Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ශරියා මද්රසා හලාල් ගැන ප්‍රශ්න ටිකක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හොඳයි. ප්‍රවේශය හොඳයි.

1. ශරියා කියන්නේ ඔබේ ඉස්ලාම් ආගමේ සියලු ඉගැන්වීම නම් ඔබේ එම ආගම ඇදහීම පිළිබඳව ශරියාව පිළිබඳව ගැටලුවක් නැහැ. ගැටලුව ඇති වන්නේ එම ඉගැන්වීම් තුළ ඔබම පවසන රාජ්‍ය පාලනය පිළිබඳව හෝ 1% ක් තරම වූ අපරාධ නීති සමාන වූ දඬුවම් ක්‍රම හෝ මෙරට ක්‍රියාත්මක කිරීමට යාමයි. ඉස්ලාමය, ශරියාව තුළින් ඔබේ අධ්‍යත්මය හෝ වත් පිළිවෙත් හෝ චරිත ලක්ෂණ ගුණ දියුණු කිරීම කිසිසේත් බෞද්ධ ක්‍රිස්තියානි හින්දු අපිට බාධාවක් නොවේ.

මිනිසුන් ශරියා ඉගැන්වීමට විරෝධයක් එක් කරන්නේ ඔබම කියන මෙරට නීතියට අවනත වන්න කියන කොටසට ඔබේම මුස්ලිම් අය නොපිළිගන්න නිසයි. යුක්තිය පසිඳලීමට තිබෙන නීතියට ඉඩ නොදී ගල් ගසා හෝ කඩුවෙන් කොටා යුක්තිය විසඳාලිය නොහැක. එවැනි සිද්ධි ලංකාව තුල වාර්තා උනා. රණ්ඩු කරගන්න එක මොන සමාජයේත් විය හැකියි. එහෙත් හදිසි අනතුරක් සිද්ධ වූ විට ඒ පුද්ගලයාව ගල් ගසා මැරීමට තැත්කිරීම කුමක්ද? අප්‍රේල් 21 බෝම්බය බැඳගෙන ආ සහරාන් පවා ශරියා නීතිය හැදෑරු අයෙක් වෙන්නැති නේද? ඔහු 72 වර්ජින්ස් සොයා ගියේ ආගමික අධ්‍යාපනයේ වරදක් නිසා විය හැකියි. ඔබ කියන පරිදි ශරියාවේ සියල්ල අඩංගු නම් ඒ සියල්ල කළ යුතුයි කියා සිතන සහරාන් වැනි අයත් බිහි වෙනවා. ඔබ තියරි ගැන උදම් අනනවා. සහරාන් ඒ තියරි සියල්ල ඉගෙන ගෙන ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරනවා

2. එවැනි ඉතිහාසයක් ගැන කතා කරන විට රාවණා ගැන මට මූලාශ්‍ර සමග කතා කළ හැකියි.

නමුත් වෙළෙඳාම සඳහා මෙරටට පැමිණි වෙළෙඳුන්ගෙන් ආරම්භ වූ මෙරට බිහිවූ ඉස්ලාමය පවතින ගැටලු සාකච්ඡා කිරීමට ප්‍රමාණවත්.

පැහැදිලිව කියන්න.

ඔබ මෙරට පවතින බෞද්ධ සමාජය තුළ ඉස්ලාම් අගමිකයෙක් ලෙස නිදහසේ ජීවත් වීමට එකඟද නැද්ද? (වෙළෙඳාම මූලික කොට ගත් ඔබ මුතුන් මිත්තන් මෙරට මුල් සමාජයේ ප්‍රතික්ෂේප නොවුනේ ඔවුන් බෞද්ධ සමාජය තම වැඩිමහල් සොහොයුරෙකු ලෙස සැබවින්ම සලකා කටයුතු කළ හෙයිනි )

3. කාති උසාවි යනු කුමක්ද?

මම මේ වාක්‍ය ටික කියෙව්වම නැවත පරික්ෂා කලා ඔබ ලියූ දෙයක්ද මා ලියූ දෙයක් නැවත මටම ලියලද කියලා...

දැන් ඔබට තෙරෙනවනේ 18 වෙද්දිත් මැරි කරන්න නුසුදුසු අය සිටිනවා යැයි කියන ඔබට වයස අවුරුදු 12 දි කොහොමත් නුසුදුසු අය ඉන්නවා කියලා.

සෙට්ස් කියලා ගණිතයේ උගන්වනවා (සිංහල නම දන්නේ නැහැ ). අවම වයස 18 වීම වැඩි අවස්තාවක් හිමි කර දෙනවා වැඩිවියට පත්වූ මානසිකව විවාහයට සුදුසු අයෙකු බවට පත්වීමට.

වයස 12 දි ළමයෙක්.

ඔබ එය පිළිගන්නවාද? වයස 12දි විවාහ නොකළ යුතුයි කියා?

ආගමික කටයුතු වලට යටත්ව ආගමික නීති වලට යටත්ව මූල්‍ය බැංකු පවා ඇති කරනවා.බැංකුව ශරියා නීති පිළිපදිනවා යැයි සිතමු. අනුගාමිකයා එම ආයතනයේ ආයෝජනය කරන්නේ හලාල් වැඩ වලින්ද හරාම් වැඩ වලින්ද කියලා සොයා නොබලන්නේ ඇයි. අනිත් සියලු බැංකු රටේ නීතිය පමණක් පිළිගෙන ආයෝජනයේ යෙදෙනවා. ශරියා නීතිය වන්වේ ද?

බැංකුව ශරියා. ගණුදෙනු කරු මොකක් කළත් කමක් නෑ. එහෙමනේ. මම යෝජනා කරනවා බැංකුව විසින් ගණුදෙනු කරුගේ මූල්‍ය වත්කම් යෙදවෙන්නේ කුමක් සඳහාද යන්න සොයා බලා ඒ අනූව කටයුතු කරන ලෙස. නැත්නම් බැන්කුවේ සල්ලි දාන්නේ කුඩු කාරයො

ඔබ ගොඩක් හොඳින් තේරුම් ගන්නවනේ.

මෙන්න මේ විදියට ගූගල් කරන්න.

" HALAL __________ " හිස්තැනට jaggery, tea, cofee කියලා ටයිප් කරලා බලන්න.

ඔබට වැටහේවි. හලාල් පේන්ටින් බ්‍රශ් පවා තිබේ

අරක්කු හා ඌරුමස් වලින් පමණක් තොර නම් හලාල් ද?

තවත් කරුණු බලපානවද?

භාෂා 100 කින් තිබුණත් කමක් නැහැ සංචාරකයන්ට පහසු වන්නට. සිංහල දෙමළ අතහැර අරාබි අකුරු හා ඉංග්‍රීසි අකුරු වලින් ලෝකල් කවුන්සිල් වල නාම පුවරු එල්ලන තැනට ගිය අරාබිකරනයයි ප්රශ්නය.

ඔව් රටේ නීතිය ක්‍රියාත්මක කළ යුතුයි

මොනවා

එතකොට මම මේ ඉන්න පැත්තේ අය විතරද උදේට මට වද දෙන්නේ? නිදාගන්න නොදී. කණ ළඟ හෙන පුපුරනවා දවාලට. අල්ලපු ගෙදර අන්කල්ගේ බබා ඇහැරෙනවා සද්දෙට.

ඇත්තටම ඇයි ඒ ස්පීකර්ස් දාන්නේ කියලා ඔයා දන්නවද?

1. ඒ 1870 දි ලියාපදිංචි වූ ආයතනයේ උගන්වන දේවල්මද දැනුත් උගන්වන්නේ කියලා හොයන්න විදිහක් නෑනේ.

මම එහෙම කිව්වේ ඉස්සර මද්රසා වලින් සහරාන් ලා වගේ අය කඩුවෙන් කොටාගෙන කොටාගෙන ගිහින් මැරුවය කියලවත් අහලා නැති නිසා.

වසර 130-140 කට පස්සේ බ්‍රේන් ඩැමේජ් වෙලාද එතකොට? මද්රසා නම විතරද අදට ඉතුරු.

2. දැනටමත් එම පහසුකම අත් විඳිනවා. අලුත් දෙයක් නෙවෙයි.

මා සොයා බැලූ විදියට ආගමික අධ්‍යාපනය උදෙසා උපාධි ලබාදෙන ආයතන දැනටමත් විශ්ව විද්‍යාල කොමිෂන් සභාව තුල ලියාපදිංචි වී සිටින හෙයින් අරාබි විදුහල් හෝ ඒ ආසන්න නම් වලින් වන අධ්‍යාපන ආයතන වලින් බිහි වන අය සංවර්ධන නිලධාරීන් ලෙස රාජ්‍ය සේවයට එක්වී සිටිනවා.

මුස්ලිම් පමණක් නොවේ ක්‍රිස්තියානි පල්ලි වලින් ක්‍රියාත්මක ආයතනද එසේ විශ්ව විද්‍යාල කොමිෂන් සභාවේ ලියාපදිංචි වී සාමන්‍ය විශ්ව විද්‍යාල වලින් පිට වෙන සිසුන් හා සම අධ්‍යාපන සුදුසුකම් ලැබූවන් බවට පත්වී සංවර්ධන නිලධාරීන් වෙනවා. (විශ්වවිද්‍යාල බාහිර උපාධිදාරීන් ද විශ්ව විද්‍යාල සිසුන් ද එකම සුදුසුකම සැපිරූ අය ලෙස සංවර්ධන නිලධාරී බඳවා ගැනීම් වලදී හඳුනා ගෙන තිබීම )

1.කඩු කිණිසි හමුවීම මාධ්‍ය සදාචාරය ප්‍රශ්න තිබෙනවා තමයි. මම පල්ලි ප්‍රමාණය ගැන අහුවේ. හලීම් ඇමති ගැන කතා කලේ ඔහු ආගමික කටයුතු ඇමති නිසා.

මුස්ලිම් අයගේ පවුල් පහක් උනාම පල්ලියක් හදන්න ඕනේ වගේ දෙයක් තිබෙනවාද? 5 ක්ද 10 ක්ද?

2. ආගමික අන්තවාදය තිබෙනව තමයි.

ඒත් මේ බෝම්බ ගහගෙන මරාගෙන මැරෙන ත්‍රස්ත්වාදය බිහි උනේ මුස්ලිම් අය අතරින්නේ.

සහරාන් ගැන ඔයාලා කිව්වලු. බලධාරීන් ඇහුවේ නැල්ලු.

අපි ඔයාලට කියනවා ඒ සහරාන්ලා ට තියරි උගන්වන මද්රසා බිහිවෙලා. ඒවට විරුද්ධව ඔයාලා පෙළගැහෙන්න කියලා.

සහරාන්ලා බිහිවෙන්න කලින් විසඳුම් හොයන්න වෙනවනේ.

[QUOTE="euler, post: 24512722, member: 570186"] [SIZE="4"][COLOR="#f22d02"][B] හොඳයි. ප්‍රවේශය හොඳයි. 1. ශරියා කියන්නේ ඔබේ ඉස්ලාම් ආගමේ සියලු ඉගැන්වීම නම් ඔබේ එම ආගම ඇදහීම පිළිබඳව ශරියාව පිළිබඳව ගැටලුවක් නැහැ. ගැටලුව ඇති වන්නේ එම ඉගැන්වීම් තුළ ඔබම පවසන රාජ්‍ය පාලනය පිළිබඳව හෝ 1% ක් තරම වූ අපරාධ නීති සමාන වූ දඬුවම් ක්‍රම හෝ මෙරට ක්‍රියාත්මක කිරීමට යාමයි. ඉස්ලාමය, ශරියාව තුළින් ඔබේ අධ්‍යත්මය හෝ වත් පිළිවෙත් හෝ චරිත ලක්ෂණ ගුණ දියුණු කිරීම කිසිසේත් බෞද්ධ ක්‍රිස්තියානි හින්දු අපිට බාධාවක් නොවේ. මිනිසුන් ශරියා ඉගැන්වීමට විරෝධයක් එක් කරන්නේ ඔබම කියන මෙරට නීතියට අවනත වන්න කියන කොටසට ඔබේම මුස්ලිම් අය නොපිළිගන්න නිසයි. යුක්තිය පසිඳලීමට තිබෙන නීතියට ඉඩ නොදී ගල් ගසා හෝ කඩුවෙන් කොටා යුක්තිය විසඳාලිය නොහැක. එවැනි සිද්ධි ලංකාව තුල වාර්තා උනා. රණ්ඩු කරගන්න එක මොන සමාජයේත් විය හැකියි. එහෙත් හදිසි අනතුරක් සිද්ධ වූ විට ඒ පුද්ගලයාව ගල් ගසා මැරීමට තැත්කිරීම කුමක්ද? අප්‍රේල් 21 බෝම්බය බැඳගෙන ආ සහරාන් පවා ශරියා නීතිය හැදෑරු අයෙක් වෙන්නැති නේද? ඔහු 72 වර්ජින්ස් සොයා ගියේ ආගමික අධ්‍යාපනයේ වරදක් නිසා විය හැකියි. ඔබ කියන පරිදි ශරියාවේ සියල්ල අඩංගු නම් ඒ සියල්ල කළ යුතුයි කියා සිතන සහරාන් වැනි අයත් බිහි වෙනවා. ඔබ තියරි ගැන උදම් අනනවා. සහරාන් ඒ තියරි සියල්ල ඉගෙන ගෙන ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරනවා 2. එවැනි ඉතිහාසයක් ගැන කතා කරන විට රාවණා ගැන මට මූලාශ්‍ර සමග කතා කළ හැකියි. නමුත් වෙළෙඳාම සඳහා මෙරටට පැමිණි වෙළෙඳුන්ගෙන් ආරම්භ වූ මෙරට බිහිවූ ඉස්ලාමය පවතින ගැටලු සාකච්ඡා කිරීමට ප්‍රමාණවත්. පැහැදිලිව කියන්න. ඔබ මෙරට පවතින බෞද්ධ සමාජය තුළ ඉස්ලාම් අගමිකයෙක් ලෙස නිදහසේ ජීවත් වීමට එකඟද නැද්ද? (වෙළෙඳාම මූලික කොට ගත් ඔබ මුතුන් මිත්තන් මෙරට මුල් සමාජයේ ප්‍රතික්ෂේප නොවුනේ ඔවුන් බෞද්ධ සමාජය තම වැඩිමහල් සොහොයුරෙකු ලෙස සැබවින්ම සලකා කටයුතු කළ හෙයිනි ) 3. කාති උසාවි යනු කුමක්ද? [/B][/COLOR][/SIZE] [SIZE="4"][COLOR="#f22d02"][B] මම මේ වාක්‍ය ටික කියෙව්වම නැවත පරික්ෂා කලා ඔබ ලියූ දෙයක්ද මා ලියූ දෙයක් නැවත මටම ලියලද කියලා...:lol: දැන් ඔබට තෙරෙනවනේ 18 වෙද්දිත් මැරි කරන්න නුසුදුසු අය සිටිනවා යැයි කියන ඔබට වයස අවුරුදු 12 දි කොහොමත් නුසුදුසු අය ඉන්නවා කියලා. සෙට්ස් කියලා ගණිතයේ උගන්වනවා (සිංහල නම දන්නේ නැහැ ). අවම වයස 18 වීම වැඩි අවස්තාවක් හිමි කර දෙනවා වැඩිවියට පත්වූ මානසිකව විවාහයට සුදුසු අයෙකු බවට පත්වීමට. වයස 12 දි ළමයෙක්. ඔබ එය පිළිගන්නවාද? වයස 12දි විවාහ නොකළ යුතුයි කියා?[/B][/COLOR][/SIZE] [SIZE="4"][COLOR="#f22d02"][B] ආගමික කටයුතු වලට යටත්ව ආගමික නීති වලට යටත්ව මූල්‍ය බැංකු පවා ඇති කරනවා.බැංකුව ශරියා නීති පිළිපදිනවා යැයි සිතමු. අනුගාමිකයා එම ආයතනයේ ආයෝජනය කරන්නේ හලාල් වැඩ වලින්ද හරාම් වැඩ වලින්ද කියලා සොයා නොබලන්නේ ඇයි. අනිත් සියලු බැංකු රටේ නීතිය පමණක් පිළිගෙන ආයෝජනයේ යෙදෙනවා. ශරියා නීතිය වන්වේ ද? බැංකුව ශරියා. ගණුදෙනු කරු මොකක් කළත් කමක් නෑ. එහෙමනේ. මම යෝජනා කරනවා බැංකුව විසින් ගණුදෙනු කරුගේ මූල්‍ය වත්කම් යෙදවෙන්නේ කුමක් සඳහාද යන්න සොයා බලා ඒ අනූව කටයුතු කරන ලෙස. නැත්නම් බැන්කුවේ සල්ලි දාන්නේ කුඩු කාරයො :lol: [/B][/COLOR][/SIZE] [SIZE="4"][COLOR="#f22d02"][B] ඔබ ගොඩක් හොඳින් තේරුම් ගන්නවනේ. මෙන්න මේ විදියට ගූගල් කරන්න. " HALAL __________ " හිස්තැනට jaggery, tea, cofee කියලා ටයිප් කරලා බලන්න. ඔබට වැටහේවි. හලාල් පේන්ටින් බ්‍රශ් පවා තිබේ :lol:[/B][/COLOR][/SIZE] [SIZE="4"][COLOR="#f22d02"][B] අරක්කු හා ඌරුමස් වලින් පමණක් තොර නම් හලාල් ද? තවත් කරුණු බලපානවද?[/B][/COLOR][/SIZE] [SIZE="4"][COLOR="#f22d02"][B] භාෂා 100 කින් තිබුණත් කමක් නැහැ සංචාරකයන්ට පහසු වන්නට. සිංහල දෙමළ අතහැර අරාබි අකුරු හා ඉංග්‍රීසි අකුරු වලින් ලෝකල් කවුන්සිල් වල නාම පුවරු එල්ලන තැනට ගිය අරාබිකරනයයි ප්රශ්නය. ඔව් රටේ නීතිය ක්‍රියාත්මක කළ යුතුයි:yes:[/B][/COLOR][/SIZE] [SIZE="4"][COLOR="#f22d02"][B] මොනවා :shocked::shocked::shocked: එතකොට මම මේ ඉන්න පැත්තේ අය විතරද උදේට මට වද දෙන්නේ? නිදාගන්න නොදී. කණ ළඟ හෙන පුපුරනවා දවාලට. අල්ලපු ගෙදර අන්කල්ගේ බබා ඇහැරෙනවා සද්දෙට.:( ඇත්තටම ඇයි ඒ ස්පීකර්ස් දාන්නේ කියලා ඔයා දන්නවද?[/B][/COLOR][/SIZE] [SIZE="4"][COLOR="#f22d02"][B] 1. ඒ 1870 දි ලියාපදිංචි වූ ආයතනයේ උගන්වන දේවල්මද දැනුත් උගන්වන්නේ කියලා හොයන්න විදිහක් නෑනේ. මම එහෙම කිව්වේ ඉස්සර මද්රසා වලින් සහරාන් ලා වගේ අය කඩුවෙන් කොටාගෙන කොටාගෙන ගිහින් මැරුවය කියලවත් අහලා නැති නිසා. වසර 130-140 කට පස්සේ බ්‍රේන් ඩැමේජ් වෙලාද එතකොට? මද්රසා නම විතරද අදට ඉතුරු. 2. දැනටමත් එම පහසුකම අත් විඳිනවා. අලුත් දෙයක් නෙවෙයි. මා සොයා බැලූ විදියට ආගමික අධ්‍යාපනය උදෙසා උපාධි ලබාදෙන ආයතන දැනටමත් විශ්ව විද්‍යාල කොමිෂන් සභාව තුල ලියාපදිංචි වී සිටින හෙයින් අරාබි විදුහල් හෝ ඒ ආසන්න නම් වලින් වන අධ්‍යාපන ආයතන වලින් බිහි වන අය සංවර්ධන නිලධාරීන් ලෙස රාජ්‍ය සේවයට එක්වී සිටිනවා. මුස්ලිම් පමණක් නොවේ ක්‍රිස්තියානි පල්ලි වලින් ක්‍රියාත්මක ආයතනද එසේ විශ්ව විද්‍යාල කොමිෂන් සභාවේ ලියාපදිංචි වී සාමන්‍ය විශ්ව විද්‍යාල වලින් පිට වෙන සිසුන් හා සම අධ්‍යාපන සුදුසුකම් ලැබූවන් බවට පත්වී සංවර්ධන නිලධාරීන් වෙනවා. (විශ්වවිද්‍යාල බාහිර උපාධිදාරීන් ද විශ්ව විද්‍යාල සිසුන් ද එකම සුදුසුකම සැපිරූ අය ලෙස සංවර්ධන නිලධාරී බඳවා ගැනීම් වලදී හඳුනා ගෙන තිබීම )[/B][/COLOR][/SIZE] [SIZE="4"][COLOR="#f22d02"][B] 1.කඩු කිණිසි හමුවීම මාධ්‍ය සදාචාරය ප්‍රශ්න තිබෙනවා තමයි. මම පල්ලි ප්‍රමාණය ගැන අහුවේ. හලීම් ඇමති ගැන කතා කලේ ඔහු ආගමික කටයුතු ඇමති නිසා. මුස්ලිම් අයගේ පවුල් පහක් උනාම පල්ලියක් හදන්න ඕනේ වගේ දෙයක් තිබෙනවාද? 5 ක්ද 10 ක්ද? 2. ආගමික අන්තවාදය තිබෙනව තමයි. ඒත් මේ බෝම්බ ගහගෙන මරාගෙන මැරෙන ත්‍රස්ත්වාදය බිහි උනේ මුස්ලිම් අය අතරින්නේ. සහරාන් ගැන ඔයාලා කිව්වලු. බලධාරීන් ඇහුවේ නැල්ලු. අපි ඔයාලට කියනවා ඒ සහරාන්ලා ට තියරි උගන්වන මද්රසා බිහිවෙලා. ඒවට විරුද්ධව ඔයාලා පෙළගැහෙන්න කියලා. සහරාන්ලා බිහිවෙන්න කලින් විසඳුම් හොයන්න වෙනවනේ. [/B][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom