලට යන මුදලින් වසරකට මහජන මුදල් ලකෂ තිස්හය දහසක් ( රුපියල් ලකෂ 36000 ක්) ඉතිරිකර ගත හැකි බවද පෙන්වා දෙන අතර එක් වසරක් තුල ඉතිරි කරගන්නා මුදලින් පමණක් දුම්රිය එන්ජින් අර්බුදයකට මුහුණ දී සිටින දුම්රිය දෙපාර්තමේන්තුවට දුම්රිය එන්ජින් 15 ක් පමණ මිලදී ගත හැකි බවද පෙන්වා දෙන්නෙමු. සුමතිපාල මානවඩු විසිනි[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom