Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ශරතුස්ත්‍රාගම, පර්සියානු අධිරාජ්‍යය සහ ප
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ශරතුස්ත්‍ර ධර්මයේ විකාශනය සහ වර්තමානය

ක්‍රි:ව 6 වන සියවසේදී සැසේනියන් අධිරාජ්‍ය අරාබි - ඉස්ලාම් කලීෆා රාජ්‍යට යටත් වීමෙන් පසු ශරතුස්ත්‍ර ලබ්ධිකයන්ට කෙසේවත් යහපත් කාලයක් උදාවුයේ නැත.

එයින් පසු පර්සියන් අධිරාජ්‍යයේ මුලික ආගම වුයේ ෂියා ඉස්ලාම් ධර්මයයි.ක්‍රමයෙන් බොහෝ ශරතුස්ත්‍ර ලබ්ධිකයෝ ඉස්ලාමය වැළඳ ගත් අතර,

ඉතිරි කොටස් රහසේ ශරතුස්ත්‍ර ධර්මය පවත්වාගෙන ගියත් එය ක්‍රමයෙන් අභාවයටම පත් විය.

නමුත් යම් යම් ජනකොටස් සුළු ආසියාව සහ ඇෆ්ගන් කඳුකරය ඔස්සේ පන්ජාබයටත් ඉන් නොනැවතී මධ්‍යම සහ බටහිර ඉන්දිය රාජ්‍යන්ට සංක්‍රමණය විය.

ඉතා සුළු කොටසක් ගිනිකොන ආසියාවටද සංක්‍රමණය විය.

මෙනිසා අදටත් ඉන්දියාවේ මුම්බාය කේන්ද්‍ර කරගනිමින් ශරතුස්ත්‍ර ධර්මය පවතී.

වර්තමාන ඉන්දියාවේ පිහිටා ඇති ශරතුස්ත්‍ර ගිනි දෙවොලක්

ඉරානයේ කෙර්මාන් නගරයේ පිහිටා ඇති ශරතුස්ත්‍ර කෞතුකාගාරයක්

වර්තමාන ඉරානයේ කසාන් නගරය අතීතයේ පර්සියන් අධිරාජ්‍යයේ වැදගත් ඓතිහාසික නගරයකි.

2006 new york times ගවේෂණයන්ට අනුව ඒ වන විට ලොව පුරා වෙසෙන ශරතුස්ත්‍ර ලබ්ධිකයන් 190 000 පමණ ඉතා සුළු පිරිසකි.

එමෙන්ම ව්‍යාපාරික හේතු මුල්කරගෙන මෙරටටද ශරතුස්ත්‍ර ලබ්ධිකයන් සංක්‍රමණය වූ අතර 20 වන සියවසේ මුල් භාගයේදී 300 පමණ සුළු පිරිසක් මෙරට ස්ථීරවම පදිංචිව සිට ඇත.

කෙසේ වෙතත් වර්තමානයේ මෙය පවුල් කිහිපයකට පමණක් සීමා වී ඇත.

මීට මුලිකම හේතුව නම් යමෙක් ශරතුස්ත්‍ර ලබ්ධිකයෙකු වීමට නම් මව සහ පියා යන දෙදෙනාම එහි ලබ්ධිකයන් විය යුතු අතර,

පිටතින් කිසිවෙකුට ඒ ධර්මයට ඇතුල් විය නොහැකිය.මේ නිසා ලොව සීඝ්රයෙන්ම වඳවී යන ධර්මයක් ලෙස ශරතුස්ත්‍ර ධර්මය ඉදිරියෙන්ම පවතී.

සිළුමිණ පුවත්පතේ මාධ්‍යවේදී නුවන් ගන්කන්ද මහතා විසින් කලකට ඉහත මෙරට පාර්සි ප්‍රජාව සහ කොළඹ පිහිටි ඔවුන්ගේ

ප්‍රධාන ගිනිදෙවොල පිලිබඳ ගවේශනාත්මක ලිපියක්ද පලකොට ඇත.එයද මේ නුලේ අවසානයට අමුණා ඇත.

තවත් වැදගත් කාරනාවක් මෙහි ලා සටහන් කල යුතුය.

Persian - පර්සියන් සහ Parsis - පාර්සි යනු නාමකරණයන් 02 කි.

පර්සියන් යනු ඉන්දු - ඉරානියන් පසුකලෙක ගොඩනැගු පර්සියන් අධිරාජ්‍යයේ ජීවත් වූ මිනිසුන් හැඳින්වූ නම වන අතර,

පාර්සි යනු අරාබි ආක්‍රමණ වලට පසු සුළු ආසියාව, ඉන්දියාව සහ ගිනිකොණ දිග ආසියාවට සංක්‍රමණය වූ පර්සියන් මිනිසුන් හැඳින්වූ පොදු නාමයයි.

නමුත් මෙහිදී මා විසින් උච්ඡාරණය ( එක් පාපිල්ලක වෙනස එකවරම ගම්‍ය නොවන නිසා ) සහ හඳුනා ගැනීමේ පහසුව පිණිස පොදුවේ ඔවුන් සියල්ලෝම

'' පාර්සි '' ලෙස හඳුන්වා ඇත.

නැවතත් පාර්සි වරු යනු අවසන් වරට සංක්‍රමණය වූ පිරිසය.

කෙසේ වෙතත් ඉදිරි අනාගතයේදී ශරතුස්ත්‍ර ධර්මය පහසුවෙන්ම ලෝකයෙන් ගිලිහි යනු ඇති බවට පැහැදිලිය.

එවිට එය අතීතයේ පැවති තවත් එක් ධර්මයක් පමණක්ම වනු ඇත.

ඒ නිසා මේ පිලිබඳ ගවේශනාත්මක සහ සංක්ෂිප්ත ලිපියක් පළ කිරීම කලක පටන් මගේ සිත්හි තිබුණි.

නමුත් මෙය සිංහල බසින් තොරතුරු සෙවීම ඉතා අපහසු කාරණයක් වුනු නිසාද, පෞර ඉතිහාස කරුණු කාරණා ගොන්නක් ඒ හා සබැඳි නිසාද

තරමක කාලයක් සහ වෙහෙසක් දරා සකස් කෙරිණි.

තවද මෙසපොතේමියානු ශිෂ්ඨාචාරය සහ නෙබුකද්නේෂර් පාලකයා,බැබිලෝනියාවේ ඊශ්‍රායෙල් වහලුන්,බැබිලෝනියානු විප්‍රවාස කාලය, පර්සියානු අධිරාජ්‍යය, සයිරස් සහ ඩේරියස් අධිරාජ්‍ය වරුන් ,

ඉස්ලාම් - කලිෆාව, ගෙන්ගිස් ඛාන් ගේ ආක්‍රමණ වැනි අතිශය සංකීර්ණ ඉතිහාස වෘතාන්ත ඉතා ඕනෑකමින් කෙටි කර වාක්‍යය කිහිපයකින් දක්වා ඇත.

එසේ කලේ නූල අනවශ්‍ය ලෙස දිගින් වැඩි වීම වලක්වනු පිණිස සහ පාඨක ඔබ වෙහෙසට පත් නොවනු පිණිසය.

කෙසේ වෙතත් ලිපියේ අඩුපාඩු තිබෙන්නට බොහෝ ඉඩ ඇත ඒ නිසා වැරදි යමක් හෝ එකතුකළ යුතු යමක් ඇත්නම් ඒවා පෙන්වා දෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.

අවසානම වශයෙන් යමක් කිව යුතුමය....

වර්තමාන ලෝකයේ කෙමෙන් කෙමෙන් ආගම සහ දේව විශ්වාස මනුෂ්‍යයා තුලින් තුරන් වෙමින් පවතී.

විද්‍යාව සහ තාක්ෂණයේ දියුණුව, සෑම ස්වාභාවික සංසිද්ධියක් සඳහාම ස්වභාවධර්මයේ පැහැදිලිකිරීම්,සහ නුතන ජීවන රටාව නිසා,

යුරෝපයේ සහ ඇමෙරිකාව ප්රමුඛ බොහෝ රටවල අනාගමික, අදේව වාදී සංකල්ප පිළිගැනීමට මිනිසා පෙළඹ ඇත.

මෙයත් මනුෂ්‍ය සංහතියේ එක් සංධිස්ථානයකි.

වනාන්තරයෙන් ගොඩබට මිනිසා ගොවිතැනෙන්, ගම් සහ නගර වලින් නොනැවතී ප්‍රෞඩ රාජධානි සහ අධිරාජ්‍යයන් ගොඩනගා කෙමෙන් කෙමෙන් වර්තමාන තත්වය දක්වා විකාශනය වී ඇත.

ආගම සහ ධර්මතාවයන්ද එසේමය. ඒවා සෑම දිනම වෙනස් වෙමින්, අලුත් වෙමින්, ක්ෂය වෙමින් පවතී.

ඔබ අනාගමිකයෙක් හෝ අදේව වාදී සංකල්ප දරන්නෙකු නම් බ්‍රිතාන්‍ය ජාතික දාර්ශනිකයෙකු වූ '' බර්ට්‍රන්ඩ් රසල් '' ( Bertrand Russell ) චරිතය කියවිය යුතුමය.

සම්පුර්ණ ලිපිය සකස් කරනු ලැබුවේ මා විසිනි.

තොරතුරු සපයා ගනු ලැබුවේ

විකිපීඩියා, අන්තර්ජාලය , BBC පුවත් සේවය, ශු.බයිබලය, මූර්ති විසින් රචිත - '' ආගම සහ මියගිය ලෝකය '' කෘතිය,

මහාචාර්ය නලින් ද සිල්වා මහතාගේ ලිපි, සිළුමිණ පුවත්පතේ මාධ්‍යවේදී නුවන් ගන්කන්ද මහතාගේ ලිපිය සහ මා ඥාති සොයුරිය ලබා දුන් තොරතුරු පදනම් කරගෙනය.

ඡායාරුප සියල්ල අන්තර්ජාලයෙනි.

ආර්යන් පිලිබඳ කරුණු සඳහන් වෙබ් අඩවි සහ ආශ්රිත ලේඛන

https://www.scribd.com/document/35991706/The-Aryan-Hypothesis-and-Indian-Identity

https://archive.org/details/TheAryansAStudyOfIndo-europeanOrigins/page/n17

මෙසපොතේමියානු ශිෂ්ඨාචාරය පර්සියාව සහ සයිරස් අධිරාජ්‍යයා පිලිබඳ තොරතුරු ආශ්රිත වෙබ් අඩවි

http://www.iranchamber.com/history/cyrus/cyrus.php

https://en.wikipedia.org/wiki/Cyrus_the_Great

https://en.wikipedia.org/wiki/Mesopotamia

https://www.historyonthenet.com/mesopotamia

බෝඝස්කොයි ශිලා ලිපි

https://2ndlook.wordpress.com/tag/boghazkoi/

ශරතුස්ත්‍ර ධර්මය පිලිබඳ ආශ්රිත වෙබ් අඩවි

http://www.bbc.co.uk/religion/religions/zoroastrian/

https://en.wikipedia.org/wiki/Zoroastrianism#Religious_text

පුරාන පර්සියන් ( ශරතුස්ත්‍ර )දින දර්ශනය

http://www.avesta.org/taqizad.htm

සිළුමිණ පුවත්පතේ මාධ්‍යවේදී නුවන් ගන්කන්ද මහතා විසින් පලකරනු ලැබූ ලිපියේ අනුවාදයක්

http://www.lankanewslive.com/2015/08/30/secreat-fire-temple-colombo-sri-lanka/

[QUOTE="Dodo Mahaththaya, post: 24132288, member: 563080"] [B][SIZE="3"][COLOR="Purple"][B][SIZE="4"][COLOR="DarkRed"]ශරතුස්ත්‍ර ධර්මයේ විකාශනය සහ වර්තමානය [/COLOR][/SIZE][/B] ක්‍රි:ව 6 වන සියවසේදී සැසේනියන් අධිරාජ්‍ය අරාබි - ඉස්ලාම් කලීෆා රාජ්‍යට යටත් වීමෙන් පසු ශරතුස්ත්‍ර ලබ්ධිකයන්ට කෙසේවත් යහපත් කාලයක් උදාවුයේ නැත. එයින් පසු පර්සියන් අධිරාජ්‍යයේ මුලික ආගම වුයේ ෂියා ඉස්ලාම් ධර්මයයි.ක්‍රමයෙන් බොහෝ ශරතුස්ත්‍ර ලබ්ධිකයෝ ඉස්ලාමය වැළඳ ගත් අතර, ඉතිරි කොටස් රහසේ ශරතුස්ත්‍ර ධර්මය පවත්වාගෙන ගියත් එය ක්‍රමයෙන් අභාවයටම පත් විය. නමුත් යම් යම් ජනකොටස් සුළු ආසියාව සහ ඇෆ්ගන් කඳුකරය ඔස්සේ පන්ජාබයටත් ඉන් නොනැවතී මධ්‍යම සහ බටහිර ඉන්දිය රාජ්‍යන්ට සංක්‍රමණය විය. ඉතා සුළු කොටසක් ගිනිකොන ආසියාවටද සංක්‍රමණය විය. මෙනිසා අදටත් ඉන්දියාවේ මුම්බාය කේන්ද්‍ර කරගනිමින් ශරතුස්ත්‍ර ධර්මය පවතී. [IMG]https://i.imgur.com/WhcUEKo.jpg[/IMG] [B][COLOR="Red"][SIZE="3"]වර්තමාන ඉන්දියාවේ පිහිටා ඇති ශරතුස්ත්‍ර ගිනි දෙවොලක් [/SIZE][/COLOR][/B] [IMG]https://i.imgur.com/qWvSYT5.jpg[/IMG] [B][SIZE="3"][COLOR="red"]ඉරානයේ කෙර්මාන් නගරයේ පිහිටා ඇති ශරතුස්ත්‍ර කෞතුකාගාරයක් [/COLOR][/SIZE][/B] [IMG]https://i.imgur.com/QRtlZNN.jpg[/IMG] [B][COLOR="red"][SIZE="3"]වර්තමාන ඉරානයේ කසාන් නගරය අතීතයේ පර්සියන් අධිරාජ්‍යයේ වැදගත් ඓතිහාසික නගරයකි.[/SIZE][/COLOR][/B] 2006 new york times ගවේෂණයන්ට අනුව ඒ වන විට ලොව පුරා වෙසෙන ශරතුස්ත්‍ර ලබ්ධිකයන් 190 000 පමණ ඉතා සුළු පිරිසකි. එමෙන්ම ව්‍යාපාරික හේතු මුල්කරගෙන මෙරටටද ශරතුස්ත්‍ර ලබ්ධිකයන් සංක්‍රමණය වූ අතර 20 වන සියවසේ මුල් භාගයේදී 300 පමණ සුළු පිරිසක් මෙරට ස්ථීරවම පදිංචිව සිට ඇත. කෙසේ වෙතත් වර්තමානයේ මෙය පවුල් කිහිපයකට පමණක් සීමා වී ඇත. මීට මුලිකම හේතුව නම් යමෙක් ශරතුස්ත්‍ර ලබ්ධිකයෙකු වීමට නම් මව සහ පියා යන දෙදෙනාම එහි ලබ්ධිකයන් විය යුතු අතර, පිටතින් කිසිවෙකුට ඒ ධර්මයට ඇතුල් විය නොහැකිය.මේ නිසා ලොව සීඝ්රයෙන්ම වඳවී යන ධර්මයක් ලෙස ශරතුස්ත්‍ර ධර්මය ඉදිරියෙන්ම පවතී. සිළුමිණ පුවත්පතේ මාධ්‍යවේදී නුවන් ගන්කන්ද මහතා විසින් කලකට ඉහත මෙරට පාර්සි ප්‍රජාව සහ කොළඹ පිහිටි ඔවුන්ගේ ප්‍රධාන ගිනිදෙවොල පිලිබඳ ගවේශනාත්මක ලිපියක්ද පලකොට ඇත.එයද මේ නුලේ අවසානයට අමුණා ඇත. තවත් වැදගත් කාරනාවක් මෙහි ලා සටහන් කල යුතුය. Persian - පර්සියන් සහ Parsis - පාර්සි යනු නාමකරණයන් 02 කි. පර්සියන් යනු ඉන්දු - ඉරානියන් පසුකලෙක ගොඩනැගු පර්සියන් අධිරාජ්‍යයේ ජීවත් වූ මිනිසුන් හැඳින්වූ නම වන අතර, පාර්සි යනු අරාබි ආක්‍රමණ වලට පසු සුළු ආසියාව, ඉන්දියාව සහ ගිනිකොණ දිග ආසියාවට සංක්‍රමණය වූ පර්සියන් මිනිසුන් හැඳින්වූ පොදු නාමයයි. නමුත් මෙහිදී මා විසින් උච්ඡාරණය ( එක් පාපිල්ලක වෙනස එකවරම ගම්‍ය නොවන නිසා ) සහ හඳුනා ගැනීමේ පහසුව පිණිස පොදුවේ ඔවුන් සියල්ලෝම '' පාර්සි '' ලෙස හඳුන්වා ඇත. නැවතත් පාර්සි වරු යනු අවසන් වරට සංක්‍රමණය වූ පිරිසය. කෙසේ වෙතත් ඉදිරි අනාගතයේදී ශරතුස්ත්‍ර ධර්මය පහසුවෙන්ම ලෝකයෙන් ගිලිහි යනු ඇති බවට පැහැදිලිය. එවිට එය අතීතයේ පැවති තවත් එක් ධර්මයක් පමණක්ම වනු ඇත. ඒ නිසා මේ පිලිබඳ ගවේශනාත්මක සහ සංක්ෂිප්ත ලිපියක් පළ කිරීම කලක පටන් මගේ සිත්හි තිබුණි. නමුත් මෙය සිංහල බසින් තොරතුරු සෙවීම ඉතා අපහසු කාරණයක් වුනු නිසාද, පෞර ඉතිහාස කරුණු කාරණා ගොන්නක් ඒ හා සබැඳි නිසාද තරමක කාලයක් සහ වෙහෙසක් දරා සකස් කෙරිණි. තවද මෙසපොතේමියානු ශිෂ්ඨාචාරය සහ නෙබුකද්නේෂර් පාලකයා,බැබිලෝනියාවේ ඊශ්‍රායෙල් වහලුන්,බැබිලෝනියානු විප්‍රවාස කාලය, පර්සියානු අධිරාජ්‍යය, සයිරස් සහ ඩේරියස් අධිරාජ්‍ය වරුන් , ඉස්ලාම් - කලිෆාව, ගෙන්ගිස් ඛාන් ගේ ආක්‍රමණ වැනි අතිශය සංකීර්ණ ඉතිහාස වෘතාන්ත ඉතා ඕනෑකමින් කෙටි කර වාක්‍යය කිහිපයකින් දක්වා ඇත. එසේ කලේ නූල අනවශ්‍ය ලෙස දිගින් වැඩි වීම වලක්වනු පිණිස සහ පාඨක ඔබ වෙහෙසට පත් නොවනු පිණිසය. කෙසේ වෙතත් ලිපියේ අඩුපාඩු තිබෙන්නට බොහෝ ඉඩ ඇත ඒ නිසා වැරදි යමක් හෝ එකතුකළ යුතු යමක් ඇත්නම් ඒවා පෙන්වා දෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි. [SIZE="4"][B][COLOR="Blue"]අවසානම වශයෙන් යමක් කිව යුතුමය.... වර්තමාන ලෝකයේ කෙමෙන් කෙමෙන් ආගම සහ දේව විශ්වාස මනුෂ්‍යයා තුලින් තුරන් වෙමින් පවතී. විද්‍යාව සහ තාක්ෂණයේ දියුණුව, සෑම ස්වාභාවික සංසිද්ධියක් සඳහාම ස්වභාවධර්මයේ පැහැදිලිකිරීම්,සහ නුතන ජීවන රටාව නිසා, යුරෝපයේ සහ ඇමෙරිකාව ප්රමුඛ බොහෝ රටවල අනාගමික, අදේව වාදී සංකල්ප පිළිගැනීමට මිනිසා පෙළඹ ඇත. මෙයත් මනුෂ්‍ය සංහතියේ එක් සංධිස්ථානයකි. වනාන්තරයෙන් ගොඩබට මිනිසා ගොවිතැනෙන්, ගම් සහ නගර වලින් නොනැවතී ප්‍රෞඩ රාජධානි සහ අධිරාජ්‍යයන් ගොඩනගා කෙමෙන් කෙමෙන් වර්තමාන තත්වය දක්වා විකාශනය වී ඇත. ආගම සහ ධර්මතාවයන්ද එසේමය. ඒවා සෑම දිනම වෙනස් වෙමින්, අලුත් වෙමින්, ක්ෂය වෙමින් පවතී. ඔබ අනාගමිකයෙක් හෝ අදේව වාදී සංකල්ප දරන්නෙකු නම් බ්‍රිතාන්‍ය ජාතික දාර්ශනිකයෙකු වූ '' බර්ට්‍රන්ඩ් රසල් '' ( Bertrand Russell ) චරිතය කියවිය යුතුමය.[/COLOR][/B][/SIZE] සම්පුර්ණ ලිපිය සකස් කරනු ලැබුවේ මා විසිනි. තොරතුරු සපයා ගනු ලැබුවේ විකිපීඩියා, අන්තර්ජාලය , BBC පුවත් සේවය, ශු.බයිබලය, මූර්ති විසින් රචිත - '' ආගම සහ මියගිය ලෝකය '' කෘතිය, මහාචාර්ය නලින් ද සිල්වා මහතාගේ ලිපි, සිළුමිණ පුවත්පතේ මාධ්‍යවේදී නුවන් ගන්කන්ද මහතාගේ ලිපිය සහ මා ඥාති සොයුරිය ලබා දුන් තොරතුරු පදනම් කරගෙනය. ඡායාරුප සියල්ල අන්තර්ජාලයෙනි. :):):):):) [/COLOR][/SIZE][/B] [COLOR="purple"][SIZE="2"][B]ආර්යන් පිලිබඳ කරුණු සඳහන් වෙබ් අඩවි සහ ආශ්රිත ලේඛන[/B][/SIZE][/COLOR] [url]https://www.scribd.com/document/35991706/The-Aryan-Hypothesis-and-Indian-Identity[/url] [url]https://archive.org/details/TheAryansAStudyOfIndo-europeanOrigins/page/n17[/url] [B][SIZE="2"][COLOR="purple"]මෙසපොතේමියානු ශිෂ්ඨාචාරය පර්සියාව සහ සයිරස් අධිරාජ්‍යයා පිලිබඳ තොරතුරු ආශ්රිත වෙබ් අඩවි[/COLOR][/SIZE][/B] [url]http://www.iranchamber.com/history/cyrus/cyrus.php[/url] [url]https://en.wikipedia.org/wiki/Cyrus_the_Great[/url] [url]https://en.wikipedia.org/wiki/Mesopotamia[/url] [url]https://www.historyonthenet.com/mesopotamia[/url] [B][SIZE="2"][COLOR="purple"]බෝඝස්කොයි ශිලා ලිපි [/COLOR][/SIZE][/B] [url]https://2ndlook.wordpress.com/tag/boghazkoi/[/url] [B][SIZE="2"][COLOR="purple"]ශරතුස්ත්‍ර ධර්මය පිලිබඳ ආශ්රිත වෙබ් අඩවි[/COLOR][/SIZE][/B] [url]http://www.bbc.co.uk/religion/religions/zoroastrian/[/url] [url]https://en.wikipedia.org/wiki/Zoroastrianism#Religious_text[/url] [COLOR="purple"][SIZE="2"][B]පුරාන පර්සියන් ( ශරතුස්ත්‍ර )දින දර්ශනය[/B][/SIZE][/COLOR] [url]http://www.avesta.org/taqizad.htm[/url] [B][SIZE="2"][COLOR="Purple"]සිළුමිණ පුවත්පතේ මාධ්‍යවේදී නුවන් ගන්කන්ද මහතා විසින් පලකරනු ලැබූ ලිපියේ අනුවාදයක් [/COLOR][/SIZE][/B] [url]http://www.lankanewslive.com/2015/08/30/secreat-fire-temple-colombo-sri-lanka/[/url] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom