Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ශනුද්රී ප්රියසාද් ලොකු වෙලා (Shanudrie Priyasad)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උබ කියන්නේ කෙල්ලෙක් කිව්වම උබ හිතන විදියට ඉන්න ඕනේ කියලද? උන්ට එතකොට නිදහසක් නැද්ද? කොල්ලන්ට තමන්ට කැමති විදියට ඉන්න පුලුවන් නම් ඇයි කෙල්ලොන්ට එහෙම ඉන්න බැරි?

ප්රජාත්රන්තවාදි රටක ඒ නිදහස හැම කෙනාටම තියෙන්න ඕනේ, උබ කැමති නැත්නම් නොබලා ඉන්න මචන්. අනේ මන්දා උබලා හිතන්නේ කොහොමද කියලා,උබලා හිතන්නේ කෙල්ලෝ කියන්නේ උබලගේ දේපොළ , බඩු මුට්ටු කියලා තමන් හිතන හිතන විදියට ඉන්න, ඒ වගේම තමයි උබල ගරු කරන්නෙත් අන්න ඒ වගේ ඉන්න කෙල්ලොන්ට විතරයි නමුත් කෙල්ලෙක් තමන්ට හිතන හිතන දේ වල් කරොත් , club ගියොත්, බදින්න කලින් sex කරොත් උබලා ඒ කෙල්ලොන්ට තුට්ටුවකටත් වත් ගණන් ගන්නේ නෑ. කිසිම ගෞරවයක් නෑ එතකොට. මම දැක්කා මේකේ එක thread එකක, කවුද එකෙක් අහලා තිබ්බා කෙල්ලෝ ටිකක් ඉන්නවා නම් එවන්න කියලා විනෝද වෙන්න, එතකොට එක පොන්නයෙක් thread එකට පැනලා යකා නටන්න ගත්තා ගෑණුන්ට ගරු කරන්න දන්නේ නෑලු, අම්මලව ගෙනියන්නලු අරවද මේවා නමුත් ඌට තේරුනේ නැති දෙයක් තමයි ඒවා කරන්න කැමති කෙල්ලොත් ඉන්නවා, ඒ කෙල්ලෝ තමන්ගේ කැමැත්තෙන් ඒවා කරන්නේ, සමහර කෙල්ලෝ ඉන්නවා උන්ට sex කිව්වම ආයි වෙන දෙයක් ඕනේ නෑ, ඒ තරමට addicted. ඉතින් උන්ට ඒවාට යන්න නිදහස තියෙන්න ඕනේ , ඒක උන්ගේ කැමැත්ත, උන්ට ඒවාට යන්න නොදි වළක්වන එක සහා කොල්ලෙක් එහෙම අහන කොට ඌට පතුරු යන්න බනින එක ප්රජාත්රන්තවාදි ලක්ෂණ්යක් නෙවෙයි, ඔන්න දුෂණයක් නම් කමක් නෑ කියන්න තිබුනා නමුත් තමන්ගේ කැමැත්තෙන් යන එක ප්රශ්ණයක් නෙවෙයි. අන්න ඕක තමයි මේ ලංකාවට වෙලා තියෙන්නේ, සමහර බොහෝම වැදගත් පිරිමි යැයි තමන්ව හදුන්වා ගන්න එවුන් ගෑණුන්ට ගරු කරනවා කියලා කරන්නේ ගෑණුන්ව පාලනය කිරිමයි, තමන්ට කැමති විදියට තබා ගැනීමයි එතකොට ඒ ක්රමයේත් අරාබියේත් වෙනසක් නෑ, හම්බයන්ට වඩා හපන් උන්.

[QUOTE="Radioactive, post: 17351970, member: 512093"] [SIZE="3"]උබ කියන්නේ කෙල්ලෙක් කිව්වම උබ හිතන විදියට ඉන්න ඕනේ කියලද? උන්ට එතකොට නිදහසක් නැද්ද? කොල්ලන්ට තමන්ට කැමති විදියට ඉන්න පුලුවන් නම් ඇයි කෙල්ලොන්ට එහෙම ඉන්න බැරි? ප්රජාත්රන්තවාදි රටක ඒ නිදහස හැම කෙනාටම තියෙන්න ඕනේ, උබ කැමති නැත්නම් නොබලා ඉන්න මචන්. අනේ මන්දා උබලා හිතන්නේ කොහොමද කියලා,උබලා හිතන්නේ කෙල්ලෝ කියන්නේ උබලගේ දේපොළ , බඩු මුට්ටු කියලා තමන් හිතන හිතන විදියට ඉන්න, ඒ වගේම තමයි උබල ගරු කරන්නෙත් අන්න ඒ වගේ ඉන්න කෙල්ලොන්ට විතරයි නමුත් කෙල්ලෙක් තමන්ට හිතන හිතන දේ වල් කරොත් , club ගියොත්, බදින්න කලින් sex කරොත් උබලා ඒ කෙල්ලොන්ට තුට්ටුවකටත් වත් ගණන් ගන්නේ නෑ. කිසිම ගෞරවයක් නෑ එතකොට. මම දැක්කා මේකේ එක thread එකක, කවුද එකෙක් අහලා තිබ්බා කෙල්ලෝ ටිකක් ඉන්නවා නම් එවන්න කියලා විනෝද වෙන්න, එතකොට එක පොන්නයෙක් thread එකට පැනලා යකා නටන්න ගත්තා ගෑණුන්ට ගරු කරන්න දන්නේ නෑලු, අම්මලව ගෙනියන්නලු අරවද මේවා නමුත් ඌට තේරුනේ නැති දෙයක් තමයි ඒවා කරන්න කැමති කෙල්ලොත් ඉන්නවා, ඒ කෙල්ලෝ තමන්ගේ කැමැත්තෙන් ඒවා කරන්නේ, සමහර කෙල්ලෝ ඉන්නවා උන්ට sex කිව්වම ආයි වෙන දෙයක් ඕනේ නෑ, ඒ තරමට addicted. ඉතින් උන්ට ඒවාට යන්න නිදහස තියෙන්න ඕනේ , ඒක උන්ගේ කැමැත්ත, උන්ට ඒවාට යන්න නොදි වළක්වන එක සහා කොල්ලෙක් එහෙම අහන කොට ඌට පතුරු යන්න බනින එක ප්රජාත්රන්තවාදි ලක්ෂණ්යක් නෙවෙයි, ඔන්න දුෂණයක් නම් කමක් නෑ කියන්න තිබුනා නමුත් තමන්ගේ කැමැත්තෙන් යන එක ප්රශ්ණයක් නෙවෙයි. අන්න ඕක තමයි මේ ලංකාවට වෙලා තියෙන්නේ, සමහර බොහෝම වැදගත් පිරිමි යැයි තමන්ව හදුන්වා ගන්න එවුන් ගෑණුන්ට ගරු කරනවා කියලා කරන්නේ ගෑණුන්ව පාලනය කිරිමයි, තමන්ට කැමති විදියට තබා ගැනීමයි එතකොට ඒ ක්රමයේත් අරාබියේත් වෙනසක් නෑ, හම්බයන්ට වඩා හපන් උන්.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom