Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
ශරීරයට හානිකරම ජංගම දුරකථන 5 මෙන්න.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ශරීරයට හානිකරම ජංගම දුරකථන 5 මෙන්න.

පර්යේෂකයන් ලොව පුරා සිදු කල පර්යේෂණ වලට අනුව ජංගම දුරකථන ශරීර වලට හානී දායක වන බව සොයා ගෙන තිබෙනවා. ඊශ්‍රායෙලයේ පිහිටි Weizmann Institute of Science මගින් සිදුකල නවතම පර්යේෂණය මගින් මේ කාරණය තව දුරටත් සනාථ වෙනවා. මේ ජංගම දුරකතනයක් වරක් භාවිත කිරීමම පිලිකා සෛල ඇතිකිරීමට සමත්ලු. ඉහල විකිරණයකින් යුක්ත ජංගම දුරකථන මෙසේ ශරීරයට හානීදායක වනවා. මන්දයත් මෙසේ නිකුත් වන විකිරණ මිනිස් ශරීරය මගින් අවශෝෂණය කරන නිසයි. SAR අගය කියන්නේ මෙසේ අවශෝෂණය කරන ශීඝ්‍රතාවයයි.

විකිරණය අවම ජංගම දුරකථන 5,

Brand and type SAR level

1. Samsung Galaxy Note II N7100 0.17 2. Samsung Galaxy Note N7000 0.26

3. SonyEricsson Xperia Play 0.36

4. Samsung Galaxy Beam 0.28

5. Samsung Galaxy 551 0.38

අධික විකිරණශීලිතාවයකින් යුක්ත ඔබේ ශරීරයට වඩාත් හානිකර දුරකථන 5,

Brand and type. SAR

1. MOTOROLA DROID MAXX 1.54

2. MOTOROLA DROID ULTRA 1.54

3. Motorola MOTO –e- SAR 1.5

4. Alcatel One Touch Evolve. 1.49

5. Huawei Vitria 1.49

ජංගම දුරකථන භාවිතයේදී පිළිපැදිය යුතු උපදේශ කීපයක්,

1. හැකි සෑමවිටකම headset එකක් භාවිත කරන්න.

2. speakerphone option එක භාවිත කරන්න.

3. Call කරනවාට වඩා SMS භාවිත කරන්න.

4. low radiation phone එකක් භාවිත කරන්න.

5. දුර්වල සංඥා තත්වයක් පවතින විට දුරකථනය off කරන්න. අඩු සංඥා තත්වයන් හීදී වැඩි විමෝචනයක් සිදුකරමින් දුරකථන, සංඥා කුළුණු සමඟ සම්බන්ධ වීමට උත්සහ කරනවා.

ඔබට අධික විකිරණශීලීතාවයකින් යුතු තවත් ජංගම දුරකථන පිළිබඳව මෙතනින් දැනගන්න පුළුවන්. ඒවගේම ඔබේ දුරකථනයෙහි radiation level එක පරික්ෂා කරගන්න මෙම අඩවියට පිවිසෙන්න.

ඔබේ ඊළඟ ජංගම දුරකථනය මිලදී ගැනීමට පෙර එහි SAR අගය පරික්ෂා කරන්න අමතක කරන්න එපා.

via techguru

[QUOTE="dayya kolla, post: 19374060, member: 551923"] [b]ශරීරයට හානිකරම ජංගම දුරකථන 5 මෙන්න.[/b] [IMG]http://www.elakiri.com/forum/attachment.php?attachmentid=62496&stc=1&d=1449108839[/IMG] [SIZE=5]පර්යේෂකයන් ලොව පුරා සිදු කල පර්යේෂණ වලට අනුව ජංගම දුරකථන ශරීර වලට හානී දායක වන බව සොයා ගෙන තිබෙනවා. ඊශ්‍රායෙලයේ පිහිටි Weizmann Institute of Science මගින් සිදුකල නවතම පර්යේෂණය මගින් මේ කාරණය තව දුරටත් සනාථ වෙනවා. මේ ජංගම දුරකතනයක් වරක් භාවිත කිරීමම පිලිකා සෛල ඇතිකිරීමට සමත්ලු. ඉහල විකිරණයකින් යුක්ත ජංගම දුරකථන මෙසේ ශරීරයට හානීදායක වනවා. මන්දයත් මෙසේ නිකුත් වන විකිරණ මිනිස් ශරීරය මගින් අවශෝෂණය කරන නිසයි. SAR අගය කියන්නේ මෙසේ අවශෝෂණය කරන ශීඝ්‍රතාවයයි. විකිරණය අවම ජංගම දුරකථන 5, [B]Brand and type[/B] [B]SAR level[/B] [B] 1.[/B] Samsung Galaxy Note II N7100 0.17 [B]2.[/B] Samsung Galaxy Note N7000 0.26 [B] 3.[/B] SonyEricsson Xperia Play 0.36 [B] 4.[/B] Samsung Galaxy Beam 0.28 [B]5.[/B] Samsung Galaxy 551 0.38 අධික විකිරණශීලිතාවයකින් යුක්ත ඔබේ ශරීරයට වඩාත් හානිකර දුරකථන 5, [B]Brand and type.[/B] [B]SAR[/B] [B]1.[/B] MOTOROLA DROID MAXX 1.54 [B] 2.[/B] MOTOROLA DROID ULTRA 1.54 [B] 3.[/B] Motorola MOTO –e- SAR 1.5 [B] 4.[/B] Alcatel One Touch Evolve. 1.49 [B]5.[/B] Huawei Vitria 1.49 ජංගම දුරකථන භාවිතයේදී පිළිපැදිය යුතු උපදේශ කීපයක්, 1. හැකි සෑමවිටකම headset එකක් භාවිත කරන්න. 2. speakerphone option එක භාවිත කරන්න. 3. Call කරනවාට වඩා SMS භාවිත කරන්න. 4. low radiation phone එකක් භාවිත කරන්න. 5. දුර්වල සංඥා තත්වයක් පවතින විට දුරකථනය off කරන්න. අඩු සංඥා තත්වයන් හීදී වැඩි විමෝචනයක් සිදුකරමින් දුරකථන, සංඥා කුළුණු සමඟ සම්බන්ධ වීමට උත්සහ කරනවා. ඔබට අධික විකිරණශීලීතාවයකින් යුතු තවත් ජංගම දුරකථන පිළිබඳව [URL="http://cellphones.procon.org/view.resource.php?resourceID=003054"]මෙතනින් [/URL]දැනගන්න පුළුවන්. ඒවගේම ඔබේ දුරකථනයෙහි radiation level එක පරික්ෂා කරගන්න මෙම [URL="http://www.fcc.gov/oet/ea/fccid"]අඩවියට [/URL]පිවිසෙන්න. ඔබේ ඊළඟ ජංගම දුරකථනය මිලදී ගැනීමට පෙර එහි SAR අගය පරික්ෂා කරන්න අමතක කරන්න එපා. [SIZE=1]via techguru[/SIZE] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom