Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ශනුද්‍රි_ප්‍රියසාද්ගේ_රෝඩ්ඩ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

චානුක වත්තේගමයන්ගේ ළිපියකි -

සියයට 99 ක් අපේ රටේ 'පොඩි මිනිහාට' නම් තරමකට හෝ සිය හිස කෙළින් කොට ගෙන දෙපයින් නැඟී සිටීමේ නිදහස මුල් වරට ලැබෙන්නේ 1833 දීය.

එතෙක් ඔහු කළේ තමන්ට කියා බිම් අඟලක් වත් නැතිව පාලකයින්ට දිවි ඇති තුරා නිවට නියාලුව කඹුරන එකය. රදළයා රැගත් අසු කුර හඬ ඇසුණු සැණෙකින් කස පහරට බියෙන් සාළුව කරින් ගෙන ලැහැබට රිංගන එකය. නිවසේ හුණු පිරියම් කර ගැන්ම පිණිස "පස්වාන් දහසකට බුදුවන්ඩ දෙයි හාන්දුරුවනේ..." කියා රදළයාගේ දෙපාමුළ ඇද වැටී අවසර ලබා ගන්නා එකය. දෙවුර වසන්ට අවසර නැති ගැමිලිය රුවැති දියණියන් රදළයාට බන්දේසියක තබා පිදීම තම ඉරණම සේ තකන්ට පුරුදු වූ ගැහැණියකි.

මොවුන්ට තමන්ගේම ජීවිතයක්, රදළයා විසින් ඔවුන්ගේ ඉරණම තීරණය නොකෙරෙන සාධාරණ නීති පද්ධතියක් ලැබෙන්නේ 1833 දී ක්‍රියාත්මක වූ කෝල්බෲක් කැමරන් ප්‍රතිසංස්කරණ වලින් පසුවය. 1833 අපේ රට වැඩවසම් යුගයේ සිට නූතනත්වයට පා තැබූ සන්ධිස්ථානයයි.

මහමුදලි බණ්ඩාරනායකගේ පුතා උපන් අවුරුද්දේම එනම් 1896 දී උපන්, කිසිම බලපුළුවන්කාරකමක් නොතිබුණු, දිළිඳු ගැමියකු වූ මගේ සීයාට තම පුතුන් දෙදෙනාගෙන් එකකු අධිනීතිඥයකු හා අනෙකා රජයේ උසස් නිලධරයකු කිරීමේ 'නිදහස' (ඉන් සියවසෙකට පමණ පසුව) ලැබෙන්නේ 1833 සිදුවූ මේ වෙනස නිසාය. එසේ නොවේ නම් අප සියළුදෙනාට රාජසිංහ රජ්ජුරුවන්ගේ දෙමළ මුණුපුරාගේ ඇත්හලෙහි ඇත් බෙටි අදින්ටත් සිදුවන්ට ඉඩ තිබුණේය.

1948 දී සිදුවුණු බම්බුවක් නැත. ලංකාවේ ඉන්දියාවේ මෙන් ප්‍රබල අර්ථවත් නිදහස් සටනක් කෙදිනකවත් නොවීය. සටනක් වී නම් ඒ 'ලොක්කන් වූ සොක්කන්' කිහිප දෙනකුට සුද්දාගෙන් කිරීටය අරන් දීම පිණිසය. එනිසා 1948 පෙබරවාරි මාසයේ පස් වැනිදා තිබුණේද තුන්වැනිදා තිබුණු රටමය. සිදුවූයේ පාලකයින්ගේ සමෙහි පැහැය මාරුවක් පමණෙකි.

1956 දී මහා විප්ලවයක් වීය සිතන 'පොඩි මිනිස්සු' අදත් වෙති. මේ අඩු තරමින් 1956 දී සිදු වූ දේශපාලන මගඩිය තේරුම් ගන්ට තරම් වත් නොහැකි මනසින් පොඩි මිනිස්සුය.

1972 දී 'නිදහස' ලැබූ යම් පිරිසක් වෙත් නම් ඒ දේශපාලන සම්බන්ධතා මත මෙරට උසාවි වලින් නිදහස ලබන අපරාධකරුවෝය. කලින් තිබුණු ක්‍රමය යටතේ ඔවුන් රැජනගේ උසාවියට යොමුකළ හැකිව තුබුණේය.1977 දී නම් පොඩි මිනිහාට පොඩි ආර්ථික නිදහසක් ලැබුණේය. අද අප මේ අත් විඳින සාපේක්ෂව සුව පහසු ජීවන රටාව එහි ප්‍රමාදවී ලැබුණු ප්රතිඵලයකි.

1989 හා 2009 දීත් පොඩි මිනිහාට නැවත ඇඟට දැනෙන, හුස්ම ගන්ට නිදහසක් ලැබුණු බව සටහන් විය යුතුය.එහෙත් ඒ අළුත් නිදහසක් නොව, බියෙන් සැකයෙන් තොරව ජීවත් වන්ට, පෙර තිබී අහිමිව ගිය, නැවත ලැබුණු නිදහසකි.

මට හිතෙන්නේ අපට නිදහස ලැබුනේ 1833 දී බවය.

සුපර්ස්ටාස්ලා වැරදිය.

නමුත් ඔවුන්ට හිනැහෙන්නෝ ඊටත් වැරදිය.

උපුටා ගැනීමකි..

ගත්තෙ මාතලන් බ්ලොග් එකෙන්

[QUOTE="iresh041, post: 19119440, member: 55798"] [CENTER][B][SIZE="5"] චානුක වත්තේගමයන්ගේ ළිපියකි - සියයට 99 ක් අපේ රටේ 'පොඩි මිනිහාට' නම් තරමකට හෝ සිය හිස කෙළින් කොට ගෙන දෙපයින් නැඟී සිටීමේ නිදහස මුල් වරට ලැබෙන්නේ 1833 දීය. එතෙක් ඔහු කළේ තමන්ට කියා බිම් අඟලක් වත් නැතිව පාලකයින්ට දිවි ඇති තුරා නිවට නියාලුව කඹුරන එකය. රදළයා රැගත් අසු කුර හඬ ඇසුණු සැණෙකින් කස පහරට බියෙන් සාළුව කරින් ගෙන ලැහැබට රිංගන එකය. නිවසේ හුණු පිරියම් කර ගැන්ම පිණිස "පස්වාන් දහසකට බුදුවන්ඩ දෙයි හාන්දුරුවනේ..." කියා රදළයාගේ දෙපාමුළ ඇද වැටී අවසර ලබා ගන්නා එකය. දෙවුර වසන්ට අවසර නැති ගැමිලිය රුවැති දියණියන් රදළයාට බන්දේසියක තබා පිදීම තම ඉරණම සේ තකන්ට පුරුදු වූ ගැහැණියකි. මොවුන්ට තමන්ගේම ජීවිතයක්, රදළයා විසින් ඔවුන්ගේ ඉරණම තීරණය නොකෙරෙන සාධාරණ නීති පද්ධතියක් ලැබෙන්නේ 1833 දී ක්‍රියාත්මක වූ කෝල්බෲක් කැමරන් ප්‍රතිසංස්කරණ වලින් පසුවය. 1833 අපේ රට වැඩවසම් යුගයේ සිට නූතනත්වයට පා තැබූ සන්ධිස්ථානයයි. මහමුදලි බණ්ඩාරනායකගේ පුතා උපන් අවුරුද්දේම එනම් 1896 දී උපන්, කිසිම බලපුළුවන්කාරකමක් නොතිබුණු, දිළිඳු ගැමියකු වූ මගේ සීයාට තම පුතුන් දෙදෙනාගෙන් එකකු අධිනීතිඥයකු හා අනෙකා රජයේ උසස් නිලධරයකු කිරීමේ 'නිදහස' (ඉන් සියවසෙකට පමණ පසුව) ලැබෙන්නේ 1833 සිදුවූ මේ වෙනස නිසාය. එසේ නොවේ නම් අප සියළුදෙනාට රාජසිංහ රජ්ජුරුවන්ගේ දෙමළ මුණුපුරාගේ ඇත්හලෙහි ඇත් බෙටි අදින්ටත් සිදුවන්ට ඉඩ තිබුණේය. 1948 දී සිදුවුණු බම්බුවක් නැත. ලංකාවේ ඉන්දියාවේ මෙන් ප්‍රබල අර්ථවත් නිදහස් සටනක් කෙදිනකවත් නොවීය. සටනක් වී නම් ඒ 'ලොක්කන් වූ සොක්කන්' කිහිප දෙනකුට සුද්දාගෙන් කිරීටය අරන් දීම පිණිසය. එනිසා 1948 පෙබරවාරි මාසයේ පස් වැනිදා තිබුණේද තුන්වැනිදා තිබුණු රටමය. සිදුවූයේ පාලකයින්ගේ සමෙහි පැහැය මාරුවක් පමණෙකි. 1956 දී මහා විප්ලවයක් වීය සිතන 'පොඩි මිනිස්සු' අදත් වෙති. මේ අඩු තරමින් 1956 දී සිදු වූ දේශපාලන මගඩිය තේරුම් ගන්ට තරම් වත් නොහැකි මනසින් පොඩි මිනිස්සුය. 1972 දී 'නිදහස' ලැබූ යම් පිරිසක් වෙත් නම් ඒ දේශපාලන සම්බන්ධතා මත මෙරට උසාවි වලින් නිදහස ලබන අපරාධකරුවෝය. කලින් තිබුණු ක්‍රමය යටතේ ඔවුන් රැජනගේ උසාවියට යොමුකළ හැකිව තුබුණේය.1977 දී නම් පොඩි මිනිහාට පොඩි ආර්ථික නිදහසක් ලැබුණේය. අද අප මේ අත් විඳින සාපේක්ෂව සුව පහසු ජීවන රටාව එහි ප්‍රමාදවී ලැබුණු ප්රතිඵලයකි. 1989 හා 2009 දීත් පොඩි මිනිහාට නැවත ඇඟට දැනෙන, හුස්ම ගන්ට නිදහසක් ලැබුණු බව සටහන් විය යුතුය.එහෙත් ඒ අළුත් නිදහසක් නොව, බියෙන් සැකයෙන් තොරව ජීවත් වන්ට, පෙර තිබී අහිමිව ගිය, නැවත ලැබුණු නිදහසකි. මට හිතෙන්නේ අපට නිදහස ලැබුනේ 1833 දී බවය.[/SIZE][/B] [B][SIZE="7"][COLOR="Red"] සුපර්ස්ටාස්ලා වැරදිය. නමුත් ඔවුන්ට හිනැහෙන්නෝ ඊටත් වැරදිය.[/COLOR][/SIZE][/B][/CENTER] [SIZE="5"]උපුටා ගැනීමකි..[/SIZE] [B][SIZE="4"]ගත්තෙ මාතලන් බ්ලොග් එකෙන්[/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom