Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
New Artist or Actor
ශර්මිලා රාජපක්ෂ අක්කි❤❤
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම 2013 කන්ස්ට්‍රක්ශන් සයිට් එකක හිටිය නුගේගොඩ පැත්තෙ. එතන සයිට් එකේ කට්ටිය කෑම දෙන්න පුරුදු වෙලා හිටිය පරෙ හිටපු බල්ලෙක්ට. ඒ බල්ල කන වෙලාවට සයිට් එකට එනව අයෙත් රෑට අවිල්ල සයිට් එකේ කොහේහරි නිදාගෙන ඉදල යනව. දවසක් උදේ පන්දර ඒ බල්ලව ලොරියක වදිල පාර අයිනෙ වැටිල හිටිය. ඒ වෙලාවෙ ඔෆිස් ස්ටාෆ් හිටියෙ මමයි තව තුන්ඩ්දෙනෙකුයි. අපේ එක්කෙනෙක් කෝල් කරා embark එකට විස්තරේ කියල උදව්වක් ගන්න පුලුවන්ද කියල බලන්න. උදේ 7ට විතර කෝල් එක ගත්ත. අරගෙන විස්තරේ කිව්වම පරෙ ඉන්න බල්ලෙක් කියල ශුවර්නම් ලගම තියන dog care එකකට එක්කන් යන්න බල්ලව ඇඩ්මිට් කරල ආයෙත් කෝල් කරන්න කිව්ව. අපි සයිට් එකෙ වාහනේ බල්ලව එතන්ට අරන් ගියා. ගිහිල්ල බල්ලව ඇඩ්මිට් කරල කෝල් එක ගත්තම embark එකෙන් කිව්ව එතනින් එහාට ඔක්කොම අපි බලාගන්නම් පුලුවන්නම් admition fee එක රැ 1000ක් ගෙවන්න කිව්ව. අපි එකත් ගෙවල එතනින් එන්න එනකොටත් බල්ලව surgery එකට අරන් ඉවරයි. අපි ඇවිත් අපේ වැඩ කරගෙන හිටිය. 12 ට විතර dog care එකෙන් කෝල් එකක් අරන් එන්න කිව්ව අපිට. අපි ගිහින් බලනකොට එතන ඩොක්ට ඇතුලට කතා කරල අපිට බල්ලගෙ තත්වෙ පෙන්නුව. බල්ලගෙ කකුල් තියන හරියෙ කොදු ඇට පේලියක් නැති වෙන්න කුඩු වෙල රෝදෙට අහු වෙලා x-ray 3ක තිබුන. ඩොක්ට කිව්ව බල්ලගෙ මුත්‍රාශය පුපුරල ඔපරේට් කරල ඒක පුලුවන් තරම් හැදුව ඒ උනාට හදන්න බැරි ටිකක් තියනව ඒ හරියෙන් මුත්‍රා ඇග අතුලට යනව පස්ස කකුල් දෙකට ට්‍රොලි එකක් සෙට් කරත් මුත්‍රා ඇගට ගිහිල්ල නරක් වෙල බල්ලව සති දෙක තුනකින් කුනු වෙල මැරෙනව කියලත් කිව්ව. එතනින් එහාට බල්ලට වෙච්ච දේ කියන්න මම කැමති නෑ. අන්තිමට බලනකොට sergery වලටයි බෙහෙත් වලටයි රැ. 40,000ක විතර බිලක් දුන්න. (හරියටම ගාන මතන නෑ. 38ත් 40ත් අතර) බිල දීල කිව්ව embark එකට කතා කරන්න කියල. ගාන ඇහුවම අපිත් උඩ ගියා. ඊට පස්සෙ අපි embark එකට කතා කරා. එයාල කිව්ව embark fund එකෙන් බිල් එක දැන් ගෙවනව ඒ ගැන ඔයාල කරදර වෙන්න එපා ඔයාල කරපු දේට ගොඩක් ස්තූති කිව්ව.

මචන් උබ මේ පොස්ට් එක ජෝක් එකට දාපු එකක් වෙන්නත් ඇති. ඔටාර එක්ක පව්ද්ගලික අමනාපකමක් තියනවද කියලත් මම දන්නෙ නෑ. හැබැයි ඔටාර හදපු embark එක නිසා හැමදාම අපි දෙන කෑම කාල පාරෙ නිදාගත්ත බල්ල පරෙ මැරෙන්න වැටිල හිටපු වෙලවෙ දීපු එක කෝල් එකෙන් කරන්න පුලුවන් හැම දේම කරා. මමත් ඒ සිද්දිය වෙනකන් embark එක ගැන මෙලෝ දෙයක් දැනගෙන හිටියෙ නෑ.

පාරවල්වල බල්ලො වැඩී කියල බලු වෑන් එක ගෙනල්ල බල්ලන්ව අල්ලගෙන ගිහින් මරල වලදාන රටෙ ඒ වගෙ කාත් කවුරුවත් නැති අයලෙ යන බල්ලෙක් වෙනුවෙන් එහෙම දෙයක් කරන එක අගය කරන්න ඕන. මේ වගේ හෑලි ලියන්නත් කැමති නෑ මම. ඒ උනත් මේක බලන තව කෙනෙක්ටත් ප්‍රයෝජනයක් වෙයි කියලත් හිතල ලිව්වෙ. මොකද බල්ලෙක් හැප්පිලා පාරෙ වැටිල ඉන්නකොට ගෙදර ඉන්න බල්ලට සලකනව වගෙ සලකන මිනිස්සු ගොඩක් අඩුයි.

හදිස්සි ලෙඩක් හැදිල 1990 hospital යනගමන් හැමදේම දන්නව වගෙ 1990 සේවාව හදපු රනිල් නාකි වෙලා ගෙදර යන්නෙ නෑ කිය කිය බැන බැන යන මිනිස්සුනෙ ඉන්නෙ මේ රටෙ මෙහෙම බනින එක ගැන මම මොකුත් කියන්නෙත් නෑ, බනින හේතුව දන්නෙත් නෑ.

* තව විශේශ දෙයක් කියන්න ඕන. මම කිව්වෙ 2013 වෙච්ච දෙයක්. දැන් embark එක කොහොමද කියලනම් update නෑ.

වැරදි දෙයක් කිව්වනම් හැමෝම සමාවෙන්න

[QUOTE="CharithAM4, post: 27395331, member: 579097"] මම 2013 කන්ස්ට්‍රක්ශන් සයිට් එකක හිටිය නුගේගොඩ පැත්තෙ. එතන සයිට් එකේ කට්ටිය කෑම දෙන්න පුරුදු වෙලා හිටිය පරෙ හිටපු බල්ලෙක්ට. ඒ බල්ල කන වෙලාවට සයිට් එකට එනව අයෙත් රෑට අවිල්ල සයිට් එකේ කොහේහරි නිදාගෙන ඉදල යනව. දවසක් උදේ පන්දර ඒ බල්ලව ලොරියක වදිල පාර අයිනෙ වැටිල හිටිය. ඒ වෙලාවෙ ඔෆිස් ස්ටාෆ් හිටියෙ මමයි තව තුන්ඩ්දෙනෙකුයි. අපේ එක්කෙනෙක් කෝල් කරා embark එකට විස්තරේ කියල උදව්වක් ගන්න පුලුවන්ද කියල බලන්න. උදේ 7ට විතර කෝල් එක ගත්ත. අරගෙන විස්තරේ කිව්වම පරෙ ඉන්න බල්ලෙක් කියල ශුවර්නම් ලගම තියන dog care එකකට එක්කන් යන්න බල්ලව ඇඩ්මිට් කරල ආයෙත් කෝල් කරන්න කිව්ව. අපි සයිට් එකෙ වාහනේ බල්ලව එතන්ට අරන් ගියා. ගිහිල්ල බල්ලව ඇඩ්මිට් කරල කෝල් එක ගත්තම embark එකෙන් කිව්ව එතනින් එහාට ඔක්කොම අපි බලාගන්නම් පුලුවන්නම් admition fee එක රැ 1000ක් ගෙවන්න කිව්ව. අපි එකත් ගෙවල එතනින් එන්න එනකොටත් බල්ලව surgery එකට අරන් ඉවරයි. අපි ඇවිත් අපේ වැඩ කරගෙන හිටිය. 12 ට විතර dog care එකෙන් කෝල් එකක් අරන් එන්න කිව්ව අපිට. අපි ගිහින් බලනකොට එතන ඩොක්ට ඇතුලට කතා කරල අපිට බල්ලගෙ තත්වෙ පෙන්නුව. බල්ලගෙ කකුල් තියන හරියෙ කොදු ඇට පේලියක් නැති වෙන්න කුඩු වෙල රෝදෙට අහු වෙලා x-ray 3ක තිබුන. ඩොක්ට කිව්ව බල්ලගෙ මුත්‍රාශය පුපුරල ඔපරේට් කරල ඒක පුලුවන් තරම් හැදුව ඒ උනාට හදන්න බැරි ටිකක් තියනව ඒ හරියෙන් මුත්‍රා ඇග අතුලට යනව පස්ස කකුල් දෙකට ට්‍රොලි එකක් සෙට් කරත් මුත්‍රා ඇගට ගිහිල්ල නරක් වෙල බල්ලව සති දෙක තුනකින් කුනු වෙල මැරෙනව කියලත් කිව්ව. එතනින් එහාට බල්ලට වෙච්ච දේ කියන්න මම කැමති නෑ. අන්තිමට බලනකොට sergery වලටයි බෙහෙත් වලටයි රැ. 40,000ක විතර බිලක් දුන්න. (හරියටම ගාන මතන නෑ. 38ත් 40ත් අතර) බිල දීල කිව්ව embark එකට කතා කරන්න කියල. ගාන ඇහුවම අපිත් උඩ ගියා. ඊට පස්සෙ අපි embark එකට කතා කරා. එයාල කිව්ව embark fund එකෙන් බිල් එක දැන් ගෙවනව ඒ ගැන ඔයාල කරදර වෙන්න එපා ඔයාල කරපු දේට ගොඩක් ස්තූති කිව්ව. මචන් උබ මේ පොස්ට් එක ජෝක් එකට දාපු එකක් වෙන්නත් ඇති. ඔටාර එක්ක පව්ද්ගලික අමනාපකමක් තියනවද කියලත් මම දන්නෙ නෑ. හැබැයි ඔටාර හදපු embark එක නිසා හැමදාම අපි දෙන කෑම කාල පාරෙ නිදාගත්ත බල්ල පරෙ මැරෙන්න වැටිල හිටපු වෙලවෙ දීපු එක කෝල් එකෙන් කරන්න පුලුවන් හැම දේම කරා. මමත් ඒ සිද්දිය වෙනකන් embark එක ගැන මෙලෝ දෙයක් දැනගෙන හිටියෙ නෑ. පාරවල්වල බල්ලො වැඩී කියල බලු වෑන් එක ගෙනල්ල බල්ලන්ව අල්ලගෙන ගිහින් මරල වලදාන රටෙ ඒ වගෙ කාත් කවුරුවත් නැති අයලෙ යන බල්ලෙක් වෙනුවෙන් එහෙම දෙයක් කරන එක අගය කරන්න ඕන. මේ වගේ හෑලි ලියන්නත් කැමති නෑ මම. ඒ උනත් මේක බලන තව කෙනෙක්ටත් ප්‍රයෝජනයක් වෙයි කියලත් හිතල ලිව්වෙ. මොකද බල්ලෙක් හැප්පිලා පාරෙ වැටිල ඉන්නකොට ගෙදර ඉන්න බල්ලට සලකනව වගෙ සලකන මිනිස්සු ගොඩක් අඩුයි. හදිස්සි ලෙඩක් හැදිල 1990 hospital යනගමන් හැමදේම දන්නව වගෙ 1990 සේවාව හදපු රනිල් නාකි වෙලා ගෙදර යන්නෙ නෑ කිය කිය බැන බැන යන මිනිස්සුනෙ ඉන්නෙ මේ රටෙ මෙහෙම බනින එක ගැන මම මොකුත් කියන්නෙත් නෑ, බනින හේතුව දන්නෙත් නෑ. * තව විශේශ දෙයක් කියන්න ඕන. මම කිව්වෙ 2013 වෙච්ච දෙයක්. දැන් embark එක කොහොමද කියලනම් update නෑ. වැරදි දෙයක් කිව්වනම් හැමෝම සමාවෙන්න [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom