Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ශනුද්‍රි,දසුන් VS හෝම්ස්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ශනුද්‍රි,දසුන් VS හෝම්ස්

[ATTACH]61717[/ATTACH]

හාර්ලි වීදියේ අසාධ්‍ය රෝගියෙකු බැලීම සඳහා උදෑසනින්ම පිටත්ව ගිය මා ආපසු අප සුපුරුදු නිවහනට පැමිණෙන විට සවස් වී තිබිණ.ගෙහිමි කාන්තාව වූ හඩ්සන් මහත්මිය නිවස ඉදිරිපසට වී ගෙමිදුල අමදිමින් සිටියාය.

" සුබ සන්ධ්‍යාවක් වොට්සන් මහත්මයා " ඇය කීවේ මා දුටු විටයි.

" ඔබටත් සුබ සන්ධ්‍යාවක් හඩ්සන් මහත්මියනි..හ්ම්ම් හෝම්ස්ට අනුග්‍රාහකයෙක් ඇවිත් වගේ " මා ඇසුවේ තරප්පු පෙළ අසල ගලවා දමා තිබූ පාවහන් යුගලක් දුටු විටයි....

"ගිටාරයක් අතින් ගත්තු කවුදෝ මහත්තයෙක් හෝම්ස් මහත්තයව හම්බවෙන්න ආවා. මං හිතන්නෙ ඔහු තවමත් උඩ ඉන්නවා " යැයි කී ඇය නැවතත් මිදුල අමදින්නට පටන් ගත්තාය.

මා තරප්පු පෙළ නැග අප විසිත්ත කාමරයට ඇතුළු වෙද්දී මා මිත්‍රයා අප අමුත්තා සමග කතාබහක යෙදී සිටියේය...

" ආ මෙහෙන් ඇවිත් වාඩි වෙන්න වොට්සන් " ඔහු කීවේ අප අමුත්තා අසලින් හිඳ ගන්නා මෙන් අතින් සංඥා කරමිනි. මමද ඔහු අසලින් හිඳ ගතිමි. තරමක් ලාබාල පෙනුමකින් යුක්ත වූ ඔහු කොටසක් මළ කෑ කොණ්ඩය කපා පැත්තට පීරා සිටියේය.

මිල අදීක කලිසමක් සහ එමරල්ඩ් කමිසයක් හැඳ සිටි ඔහුගේ පිම්බුනු නාසයත් ඉතා කෙටි නලල් තලයත් ඔහු සතු (මන්ද) බුද්ධිමත් භාවය කියා පෑවේය. එහෙත් විඳින්නට වූ කරදරයක් නිසාදෝ ඔහුගේ මුහුණ මදක් සුදුමැලි වී තිබුණි. ඔහුගේ දෑස් ත්‍රාසයෙන් ඇලලී තිබූ වගක් මටපෙනිණ...

" ඉතින් මහත්මයා මේ ඉන්නෙ මගෙ පරීක්ෂණ කටයුතු වලට සහය වෙන මගෙ මිත්‍රයා දොස්තර වොට්සන් " ඔහු මා අමුත්තා ට අඳුන්වා දෙමින් පැවසීය. " ඉතින් දැන් ඔබගේ කතාන්දරය අහන්න අප සූදානම්.එහෙම නේද වොට්සන් " ඔහු කීවේ තමා දෑඟිලි තුඩු එක් කරගනිමින් තම සුපුරුදු හාන්සි පුටුවේ ඇලවෙමිනි...

" මම දසුන්... " ඔහු මදක් නිහඬව සිට කීවේය. " 1964 දි නිදහස ලබා ගත් යුරෝපානු රටක් වෙච්ච ලංකාවෙ සංඟීත ශිල්පියෙක්. ඒ වගෙම මමත් ,මගෙ බිරිඳ ශනුද්‍රි ත් ලංකා ඉතිහාසය පිළිබඳ ලංකාවෙ ඉන්න කීර්තිමත් ගුරුවරු දෙදෙනෙක් . ඉතින් අපට සිදු වෙලා තියෙනවා යම් පුරා විද්‍යා කටයුත්තක් සඳහා ලංකාවේ අගනගරය වන මහනුවර නගරයට යෑමට ... " කී ඔහු මදක් නිහඬ විය.

ඉන්පසු ඔහු තම එමරල්ඩ් කමිසයේ සාක්කුවෙන් යම් සිතියමක් ගත් ඔහු තම දබර ඇඟිල්ල එහි මැදට මදක් පහළින් සිටින සේ තබා මගේ මිත්‍රයා ට පැවසූවේ " මෙන්න මෙතන තමා මහනුවර තියෙන්නෙ..අපිට යන්න තියෙන්නෙ මෙතැනටයි හෝම්ස් මහත්මයා... "

ඔබට තියෙන්නෙ මහනුවර දී අප සමග යම් චායාරූපයක් ගෙන මම දැන් සිටින්නේ මහනුවර නැමැති අගනගෙරයේ වග ජනතාවට හඬ ගා කීම පමණයි...ඒ වෙනුවෙන් මම ඔබට ඩොලර් දහසක අත්තිකාරමක් වශයෙන් ඔබට ගෙවීමට සූදානම්.."

" මොනවා ,දසුන් මදුශාන් මහත්මයා, ඔබ කියන්නෙ ලංකාව යුරෝපානු රටක් කියලද, නිදහස ලැබුනෙ 1964 කියලද....." මා මිත්‍රයා ඇසුවේ ඇඳි පුටුවෙන් නැගිට කෝපාවිෂ්ඨ බැල්මක් හෙළමිනි...

" ඔව් හෝම්ස් මහත්මයා..ඒ වගේම මගෙ බිරිඳ පවසන ආකාරයට එහි අගනුවර තමයි මහනුවර " අප අමුත්තා කීවේ තම අත තිබූ සිතියම ලියන මේසය මත තබමිනි.

" වොට්සන්, ගන්නවා ඔය මි.මී 18 හමුදා රිවෝල්වරය ..තියනවා මගෙ පපුව පසාරු වෙන්න එක උණ්ඩයක් " ඔහු කෑ ගැසුවේ මෙවැනි දේ ඇසීමට තවත් මෙලොව ජීවත් විය යුතු නැතැයි අඟවමිනි...

" ඉන්න හෝම්ස්..මම වහ පානය කරලා උග්‍ර විෂකුත් එන්නත් කරගෙනම එන්නම් " මමද ඊට නොදෙවෙනි හඬින් කෑ ගසා කීවෙමි......

[QUOTE="jeewan tk, post: 19129867, member: 336776"] [b]ශනුද්‍රි,දසුන් VS හෝම්ස්[/b] [COLOR="Blue"][SIZE="4"] [ATTACH]61717._xfImport[/ATTACH] හාර්ලි වීදියේ අසාධ්‍ය රෝගියෙකු බැලීම සඳහා උදෑසනින්ම පිටත්ව ගිය මා ආපසු අප සුපුරුදු නිවහනට පැමිණෙන විට සවස් වී තිබිණ.ගෙහිමි කාන්තාව වූ හඩ්සන් මහත්මිය නිවස ඉදිරිපසට වී ගෙමිදුල අමදිමින් සිටියාය. " සුබ සන්ධ්‍යාවක් වොට්සන් මහත්මයා " ඇය කීවේ මා දුටු විටයි. " ඔබටත් සුබ සන්ධ්‍යාවක් හඩ්සන් මහත්මියනි..හ්ම්ම් හෝම්ස්ට අනුග්‍රාහකයෙක් ඇවිත් වගේ " මා ඇසුවේ තරප්පු පෙළ අසල ගලවා දමා තිබූ පාවහන් යුගලක් දුටු විටයි.... "ගිටාරයක් අතින් ගත්තු කවුදෝ මහත්තයෙක් හෝම්ස් මහත්තයව හම්බවෙන්න ආවා. මං හිතන්නෙ ඔහු තවමත් උඩ ඉන්නවා " යැයි කී ඇය නැවතත් මිදුල අමදින්නට පටන් ගත්තාය. මා තරප්පු පෙළ නැග අප විසිත්ත කාමරයට ඇතුළු වෙද්දී මා මිත්‍රයා අප අමුත්තා සමග කතාබහක යෙදී සිටියේය... " ආ මෙහෙන් ඇවිත් වාඩි වෙන්න වොට්සන් " ඔහු කීවේ අප අමුත්තා අසලින් හිඳ ගන්නා මෙන් අතින් සංඥා කරමිනි. මමද ඔහු අසලින් හිඳ ගතිමි. තරමක් ලාබාල පෙනුමකින් යුක්ත වූ ඔහු කොටසක් මළ කෑ කොණ්ඩය කපා පැත්තට පීරා සිටියේය. මිල අදීක කලිසමක් සහ එමරල්ඩ් කමිසයක් හැඳ සිටි ඔහුගේ පිම්බුනු නාසයත් ඉතා කෙටි නලල් තලයත් ඔහු සතු (මන්ද) බුද්ධිමත් භාවය කියා පෑවේය. එහෙත් විඳින්නට වූ කරදරයක් නිසාදෝ ඔහුගේ මුහුණ මදක් සුදුමැලි වී තිබුණි. ඔහුගේ දෑස් ත්‍රාසයෙන් ඇලලී තිබූ වගක් මටපෙනිණ... " ඉතින් මහත්මයා මේ ඉන්නෙ මගෙ පරීක්ෂණ කටයුතු වලට සහය වෙන මගෙ මිත්‍රයා දොස්තර වොට්සන් " ඔහු මා අමුත්තා ට අඳුන්වා දෙමින් පැවසීය. " ඉතින් දැන් ඔබගේ කතාන්දරය අහන්න අප සූදානම්.එහෙම නේද වොට්සන් " ඔහු කීවේ තමා දෑඟිලි තුඩු එක් කරගනිමින් තම සුපුරුදු හාන්සි පුටුවේ ඇලවෙමිනි... " මම දසුන්... " ඔහු මදක් නිහඬව සිට කීවේය. " 1964 දි නිදහස ලබා ගත් යුරෝපානු රටක් වෙච්ච ලංකාවෙ සංඟීත ශිල්පියෙක්. ඒ වගෙම මමත් ,මගෙ බිරිඳ ශනුද්‍රි ත් ලංකා ඉතිහාසය පිළිබඳ ලංකාවෙ ඉන්න කීර්තිමත් ගුරුවරු දෙදෙනෙක් . ඉතින් අපට සිදු වෙලා තියෙනවා යම් පුරා විද්‍යා කටයුත්තක් සඳහා ලංකාවේ අගනගරය වන මහනුවර නගරයට යෑමට ... " කී ඔහු මදක් නිහඬ විය. ඉන්පසු ඔහු තම එමරල්ඩ් කමිසයේ සාක්කුවෙන් යම් සිතියමක් ගත් ඔහු තම දබර ඇඟිල්ල එහි මැදට මදක් පහළින් සිටින සේ තබා මගේ මිත්‍රයා ට පැවසූවේ " මෙන්න මෙතන තමා මහනුවර තියෙන්නෙ..අපිට යන්න තියෙන්නෙ මෙතැනටයි හෝම්ස් මහත්මයා... " ඔබට තියෙන්නෙ මහනුවර දී අප සමග යම් චායාරූපයක් ගෙන මම දැන් සිටින්නේ මහනුවර නැමැති අගනගෙරයේ වග ජනතාවට හඬ ගා කීම පමණයි...ඒ වෙනුවෙන් මම ඔබට ඩොලර් දහසක අත්තිකාරමක් වශයෙන් ඔබට ගෙවීමට සූදානම්.." " මොනවා ,දසුන් මදුශාන් මහත්මයා, ඔබ කියන්නෙ ලංකාව යුරෝපානු රටක් කියලද, නිදහස ලැබුනෙ 1964 කියලද....." මා මිත්‍රයා ඇසුවේ ඇඳි පුටුවෙන් නැගිට කෝපාවිෂ්ඨ බැල්මක් හෙළමිනි... " ඔව් හෝම්ස් මහත්මයා..ඒ වගේම මගෙ බිරිඳ පවසන ආකාරයට එහි අගනුවර තමයි මහනුවර " අප අමුත්තා කීවේ තම අත තිබූ සිතියම ලියන මේසය මත තබමිනි. " වොට්සන්, ගන්නවා ඔය මි.මී 18 හමුදා රිවෝල්වරය ..තියනවා මගෙ පපුව පසාරු වෙන්න එක උණ්ඩයක් " ඔහු කෑ ගැසුවේ මෙවැනි දේ ඇසීමට තවත් මෙලොව ජීවත් විය යුතු නැතැයි අඟවමිනි... " ඉන්න හෝම්ස්..මම වහ පානය කරලා උග්‍ර විෂකුත් එන්නත් කරගෙනම එන්නම් " මමද ඊට නොදෙවෙනි හඬින් කෑ ගසා කීවෙමි...... [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom