Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ශරියා මද්රසා හලාල් ගැන ප්‍රශ්න ටිකක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔබ තුමා කියන ඔය රීතිනුත් ෂරියාවේ කොටස්.ඒ නිසානේ උදාහරණ සමගම කිව්වේ.ශරියා නීතිය යනු ඉස්ලාම් ආගමේ කළ යුතු නොකල යුතු දේවල් ගැන තියෙන ඒවා.සාමාන්‍ය පුද්ගලයෙකුගේ සිට රාජ්‍ය පාලනයක් කරනවා නම් ඒවාටත් එක්ක අංග සම්පුර්ණ පද්දතියක්.ඔබ තුමා පැවසෙන පරිදි ෂරියාව එපා නම් අපිට දේව වන්දනය කරන්නත් බැහැ.මොකද වඳින හැටි තියෙන්නේත් ෂරියාව තුලයි.හරියට තෙරුවන් සරණ යන්නැතුව,පංසිල් ගන්නැතුව බෞද්ධයෙක් වෙලා ඉන්න කියනවා වගේ තමයි උබේ කතාව.ඔබ හිතාගෙන ඉන්න ෂරියාව ගැන නෙවෙයි මම කියන්නේ.උබ හිතාගෙන ඉන්න එක අදාල වෙන්නේ ඉස්ලාමිය රාජ්‍යයක් පාලනය කරන කොටයි. ෂරියාවේම තියෙනවා මුස්ලිම් නොවන රටක ජීවත්වෙනවා නම් කෙසේද සිටිය යුතුයි කියලා.ඉස්ලාමයේ ඇති දේව වන්දනයට හානියක් වෙන්නැත්තම් ඒ ඒ රටවල නීතියට අවනත වෙන්න කියලයි ෂරියාව කියන්නේ.එහෙම හානියක් වුනත් හිජ්රත් (රටින් පිටවී වෙනත් නිදහස් රටකට යෑම) කරන්න කියලයි තියෙන්නේ. ඉස්ලාමය එනවිට ලංකාවේ බෞද්ධ සංස්කෘතියක් තිබුන බව ඇත්ත.නමුත් ඉස්ලාම් අදහන යෝනකයන් ලංකාවට පැමිණෙන කොට ලංකාවේ බුදු දහම තිබ්බෙත් නැහැ,විජය පැමිණුනේත් නැහැ.ඒ වගේම උබලත් ලංකාවට ඔය පිටින් ගෙනා සංස්කෘතියක් තමයි.ඒ නිසා තමයි උබලා ඔච්චර බයවෙන්නේ තටත් පිටරට සංකෘතියක් ලංකාවට ඇවිත් උබලා කරා වගේ කරයි කියලා

ඔබ කියන දේ අනුව අතරවරයක් වුනොත් ඒකට ලංකාවේ අපරාද නීතියක් කියලා දෙයක් තියෙනවා.දණ්ඩ නීති සංග්‍රහය අනුව ඒවට දඩුවම් ලැබෙයි.අතවරයක් වුනා කියලා එයාට බන්දලා දෙන්නේ නැහැ.මොකද ඌ අපරාධ කාරයෙක්.

වයස 12 දී පැනලා ගියා නම්  මේක ඉතින් මුස්ලිම් සිංහල කියලා නැහැනේ එතකොට මොකද කරන්නේ. ?

අනික ඉස්ලාමයේ කියලා තියෙන්නේ මැරි කරන්න නම් කෙල්ල හෝ කොල්ලා වැඩිවියට පත් වෙලා තියෙන්න ඕනි වගේම පවුල් ජීවිතයක් ගත කිරිම සඳහා ශාරිරික හා මානසිකව හැදිලා තියෙන්න ඕනි කියන එක.මේවා සම්පුර්ණ වෙන්නැතුව වයස 18 පසුවුනත් බන්දලා දෙන්න බැහැ.

ගණුදෙනු කරන ව්‍යාපාරිකයින් හෙරොයින් ව්‍යාපාරයකට සම්බන්ධව සිටියේ නම් එම රටේ පොදු නීතිය යටතේ තමයි සිදු කරන්නේ.බැංකුවට මුස්ලිම් හෝ මුස්ලිම් නොවන කියලා එහෙම බේදයක් නැහැ.ඒ නිසා ගිණුම් හිමියාගේ ආගමික කරුණු බලපැවැත්වෙන්නේ නැහැ.ඒ නිසා ඕනෑම කෙනෙකුට ගිණුමක් විවෘත කරගෙන පවත්වාගෙන යා හැක.එහෙම අපරාධ කාරයෙක් නම් උසාවි නියෝගයකින් ගිණුම අත්හිටුවන්න හො නියෝගය අනුව ක්‍රියාකරන්නයි පුළුවන්.

ගමේ කඩේ හකුරු වලට හා තේවලට අරක්කු දාන්නේ නැහැ නේද ? එතකොට ඒක කොහොමත් හලාල්.ඒ නිසා අපිට තේ බීලා හකුරු කාලා බනිස් කෑව කියලා තිබ්බ බඩගින්න නම් අහිමි වෙන්න පුළුවන්

එහෙම කිසිම ගැටළුවක් නැහැ.මුස්ලිම් රටක ඉඳන් අරක්කු බොන්න පුළුවන්,ඌරුමස් කන්න පුළුවන්.ඔබට හලාල් එපාම නම් බත් ටිකක් කනකොට අරක්කු ටිකක් දාලා ඌරුමස් දැම්මාම හලාල් නැතිවෙනවා.

කොළඔ පැත්තේ බලන්න චීන අකුරු එහෙම දකින්න පුළුවන්.සීගිරිය වගේ පැත්තක ගියානම් නාම පුවරු භාෂා 8කින් විතර තියෙනවා.

අරාබියෙන් තියෙන ඒවා නීති විරෝධිනම් මුස්ලිම් අය පලි නැහැ.ඒකට නීතිය ක්‍රියාත්මක කරා නම් හරි

අපේ පැත්තේ නම් එහෙම සිදුවෙනවා. එහෙම නැති ඒවත් ඇති . ඒ සඳහා ඔබට පුළුවන් පොලිසියේ පැමිණිල්ලක් දාලා ඒ ගැන සොයා බලා නීතිය හරියට ක්‍රියාත්මක කරන්න බල කරන්න.

පසුගිය කාලෙක වැලිගම පැත්තේ එහෙම පල්ලියක් තිබිලා මුස්ලිම් කෙනෙක්ම නඩු දාලා දිනපු අවස්ථාවකුත් තියෙනවා.

1. https://www.lawnet.gov.lk/1946/12/31/makkiya-arabic-college-galle-incorporation-2/

මේක 1988 දී කරපු ගැසට් එකක්.ඒකේ විස්තර තියෙනවා .

2. කිසිම අවුලක් නැහැ.දැනටමත් සිලබස් එක ගැසට් කරලා ප්‍රසිද්ධ කරලා තියෙන්නේ ,විබාගත් රජයේ තියෙන්නේ.ඉතින් අද්යාපන අමාත්‍යංශය යටතේ දැම්මොත් උපාදි ධාරි ගුරුවරුන් එහෙම රජයෙන් දෙයි නේ .ඒ නිසා අපිටමනේ වාසි.අපේ අයගේ නේ අද්යාපනය දියුණු වෙනේනේ.

පසුව රජයේ ජොබ් වලටත් යන්න පුළුවන් වෙයි කියලා හිතෙනවා .සහතික වලට පිළිගැනිමකුත් ඇති වෙයි . හරියට පිරිවෙන් වල ඉන්න අයට වගේ.

හලිම් කියන්නේ තවත් එක් දේශපාලුවෙක් විතරයි.ඌ නේ කිව්වේ තණකොල කපන්න තමයි කඩු තියෙන්නේ කියලා  ඇත්තටම පල්ලියක් තුල කඩු හමුවෙලා තිබුනේ කොම්පඤ්ඤ විදියේ පල්ලියකින් විතරයි.ඒකත් බෝම්බ සිද්ධියෙන් පස්සේ පොලිසියෙන් ගෙවල් සෝදිසි කරන නිසා පාතාල මංත්‍රි කෙනෙකුගේ ගෙදර තිබ්බ ඒවා පල්ලිය තුල හංගලා තියෙන්නේ.අනෙත් එක තැනක තිබුනේ මේස පිහි කිහිපයක් විතරයි.අනෙත් ඒවා ඔක්කොම මාද්‍ය සංදර්ශන.හමුදාපතිත් ඒ ගැන කියලා තිබ්බා.ස්වර්ණවාහිනියේ පවා බොරු නිව්ස් එකක් දාලා පස්සේ සමාව අරං තිබ්බ අවස්ථාත් තියෙනවා.මාලිගාවත්තේ පොදු නාන තොටුපලේ තිබ්බ කඩු පල්ලිය තුල තිබ්බා කියලයි මාද්‍ය වල තිබ්බේ. මෙන්න තවත් උදාහරණයක් https://twitter.com/LankadeepaNews/status/1128282577540829186

මේකේ ටයිටල් එකයි , ඇතුලේ ලිපියයි බලන්න .

ආගමික අන්තවාදින් හැම ආගමකම ඉන්නවා.ඒක නැහැයි කියන්න බැහැ.අළුත්ගම,දිගන ගින්තොට සිද්ධිනුත් ආගමික අන්තවාදි ඒවා තමයි.ඒවා පටං ගත්තේ පන්සල්වලින්.ඒවගේම පංසල්වල බෝම්බ තුවක්කු කඩු හමුවෙලා නැත්ද ?

ඊයේ බදුරලිය පාසලේ බෝම්බ තිබ්බ කියලා සිංහල එකෙක් තමයි අත් අඩංගුවට අරන් තියෙන්නේ.ඒ කියන්නේ මුස්ලිම් නිවාස වල කඩු තිබ්බ වගේ සිංහල ගෙවලුත් සර්ච් කරා නම් බොම්බත් හම්බවෙයි වගේ

ඒ වගේ අපතයින් හැම ආගමකම ඉන්නවා .නමුත් ඊයේ පෙරේදා සිද්ධිය සිදුවීමටත් පෙර සහරාන් ගැන කිව්වේ මුස්ලිම් අපේ අයයි.ඔයාලගේ සිංහල අය ඒක ගණන් ගත්තේ නැතුවට අපි පළි නැහැ.අපිට නීතිය ක්‍රියාත්මක කරන්න බැහැනේ.

අනික සායිදමරුදු ත්‍රස්තවාදිනුත් පෙන්වා දුන්නේ එහේ මුස්ලිම් පල්ලියෙන් තමයි.අන්තවාදින් ඔවුන්ගේ මූලස්ථාන නීතිවිරෝදි විදියටයි හදන්නේ.ඒවා ගැන බැලීම රජයේ වගකීම

[QUOTE="amjad18, post: 24512559, member: 392336"] [SIZE="4"][COLOR="Blue"] ඔබ තුමා කියන ඔය රීතිනුත් ෂරියාවේ කොටස්.ඒ නිසානේ උදාහරණ සමගම කිව්වේ.ශරියා නීතිය යනු ඉස්ලාම් ආගමේ කළ යුතු නොකල යුතු දේවල් ගැන තියෙන ඒවා.සාමාන්‍ය පුද්ගලයෙකුගේ සිට රාජ්‍ය පාලනයක් කරනවා නම් ඒවාටත් එක්ක අංග සම්පුර්ණ පද්දතියක්.ඔබ තුමා පැවසෙන පරිදි ෂරියාව එපා නම් අපිට දේව වන්දනය කරන්නත් බැහැ.මොකද වඳින හැටි තියෙන්නේත් ෂරියාව තුලයි.හරියට තෙරුවන් සරණ යන්නැතුව,පංසිල් ගන්නැතුව බෞද්ධයෙක් වෙලා ඉන්න කියනවා වගේ තමයි උබේ කතාව.ඔබ හිතාගෙන ඉන්න ෂරියාව ගැන නෙවෙයි මම කියන්නේ.උබ හිතාගෙන ඉන්න එක අදාල වෙන්නේ ඉස්ලාමිය රාජ්‍යයක් පාලනය කරන කොටයි.:lol: ෂරියාවේම තියෙනවා මුස්ලිම් නොවන රටක ජීවත්වෙනවා නම් කෙසේද සිටිය යුතුයි කියලා.ඉස්ලාමයේ ඇති දේව වන්දනයට හානියක් වෙන්නැත්තම් ඒ ඒ රටවල නීතියට අවනත වෙන්න කියලයි ෂරියාව කියන්නේ.එහෙම හානියක් වුනත් හිජ්රත් (රටින් පිටවී වෙනත් නිදහස් රටකට යෑම) කරන්න කියලයි තියෙන්නේ. ඉස්ලාමය එනවිට ලංකාවේ බෞද්ධ සංස්කෘතියක් තිබුන බව ඇත්ත.නමුත් ඉස්ලාම් අදහන යෝනකයන් ලංකාවට පැමිණෙන කොට ලංකාවේ බුදු දහම තිබ්බෙත් නැහැ,විජය පැමිණුනේත් නැහැ.ඒ වගේම උබලත් ලංකාවට ඔය පිටින් ගෙනා සංස්කෘතියක් තමයි.ඒ නිසා තමයි උබලා ඔච්චර බයවෙන්නේ තටත් පිටරට සංකෘතියක් ලංකාවට ඇවිත් උබලා කරා වගේ කරයි කියලා :lol: ඔබ කියන දේ අනුව අතරවරයක් වුනොත් ඒකට ලංකාවේ අපරාද නීතියක් කියලා දෙයක් තියෙනවා.දණ්ඩ නීති සංග්‍රහය අනුව ඒවට දඩුවම් ලැබෙයි.අතවරයක් වුනා කියලා එයාට බන්දලා දෙන්නේ නැහැ.මොකද ඌ අපරාධ කාරයෙක්. වයස 12 දී පැනලා ගියා නම් :shocked: මේක ඉතින් මුස්ලිම් සිංහල කියලා නැහැනේ එතකොට මොකද කරන්නේ. ? අනික ඉස්ලාමයේ කියලා තියෙන්නේ මැරි කරන්න නම් කෙල්ල හෝ කොල්ලා වැඩිවියට පත් වෙලා තියෙන්න ඕනි වගේම පවුල් ජීවිතයක් ගත කිරිම සඳහා ශාරිරික හා මානසිකව හැදිලා තියෙන්න ඕනි කියන එක.මේවා සම්පුර්ණ වෙන්නැතුව වයස 18 පසුවුනත් බන්දලා දෙන්න බැහැ. ගණුදෙනු කරන ව්‍යාපාරිකයින් හෙරොයින් ව්‍යාපාරයකට සම්බන්ධව සිටියේ නම් එම රටේ පොදු නීතිය යටතේ තමයි සිදු කරන්නේ.බැංකුවට මුස්ලිම් හෝ මුස්ලිම් නොවන කියලා එහෙම බේදයක් නැහැ.ඒ නිසා ගිණුම් හිමියාගේ ආගමික කරුණු බලපැවැත්වෙන්නේ නැහැ.ඒ නිසා ඕනෑම කෙනෙකුට ගිණුමක් විවෘත කරගෙන පවත්වාගෙන යා හැක.එහෙම අපරාධ කාරයෙක් නම් උසාවි නියෝගයකින් ගිණුම අත්හිටුවන්න හො නියෝගය අනුව ක්‍රියාකරන්නයි පුළුවන්. ගමේ කඩේ හකුරු වලට හා තේවලට අරක්කු දාන්නේ නැහැ නේද ? එතකොට ඒක කොහොමත් හලාල්.ඒ නිසා අපිට තේ බීලා හකුරු කාලා බනිස් කෑව කියලා තිබ්බ බඩගින්න නම් අහිමි වෙන්න පුළුවන් එහෙම කිසිම ගැටළුවක් නැහැ.මුස්ලිම් රටක ඉඳන් අරක්කු බොන්න පුළුවන්,ඌරුමස් කන්න පුළුවන්.ඔබට හලාල් එපාම නම් බත් ටිකක් කනකොට අරක්කු ටිකක් දාලා ඌරුමස් දැම්මාම හලාල් නැතිවෙනවා. කොළඔ පැත්තේ බලන්න චීන අකුරු එහෙම දකින්න පුළුවන්.සීගිරිය වගේ පැත්තක ගියානම් නාම පුවරු භාෂා 8කින් විතර තියෙනවා. අරාබියෙන් තියෙන ඒවා නීති විරෝධිනම් මුස්ලිම් අය පලි නැහැ.ඒකට නීතිය ක්‍රියාත්මක කරා නම් හරි අපේ පැත්තේ නම් එහෙම සිදුවෙනවා. එහෙම නැති ඒවත් ඇති . ඒ සඳහා ඔබට පුළුවන් පොලිසියේ පැමිණිල්ලක් දාලා ඒ ගැන සොයා බලා නීතිය හරියට ක්‍රියාත්මක කරන්න බල කරන්න. පසුගිය කාලෙක වැලිගම පැත්තේ එහෙම පල්ලියක් තිබිලා මුස්ලිම් කෙනෙක්ම නඩු දාලා දිනපු අවස්ථාවකුත් තියෙනවා. 1. [URL="https://www.lawnet.gov.lk/1946/12/31/makkiya-arabic-college-galle-incorporation-2/"]https://www.lawnet.gov.lk/1946/12/31/makkiya-arabic-college-galle-incorporation-2/[/URL] මේක 1988 දී කරපු ගැසට් එකක්.ඒකේ විස්තර තියෙනවා . 2. කිසිම අවුලක් නැහැ.දැනටමත් සිලබස් එක ගැසට් කරලා ප්‍රසිද්ධ කරලා තියෙන්නේ ,විබාගත් රජයේ තියෙන්නේ.ඉතින් අද්යාපන අමාත්‍යංශය යටතේ දැම්මොත් උපාදි ධාරි ගුරුවරුන් එහෙම රජයෙන් දෙයි නේ .ඒ නිසා අපිටමනේ වාසි.අපේ අයගේ නේ අද්යාපනය දියුණු වෙනේනේ. පසුව රජයේ ජොබ් වලටත් යන්න පුළුවන් වෙයි කියලා හිතෙනවා :).සහතික වලට පිළිගැනිමකුත් ඇති වෙයි . හරියට පිරිවෙන් වල ඉන්න අයට වගේ. හලිම් කියන්නේ තවත් එක් දේශපාලුවෙක් විතරයි.ඌ නේ කිව්වේ තණකොල කපන්න තමයි කඩු තියෙන්නේ කියලා :lol: ඇත්තටම පල්ලියක් තුල කඩු හමුවෙලා තිබුනේ කොම්පඤ්ඤ විදියේ පල්ලියකින් විතරයි.ඒකත් බෝම්බ සිද්ධියෙන් පස්සේ පොලිසියෙන් ගෙවල් සෝදිසි කරන නිසා පාතාල මංත්‍රි කෙනෙකුගේ ගෙදර තිබ්බ ඒවා පල්ලිය තුල හංගලා තියෙන්නේ.අනෙත් එක තැනක තිබුනේ මේස පිහි කිහිපයක් විතරයි.අනෙත් ඒවා ඔක්කොම මාද්‍ය සංදර්ශන.හමුදාපතිත් ඒ ගැන කියලා තිබ්බා.ස්වර්ණවාහිනියේ පවා බොරු නිව්ස් එකක් දාලා පස්සේ සමාව අරං තිබ්බ අවස්ථාත් තියෙනවා.මාලිගාවත්තේ පොදු නාන තොටුපලේ තිබ්බ කඩු පල්ලිය තුල තිබ්බා කියලයි මාද්‍ය වල තිබ්බේ. මෙන්න තවත් උදාහරණයක් [URL="https://twitter.com/LankadeepaNews/status/1128282577540829186"]https://twitter.com/LankadeepaNews/status/1128282577540829186[/URL] මේකේ ටයිටල් එකයි , ඇතුලේ ලිපියයි බලන්න . ආගමික අන්තවාදින් හැම ආගමකම ඉන්නවා.ඒක නැහැයි කියන්න බැහැ.අළුත්ගම,දිගන ගින්තොට සිද්ධිනුත් ආගමික අන්තවාදි ඒවා තමයි.ඒවා පටං ගත්තේ පන්සල්වලින්.ඒවගේම පංසල්වල බෝම්බ තුවක්කු කඩු හමුවෙලා නැත්ද ? ඊයේ බදුරලිය පාසලේ බෝම්බ තිබ්බ කියලා සිංහල එකෙක් තමයි අත් අඩංගුවට අරන් තියෙන්නේ.ඒ කියන්නේ මුස්ලිම් නිවාස වල කඩු තිබ්බ වගේ සිංහල ගෙවලුත් සර්ච් කරා නම් බොම්බත් හම්බවෙයි වගේ ;) ඒ වගේ අපතයින් හැම ආගමකම ඉන්නවා .නමුත් ඊයේ පෙරේදා සිද්ධිය සිදුවීමටත් පෙර සහරාන් ගැන කිව්වේ මුස්ලිම් අපේ අයයි.ඔයාලගේ සිංහල අය ඒක ගණන් ගත්තේ නැතුවට අපි පළි නැහැ.අපිට නීතිය ක්‍රියාත්මක කරන්න බැහැනේ. අනික සායිදමරුදු ත්‍රස්තවාදිනුත් පෙන්වා දුන්නේ එහේ මුස්ලිම් පල්ලියෙන් තමයි.අන්තවාදින් ඔවුන්ගේ මූලස්ථාන නීතිවිරෝදි විදියටයි හදන්නේ.ඒවා ගැන බැලීම රජයේ වගකීම[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom