Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ශලනිත් මැරෙනවලු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ශලනිත් මැරෙනවලු

" මේ රටේ මිනිස්සු දසුන්ට වුනු දේ මටත් කරන්නයි යන්නේ " ශලනි තාරකා දැඩි මානසික පීඩනයෙන්

පසුගියදා ජිවීතයෙන් සමුගත් රංගන ශිල්පි දසුන් නිශාන් ගේ මරණය බොහෝ කතාබහට ලක් වුනා.මෙලෙස තිබියදී දසුන් සියදිවි නසා ගැනීමට හේතූ වූවා යැයි කියන ප්‍රේම සම්බන්ධයක් පිළිබදවද හෙළි වූවා.

දසුන් විවාහකයෙක් බවත් , තමන් විවාහකයෙක් බව සඟවා රංගන ශිල්පිණි ශලනි තාරකා සමග ප්‍රේම සබදතාවයක් අරඹා තිබු බවත් සදහන් වුනා.කෙසේ වෙතත් දසුන්ගේ මරණයත් සමග විවිධ අයගේ චෝදනාද එල්ල වූ රංගන ශිල්පි ශලනි තාරකා දැඩි මානසික පීඩනයකට ලක්ව සිටින බවද ඇයගෙ හිතවතුන් පවසනවා.

මෙලෙස ශලනි තාරකා සිය මිතුරියකට යැවුවා යැයි කියන කෙටි පණිවිඩයක් සමාජජාලා වල කතා බහට ලක්ව තිබෙනවා.එහිදි ශලනි සිය මිතුරියට පවසා තිබෙන්නේ දසුන් ලබා ගත් තීරණය තමන්ද ලබා ගැනීමට තරම් දැඩි මානසික පීඩනයකට ලක්ව සිටින බවයි.

ශලනි යැවූවා යැයි කියන කෙටි පණිවිඩය පහතින්

nethfm

[QUOTE="ROCCO-X, post: 22297521, member: 562642"] [b]ශලනිත් මැරෙනවලු[/b] [CENTER][SIZE="5"][B]" මේ රටේ මිනිස්සු දසුන්ට වුනු දේ මටත් කරන්නයි යන්නේ " ශලනි තාරකා දැඩි මානසික පීඩනයෙන් [/B][/SIZE][/CENTER] [SIZE="4"][COLOR="Black"]පසුගියදා ජිවීතයෙන් සමුගත් රංගන ශිල්පි දසුන් නිශාන් ගේ මරණය බොහෝ කතාබහට ලක් වුනා.මෙලෙස තිබියදී දසුන් සියදිවි නසා ගැනීමට හේතූ වූවා යැයි කියන ප්‍රේම සම්බන්ධයක් පිළිබදවද හෙළි වූවා. දසුන් විවාහකයෙක් බවත් , තමන් විවාහකයෙක් බව සඟවා රංගන ශිල්පිණි ශලනි තාරකා සමග ප්‍රේම සබදතාවයක් අරඹා තිබු බවත් සදහන් වුනා.කෙසේ වෙතත් දසුන්ගේ මරණයත් සමග විවිධ අයගේ චෝදනාද එල්ල වූ රංගන ශිල්පි ශලනි තාරකා දැඩි මානසික පීඩනයකට ලක්ව සිටින බවද ඇයගෙ හිතවතුන් පවසනවා. මෙලෙස ශලනි තාරකා සිය මිතුරියකට යැවුවා යැයි කියන කෙටි පණිවිඩයක් සමාජජාලා වල කතා බහට ලක්ව තිබෙනවා.එහිදි ශලනි සිය මිතුරියට පවසා තිබෙන්නේ දසුන් ලබා ගත් තීරණය තමන්ද ලබා ගැනීමට තරම් දැඩි මානසික පීඩනයකට ලක්ව සිටින බවයි. ශලනි යැවූවා යැයි කියන කෙටි පණිවිඩය පහතින්[/COLOR][/SIZE] [CENTER][IMG]http://nethgossip.lk//public/images/dthyghghgjhhjhj/22042054_1669705916426185_6529488311181696006_o-1-905x1024.jpg[/IMG] [SIZE="4"]nethfm[/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom