Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ශත 18ක් හිඟ වෙලා විදුලියත් කපලා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

(සිරංගිකා ලොකුකරවිට)

විදුලි බිලෙහි තිබූ ශත 18ක මුදලක් නොගෙවීම නිසා තම නිවසේ විදුලිය විසන්ධි කළ බව ගාල්ල, ගල්වඩුගොඩ පදිංචි විසුම් මාපලගම මහතා පවසයි.

මෙලෙස මාපලගම මහතාගේ නිවසේ විදුලිය විසන්ධි කර ඇත්තේ ගාල්ල නගරය සහ ඒ අවට ප්රදේශයට විදුලි සැපයුම් ලබාදෙන සීමාසහිත (ලංකා) විදුලි පුද්ගලික සමාගම (LECO) විසිනි.

විසුම් මාපලගම මහතා පවසන්නේ, තමන් රුපියල් 6650.18ක් වූ විදුලි බිල්පත ගෙවීමට ලෙකෝ කාර්යාලයට ගිය අවස්ථාවේ දී ශත 18ක මුදලක් ගෙවිය යුතු දැයි විමසූ විට මුදල් අයකැමි සඳහන් කළේ එවැනි සුළු මුදලකට විදුලිය විසන්ධි නොකරන බැවින් එය නොගෙවීම ගැටලුවක් නොවන බවයි.

රවුම් ගණනක් ගෙවන්න යැයි ද මුදල් අයකැමි පැවසීම නිසා

රුපියල් 6650.00ක මුදලක් ගෙවා ඉතිරි වූ රුපියල් 0.18 ගෙවා නැත. ඔහු මෙම ගෙවීම සිදුකර ඇත්තේ 2023-12-19 වැනි දින දී ය.

නමුත් දින කිහිපයකට පසු නිවසේ කිසිවකුත් නොමැති අවස්ථාවක දී සීමා සහිත (ලංකා) විදුලි පුද්ගලික සමාගම විසින් නිවසේ විදුලිය විසන්ධි කර දමා ගොස් තිබූ බව මාපලගම මහතා අප සමඟ කීවේය.

ඔහු පැය ගණනකට පසු නිවසට යද්දී විදුලිය විසන්ධි කිරීමේ නිවේදනය නිවස ඉදිරිපිට තබා ගොස් තිබූ බවත් විදුලිය නැවත ලබාගැනීම සඳහා අමතර ගාස්තුව රුපියල් 1,231.00 ක් සහ විදුලිය විසන්ධි කිරීමට හේතු වූ හිඟ මුදල රුපියල් 0.18ක් ගෙවිය යුතු බව ද සඳහන් කර තිබූ බවත් පවසයි.

මේ ගැන විමසීම සඳහා තමන් බිල්පත් ගෙවූ බවට ඇති සියලු ලේඛන සහිතව ගාල්ල රිච්මන්ඩ් කන්දේ පිහිටි ලෙකෝ සමාගමේ කාර්යාලයට ගිය විට ඔහුට පැහැදිළි පිළිතුරක් ලැබී නැත.

එහි සිටි නිලධාරිනියක් පවසා ඇත්තේ විදුලි ඉංජිනේරුවරයා ඇතුළු කිසිම වගකිව යුතු අයකු කාර්යාලයේ නොමැති බවයි. මේ නිසා එම ස්ථානයේ දී තමන්ට අවේගශීලීව කතා කිරීමට සිදු වූ බව ද වගකිව යුතු අයගේ දුරකථන අංකයක් පවා ලබානොදුන් බව මාපලගම මහතා පවසයි.

ඔහු මේ සම්බන්ධව නීතිමය ක්රියාමාර්ග ගන්නා බව පවසමින් එම ස්ථානයෙන් ඉවත්ව තම කාර්යාලයට ගිය පසු ලෙකෝ සමාගමේ නිලධාරිනියක දුරකථනයෙන් කතා කරමින් පවසා ඇත්තේ තමන් ඇතුළු නිලධාරීන්ගෙන් බරපතල වරදක් සිදුව ඇති බවයි.

දැනට පරිගණක ගත කරන ලද ක්රමය අනුව විදුලි බිලෙහි ශතයක් හෝ අඩුවෙන් ගෙවා ඇත්නම් විදුලිය විසන්ධි කිරීමේ ක්රමවේදයට ඇතුළුවන බවත් එය පරීක්ෂා කර රුපියල් 10,000.00ට වඩා ඇති බිල් පමණක් විසන්ධිකරන බවත් ඇය පවසා තිබේ. මෙම බිල්පතෙහි ශත 18ක් අඩුවෙන් ගෙවා ඇති බැවින් විදුලි විසන්ධි කිරීමේ ක්රමවේදයට ඇතුළත්ව තිබී ඇති නමුත් එය ඉවත්කිරීමට අතපසු වී ඇති බව ද ඇය පවසා ඇත.

මේ සම්බන්ධයෙන් අප ලෙකෝ ආයතනයෙන් විමසූ විට තමන් අතින් වරදක් සිදුව ඇතැයි දුරකථනයට පිළිතුරු දුන් නිලධාරිනියක පිළිගත්තාය.එබැවින් කිසිම අමතර මුදල් අයකිරීමකින් තොරව එදින ම නැවත විදුලි සම්බන්ධතාව ලබාදුන් බව ද ඇය පැවසුවාය.

[QUOTE="SLK_sri, post: 29555103, member: 569192"] [IMG]https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/assets/uploads/image_75858d4ef5.jpg[/IMG] (සිරංගිකා ලොකුකරවිට) විදුලි බිලෙහි තිබූ ශත 18ක මුදලක් නොගෙවීම නිසා තම නිවසේ විදුලිය විසන්ධි කළ බව ගාල්ල, ගල්වඩුගොඩ පදිංචි විසුම් මාපලගම මහතා පවසයි. මෙලෙස මාපලගම මහතාගේ නිවසේ විදුලිය විසන්ධි කර ඇත්තේ ගාල්ල නගරය සහ ඒ අවට ප්රදේශයට විදුලි සැපයුම් ලබාදෙන සීමාසහිත (ලංකා) විදුලි පුද්ගලික සමාගම (LECO) විසිනි. විසුම් මාපලගම මහතා පවසන්නේ, තමන් රුපියල් 6650.18ක් වූ විදුලි බිල්පත ගෙවීමට ලෙකෝ කාර්යාලයට ගිය අවස්ථාවේ දී ශත 18ක මුදලක් ගෙවිය යුතු දැයි විමසූ විට මුදල් අයකැමි සඳහන් කළේ එවැනි සුළු මුදලකට විදුලිය විසන්ධි නොකරන බැවින් එය නොගෙවීම ගැටලුවක් නොවන බවයි. රවුම් ගණනක් ගෙවන්න යැයි ද මුදල් අයකැමි පැවසීම නිසා රුපියල් 6650.00ක මුදලක් ගෙවා ඉතිරි වූ රුපියල් 0.18 ගෙවා නැත. ඔහු මෙම ගෙවීම සිදුකර ඇත්තේ 2023-12-19 වැනි දින දී ය. නමුත් දින කිහිපයකට පසු නිවසේ කිසිවකුත් නොමැති අවස්ථාවක දී සීමා සහිත (ලංකා) විදුලි පුද්ගලික සමාගම විසින් නිවසේ විදුලිය විසන්ධි කර දමා ගොස් තිබූ බව මාපලගම මහතා අප සමඟ කීවේය. ඔහු පැය ගණනකට පසු නිවසට යද්දී විදුලිය විසන්ධි කිරීමේ නිවේදනය නිවස ඉදිරිපිට තබා ගොස් තිබූ බවත් විදුලිය නැවත ලබාගැනීම සඳහා අමතර ගාස්තුව රුපියල් 1,231.00 ක් සහ විදුලිය විසන්ධි කිරීමට හේතු වූ හිඟ මුදල රුපියල් 0.18ක් ගෙවිය යුතු බව ද සඳහන් කර තිබූ බවත් පවසයි. මේ ගැන විමසීම සඳහා තමන් බිල්පත් ගෙවූ බවට ඇති සියලු ලේඛන සහිතව ගාල්ල රිච්මන්ඩ් කන්දේ පිහිටි ලෙකෝ සමාගමේ කාර්යාලයට ගිය විට ඔහුට පැහැදිළි පිළිතුරක් ලැබී නැත. එහි සිටි නිලධාරිනියක් පවසා ඇත්තේ විදුලි ඉංජිනේරුවරයා ඇතුළු කිසිම වගකිව යුතු අයකු කාර්යාලයේ නොමැති බවයි. මේ නිසා එම ස්ථානයේ දී තමන්ට අවේගශීලීව කතා කිරීමට සිදු වූ බව ද වගකිව යුතු අයගේ දුරකථන අංකයක් පවා ලබානොදුන් බව මාපලගම මහතා පවසයි. ඔහු මේ සම්බන්ධව නීතිමය ක්රියාමාර්ග ගන්නා බව පවසමින් එම ස්ථානයෙන් ඉවත්ව තම කාර්යාලයට ගිය පසු ලෙකෝ සමාගමේ නිලධාරිනියක දුරකථනයෙන් කතා කරමින් පවසා ඇත්තේ තමන් ඇතුළු නිලධාරීන්ගෙන් බරපතල වරදක් සිදුව ඇති බවයි. දැනට පරිගණක ගත කරන ලද ක්රමය අනුව විදුලි බිලෙහි ශතයක් හෝ අඩුවෙන් ගෙවා ඇත්නම් විදුලිය විසන්ධි කිරීමේ ක්රමවේදයට ඇතුළුවන බවත් එය පරීක්ෂා කර රුපියල් 10,000.00ට වඩා ඇති බිල් පමණක් විසන්ධිකරන බවත් ඇය පවසා තිබේ. මෙම බිල්පතෙහි ශත 18ක් අඩුවෙන් ගෙවා ඇති බැවින් විදුලි විසන්ධි කිරීමේ ක්රමවේදයට ඇතුළත්ව තිබී ඇති නමුත් එය ඉවත්කිරීමට අතපසු වී ඇති බව ද ඇය පවසා ඇත. මේ සම්බන්ධයෙන් අප ලෙකෝ ආයතනයෙන් විමසූ විට තමන් අතින් වරදක් සිදුව ඇතැයි දුරකථනයට පිළිතුරු දුන් නිලධාරිනියක පිළිගත්තාය.එබැවින් කිසිම අමතර මුදල් අයකිරීමකින් තොරව එදින ම නැවත විදුලි සම්බන්ධතාව ලබාදුන් බව ද ඇය පැවසුවාය. [IMG]https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/assets/uploads/image_52c446429c.jpg[/IMG] [IMG]https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/assets/uploads/image_115420e6e9.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom