Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
2 minutes ago
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ශරියා මද්රසා හලාල් ගැන ප්‍රශ්න ටිකක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ශරියා මද්රසා හලාල් ගැන ප්‍රශ්න ටිකක්

ශ්‍රී ලංකාවේ පැතිරුණු අන්තවාදය තේරුම් ගන්න උත්සාහයක් මේ.

මේම ෆොරමය තුළ විවිධ ත්‍රෙඩ් තුල දුටු උත්තර අපැහැදිලි ප්‍රශ්න ගැන ඔබට ගොණුකලා. මගේ අදහසත් සමග.

නිවැරද්ද දැනගන්න කැමතියි.

Hyaenidae මෙම්බර්ගේ පෝස්ට් එකක කොටසක් දැක්කම හිතුනේ මේ වගේ දැනුම අවශ්‍ය ප්‍රශ්න ගොඩක් මටත් ඇති බව.

මෙන්න ප්‍රශ්න කිහිපයක්.

හොයමුද උත්තර? දැනුම ශෙයා කරන්න

1. ශරියා නීතිය හා මුස්ලිම් නීතිය අතර වෙනස ගැන දන්නවද?

2. මුස්ලිම් නීතිය යටතේ ක්‍රියාත්මක කරන දේවල් රෝමන් ඩච් ලෝ සමග ගැටීමක් වුවහොත් කුමක් වේද? (උදාහරණය: ත්‍රස්තවාදී හෂ්මි ගේ බිරිඳ වයස 23 කි. ඇයගේ වැඩිමහල් දරුවාගේ වයස අවුරුදු 8කි. අවුරුදු 15 දි දරුවකු ප්‍රසූත කොට ඇත.)

3. ෂරියා මූල්‍ය ආයතන යනු කුමක්ද? ලංකාවේ ආරම්භ වී කොපමණ කාලයක්ද? ඊට පෙර මුස්ලිම් ජනතාව ගණදෙනු කළේ කෙලෙසද?

4. ඔබ ලංකාවේදී බුර්කාව හෝ නිකාබය පැළැඳ සිටින කාන්තාවන් මුලින්ම දුටුවේ කවදාද?

5. හලාල් ආහාර ලංකාවට හඳුන්වාදුන්නේ කවදාද? උලමාවරුන් නමින් හැඳින්වෙන කොට්ඨාශයක් හලාල් වචන සමග ලාංකිකයන්ට දක්නට ලැබුනා. ඒ කවුරුන්ද?

6. අරාබි අකුරු සහිත දැන්වීම් ප්‍රදර්ශනය සම්බන්ධ සාමාන්‍ය නීතිය කුමක්ද? ආගමික ආයතනයක මාර්ගයට ප්‍රදර්ශනය කිරීම, රාජ්‍ය ආයතනයක හෝ පොදු ස්තානයක ප්‍රදර්ශනය කිරීම (අරාබි අකුරු ශ්‍රී ලංකාවේ රාජ්‍ය භාෂාවක් නොවේ. රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව මගින් නිති සම්පාදනය කර ඇති බව දනිමි )

7. ආගමික ස්ථානවල ශබ්දවාහිනී භාවිතය සබන්ධයෙන් නීතිය කුමක්ද? වෙනම අවසර පත්‍ර නිකුත් කිරීමක් සිදුවේද? තීව්‍රතාවයේ සීමාවන් කුමක්ද?

දිනය පුරා වරින්වර 24 x 7 වාදනය වන හඬ සම්බන්ධයෙන් ගතහැකි ක්‍රියාමාර්ගයක් නැද්ද?

8. මද්රසා අධ්‍යාපන ආයතන බිහිවූයේ කවදාද? රජයේ නියාමනයක් තිබේද? ගුරුවරු පත්කිරීම රජයේ මැදිහත්වීමක් නොමැතිව සිදුවන්නේ නම් අදාළ බඳවාගැනීම් කරන්නේ කවුද?

9. මුස්ලිම් පල්ලි ලියාපදිංචි නොකොට පවත්වාගෙන යා හැකිද? ඒ සඳහා බාධාවක් නොමැති නම් එවැනි ආගමික මධ්‍යස්තාන ප්‍රමාණයෙහි සීමාවන් තිබේද?

10. තව්හිද් ජමාත් යනු ත්‍රස්තවාදී සංවිධානයක නමක් නොව ත්රස්තවාදීන් විසින් එක් තව්හිද් ජමාත් ආයතනයක් පොළඹවාගේන ත්රස්තාවාදී ක්‍රියා කළ බවක් කියයි. තව්හිද ජමාත් ආයතන ආරම්භ වූයේ කවදාද? ඒවා ලියාපදිංචි ආයතනද? (ලියාපදිංචි නොකල සංගමයක් නම් එනමින් ගිණුම් පවත්වාගෙන යා නොහැකිය )

[QUOTE="euler, post: 24440354, member: 570186"] [b]ශරියා මද්රසා හලාල් ගැන ප්‍රශ්න ටිකක්[/b] [B][SIZE="4"][COLOR="Indigo"]ශ්‍රී ලංකාවේ පැතිරුණු අන්තවාදය තේරුම් ගන්න උත්සාහයක් මේ. මේම ෆොරමය තුළ විවිධ ත්‍රෙඩ් තුල දුටු උත්තර අපැහැදිලි ප්‍රශ්න ගැන ඔබට ගොණුකලා. මගේ අදහසත් සමග. නිවැරද්ද දැනගන්න කැමතියි. [IMG]https://www.snopes.com/tachyon/2017/07/sharia_law_fb.jpg?resize=865,452[/IMG] [COLOR="Indigo"][SIZE="4"][B]Hyaenidae මෙම්බර්ගේ පෝස්ට් එකක කොටසක් දැක්කම හිතුනේ මේ වගේ දැනුම අවශ්‍ය ප්‍රශ්න ගොඩක් මටත් ඇති බව. [/B][/SIZE][/COLOR] [B][COLOR="Indigo"][SIZE="4"]මෙන්න ප්‍රශ්න කිහිපයක්. හොයමුද උත්තර? දැනුම ශෙයා කරන්න[/SIZE][/COLOR][/B] [/COLOR][/SIZE][/B] [B][COLOR="red"][SIZE="4"]1. ශරියා නීතිය හා මුස්ලිම් නීතිය අතර වෙනස ගැන දන්නවද? 2. මුස්ලිම් නීතිය යටතේ ක්‍රියාත්මක කරන දේවල් රෝමන් ඩච් ලෝ සමග ගැටීමක් වුවහොත් කුමක් වේද? (උදාහරණය: ත්‍රස්තවාදී හෂ්මි ගේ බිරිඳ වයස 23 කි. ඇයගේ වැඩිමහල් දරුවාගේ වයස අවුරුදු 8කි. අවුරුදු 15 දි දරුවකු ප්‍රසූත කොට ඇත.) 3. ෂරියා මූල්‍ය ආයතන යනු කුමක්ද? ලංකාවේ ආරම්භ වී කොපමණ කාලයක්ද? ඊට පෙර මුස්ලිම් ජනතාව ගණදෙනු කළේ කෙලෙසද? 4. ඔබ ලංකාවේදී බුර්කාව හෝ නිකාබය පැළැඳ සිටින කාන්තාවන් මුලින්ම දුටුවේ කවදාද? 5. හලාල් ආහාර ලංකාවට හඳුන්වාදුන්නේ කවදාද? උලමාවරුන් නමින් හැඳින්වෙන කොට්ඨාශයක් හලාල් වචන සමග ලාංකිකයන්ට දක්නට ලැබුනා. ඒ කවුරුන්ද? 6. අරාබි අකුරු සහිත දැන්වීම් ප්‍රදර්ශනය සම්බන්ධ සාමාන්‍ය නීතිය කුමක්ද? ආගමික ආයතනයක මාර්ගයට ප්‍රදර්ශනය කිරීම, රාජ්‍ය ආයතනයක හෝ පොදු ස්තානයක ප්‍රදර්ශනය කිරීම (අරාබි අකුරු ශ්‍රී ලංකාවේ රාජ්‍ය භාෂාවක් නොවේ. රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව මගින් නිති සම්පාදනය කර ඇති බව දනිමි ) 7. ආගමික ස්ථානවල ශබ්දවාහිනී භාවිතය සබන්ධයෙන් නීතිය කුමක්ද? වෙනම අවසර පත්‍ර නිකුත් කිරීමක් සිදුවේද? තීව්‍රතාවයේ සීමාවන් කුමක්ද? දිනය පුරා වරින්වර 24 x 7 වාදනය වන හඬ සම්බන්ධයෙන් ගතහැකි ක්‍රියාමාර්ගයක් නැද්ද? 8. මද්රසා අධ්‍යාපන ආයතන බිහිවූයේ කවදාද? රජයේ නියාමනයක් තිබේද? ගුරුවරු පත්කිරීම රජයේ මැදිහත්වීමක් නොමැතිව සිදුවන්නේ නම් අදාළ බඳවාගැනීම් කරන්නේ කවුද? 9. මුස්ලිම් පල්ලි ලියාපදිංචි නොකොට පවත්වාගෙන යා හැකිද? ඒ සඳහා බාධාවක් නොමැති නම් එවැනි ආගමික මධ්‍යස්තාන ප්‍රමාණයෙහි සීමාවන් තිබේද? 10. තව්හිද් ජමාත් යනු ත්‍රස්තවාදී සංවිධානයක නමක් නොව ත්රස්තවාදීන් විසින් එක් තව්හිද් ජමාත් ආයතනයක් පොළඹවාගේන ත්රස්තාවාදී ක්‍රියා කළ බවක් කියයි. තව්හිද ජමාත් ආයතන ආරම්භ වූයේ කවදාද? ඒවා ලියාපදිංචි ආයතනද? (ලියාපදිංචි නොකල සංගමයක් නම් එනමින් ගිණුම් පවත්වාගෙන යා නොහැකිය )[/SIZE][/COLOR][/B] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom