Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ශනුද්රි ඔයා !!!!! Drew baremore
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ශනුද්රි ඔයා !!!!! Drew baremore

ශනුද්රි ඔයා !!!!!

හුඟ දවසකින් ශනුද්රි නංගි ගැන අපිට news එකක් නැහැ නේද? ඔන්න මම දානවා එකක්.. ඒ කියන්නේ අපේ ලෝකල් drew baremore කෙල්ල ගැන... මේ දවස් වල වැඩිය පෙන්න නැති හේතුව තමා පහත තියෙන්නේ

ගායිකාවක් සහ රංගන ශිල්පියක් ලෙස ජන ප්රසාදයට පත් ශනුද්රි ප්රියසාද්, මේ දිනවල කලා කටයුතුවලින් තාවකාලිව ඈත්ව සිටින්නීය. ඒ ඉදිරියේදී "අ.පො.ස. උසස් පෙළ" විභාගය සඳහා සූදානම් වීම සඳහාය. පසුගිය වසර අවසානේ හා මේ වසර මුලදී ගීත කිහිපයක් එළිදැක්වූ ශනුද්රි අවසන් වරට රසික, රසිකාවියන් අතර ජනප්රිය වූයේ "ඔබේ ආදරේ" නම් ඇය කුලුඳුලේ තනිවම ගායනා කළ ගීතය හරහායි. මේ දිනවල ක්ෂේත්රය තුළ කතා බහා නොවන නිසාම ශනුද්රිව අපි සම්බන්ධ කරගත්තෙමු.

"මම අගෝස්තු මාසෙදී "අ.පො.ස උසස් පෙළ" විභාගය සඳහා පෙනී සිටින නිසා මේ දවස්වල වැඩිපුරම කරන්නෙ පාඩම් කරන එක තමයි. ඒ වගේම මේ දිනවල වාර විභාගයටත් මුහුණ දෙන නිසා ගෙදරට වෙලා පාඩම් වැඩ කරන එක තමයි ගොඩක් වෙලාවට කරන්නේ. "අ.පො.ස උසස් පෙළ" විභාගයට මුහුණ දෙන්න තියෙන නිසා පහුගිය අවුරුද්දේ අවසානේ ඉඳලා මුකුත්ම කලා කටයුත්තකට සම්බන්ධ වුණේ නැහැ. අන්තිමට කළේ "අපේ ආදර" කියලා ග_ප් සින්දුවක්. මේ ගීතයට මමත් එක්ක "ඩ්රිම් ස්ටාර්" තරුවක් වූ චේතනා රණසිංහ, තිසර පෙරේරා, කිර්ති පැස්කුවල් අංකල්ගේ පුතා කසුන් පැස්කුවල්, චන්ද්රිකා සිරිවර්ධන ආන්ටිගේ දුව දුල්ෂාරා හා හිරු විජේසිංහ මේ ගීතයට මාත් එක්ක ගායනා කරනවා. මේ ගීතයේ ඕඩියෝව දැනට නාළිකාවලින් අහන්න පුළුවන්. ඒ වගේම මේ ගීතයට මියුසික් වීඩියෝවක් කරන්නත් අපි ප්ලෑන් කරගෙන ඉන්නවා."

[YOUTUBE]c7HHo64DMj4[/YOUTUBE]

[QUOTE="nai_silva, post: 19965924, member: 555296"] [b]ශනුද්රි ඔයා !!!!! Drew baremore[/b] [SIZE=4][COLOR=YellowGreen]ශනුද්රි ඔයා !!!!! හුඟ දවසකින් ශනුද්රි නංගි ගැන අපිට news එකක් නැහැ නේද? ඔන්න මම දානවා එකක්.. ඒ කියන්නේ අපේ ලෝකල් [SIZE=6]drew baremore [/SIZE]කෙල්ල ගැන... මේ දවස් වල වැඩිය පෙන්න නැති හේතුව තමා පහත තියෙන්නේ [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Magenta] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Magenta] ගායිකාවක් සහ රංගන ශිල්පියක් ලෙස ජන ප්රසාදයට පත් ශනුද්රි ප්රියසාද්, මේ දිනවල කලා කටයුතුවලින් තාවකාලිව ඈත්ව සිටින්නීය. ඒ ඉදිරියේදී "අ.පො.ස. උසස් පෙළ" විභාගය සඳහා සූදානම් වීම සඳහාය. පසුගිය වසර අවසානේ හා මේ වසර මුලදී ගීත කිහිපයක් එළිදැක්වූ ශනුද්රි අවසන් වරට රසික, රසිකාවියන් අතර ජනප්රිය වූයේ "ඔබේ ආදරේ" නම් ඇය කුලුඳුලේ තනිවම ගායනා කළ ගීතය හරහායි. මේ දිනවල ක්ෂේත්රය තුළ කතා බහා නොවන නිසාම ශනුද්රිව අපි සම්බන්ධ කරගත්තෙමු. [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Magenta] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Magenta] "මම අගෝස්තු මාසෙදී "අ.පො.ස උසස් පෙළ" විභාගය සඳහා පෙනී සිටින නිසා මේ දවස්වල වැඩිපුරම කරන්නෙ පාඩම් කරන එක තමයි. ඒ වගේම මේ දිනවල වාර විභාගයටත් මුහුණ දෙන නිසා ගෙදරට වෙලා පාඩම් වැඩ කරන එක තමයි ගොඩක් වෙලාවට කරන්නේ. "අ.පො.ස උසස් පෙළ" විභාගයට මුහුණ දෙන්න තියෙන නිසා පහුගිය අවුරුද්දේ අවසානේ ඉඳලා මුකුත්ම කලා කටයුත්තකට සම්බන්ධ වුණේ නැහැ. අන්තිමට කළේ "අපේ ආදර" කියලා ග_ප් සින්දුවක්. මේ ගීතයට මමත් එක්ක "ඩ්රිම් ස්ටාර්" තරුවක් වූ චේතනා රණසිංහ, තිසර පෙරේරා, කිර්ති පැස්කුවල් අංකල්ගේ පුතා කසුන් පැස්කුවල්, චන්ද්රිකා සිරිවර්ධන ආන්ටිගේ දුව දුල්ෂාරා හා හිරු විජේසිංහ මේ ගීතයට මාත් එක්ක ගායනා කරනවා. මේ ගීතයේ ඕඩියෝව දැනට නාළිකාවලින් අහන්න පුළුවන්. ඒ වගේම මේ ගීතයට මියුසික් වීඩියෝවක් කරන්නත් අපි ප්ලෑන් කරගෙන ඉන්නවා." [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Magenta] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Magenta] [/COLOR][/SIZE] [IMG]http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2016/03/2016-03-30-ent-40.jpg[/IMG] [IMG]http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2016/03/2016-03-30-ent-45.jpg[/IMG] [YOUTUBE]c7HHo64DMj4[/YOUTUBE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom