Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ශරතුස්ත්‍රාගම, පර්සියානු අධිරාජ්‍යය සහ ප
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ශා.....මෙතන ලස්සන යුධ ඉතිහාස කරුණු ගොඩක් තියෙනවනේ...

ඔයා පුළුවන් නම් සිංහලෙන් ටයිප් කරලා ලියන්නකෝ ලස්සන ත්‍රෙඩ් එකක්....

ඔක්කොම අමාරු නම් එක යුනික් සිද්ධියක් ගැන හරි ලියමුකො..

Seleucid Empire එක ගැන නම් ඔයා කිව්වට පස්සේ තමා මමත් හොයල බැලුවේ....

ඇෆ්ගනිස්තාන් වල ඉරාන් කොලනි තිබුන කියන කාරණාව දන ගත්තේ දැන්......තැන්ක්ස් වෙනවා.

immortals , battle of marathon ගැන මමත් සෑහෙන විස්තරයක් නෙට් එකෙන් හොයල කියෙව්වා.

මම ඒකයි ත්‍රෙඩ් එකේ අන්තිමට කිව්වේ ගොඩක් ඉතිහාස කරුණු අයින් කලේ, මොකද ත්‍රෙඩ් එක නොසෑහෙන්න දිග වෙන නිසා.

මැසිඩෝනියාව , ත්‍රෙස් වරු සහ ස්පාර්ටකස් ගේ ඉතිහාසය ගැන නම් වෙලාවක ත්‍රෙඩ් එකක් ලියනවා.

ඔව් මචෝ...මේ වගේ ත්‍රෙඩ් එකක් ටයිප් කරලා කරුණු පෙළගස්වල, හරි වැරදි ආපහු බලල, ගැලපෙන පොටෝස් අමුණලා අවසන් නිර්මාණයක් කරන්න ටිකක් මහන්සියක් සහ වෙලාවක් නම් යනවා තමයි.

හැබැයි අවසාන කරලා ප්‍රථිපලය දිහා බලන කොට ආත්ම තෘප්තියක් තියෙනවා.

[QUOTE="Dodo Mahaththaya, post: 24134836, member: 563080"] [B][SIZE="3"][COLOR="Purple"]ශා.....මෙතන ලස්සන යුධ ඉතිහාස කරුණු ගොඩක් තියෙනවනේ... ඔයා පුළුවන් නම් සිංහලෙන් ටයිප් කරලා ලියන්නකෝ ලස්සන ත්‍රෙඩ් එකක්.... ඔක්කොම අමාරු නම් එක යුනික් සිද්ධියක් ගැන හරි ලියමුකො.. Seleucid Empire එක ගැන නම් ඔයා කිව්වට පස්සේ තමා මමත් හොයල බැලුවේ.... ඇෆ්ගනිස්තාන් වල ඉරාන් කොලනි තිබුන කියන කාරණාව දන ගත්තේ දැන්......තැන්ක්ස් වෙනවා. immortals , battle of marathon ගැන මමත් සෑහෙන විස්තරයක් නෙට් එකෙන් හොයල කියෙව්වා. මම ඒකයි ත්‍රෙඩ් එකේ අන්තිමට කිව්වේ ගොඩක් ඉතිහාස කරුණු අයින් කලේ, මොකද ත්‍රෙඩ් එක නොසෑහෙන්න දිග වෙන නිසා. මැසිඩෝනියාව , ත්‍රෙස් වරු සහ ස්පාර්ටකස් ගේ ඉතිහාසය ගැන නම් වෙලාවක ත්‍රෙඩ් එකක් ලියනවා. ඔව් මචෝ...මේ වගේ ත්‍රෙඩ් එකක් ටයිප් කරලා කරුණු පෙළගස්වල, හරි වැරදි ආපහු බලල, ගැලපෙන පොටෝස් අමුණලා අවසන් නිර්මාණයක් කරන්න ටිකක් මහන්සියක් සහ වෙලාවක් නම් යනවා තමයි. හැබැයි අවසාන කරලා ප්‍රථිපලය දිහා බලන කොට ආත්ම තෘප්තියක් තියෙනවා.[/COLOR][/SIZE][/B]:yes::yes::yes: [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom