Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ශරියා මද්රසා හලාල් ගැන ප්‍රශ්න ටිකක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වෙනසක් නැහැ .ෂරියාව කියන්නේ ඉස්ලාමිය ජීවන සැලැස්ම.උබලා හිතාගෙන ඉන්න වගේ එකක් නෙවෙයි.අසල් වැසියන්ට සැලකීම ,ආගමික වතාවත්වල යෙදීම වගේ ඒවාත් තියෙනවා.ෂරියා නීතියේ විවිධ ප්‍රබේධ තියෙනවා .උබලා හිතාගෙන ඉන්න බෙලි කැපීම ,අත් කැපීම වගේ ඒවා ෂරියා නීතියේ 1% විතර ඇති අපරාද නීතියයි.

උදාහරණයකට ලංකාවේ ව්‍යවස්ථාවක් තියෙනවා ඒ අතරේ අපරාධ නීති තියෙනවා ....අන්න ඒ වගේ සියල්ලම අඩංගු දෙයකි.

මේ විධියෝ එක බලන්න

[YOUTUBE]19cDIFIzC-I[/YOUTUBE]

එහෙම ගැටීමක් වෙන්නේ නැහැ.ලංකාවේ තියෙන personal laws රෝම ලංදේසි නිතියේ exemption එකක්.

ප.ස :- බාල වයස් විවාහ සිංහල අය අතරත් සිදුවෙනවා.එතකොට දෙමව්පියන්ගේ කැමත්ත අනුව නම් සතුටින් ජීවත් වෙන අතර,ආදර සම්බන්දව පැනලා ගියොත් පිරිමි කෙනා සිරභාරයට පත්වෙනවා, කෙල්ල ළමයත් එක්ක තනිවෙනවා නැත්තම් ගබ්සා කරනවා.කලාතුරකින් වයස 18 වුන පසු අවුරුදු ගාණක් වෙන්වෙලා හිටිය ජෝඩුව ආයේ බදින අවස්ථාත් තියෙනවා.බොහෝවිට සිදුවන්නේ කෙල්ල ළමයත් එක්ක අනාත වෙන එකයි.

ෂරියා මුල්‍ය ආයතන යනු සුරාව,සුදුව හා පොළිය සම්බන්ධ නැති ලාභ අලාභ මත පදනම් වු මුල්‍ය ආයතන වලටයි කියන්නේ.මේ ක්‍රමයට ලංකාවේ 2005 දී විතර මහබැංකු අනුමැතිය ලබා දුන්නා.ඊට කලින් අනෙකුත් වාණිජ බැංකුවකින් ඉතිරිකිරිම් ගිණුම් තියාගෙන ඉන්න අය පොළිය නොගෙන සිටියා.අනෙකුත් අය ජංගම ගිණුම් තියාෙගන හිටියේ.

සාම්ප්‍රදායික බැංකුවක හා මුස්ලිම් බැංකුවක වෙනස්කම් මේ විඩියෝ එකෙන් බලන්න

[YOUTUBE]prR0HB5kVFE?[/YOUTUBE].

ප.ස අමානා බැංකුවේ මුස්ලිම් නොවන අයත් ගණුදෙනු කරනවා

ඉස්සර කාලේ ඉදන්ම හිටියා

හලාල් ආහාර ලොකේ බිහිවුන දා ඉදන්ම තියෙනවා.මත් ද්‍රව්‍ය,අනුමත නොවු සත්වයන් නැතුව අනෙකුත් සියලුම දේවල් හලාල්.ඕනෑම ආයතනයක් නිශ්පාදනය කරන ආහාර ද්‍රව්‍ය වල අනුමත නොවු දේවල් නැහැයි කියලා third party ආයතනයකින් ලබාගන්නා සහතිකය තමයි හලාල් සහතිකය

ලංකාවේ චීන ජපාන....වගේ අකුරු සහිත දැන්වීම් ප්‍රදර්ශනය කරන පුළුවන් නීතිය තමයි මේකටත් අදාල.

සියළු ආගමික ස්ථාන වලට ශබ්දයේ තීවුරතාවය සඳහා නීතියක් ඇත.පොලිසියේ අවසර ගැනීම අනිවාර්යයි.(ඇත්තටම හංදි හංදි ගානේ බුදුපිළිම තියලා නිසි අවසර නැතුව හයියේන් පිරිත් දැමීමත් වැරදි)

වර්තමානයේ ක්‍රියාත්මක මද්රසා පාසල් යනු ආගමික පාසල් වර්ගයක් වේ.වර්තාමානයේ පවතින පාසල් වලින් පැරණිතම එක 1870 දී ලියාපදිංචි කර ඇත.

මේවා මුස්ලිම් කටයුතු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර ඇත.සිලබස් ටික ගැසට් කරලා තියෙන්නේ.විභාගයන් විභාග දෙපාර්තමේන්තුවේ පවත්වයි.

නොහැක.

හංදි හංදිගානේ පිළිම තියලා ආගමික ස්ථාන මතුකරනවා වගේ මුස්ලිම් පල්ලි පවත්වන්න බැහැ.අනිවාර්යයෙන් ලියාපදිංචි කල යුතුයි.හංදියක පිළිම තිබ්බා කියලා ප්‍රදේශවාසින් පාඩුවේ හිටියට පල්ලි හැදුවාම පාඩුවේ ඉන්නේ නැහැ  . ඒ නිසා අවරස අරගෙන තමයි අලුතින් හදන්නේ.මුස්ලිම් දෙපාර්තමේන්තුවේ හා ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ ලියාපදිංචි කර ඇත.

[QUOTE="amjad18, post: 24511613, member: 392336"] වෙනසක් නැහැ .ෂරියාව කියන්නේ ඉස්ලාමිය ජීවන සැලැස්ම.උබලා හිතාගෙන ඉන්න වගේ එකක් නෙවෙයි.අසල් වැසියන්ට සැලකීම ,ආගමික වතාවත්වල යෙදීම වගේ ඒවාත් තියෙනවා.ෂරියා නීතියේ විවිධ ප්‍රබේධ තියෙනවා .උබලා හිතාගෙන ඉන්න බෙලි කැපීම ,අත් කැපීම වගේ ඒවා ෂරියා නීතියේ 1% විතර ඇති අපරාද නීතියයි. උදාහරණයකට ලංකාවේ ව්‍යවස්ථාවක් තියෙනවා ඒ අතරේ අපරාධ නීති තියෙනවා ....අන්න ඒ වගේ සියල්ලම අඩංගු දෙයකි. මේ විධියෝ එක බලන්න [YOUTUBE]19cDIFIzC-I[/YOUTUBE] එහෙම ගැටීමක් වෙන්නේ නැහැ.ලංකාවේ තියෙන personal laws රෝම ලංදේසි නිතියේ exemption එකක්. ප.ස :- බාල වයස් විවාහ සිංහල අය අතරත් සිදුවෙනවා.එතකොට දෙමව්පියන්ගේ කැමත්ත අනුව නම් සතුටින් ජීවත් වෙන අතර,ආදර සම්බන්දව පැනලා ගියොත් පිරිමි කෙනා සිරභාරයට පත්වෙනවා, කෙල්ල ළමයත් එක්ක තනිවෙනවා නැත්තම් ගබ්සා කරනවා.කලාතුරකින් වයස 18 වුන පසු අවුරුදු ගාණක් වෙන්වෙලා හිටිය ජෝඩුව ආයේ බදින අවස්ථාත් තියෙනවා.බොහෝවිට සිදුවන්නේ කෙල්ල ළමයත් එක්ක අනාත වෙන එකයි. ෂරියා මුල්‍ය ආයතන යනු සුරාව,සුදුව හා පොළිය සම්බන්ධ නැති ලාභ අලාභ මත පදනම් වු මුල්‍ය ආයතන වලටයි කියන්නේ.මේ ක්‍රමයට ලංකාවේ 2005 දී විතර මහබැංකු අනුමැතිය ලබා දුන්නා.ඊට කලින් අනෙකුත් වාණිජ බැංකුවකින් ඉතිරිකිරිම් ගිණුම් තියාගෙන ඉන්න අය පොළිය නොගෙන සිටියා.අනෙකුත් අය ජංගම ගිණුම් තියාෙගන හිටියේ. සාම්ප්‍රදායික බැංකුවක හා මුස්ලිම් බැංකුවක වෙනස්කම් මේ විඩියෝ එකෙන් බලන්න [YOUTUBE]prR0HB5kVFE?[/YOUTUBE]. ප.ස අමානා බැංකුවේ මුස්ලිම් නොවන අයත් ගණුදෙනු කරනවා ඉස්සර කාලේ ඉදන්ම හිටියා හලාල් ආහාර ලොකේ බිහිවුන දා ඉදන්ම තියෙනවා.මත් ද්‍රව්‍ය,අනුමත නොවු සත්වයන් නැතුව අනෙකුත් සියලුම දේවල් හලාල්.ඕනෑම ආයතනයක් නිශ්පාදනය කරන ආහාර ද්‍රව්‍ය වල අනුමත නොවු දේවල් නැහැයි කියලා third party ආයතනයකින් ලබාගන්නා සහතිකය තමයි හලාල් සහතිකය ලංකාවේ චීන ජපාන....වගේ අකුරු සහිත දැන්වීම් ප්‍රදර්ශනය කරන පුළුවන් නීතිය තමයි මේකටත් අදාල. සියළු ආගමික ස්ථාන වලට ශබ්දයේ තීවුරතාවය සඳහා නීතියක් ඇත.පොලිසියේ අවසර ගැනීම අනිවාර්යයි.(ඇත්තටම හංදි හංදි ගානේ බුදුපිළිම තියලා නිසි අවසර නැතුව හයියේන් පිරිත් දැමීමත් වැරදි) වර්තමානයේ ක්‍රියාත්මක මද්රසා පාසල් යනු ආගමික පාසල් වර්ගයක් වේ.වර්තාමානයේ පවතින පාසල් වලින් පැරණිතම එක 1870 දී ලියාපදිංචි කර ඇත. මේවා මුස්ලිම් කටයුතු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර ඇත.සිලබස් ටික ගැසට් කරලා තියෙන්නේ.විභාගයන් විභාග දෙපාර්තමේන්තුවේ පවත්වයි. නොහැක. හංදි හංදිගානේ පිළිම තියලා ආගමික ස්ථාන මතුකරනවා වගේ මුස්ලිම් පල්ලි පවත්වන්න බැහැ.අනිවාර්යයෙන් ලියාපදිංචි කල යුතුයි.හංදියක පිළිම තිබ්බා කියලා ප්‍රදේශවාසින් පාඩුවේ හිටියට පල්ලි හැදුවාම පාඩුවේ ඉන්නේ නැහැ :lol: . ඒ නිසා අවරස අරගෙන තමයි අලුතින් හදන්නේ.මුස්ලිම් දෙපාර්තමේන්තුවේ හා ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ ලියාපදිංචි කර ඇත. [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom