ශර්ලි වයිජයන්ත - සිහිනෙන් පවා..

Java00

Well-known member
  • Jun 22, 2008
    5,214
    152
    63
    colombo 07
    ශර්ලි වයිජයන්ත - සිහිනෙන් පවා..

    සුබ උදෑසනක් කිව්ව කට්ටියටම. ලොකු උදව්වක් ඔනෙ යාලුවනේ. ශර්ලි වයිජයන්ත මහත්මයගෙ සින්දුවක් තියනව සිහිනෙන් පවා කියල. හොයාගන්න ගොඩක් අමාරුයි. මාරම ලස්සන සින්දුවක්. බොක්කටම වදිනව. කව්රු හරි ගව තියනවනම් MP3 එක දෙන්න පුලුවන්නම් ලොකුම ලොකු උදව්වක්.

    ස්තුත්යි
    සුබ දවසක්
    බුදුසරණයි!!
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අමෝ! බොක්කටම වදිනවා නං එපා ඕක. බොක්කෙ ඔපරේෂන් අස්ප ගනන් මේදවස් වල..
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,195
    11,220
    113
    Forest
    Mirror ekak set karaganna ochchara gaanak yanawada bun? Balapan Mahindada project eka run kale kiyala?
     

    Java00

    Well-known member
  • Jun 22, 2008
    5,214
    152
    63
    colombo 07
    thanx
    අමෝ! බොක්කටම වදිනවා නං එපා ඕක. බොක්කෙ ඔපරේෂන් අස්ප ගනන් මේදවස් වල..
    :D
    youtube nam thiyenawa
    thanx
    bohomathma sthuthie yaluwa. godak loku udauwak kale:yes:
    oya thiyenne
    hmm
    11.gif

    11.gif


    udau karapu hamotama sthuthi yaluwane:yes:
    suba dawasak