Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ශනුද්‍රි_ප්‍රියසාද්ගේ_රෝඩ්ඩ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අන්න ඔය මතේ තමයි මම ඉන්නේ. අද හොඳ කළා කාරයෝ නැහැ . විශේෂයෙන් පොලවේ පයගහල ජිවත් වෙන කළා කාරයෝ නැහැ. නිකන් හුරතල් වෙන්න හදන අය තමයි ඉන්නේ. බලපන් FM Radio එකක් ගත්තත් එකේ ඇහෙන්න පැටියෝ . මගේ මාෂි පැටියෝ උම්මා දෙනවා. උම්මා උම්මා ඕව තමයි. කිසිම වටිනා කමක් නැති බාල ගනයේ දේවල්. මම කියන්නේ නැහැ හැම දෙයක්ම සම්භාව්‍ය නිරමාණ වෙන්න ඕනේ කියල. එත් මුන් නිකන් හුරතල් වෙනකොට කිසි Weight එකක් නැහැ. අනෙත් එක අර නිරෝෂා පෙරේරා . එකී බාගයක් සිංහල බාගයක් කඩ්ඩ. අපිත් සාමාන්‍ය ජීවිතේදී සුද්ද සිංහල කතා කරන්නේ නැහැ. ඉංග්‍රීසි කෑලිත් එකකු කරගන්නවා. එත් මාධ්‍යවේදිනියක් විදිහට එහෙම උනාම කැතයි. අනෙක බොරු පඩේ. නිරෝෂා ට නම් ඇත්තටම ඉංග්‍රීසි පුළුවන් ඇති සමහරක් විට. නමුත් ඔය කඩ්ඩ බාගෙට දාල කතා කරන උන්ට ෆුල් කඩ්ඩෙන් දුන්නොත් කොරවෙනවා. පස්සේ සිංහලට බහිනවා.

දැන් බලපන් යශෝදා විමලදර්ම. කොච්චර උගත් කෙල්ලෙක් ද . කවදාවත් ඔය වගේ බාගෙට ඉංග්‍රසි බාගයක් සිංහල කතා කරන්නේ නැහැ. ( මම අදහස් කරන්නේ මාධ්‍ය තුල ) හැබැයි. යශෝදා විමලදර්මගේ කඩ්ඩ සුපිරි.

මෙතන මේ කෙල්ලන්ට ගොඩක් බනින්නේ ලිංගික ඉර්ශියාවට. ගොඩක් වෙලාවට අපි අතර ඉන්න පුද්ගලයින්ට පවා ඔය දිනේ අමතක වෙන්න පුළුවන්. ඒක ඔච්චර පට්ට ගහන්න තරම් දෙයක් නොවෙයි. හදිසියෙවත් ඕක වයසක කලාකාරිනියක් කිවුවනම් කට්ටිය ඔච්චර වද වෙන්නේ නැහැ. අනෙක මේකේ මොක දැම්මත් ශානුද්රි කියයි ශේෂද්රි කියයි. අනේ ඇත්තම කියනවනම් මුන්ව මම දන්නෙත් මේ ඊයේ පෙරේද ඉඳල එලකිරින්මයි.

අන්තිමට යම් දෙයක් කියනවනම් ඔය බනින අය තමයි ඇත්තටම ඔය ශේෂද්රිලාට කැමති අය. උන් ගොඩක් ආසයි . වෙරි ඉන්ට්රසටින් . නමුත් තමන්ට ලබා ගන්න බැරි නිසා බනිනවා.

[QUOTE="Anti BBS, post: 19118097, member: 525431"] [SIZE=4]අන්න ඔය මතේ තමයි මම ඉන්නේ. අද හොඳ කළා කාරයෝ නැහැ . විශේෂයෙන් පොලවේ පයගහල ජිවත් වෙන කළා කාරයෝ නැහැ. නිකන් හුරතල් වෙන්න හදන අය තමයි ඉන්නේ. බලපන් FM Radio එකක් ගත්තත් එකේ ඇහෙන්න පැටියෝ . මගේ මාෂි පැටියෝ උම්මා දෙනවා. උම්මා උම්මා ඕව තමයි. කිසිම වටිනා කමක් නැති බාල ගනයේ දේවල්. මම කියන්නේ නැහැ හැම දෙයක්ම සම්භාව්‍ය නිරමාණ වෙන්න ඕනේ කියල. එත් මුන් නිකන් හුරතල් වෙනකොට කිසි Weight එකක් නැහැ. අනෙත් එක අර නිරෝෂා පෙරේරා . එකී බාගයක් සිංහල බාගයක් කඩ්ඩ. අපිත් සාමාන්‍ය ජීවිතේදී සුද්ද සිංහල කතා කරන්නේ නැහැ. ඉංග්‍රීසි කෑලිත් එකකු කරගන්නවා. එත් මාධ්‍යවේදිනියක් විදිහට එහෙම උනාම කැතයි. අනෙක බොරු පඩේ. නිරෝෂා ට නම් ඇත්තටම ඉංග්‍රීසි පුළුවන් ඇති සමහරක් විට. නමුත් ඔය කඩ්ඩ බාගෙට දාල කතා කරන උන්ට ෆුල් කඩ්ඩෙන් දුන්නොත් කොරවෙනවා. පස්සේ සිංහලට බහිනවා. දැන් බලපන් යශෝදා විමලදර්ම. කොච්චර උගත් කෙල්ලෙක් ද . කවදාවත් ඔය වගේ බාගෙට ඉංග්‍රසි බාගයක් සිංහල කතා කරන්නේ නැහැ. ( මම අදහස් කරන්නේ මාධ්‍ය තුල ) හැබැයි. යශෝදා විමලදර්මගේ කඩ්ඩ සුපිරි. මෙතන මේ කෙල්ලන්ට ගොඩක් බනින්නේ ලිංගික ඉර්ශියාවට. ගොඩක් වෙලාවට අපි අතර ඉන්න පුද්ගලයින්ට පවා ඔය දිනේ අමතක වෙන්න පුළුවන්. ඒක ඔච්චර පට්ට ගහන්න තරම් දෙයක් නොවෙයි. හදිසියෙවත් ඕක වයසක කලාකාරිනියක් කිවුවනම් කට්ටිය ඔච්චර වද වෙන්නේ නැහැ. අනෙක මේකේ මොක දැම්මත් ශානුද්රි කියයි ශේෂද්රි කියයි. අනේ ඇත්තම කියනවනම් මුන්ව මම දන්නෙත් මේ ඊයේ පෙරේද ඉඳල එලකිරින්මයි. අන්තිමට යම් දෙයක් කියනවනම් ඔය බනින අය තමයි ඇත්තටම ඔය ශේෂද්රිලාට කැමති අය. උන් ගොඩක් ආසයි . වෙරි ඉන්ට්රසටින් . නමුත් තමන්ට ලබා ගන්න බැරි නිසා බනිනවා. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom