Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ශරියා මද්රසා හලාල් ගැන ප්‍රශ්න ටිකක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ෂරියා නීතියෙන් කරන්නේ කුමක්ද?

අල් කුරානය සහ මුහම්මද් නබිතුමාගේ ඉගැන්වීම් ඇසුරෙන් ‘ශරියා නීතිය’ සැකසී ඇත. ෂරියා නීතියෙන් මිනිසාට නිවැරදි දහම් මග පෙන්වා දෙන්නේය. ඒ අනුව මිනිස් ජිවිතයේ පිළිපැදිය යතු සෑම දෙයක්ම ඉන් ආවරණය කෙරෙන්නේය. එනම් කෙනෙක් අවදි වීමේ සිට නැවත නින්දට යන තුරු අවශ්‍ය කරන සෑම දෙයක්ම එහි ඇතුලත්ය. මිට අමතරව ෂරියා නනීතියේ ඇති දඬුවම් වලින් කෙරෙන්නේ මිනිසුන්ට නිදහසේ ජිවත්විය හැකි පරිසරයක් නිර්මාණය කර දීමය. ඒ අනුව සමාජයේ යහ පැවැත්මට බදා කරන වැරදි තුරන් කිරීම සඳහා ඒවාට දැඬි දඬුවම් නියම කොට ඇත. මේ නිසා ෂරියා නීති පවතින රටවල්වල සොරකම, ස්ත්‍රී දුෂණ, මංකොල්ල කෑම වැනි විශාල වැරදි ඉතාමත්ම අඩුය.ෂරියා නීති වලින් බලාපොරොත්තු වන්නේ මිනිසාට උපරිම වශෙයන් සහය ලබා දී නිවැරදි මාර්ගය වෙත යොමු කිරීමය. ඒ අනුව මිනිස් ඝාතකයෙකුට පවා සමාව ගැනීමට හැකිවන පරිදි නීති සකස් කොට ඇත. එපමනක් නොව අනෙකුත් වැරදි සඳහාද එලෙසම සමාව ගැනීමට අවකාශ සලසා දී තිබේ. ඒවා වෙන වෙනම පහතින් විස්තර කොට ඇත.

මිනිස් ඝාතන සඳහා ෂරියා නිතිය :

මිනිස් ඝාතකයෙකුට ෂරියා නීතියෙන් එකවරම මරණ දඬුවම නියම කරන්නේ නැත. ඒ අනුව චුදිතයෙකුගේ ජිවත් වීමේ අයිතිය සැලකිල්ලට ගෙන පැමිණිලි පාර්ශවයෙන් සමාව ගෙන නිදහස් වීමට ෂරියා නීතියෙන් අවස්ථාවක් ලබාදෙන්නේය. එය අසාර්ථක වූ විට වන්දියක් ගෙවා නිදහස් වීමට අවකාශ සලසා දී තිබේ. එම අවස්ථා දෙකම අසාර්ථක වූ විට පමණක් ෂරියා නීතිය අනුව මිනිස් ඝාතකයෙකුට උසාවියකදී මරණ දඬුවම නියම කෙරෙන්නේය. මෙය ශරියාව හැර වෙනත් නීතිවල සුලබව දැකිය නොහැකි තත්වයකි. කෙසේ වෙතත් ෂරියා නීතිය අනුව දඬුවම ක්‍රියාත්මක කරන්නේ ජනතාවට දැකිය හැකි පරිදිය. එමගින් අනෙක් අයට පුර්වාදර්ශයක් ලබා දෙන්නේය. මෙම ක්‍රමය නිසා ෂරියා නීති ක්‍රියාත්මක වන රටවල්වල වැරදි කරන අයගේ විශාල අඩුවක් දැකිය හැකිය.

විවාහය:

ෂරියා නීතිවලින් විවාහ නොකළ යුතු අයගේ නාම ලැයිස්තුව ලබා දී ඇත. එබැවින් එම කාණ්ඩයට අයත් කාන්තාවන් හැර වෙනත් ඕනෑම කාන්තාවක් සමග විවාහ විය හැකිය. එසේම විවාහ වීමට සුදුසු වයස් සීමාව කුමක්දැයි ලබා දී ඇත. එබැවින් තමන්ගේ උවමනාව අනුව විවාහයට ඇතුලත් වීමටතිබෙන අයිතියට බදා පමුණුවා නොමැත. මේ හේතුවෙන් සෑම කෙනෙකුම එම වයස් සිමාවේ ඉහල අගය තෝරා ගත යුතු යැයි හෝ අවම සීමාව තෝරාගත යුතු යැයි බල කිරීමක් කර නොමැත. එම නිසා අවශ්‍යතාවය අනුව සුදුසු වයසකදී විවාහ වීමේ අයිතියට ෂරියා නීතියෙන් බදා පමුණුවා නොමැත.

බහු විවාහය:

ෂරියා නීතියෙන් විවාහ හතරක් කර ගැනීමට ඉඩ සලසා තිබීම බොහෝ අයගේ විවේචනයට කාරණාවක් වෙතත් එම අවසරය සමග දී ඇති කොන්දේසි දෙස බලන කල බොහෝ අයට එක් විවාහයක් පමණක් කිරීමට සිදු වන්නේය. බහු විවාහයට අවසර දී තිබෙන්නේ භාර්යාවන් අතර සාධාරණය ඉටු කල හැකි නම් පමණි. එය කල නොහැකි නම් එක් විවාහයක් පමණක් කරන ලෙස ශරියාවෙන් නියෝග කොට ඇත. මෙය තේරුම් නොගත් අය සිතන්නේ සෑම මුස්ලිම්වරයෙකුම විවාහ හතරක් කරගන්නා බවයි. එහෙත් ලංකාව වැනි රටක පවතින සමාජ ක්‍රමය අනුව එක් විවාහයකට වඩා කරගත් අය ඉතාමත් අඩුවෙන් දැකිය හැකිය. එය 1% ක් හෝ ඊටත් වඩා අඩු අගයක් ගන්නේය.

කාමය වරදවා හැසිරීම:

ෂරියා නීතියට අනුව කාමය වරදවා හැසිරීම උසාවියකදී තහවුරු කළහොත් මරණ දඬුවම ක්‍රියාත්මක කල යුතුය. එහෙත් එවැනි වරදක් කල බවට චෝදනා කිරීම සඳහා සිව් දෙනෙකුගේ ඇසින් දුටු ශාක්ෂි අවශ්‍ය වේ. එහෙත් එය පහසු කාර්යයක් නොවන නිසා මෙම දඬුවම ක්‍රියාත්මක කිරීම ඉතා දුෂ්කරය. ඒ අනුව කාමය වරදවා හැසිරීම වෙනුවෙන් දඬුවම් කල හැක්කේ ස්වෙජ්ජාවෙන් වරද පිළිගන්නේ නම් පමණි. කෙසේ වෙතත් එවැනි වරදක් වුවද බලධාරීන් හමුවට යාමට පෙර ඒ සඳහා පසුතැවිලි වන්නේ නම් දෙවියන්ගෙන් සමාව ලැබීමට අවස්ථාව උදා කර දී තිබේ. එහෙත් ඉස්ලාම් නොවන බොහෝ අයට මේ පිළිබඳව ඇත්තේ ඉතා අල්ප දැනුමක් බැවින් ඉස්ලාම් දහම ගැන වැරදි ආකල්ප දරති. කෙසේ වෙතත් ෂරියා නීතියේ පවතින දැඩි ස්වභාවය නිසා මුස්ලිම්වරුන් අතර කාමය වරදවා හැසිරීම ඉතා අවම මට්ටමක තිබෙනු දැකිය හැකිය.

ඇඳුම:

ෂරියා නීති වලින් කෙනෙකුගේ ඇඳුමේ සීමාවන් පෙන්වා දී තිබේ. ඒ අනුව ඕනෑම කෙනෙකුට එම සීමාවන්ට අනුකුලව ඇඳුම ඇඳිය හැකිය. මේ නිසා සමාජයට අහිතකර අන්දමේ ඇඳුම් ඇඳීම ඉස්ලාම් දහමින් අනුමත කරන්නේ නැත. මෙවැනි නීති නොමැති වීමේ ප්‍රතිපලයක් ලෙස ඇතැම් අය එක් අන්තයකට ගොස් තනපට සහ නිකරය පමණක් ඇඳගෙන පාර තොටේ යති. කෙසේ වෙතත් මෙම ඇඳුම් ක්‍රම දෙනින් ඇතිවන ප්‍රතිපල ගැන බුද්ධිමතුන්ට තේරුම් ගැනීමට හැකිවිය යුතුය.

සොරකම:

යම් සීමාවකට වඩා වැඩි වටිනාකමකින් යුත් භාණ්ඩයක් සොරකම් කිරීම වෙනුවෙන් අත කැපීමට ශරියාවෙන් නියම කොට ඇත. එහෙත් එවැනි වැරදි වලට ඇතැම් අවස්ථාවලදී සමාජය තුල මිනීමැරුම් පවා සිදු වන්නේය. ඒ අනුව බලන කල සොරකම් කල පාර්ශවයන්ට ශරියාවෙන් නියම කොට ඇත්තේ ඊට වඩා ලිහිල් දඬුවමකි. කෙසේ වෙතත් සොරාව බලධාරීන් හමුවට ඉදිරිපත් කිරීමට පෙර ඔහු හෝ ඇය කල වරද අනෙක් පාර්ශවය සමග සමතයකට පත්කර ගන්නේ නම් දෙවියන්ගෙන් සමාව ගැනීමට අවස්ථාව උදා කර ගත හැකිය. එවිට වරද කරුගේ අත කැපීමට සිදු වන්නේ නැත. එහෙත් මුස්ලිම් නොවන බොහෝ අය ඉස්ලාම් දහම ගැන නිවැරදි දැනුමක් නොමැති කමින් සිතන්නේ සොරකම් කල සෑම කෙනෙකුගේම අත කැපීම අනිවාර්ය බවයි. එහෙත් සොරකමට පනවා ඇති නීතියේ ස්වභාවය නිසා ෂරියා නීති ක්‍රියාත්මක වන රටවල්වල සොරකම ඉතා අඩුවෙන් දැකිය හැකිය. එම හේතුවෙන් මිනිසුන්ට සැනසීමෙන් ජිවත් වීමට අවකාශ සැලසෙන්නේය. ආභරණ පැළඳගෙන පාරතොටේ ගමන් යා හැකිය.

යුද්ධය:

ෂරියා නීතියෙන් සතුරා යුද්ධය ආරම්භ කල පසු ඊට එරෙහිව යුද්ධ කිරීම සඳහා අවසරය පිරිනමා තිබේ. මෙම අවසරය නොතිබුනේ නම් සතුරු ආක්‍රමණයකදී කුමක් කල හැකිද? ෂරියා නීතියේ පමණක් නොව ඕනෑම රටක යුද්ධ නිතිය සහ සිවිල් නීතිය යැයි කොටස් දෙකක් තිබේ. එහෙත් බොහෝ අය වැරදි දකින්නේ ෂරියාවෙන් ලබා දී ඇති එම අවසරය ගැන පමණි. මේ නිසා ඇතැම් අය අල් කුරානයේ තිබෙන යුද්ධයට ආදාළ වැකි එහි සන්දර්භයෙන් බැහැරව කරුණු ඉදිරිපත් කරමින් දොස් කියති. කෙසේ වෙතත් එසේ කිරීම ඔවුන්ගේ දැනුමේ ඇති අඩුවක් මිස දහමේ ඇති දෝෂයක් නොවේ.

ආගමික නිදහස:

ඕනෑම කෙනෙකුට තමන් කැමති දහමක් පිළිපැදීමේ නිදහස ෂරියා නීතියෙන් ස්ථාපනය කොට ඇත. එහෙත් අල් කුරානයෙන් වැරදි මාර්ගයෙන් නිවැරදි මාර්ගය වෙන්කොට පෙන්වා දී තිබේ. එයත් සමගම ඉස්ලාම් දහම් පිළිපදින්නැයි බලකිරීමක් නොමැති බව කුරානයේ අවධාරණය කොට ඇත. මේ නිසා නිවැරදි දහම කුමක්දැයි තෝරා ගැනීම මිනිසාට පවරා තිබෙන වගකීමක් බවට පත්කොට ඇත.

අල් කුරානයේ ඇති වැකි 6236 න් ඉහත දැක්වෙන කරුණු සඳහා වෙන් කොට ඇත්තේ 10% කට වඩා අඩුවෙනි. අනෙක් වැකිවලින් මිනිසාගේ අධ්‍යාත්මික ගුණ වගාව සඳහා අවශ්‍ය කරුණු පැහැදිලි කොට ඇත. තවද මරණයෙන් පසු ජීවිතය ගැන මිනිසාට දැනගත යුතු කාරණාවන් එහි සඳහන් වන්නේය. ඒවා දේව පණිවිඩයකින් ම මිස දැනගත කැකි වෙනත් ක්‍රමයක් නොමැත.

By Fasy Ajward. B.Sc (Sp.Phy) Hons.Jpura,

Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.

[QUOTE="sirajstc, post: 25097135, member: 91140"] [b]ෂරියා නීතියෙන් කරන්නේ කුමක්ද?[/b] [SIZE="3"][COLOR="Red"]අල් කුරානය සහ මුහම්මද් නබිතුමාගේ ඉගැන්වීම් ඇසුරෙන් ‘ශරියා නීතිය’ සැකසී ඇත. ෂරියා නීතියෙන් මිනිසාට නිවැරදි දහම් මග පෙන්වා දෙන්නේය. ඒ අනුව මිනිස් ජිවිතයේ පිළිපැදිය යතු සෑම දෙයක්ම ඉන් ආවරණය කෙරෙන්නේය. එනම් කෙනෙක් අවදි වීමේ සිට නැවත නින්දට යන තුරු අවශ්‍ය කරන සෑම දෙයක්ම එහි ඇතුලත්ය. මිට අමතරව ෂරියා නනීතියේ ඇති දඬුවම් වලින් කෙරෙන්නේ මිනිසුන්ට නිදහසේ ජිවත්විය හැකි පරිසරයක් නිර්මාණය කර දීමය. ඒ අනුව සමාජයේ යහ පැවැත්මට බදා කරන වැරදි තුරන් කිරීම සඳහා ඒවාට දැඬි දඬුවම් නියම කොට ඇත. මේ නිසා ෂරියා නීති පවතින රටවල්වල සොරකම, ස්ත්‍රී දුෂණ, මංකොල්ල කෑම වැනි විශාල වැරදි ඉතාමත්ම අඩුය.ෂරියා නීති වලින් බලාපොරොත්තු වන්නේ මිනිසාට උපරිම වශෙයන් සහය ලබා දී නිවැරදි මාර්ගය වෙත යොමු කිරීමය. ඒ අනුව මිනිස් ඝාතකයෙකුට පවා සමාව ගැනීමට හැකිවන පරිදි නීති සකස් කොට ඇත. එපමනක් නොව අනෙකුත් වැරදි සඳහාද එලෙසම සමාව ගැනීමට අවකාශ සලසා දී තිබේ. ඒවා වෙන වෙනම පහතින් විස්තර කොට ඇත. මිනිස් ඝාතන සඳහා ෂරියා නිතිය : මිනිස් ඝාතකයෙකුට ෂරියා නීතියෙන් එකවරම මරණ දඬුවම නියම කරන්නේ නැත. ඒ අනුව චුදිතයෙකුගේ ජිවත් වීමේ අයිතිය සැලකිල්ලට ගෙන පැමිණිලි පාර්ශවයෙන් සමාව ගෙන නිදහස් වීමට ෂරියා නීතියෙන් අවස්ථාවක් ලබාදෙන්නේය. එය අසාර්ථක වූ විට වන්දියක් ගෙවා නිදහස් වීමට අවකාශ සලසා දී තිබේ. එම අවස්ථා දෙකම අසාර්ථක වූ විට පමණක් ෂරියා නීතිය අනුව මිනිස් ඝාතකයෙකුට උසාවියකදී මරණ දඬුවම නියම කෙරෙන්නේය. මෙය ශරියාව හැර වෙනත් නීතිවල සුලබව දැකිය නොහැකි තත්වයකි. කෙසේ වෙතත් ෂරියා නීතිය අනුව දඬුවම ක්‍රියාත්මක කරන්නේ ජනතාවට දැකිය හැකි පරිදිය. එමගින් අනෙක් අයට පුර්වාදර්ශයක් ලබා දෙන්නේය. මෙම ක්‍රමය නිසා ෂරියා නීති ක්‍රියාත්මක වන රටවල්වල වැරදි කරන අයගේ විශාල අඩුවක් දැකිය හැකිය. විවාහය: ෂරියා නීතිවලින් විවාහ නොකළ යුතු අයගේ නාම ලැයිස්තුව ලබා දී ඇත. එබැවින් එම කාණ්ඩයට අයත් කාන්තාවන් හැර වෙනත් ඕනෑම කාන්තාවක් සමග විවාහ විය හැකිය. එසේම විවාහ වීමට සුදුසු වයස් සීමාව කුමක්දැයි ලබා දී ඇත. එබැවින් තමන්ගේ උවමනාව අනුව විවාහයට ඇතුලත් වීමටතිබෙන අයිතියට බදා පමුණුවා නොමැත. මේ හේතුවෙන් සෑම කෙනෙකුම එම වයස් සිමාවේ ඉහල අගය තෝරා ගත යුතු යැයි හෝ අවම සීමාව තෝරාගත යුතු යැයි බල කිරීමක් කර නොමැත. එම නිසා අවශ්‍යතාවය අනුව සුදුසු වයසකදී විවාහ වීමේ අයිතියට ෂරියා නීතියෙන් බදා පමුණුවා නොමැත. බහු විවාහය: ෂරියා නීතියෙන් විවාහ හතරක් කර ගැනීමට ඉඩ සලසා තිබීම බොහෝ අයගේ විවේචනයට කාරණාවක් වෙතත් එම අවසරය සමග දී ඇති කොන්දේසි දෙස බලන කල බොහෝ අයට එක් විවාහයක් පමණක් කිරීමට සිදු වන්නේය. බහු විවාහයට අවසර දී තිබෙන්නේ භාර්යාවන් අතර සාධාරණය ඉටු කල හැකි නම් පමණි. එය කල නොහැකි නම් එක් විවාහයක් පමණක් කරන ලෙස ශරියාවෙන් නියෝග කොට ඇත. මෙය තේරුම් නොගත් අය සිතන්නේ සෑම මුස්ලිම්වරයෙකුම විවාහ හතරක් කරගන්නා බවයි. එහෙත් ලංකාව වැනි රටක පවතින සමාජ ක්‍රමය අනුව එක් විවාහයකට වඩා කරගත් අය ඉතාමත් අඩුවෙන් දැකිය හැකිය. එය 1% ක් හෝ ඊටත් වඩා අඩු අගයක් ගන්නේය. කාමය වරදවා හැසිරීම: ෂරියා නීතියට අනුව කාමය වරදවා හැසිරීම උසාවියකදී තහවුරු කළහොත් මරණ දඬුවම ක්‍රියාත්මක කල යුතුය. එහෙත් එවැනි වරදක් කල බවට චෝදනා කිරීම සඳහා සිව් දෙනෙකුගේ ඇසින් දුටු ශාක්ෂි අවශ්‍ය වේ. එහෙත් එය පහසු කාර්යයක් නොවන නිසා මෙම දඬුවම ක්‍රියාත්මක කිරීම ඉතා දුෂ්කරය. ඒ අනුව කාමය වරදවා හැසිරීම වෙනුවෙන් දඬුවම් කල හැක්කේ ස්වෙජ්ජාවෙන් වරද පිළිගන්නේ නම් පමණි. කෙසේ වෙතත් එවැනි වරදක් වුවද බලධාරීන් හමුවට යාමට පෙර ඒ සඳහා පසුතැවිලි වන්නේ නම් දෙවියන්ගෙන් සමාව ලැබීමට අවස්ථාව උදා කර දී තිබේ. එහෙත් ඉස්ලාම් නොවන බොහෝ අයට මේ පිළිබඳව ඇත්තේ ඉතා අල්ප දැනුමක් බැවින් ඉස්ලාම් දහම ගැන වැරදි ආකල්ප දරති. කෙසේ වෙතත් ෂරියා නීතියේ පවතින දැඩි ස්වභාවය නිසා මුස්ලිම්වරුන් අතර කාමය වරදවා හැසිරීම ඉතා අවම මට්ටමක තිබෙනු දැකිය හැකිය. ඇඳුම: ෂරියා නීති වලින් කෙනෙකුගේ ඇඳුමේ සීමාවන් පෙන්වා දී තිබේ. ඒ අනුව ඕනෑම කෙනෙකුට එම සීමාවන්ට අනුකුලව ඇඳුම ඇඳිය හැකිය. මේ නිසා සමාජයට අහිතකර අන්දමේ ඇඳුම් ඇඳීම ඉස්ලාම් දහමින් අනුමත කරන්නේ නැත. මෙවැනි නීති නොමැති වීමේ ප්‍රතිපලයක් ලෙස ඇතැම් අය එක් අන්තයකට ගොස් තනපට සහ නිකරය පමණක් ඇඳගෙන පාර තොටේ යති. කෙසේ වෙතත් මෙම ඇඳුම් ක්‍රම දෙනින් ඇතිවන ප්‍රතිපල ගැන බුද්ධිමතුන්ට තේරුම් ගැනීමට හැකිවිය යුතුය. සොරකම: යම් සීමාවකට වඩා වැඩි වටිනාකමකින් යුත් භාණ්ඩයක් සොරකම් කිරීම වෙනුවෙන් අත කැපීමට ශරියාවෙන් නියම කොට ඇත. එහෙත් එවැනි වැරදි වලට ඇතැම් අවස්ථාවලදී සමාජය තුල මිනීමැරුම් පවා සිදු වන්නේය. ඒ අනුව බලන කල සොරකම් කල පාර්ශවයන්ට ශරියාවෙන් නියම කොට ඇත්තේ ඊට වඩා ලිහිල් දඬුවමකි. කෙසේ වෙතත් සොරාව බලධාරීන් හමුවට ඉදිරිපත් කිරීමට පෙර ඔහු හෝ ඇය කල වරද අනෙක් පාර්ශවය සමග සමතයකට පත්කර ගන්නේ නම් දෙවියන්ගෙන් සමාව ගැනීමට අවස්ථාව උදා කර ගත හැකිය. එවිට වරද කරුගේ අත කැපීමට සිදු වන්නේ නැත. එහෙත් මුස්ලිම් නොවන බොහෝ අය ඉස්ලාම් දහම ගැන නිවැරදි දැනුමක් නොමැති කමින් සිතන්නේ සොරකම් කල සෑම කෙනෙකුගේම අත කැපීම අනිවාර්ය බවයි. එහෙත් සොරකමට පනවා ඇති නීතියේ ස්වභාවය නිසා ෂරියා නීති ක්‍රියාත්මක වන රටවල්වල සොරකම ඉතා අඩුවෙන් දැකිය හැකිය. එම හේතුවෙන් මිනිසුන්ට සැනසීමෙන් ජිවත් වීමට අවකාශ සැලසෙන්නේය. ආභරණ පැළඳගෙන පාරතොටේ ගමන් යා හැකිය. යුද්ධය: ෂරියා නීතියෙන් සතුරා යුද්ධය ආරම්භ කල පසු ඊට එරෙහිව යුද්ධ කිරීම සඳහා අවසරය පිරිනමා තිබේ. මෙම අවසරය නොතිබුනේ නම් සතුරු ආක්‍රමණයකදී කුමක් කල හැකිද? ෂරියා නීතියේ පමණක් නොව ඕනෑම රටක යුද්ධ නිතිය සහ සිවිල් නීතිය යැයි කොටස් දෙකක් තිබේ. එහෙත් බොහෝ අය වැරදි දකින්නේ ෂරියාවෙන් ලබා දී ඇති එම අවසරය ගැන පමණි. මේ නිසා ඇතැම් අය අල් කුරානයේ තිබෙන යුද්ධයට ආදාළ වැකි එහි සන්දර්භයෙන් බැහැරව කරුණු ඉදිරිපත් කරමින් දොස් කියති. කෙසේ වෙතත් එසේ කිරීම ඔවුන්ගේ දැනුමේ ඇති අඩුවක් මිස දහමේ ඇති දෝෂයක් නොවේ. ආගමික නිදහස: ඕනෑම කෙනෙකුට තමන් කැමති දහමක් පිළිපැදීමේ නිදහස ෂරියා නීතියෙන් ස්ථාපනය කොට ඇත. එහෙත් අල් කුරානයෙන් වැරදි මාර්ගයෙන් නිවැරදි මාර්ගය වෙන්කොට පෙන්වා දී තිබේ. එයත් සමගම ඉස්ලාම් දහම් පිළිපදින්නැයි බලකිරීමක් නොමැති බව කුරානයේ අවධාරණය කොට ඇත. මේ නිසා නිවැරදි දහම කුමක්දැයි තෝරා ගැනීම මිනිසාට පවරා තිබෙන වගකීමක් බවට පත්කොට ඇත. අල් කුරානයේ ඇති වැකි 6236 න් ඉහත දැක්වෙන කරුණු සඳහා වෙන් කොට ඇත්තේ 10% කට වඩා අඩුවෙනි. අනෙක් වැකිවලින් මිනිසාගේ අධ්‍යාත්මික ගුණ වගාව සඳහා අවශ්‍ය කරුණු පැහැදිලි කොට ඇත. තවද මරණයෙන් පසු ජීවිතය ගැන මිනිසාට දැනගත යුතු කාරණාවන් එහි සඳහන් වන්නේය. ඒවා දේව පණිවිඩයකින් ම මිස දැනගත කැකි වෙනත් ක්‍රමයක් නොමැත. By Fasy Ajward. B.Sc (Sp.Phy) Hons.Jpura, Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom