Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
ශල්‍ය වෛද්‍යවරයා හා රෝගියා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

part 2

හදිසි අනතුරකට ලක් වී ඇත්තේ නගරයේ ධනවත් ව්‍යාපාරිකයෙකි. තම වාහනය නවත්වා පාර පනින විට වේගයෙන් පැමි‚ ත්‍රීවිලරයකට ඔහු හැපු‚. විසිවී ගිය ව්‍යාපාරිකයාගේ හිස පදික වේදිකාවේ වැදී එකෙනෙහිම ඔහුට සිහිසන් නැතිවිය. වට වූ පිරිස ත්‍රීවීල් රියදුරාට පහර දෙන අතර, තවත් කිහිප දෙනෙකු ඔහු රෝහලට ගෙන ආහ. එහෙත් ඔවුහු රෝගියා පිළිබඳ වගකිම බාරගැනීම ප්‍රතික්ෂේප කොට රෝගියාගේ ඥාතීන්ට රෝගියා පිළිබඳව දැනුම් දුන්හ.

පැය බාගයක් ඇතුළත දේශපාලඥයන්, ධනවත් ව්‍යාපාරිකයන්ගෙන් රෝහලට ඇමතුම් ගලා ආවේ වක්කඩය කැඩුවා සේය. දිස්ත්‍රික් වෛද්‍ය නිළධාරියාද රෝගියා බැලීමට වාට්ටුවට පැමිණියේය.

රෝගියාට ශල්‍යකර්මයක් කොට මොළයේ ලේ ගැලීම නැවැත්විය යුතු විය. මෙය බරපතල ශල්‍යකර්මයකි. දැන් එය ඇරඹුවහොත් අද සවස් වන තුරුම කිරීමට සිදු වේ. ඇරත් වෛද්‍ය වල්ගම්පායට තම නීතිඥයා හමුවීමට යෑමට තිබේ. වෛද්‍ය වල්ගම්පාය දිස්ත්‍රික් වෛද්‍ය නිළධාරියා දෙස බැලිය. "මේක බොහෝම බරපතල වැඩක්. බර්හෝල් එකක් කරලා ලේ අරන් දාන්න ඕන. අපි කැන්ඩි ට්‍රාන්සර් කරමු "

"බැරිද අපට මෙහෙ සර්ජරි කරන්න˜ දිස්ත්‍රික් වෛද්‍ය නිළධාරියා ඇසුවේ රෝගියා එකවරම නුවරට මාරු කිරීම නුසුදුසු බව සිතූ නිසාය.

තමාගේ මතය අභියෝගයට ලක් කරන විට වෛද්‍ය වල්ගම්පායට ඉවසුම් නොදේ. "ඩොක්ටර් ජයසිංහ...˜ ඔහු දිස්ත්‍රික් වෛද්‍ය නිළධාරියා දෙස බැවේ කෝප වූ දෙනෙතිනි. — මමයි මේ හොස්පිටිල් එකේ සර්ජන්. ලෙඩාට ස්පෙෂල් කෙයා අවශ්‍යයි. ලෙඩාව අපි නුවරට ට්‍රාන්සර් කරනවා.˜ ඔහු සංවාදය නිම කළේ රෝගියා මාරුකිරීමට අවශ්‍ය ලේඛණය පිරවීමට වෛද්‍ය දර්ශනට අණ කරමිණි.

"සර්, ට්‍රාන්සර් කරන හේතු මොකක් කියලද දාන්නේ?˜ වෛද්‍ය දර්ශන ඇසුවේ ඔලොක්කුවට මෙනි.

" අයිසේ දානවා For Special Management කියලා.˜ ඔහු නොඉවසිලිමත්ව පිළිතුරු දුන්නේය.

වැඩි කලබලයකින් තොරව වගකීම නුවර පැටවීමට හැකිවීම ගැන ඔහු සිටියේ උද්දාමයෙනි. හැකි ඉක්මනින් රෝගියා ගිලන් රථයට දමන ලෙස වැඩි දුරටත් පිරිසට අණ කළේය.

"සර්, මාත් ලෙඩා එක්ක යන්නද?˜ දර්ශන ඇසුවේ නුවර සවාරියක් යාමේ අභිලාෂයෙනි.

"හොඳයි දර්ශනත් යන්න. ˜ ඔහු නේවාසික වෛද්‍යවරයාට අවසර දුන්නේය. ඔන්න අපි අපේ යුතුකම කළා. වාට්ටුවේ දොස්තර කෙනෙක් එක්ක ලෙඩා නුවර යැව්වා.˜ වැනි බැල්මකින් ඔහු ලෙඩාගේ ඥාතීන් දෙස බැලීය.

"ඩොක්ටර් ලෙඩාට අමාරුද?˜ රෝගියාගේ ඥාතියෙක් විචාලේය.

"ඔව් ටිකක් අමාරුයි. ඒක නිසයි අපි ලෙඩාව නුවර යැව්වේ. බයවෙන්න එපා අපේ දොස්තර මහත්තෙකුත් ලෙඩා එක්ක ගියා.˜ වෛද්‍ය වල්ගම්පාය කීවේය.

දහවල් කාලය වැඩි කලබලයකින් තොරවම ගෙවී ගියේය. එහෙත් හදිස්සියේම ඔහුට දිස්ත්‍රික් වෛද්‍ය නිළධාරියාගෙන් ඇමතුමක් ලැබුණි .

"සර්, අපි නුවරට ට්‍රාන්සර් කරපු ලෙඩා නුවරට කිට්ටු වෙද්දී මැරිලා. නුවරට ගිහාම කියලා තියෙනවා නුවරට එවන්නේ නැතුව මෙහෙ බර්හෝල් එක කළා නම් ලෙඩා බේරාගන්න තිබුණා කියලා. මැරිච්ච මිනිහා බිස්නස් කාරයෙක්. මේක ඇදෙයිද දන්නේ නැහැ.˜

"ඩොක්ටර් ජයසිංහ, ඔය මිනිස්සු මාත් එක්ක ඇටෑක් එකට ඉන්න නිසා ඔය එක එක කතන්දර කියනවා. අපිට වෙන විකල්පයක් තිබුණේ නැහැනේ. අපි මොනවා කරන්නද?˜ ඔහු රිසිවරය තැබුවේ කැළඹුණු සිතිණි . උගෙ කරුමෙට ඌ මැරිලා. ඒකට මම මොනවා කරන්නද?˜ ඔහු සිතෙන් මළ මිනිසාට දොස් පැවරීය. මියගිය රෝගියාගේ ඥාතීන්ට නුවර රෝහලේ වෛද්‍යවරුන් තමා පිළිබඳව යම් දොසක් පැවසුවහොත් ඔවුන් තමා සමඟ තදින්ම උරණ වනු ඇත. මියගිය තැනැත්තා යමක් කමක් කළ හැකි අයෙකි. —අපරාදේ මම ට්‍රාන්සර් කළේ. මෙහෙ තියටර් ගත්තානම් ප්‍රශ්ණේ ඉවරයි. මෙහිදී මැරුණානම් කියන්න පුළුවන් අපි කරන්න පුළුවන් හැමදේම කළා කියලා. ඔහු හිසට අත තබාගෙන සිතුවේය.

"ඇයි සර් හිසේ ඇම්මද?˜ ප්‍රේමා ඇසුවාය.

"නෑ, නිකං ප්‍රේමා, ඇයි ප්‍රශ්නයක්ද?˜

" සර්, ......˜ ප්‍රේමා රහසක් කියන්නාක් මෙන් ළං වූවාය. —අර හැප්පිලා මැරිච්ච මුදලාලිගේ මල්ලිලා වගයක් OPD එකේ කෑ ගහනවා. අපේ වාට්ටුවේ කවුරු හරි කියලා, සර් ලෙඩ්ඩු හරියට බලන්නේ නැතිව නුවරට යවනවා කියලා. මට හිතෙන්නේ සුගතපාල මහත්තයා වෙන්න ඕන.

සුගතපාල යුනියන්කාරයෙකු නිසා ඔහු සමඟ පැටලීමද සුභ නැත. සුගතපාලට සුභසාධක මුදල් වංචා කිරීමේ චෝදනාවක් තිබේ. මේ දක්වා ඔහු දැක්වූයේ නිහඞ ප්රතිපත්තියකි. මුගේ සුභසාධක කේස් එකට ඇටෙන්ඩන්ලාව ෆෝම් කරා නම් හරි. ඔහු සිතුවේ සුගතපාලගේ ඇල්ලිය යුතු නිළය ගැන සිතමිණි. ලබන සැරේ මිනිහව වෙන වෝඩ් එකකට දාන්න කියනවා.

"සුගතපාල මහත්තයා මොකටද ඔය අනවශ්‍ය දේවල් ගැන කියවන්නේ. අර තමන්ට තියෙන සුභසාධක සංගමයේ මුදල් වංචා කිරීමේ චෝදනාව ගැන බලාගත්තානම් ඉවරනේ.˜ ඔහු ප්‍රේමා දෙස යන්තම් බලා කීය. ප්‍රේමා මෙම ආරංචිය රැගෙන රෝහල පුරා යනු ඇත. එයින් වත් සුගතපාල මට්ටු වනු ඇතයි වෛද්‍ය වල්ගම්පායට සිතිණි. අද දිනයේ රෝහලින් බැහැරව යාම සුදුසු නැත. ඔහු අරමුණකින් තොරව වාට්ටුවේ රැදී සිටියේය. නීතිඥයාට දුරකථන ඇමතුමක් දුන් ඔහු නීතිඥයා හමු වීමට වෙනත් දිනයක් ඉල්ලා සිටියේය. —මේ අහක යන කේස් එකක් නිසා මුළු දවසම පාළු උනා.˜ ඔහු සිටියේ නොරිස්සුම් ගතියෙනි.

"සර්, හෙට තියටර් ලිස්ට් එක යවන්නද?˜ නේවාසික වෛද්‍ය නිරූපමා ඇසුවාය. දර්ශන නුවර යාම නිසා ඇය ඔහුගේ වැඩ කොටසද කරන්නීය. "යවන්න˜ ඔහු පැවසූවේ වාට්ටුවේ ප්‍රශ්න විය හැකි රෝගීන්ට අවශ්‍ය ප්‍රතිකාර වහාම ලබා දිය යුතු බැවිනි. තවත් ප්‍රශ්න වෙන්න ඉස්සරවෙලා වාට්ටුව සුද්ද කරගෙන ඉන්න ඕනෑ. ඔහු අදිටන් කර ගත්තේය.

පසු දින උදෑසන ඔහු ශල්‍යාගාරයට පැමිණියේ වාට්ටුවේ මෙතෙක් ප්‍රමාද වී තිබුණු ශල්‍යකර්ම අවසන් කිරීම සඳහාය. ප්‍රධාන ශල්‍යකර්ම තුනක් කිරීමෙන් පසු ඔහුට මේසන්වරයා මතක් විය. "අර කකුල ඇම්පියුවේට් කරන්න ඉන්න ලෙඩා තවම ගෙනාවේ නැත්තේ ඇයි.? ඔහු ඊළගට මේසන්වරයා ගෙන එන ලෙස නේවාසික වෛද්‍යවරියට නියෝග කළේය. පැය බාගයක් පමණ ගත වුවද රෝගියා වාට්ටුවෙන් එව්වේ නැත. මෙවර ඔහුට කේන්ති ගියේය. "අයිසේ, මොකද මේ වැඩේ?. ඉක්මනට ලෙඩා එවනවා.˜ වෛද්‍ය පරාක්‍රම වල්ගම්පාය වාට්ටුවේ හෙදියට නියෝගයක් දුන්නේ දුරකථනයෙනි.

"සර්, කකුල කපන්න දෙන්න බැහැ කියනවා. BHT එකේ අත්සන් කරලත් නැහැ...˜ හෙදිය පැවසුවේ තම අත වරදක් නැතැයි කියන ස්වරයෙනි. විශේෂඥ වෛද්‍ය වල්ගම්පාය තම හිස් වැසුම හා අත්වැසුම් ගලවා දැමුවේ කෝපයෙනි. අනතුරුව රිසිවරය තදින් අල්ලාගත් ඔහු හෙදිය ඇමතීය. —ඇම්පියුටේෂන් එකට කැමැත්ත දීලා අත්සන් කරන්න බැරිනම් ටිකට් කපාගෙන යන්න කියනවා.˜ ඔහු සංවාදය අවසන් කළේය.

"වෙන ලෙඩෙක් ටේබල් එකට දාන්න..˜ ඔහු නේවාසික වෛද්‍යවරියට පැවසුවේ මුදු ස්වරයෙනි.

"සර්, ලෙඩාගේ වුන්ඩ් එක දැන් ටිකක් සනීපයි. සර් දැක්කේ නැද්ද?˜ ශල්‍ය වෛද්‍ය සුදර්ශන් ශල්‍ය වෛද්‍ය විශේෂඥවරයාට කිට්ටු වී පැවසීය.

"වැඩක් නැහැ. සෙප්ටිසෙමික් ෂොක් එකකට ගියොත් ලෙඩා මැරෙයි. ඒකේ බ්ලේම් එකත් මට ගන්න වේවි˜ ඔහු පිළිතුරු වශයෙන් කීවේය.

සර්, අපි සිනසෙෆ් ස්ටාට් කළා. සුදර්ශන් කීවේ පණ්ඩිත වැඩක් කිරීම පිළිබඳච දොස් ඇසීමට සිදුවේදැයි දෙගඩියාවෙනි.

"මම හැම දාම තුවාලය සුද්ද කරලා දැම්මා....˜ ඔහු කීවේ තම ක්‍රියාව සාධාරණීකරණය කරන විලාශයෙනි.

වෛද්‍ය වල්ගම්පාය කිසිවක් කීවේ නැත. ඔහු නිහව සැතපෙන ශල්‍ය මේසය මත සිටි රෝගියාගේ උදරය හරහා කැපුමක් කළේය.

දිවා ආහාරයෙන් පසු මේසන් රෝගියා බැලීමට ශල්‍ය වෛද්‍ය වරයාට සිත් විය. ඔහු වාට්ටුවට ගොස් රෝගියාගේ තුවාලය පරීක්ෂා කළේය. ගත වූ දින කිහිපය තුළ දී තුවාලයේ යහපත් වෙනසක් වී ඇත. තුවාලය සුව වන ලකුණු පහල වී තිබේ. එහෙත් තමාගේ මුල් තීරණය සිඳ දැමීමට ඔහු සූදා නම් නොවීය. "බලමු තාම සනීප මදි. තුවාලය පැතිරුනොත් කකුල කපන්න වෙයි.˜

"අනේ බුදු දොස්තර මහත්තයෝ, මගේ කකුල බේරලා දෙන්න....˜ රෝගියා යළි ආයාචනයක් කළේය.

"හෙට මෙයාව තියටර් එකට දාන්න. තුවාලය සුද්ද කරන්න.˜ වෛද්‍ය සුදර්ශන් ශල්‍ය වෛද්‍යවරයා දෙස බලා හෙද සොහොයුරියට පැවසුවේ ප්‍රාණවත් හඩකින්ය. වෛද්‍ය පරාක්‍රම වල්ගම්පාය කිසිත් විරෝධයක් නොපෑ බැවින් එම තීරණය සම්මත විය.

" මේ උදේනිස්..˜ සුදර්ශන් රෝගියාට කථා කළේ මෘදු හඩකිනි. "හෙට ඔපරේෂන් කාමරයට ගෙනිහිල්ලා අපි තුවාලය හොඳට සුද්ධ කරමු. අපි පුළුවන් තරම් උත්සාහ කරනවා උදේනිස්ගේ කකුල බේරා ගන්න"

රෝගියා වෛද්‍යවරයා දෙස බැවේ කෘතඥපූර්වකවය. පසු දින උදෑසන රෝගියා ශල්‍යාගාරයට ගෙන ගිය සුදර්ශන් රෝගියාගේ තුවාලය හොඳින් සුද්ද කිරීම ඇරඹීය. හැලොතේන් වායුව ආඝ්‍රාණය කිරීම නිසා රෝගියා සිටියේ නිශ්චලවය. ඒ අතරවාරයේ තුවාලයේ අස්සටම හයිඩි්රජන් පෙරොක්සයිඩ් පෙඟවූ පුළුන් දමමින් හෙතෙම තුවාලය පිරිසිදු කළේය. එදින සවස වන විට රෝගියාගේ උණ බැස තිබුණි. සිහිය ආ පසු ඔහු යමක් කෑමට ඉල්ලීය.

සුදර්ශන්ගේ වෑයම නිසා රෝගියාගේ තුවාලය ක්‍රමයෙන් සුව විය. මේ කාලය තුළ දී නොකඩවා ප්‍රතිජීවක රෝගියාට ලබා දෙනු ලැබීය. තම කකුල කපා නොදමන බව රෝගියාට දැන් විශ්වාසය. ඔහු හොඳින් ආහාර ගත්තේය. අනෙකුත් රෝගීන් සමග කථා බස් කළේය.

"මීට පස්සේ පත්තු බඳින්න යන්න එපා ˜ තරුණ හෙදිය වන චිත්‍රාංගනී කීවාය. මෑතකදී පත්වීම ලැබූ ඇය රෝගීන්ට අතිශයින්ම කරුණාවන්තය.

"අනේ නැහැ මිසී, ˜ උදේනිස් කීවේ යළි වැරදි නොකරන බවට පොරොන්දු වන පාසල් දරුවෙකුගේ විලාශයෙනි.

"ඉතිං තමුසෙට වෙදාගෙන් වන්දි ඉල්ලා ගන්න පුළුවන්නේ..˜ කටකාර ඇටන්ඩන්වරයෙකු වූ ජයම්පතී කීවේය.

" නෑ, කංකානම් මහත්තයා, වෙද උන්නැහේ මට බේත් කළේ මයිත්තිරියෙන්මයි.. තුවාලේ සනීප වෙන්න කියලා. මගේ කරුමෙට බේත විස වුනා. ඇරත් ඒ මිනිහා හොඳටම වයසයි. අපේ ගමේ සර්පයි දෂ්ට කරපු ජීවිත කීයක් උන්දෑ බේරාගෙන තියෙනවාද? ˜ ඔහු පිළිතුරු දුන්නේ උපේක්ෂා සහගතවය.

උදේනිස් සම්පූර්ණ සුවය ලැබුවේ තවත් සුමාන හයක් ප්‍රතිකාර ලැබීමෙන් පසුවය. ඔහුගේ තුවාලය සනීප වූ අතර කළුපාට තුවාල කැළල පමණක් ඉතිරි විය. ටිකට් කැපුවාට පසු උදේනිස් වාට්ටුවෙන් පිට වූයේ ශල්‍ය වෛද්‍ය විශේෂඥ පරාක්‍රම වල්ගම්පායගේ දෙපතුල් අල්ලා වැඳ වැටීමෙනි. "මහත්තයාට බුදු බව අත් වෙන්ඩ ඕනෑ.....කකුල නොකපා මාව සනීප කරාට...." ඔහු පැවසුවේ දෙනෙතින් එන කඳුළු කමිස අත්වල පිස දමමිනි. ශල්‍ය වෛද්‍යවරයා කිසිවක් කීවේ නැත. නිහඩව බලා සිටියා පමණි.

වෛද්‍ය රුවන් එම් ජයතුංග

http://transyl2014.blogspot.co.uk/2015/04/blog-post_23.html

[QUOTE="athula.j, post: 18276052, member: 239395"] [b]part 2[/b] [COLOR="Blue"][SIZE="6"]හදිසි අනතුරකට ලක් වී ඇත්තේ නගරයේ ධනවත් ව්‍යාපාරිකයෙකි. තම වාහනය නවත්වා පාර පනින විට වේගයෙන් පැමි‚ ත්‍රීවිලරයකට ඔහු හැපු‚. විසිවී ගිය ව්‍යාපාරිකයාගේ හිස පදික වේදිකාවේ වැදී එකෙනෙහිම ඔහුට සිහිසන් නැතිවිය. වට වූ පිරිස ත්‍රීවීල් රියදුරාට පහර දෙන අතර, තවත් කිහිප දෙනෙකු ඔහු රෝහලට ගෙන ආහ. එහෙත් ඔවුහු රෝගියා පිළිබඳ වගකිම බාරගැනීම ප්‍රතික්ෂේප කොට රෝගියාගේ ඥාතීන්ට රෝගියා පිළිබඳව දැනුම් දුන්හ. පැය බාගයක් ඇතුළත දේශපාලඥයන්, ධනවත් ව්‍යාපාරිකයන්ගෙන් රෝහලට ඇමතුම් ගලා ආවේ වක්කඩය කැඩුවා සේය. දිස්ත්‍රික් වෛද්‍ය නිළධාරියාද රෝගියා බැලීමට වාට්ටුවට පැමිණියේය. රෝගියාට ශල්‍යකර්මයක් කොට මොළයේ ලේ ගැලීම නැවැත්විය යුතු විය. මෙය බරපතල ශල්‍යකර්මයකි. දැන් එය ඇරඹුවහොත් අද සවස් වන තුරුම කිරීමට සිදු වේ. ඇරත් වෛද්‍ය වල්ගම්පායට තම නීතිඥයා හමුවීමට යෑමට තිබේ. වෛද්‍ය වල්ගම්පාය දිස්ත්‍රික් වෛද්‍ය නිළධාරියා දෙස බැලිය. "මේක බොහෝම බරපතල වැඩක්. බර්හෝල් එකක් කරලා ලේ අරන් දාන්න ඕන. අපි කැන්ඩි ට්‍රාන්සර් කරමු " "බැරිද අපට මෙහෙ සර්ජරි කරන්න˜ දිස්ත්‍රික් වෛද්‍ය නිළධාරියා ඇසුවේ රෝගියා එකවරම නුවරට මාරු කිරීම නුසුදුසු බව සිතූ නිසාය. තමාගේ මතය අභියෝගයට ලක් කරන විට වෛද්‍ය වල්ගම්පායට ඉවසුම් නොදේ. "ඩොක්ටර් ජයසිංහ...˜ ඔහු දිස්ත්‍රික් වෛද්‍ය නිළධාරියා දෙස බැවේ කෝප වූ දෙනෙතිනි. — මමයි මේ හොස්පිටිල් එකේ සර්ජන්. ලෙඩාට ස්පෙෂල් කෙයා අවශ්‍යයි. ලෙඩාව අපි නුවරට ට්‍රාන්සර් කරනවා.˜ ඔහු සංවාදය නිම කළේ රෝගියා මාරුකිරීමට අවශ්‍ය ලේඛණය පිරවීමට වෛද්‍ය දර්ශනට අණ කරමිණි. "සර්, ට්‍රාන්සර් කරන හේතු මොකක් කියලද දාන්නේ?˜ වෛද්‍ය දර්ශන ඇසුවේ ඔලොක්කුවට මෙනි. " අයිසේ දානවා For Special Management කියලා.˜ ඔහු නොඉවසිලිමත්ව පිළිතුරු දුන්නේය. වැඩි කලබලයකින් තොරව වගකීම නුවර පැටවීමට හැකිවීම ගැන ඔහු සිටියේ උද්දාමයෙනි. හැකි ඉක්මනින් රෝගියා ගිලන් රථයට දමන ලෙස වැඩි දුරටත් පිරිසට අණ කළේය. "සර්, මාත් ලෙඩා එක්ක යන්නද?˜ දර්ශන ඇසුවේ නුවර සවාරියක් යාමේ අභිලාෂයෙනි. "හොඳයි දර්ශනත් යන්න. ˜ ඔහු නේවාසික වෛද්‍යවරයාට අවසර දුන්නේය. ඔන්න අපි අපේ යුතුකම කළා. වාට්ටුවේ දොස්තර කෙනෙක් එක්ක ලෙඩා නුවර යැව්වා.˜ වැනි බැල්මකින් ඔහු ලෙඩාගේ ඥාතීන් දෙස බැලීය. "ඩොක්ටර් ලෙඩාට අමාරුද?˜ රෝගියාගේ ඥාතියෙක් විචාලේය. "ඔව් ටිකක් අමාරුයි. ඒක නිසයි අපි ලෙඩාව නුවර යැව්වේ. බයවෙන්න එපා අපේ දොස්තර මහත්තෙකුත් ලෙඩා එක්ක ගියා.˜ වෛද්‍ය වල්ගම්පාය කීවේය. දහවල් කාලය වැඩි කලබලයකින් තොරවම ගෙවී ගියේය. එහෙත් හදිස්සියේම ඔහුට දිස්ත්‍රික් වෛද්‍ය නිළධාරියාගෙන් ඇමතුමක් ලැබුණි . "සර්, අපි නුවරට ට්‍රාන්සර් කරපු ලෙඩා නුවරට කිට්ටු වෙද්දී මැරිලා. නුවරට ගිහාම කියලා තියෙනවා නුවරට එවන්නේ නැතුව මෙහෙ බර්හෝල් එක කළා නම් ලෙඩා බේරාගන්න තිබුණා කියලා. මැරිච්ච මිනිහා බිස්නස් කාරයෙක්. මේක ඇදෙයිද දන්නේ නැහැ.˜ "ඩොක්ටර් ජයසිංහ, ඔය මිනිස්සු මාත් එක්ක ඇටෑක් එකට ඉන්න නිසා ඔය එක එක කතන්දර කියනවා. අපිට වෙන විකල්පයක් තිබුණේ නැහැනේ. අපි මොනවා කරන්නද?˜ ඔහු රිසිවරය තැබුවේ කැළඹුණු සිතිණි . උගෙ කරුමෙට ඌ මැරිලා. ඒකට මම මොනවා කරන්නද?˜ ඔහු සිතෙන් මළ මිනිසාට දොස් පැවරීය. මියගිය රෝගියාගේ ඥාතීන්ට නුවර රෝහලේ වෛද්‍යවරුන් තමා පිළිබඳව යම් දොසක් පැවසුවහොත් ඔවුන් තමා සමඟ තදින්ම උරණ වනු ඇත. මියගිය තැනැත්තා යමක් කමක් කළ හැකි අයෙකි. —අපරාදේ මම ට්‍රාන්සර් කළේ. මෙහෙ තියටර් ගත්තානම් ප්‍රශ්ණේ ඉවරයි. මෙහිදී මැරුණානම් කියන්න පුළුවන් අපි කරන්න පුළුවන් හැමදේම කළා කියලා. ඔහු හිසට අත තබාගෙන සිතුවේය. "ඇයි සර් හිසේ ඇම්මද?˜ ප්‍රේමා ඇසුවාය. "නෑ, නිකං ප්‍රේමා, ඇයි ප්‍රශ්නයක්ද?˜ " සර්, ......˜ ප්‍රේමා රහසක් කියන්නාක් මෙන් ළං වූවාය. —අර හැප්පිලා මැරිච්ච මුදලාලිගේ මල්ලිලා වගයක් OPD එකේ කෑ ගහනවා. අපේ වාට්ටුවේ කවුරු හරි කියලා, සර් ලෙඩ්ඩු හරියට බලන්නේ නැතිව නුවරට යවනවා කියලා. මට හිතෙන්නේ සුගතපාල මහත්තයා වෙන්න ඕන. සුගතපාල යුනියන්කාරයෙකු නිසා ඔහු සමඟ පැටලීමද සුභ නැත. සුගතපාලට සුභසාධක මුදල් වංචා කිරීමේ චෝදනාවක් තිබේ. මේ දක්වා ඔහු දැක්වූයේ නිහඞ ප්රතිපත්තියකි. මුගේ සුභසාධක කේස් එකට ඇටෙන්ඩන්ලාව ෆෝම් කරා නම් හරි. ඔහු සිතුවේ සුගතපාලගේ ඇල්ලිය යුතු නිළය ගැන සිතමිණි. ලබන සැරේ මිනිහව වෙන වෝඩ් එකකට දාන්න කියනවා. "සුගතපාල මහත්තයා මොකටද ඔය අනවශ්‍ය දේවල් ගැන කියවන්නේ. අර තමන්ට තියෙන සුභසාධක සංගමයේ මුදල් වංචා කිරීමේ චෝදනාව ගැන බලාගත්තානම් ඉවරනේ.˜ ඔහු ප්‍රේමා දෙස යන්තම් බලා කීය. ප්‍රේමා මෙම ආරංචිය රැගෙන රෝහල පුරා යනු ඇත. එයින් වත් සුගතපාල මට්ටු වනු ඇතයි වෛද්‍ය වල්ගම්පායට සිතිණි. අද දිනයේ රෝහලින් බැහැරව යාම සුදුසු නැත. ඔහු අරමුණකින් තොරව වාට්ටුවේ රැදී සිටියේය. නීතිඥයාට දුරකථන ඇමතුමක් දුන් ඔහු නීතිඥයා හමු වීමට වෙනත් දිනයක් ඉල්ලා සිටියේය. —මේ අහක යන කේස් එකක් නිසා මුළු දවසම පාළු උනා.˜ ඔහු සිටියේ නොරිස්සුම් ගතියෙනි. "සර්, හෙට තියටර් ලිස්ට් එක යවන්නද?˜ නේවාසික වෛද්‍ය නිරූපමා ඇසුවාය. දර්ශන නුවර යාම නිසා ඇය ඔහුගේ වැඩ කොටසද කරන්නීය. "යවන්න˜ ඔහු පැවසූවේ වාට්ටුවේ ප්‍රශ්න විය හැකි රෝගීන්ට අවශ්‍ය ප්‍රතිකාර වහාම ලබා දිය යුතු බැවිනි. තවත් ප්‍රශ්න වෙන්න ඉස්සරවෙලා වාට්ටුව සුද්ද කරගෙන ඉන්න ඕනෑ. ඔහු අදිටන් කර ගත්තේය. පසු දින උදෑසන ඔහු ශල්‍යාගාරයට පැමිණියේ වාට්ටුවේ මෙතෙක් ප්‍රමාද වී තිබුණු ශල්‍යකර්ම අවසන් කිරීම සඳහාය. ප්‍රධාන ශල්‍යකර්ම තුනක් කිරීමෙන් පසු ඔහුට මේසන්වරයා මතක් විය. "අර කකුල ඇම්පියුවේට් කරන්න ඉන්න ලෙඩා තවම ගෙනාවේ නැත්තේ ඇයි.? ඔහු ඊළගට මේසන්වරයා ගෙන එන ලෙස නේවාසික වෛද්‍යවරියට නියෝග කළේය. පැය බාගයක් පමණ ගත වුවද රෝගියා වාට්ටුවෙන් එව්වේ නැත. මෙවර ඔහුට කේන්ති ගියේය. "අයිසේ, මොකද මේ වැඩේ?. ඉක්මනට ලෙඩා එවනවා.˜ වෛද්‍ය පරාක්‍රම වල්ගම්පාය වාට්ටුවේ හෙදියට නියෝගයක් දුන්නේ දුරකථනයෙනි. "සර්, කකුල කපන්න දෙන්න බැහැ කියනවා. BHT එකේ අත්සන් කරලත් නැහැ...˜ හෙදිය පැවසුවේ තම අත වරදක් නැතැයි කියන ස්වරයෙනි. විශේෂඥ වෛද්‍ය වල්ගම්පාය තම හිස් වැසුම හා අත්වැසුම් ගලවා දැමුවේ කෝපයෙනි. අනතුරුව රිසිවරය තදින් අල්ලාගත් ඔහු හෙදිය ඇමතීය. —ඇම්පියුටේෂන් එකට කැමැත්ත දීලා අත්සන් කරන්න බැරිනම් ටිකට් කපාගෙන යන්න කියනවා.˜ ඔහු සංවාදය අවසන් කළේය. "වෙන ලෙඩෙක් ටේබල් එකට දාන්න..˜ ඔහු නේවාසික වෛද්‍යවරියට පැවසුවේ මුදු ස්වරයෙනි. "සර්, ලෙඩාගේ වුන්ඩ් එක දැන් ටිකක් සනීපයි. සර් දැක්කේ නැද්ද?˜ ශල්‍ය වෛද්‍ය සුදර්ශන් ශල්‍ය වෛද්‍ය විශේෂඥවරයාට කිට්ටු වී පැවසීය. "වැඩක් නැහැ. සෙප්ටිසෙමික් ෂොක් එකකට ගියොත් ලෙඩා මැරෙයි. ඒකේ බ්ලේම් එකත් මට ගන්න වේවි˜ ඔහු පිළිතුරු වශයෙන් කීවේය. සර්, අපි සිනසෙෆ් ස්ටාට් කළා. සුදර්ශන් කීවේ පණ්ඩිත වැඩක් කිරීම පිළිබඳච දොස් ඇසීමට සිදුවේදැයි දෙගඩියාවෙනි. "මම හැම දාම තුවාලය සුද්ද කරලා දැම්මා....˜ ඔහු කීවේ තම ක්‍රියාව සාධාරණීකරණය කරන විලාශයෙනි. වෛද්‍ය වල්ගම්පාය කිසිවක් කීවේ නැත. ඔහු නිහව සැතපෙන ශල්‍ය මේසය මත සිටි රෝගියාගේ උදරය හරහා කැපුමක් කළේය. දිවා ආහාරයෙන් පසු මේසන් රෝගියා බැලීමට ශල්‍ය වෛද්‍ය වරයාට සිත් විය. ඔහු වාට්ටුවට ගොස් රෝගියාගේ තුවාලය පරීක්ෂා කළේය. ගත වූ දින කිහිපය තුළ දී තුවාලයේ යහපත් වෙනසක් වී ඇත. තුවාලය සුව වන ලකුණු පහල වී තිබේ. එහෙත් තමාගේ මුල් තීරණය සිඳ දැමීමට ඔහු සූදා නම් නොවීය. "බලමු තාම සනීප මදි. තුවාලය පැතිරුනොත් කකුල කපන්න වෙයි.˜ "අනේ බුදු දොස්තර මහත්තයෝ, මගේ කකුල බේරලා දෙන්න....˜ රෝගියා යළි ආයාචනයක් කළේය. "හෙට මෙයාව තියටර් එකට දාන්න. තුවාලය සුද්ද කරන්න.˜ වෛද්‍ය සුදර්ශන් ශල්‍ය වෛද්‍යවරයා දෙස බලා හෙද සොහොයුරියට පැවසුවේ ප්‍රාණවත් හඩකින්ය. වෛද්‍ය පරාක්‍රම වල්ගම්පාය කිසිත් විරෝධයක් නොපෑ බැවින් එම තීරණය සම්මත විය. " මේ උදේනිස්..˜ සුදර්ශන් රෝගියාට කථා කළේ මෘදු හඩකිනි. "හෙට ඔපරේෂන් කාමරයට ගෙනිහිල්ලා අපි තුවාලය හොඳට සුද්ධ කරමු. අපි පුළුවන් තරම් උත්සාහ කරනවා උදේනිස්ගේ කකුල බේරා ගන්න" රෝගියා වෛද්‍යවරයා දෙස බැවේ කෘතඥපූර්වකවය. පසු දින උදෑසන රෝගියා ශල්‍යාගාරයට ගෙන ගිය සුදර්ශන් රෝගියාගේ තුවාලය හොඳින් සුද්ද කිරීම ඇරඹීය. හැලොතේන් වායුව ආඝ්‍රාණය කිරීම නිසා රෝගියා සිටියේ නිශ්චලවය. ඒ අතරවාරයේ තුවාලයේ අස්සටම හයිඩි්රජන් පෙරොක්සයිඩ් පෙඟවූ පුළුන් දමමින් හෙතෙම තුවාලය පිරිසිදු කළේය. එදින සවස වන විට රෝගියාගේ උණ බැස තිබුණි. සිහිය ආ පසු ඔහු යමක් කෑමට ඉල්ලීය. සුදර්ශන්ගේ වෑයම නිසා රෝගියාගේ තුවාලය ක්‍රමයෙන් සුව විය. මේ කාලය තුළ දී නොකඩවා ප්‍රතිජීවක රෝගියාට ලබා දෙනු ලැබීය. තම කකුල කපා නොදමන බව රෝගියාට දැන් විශ්වාසය. ඔහු හොඳින් ආහාර ගත්තේය. අනෙකුත් රෝගීන් සමග කථා බස් කළේය. "මීට පස්සේ පත්තු බඳින්න යන්න එපා ˜ තරුණ හෙදිය වන චිත්‍රාංගනී කීවාය. මෑතකදී පත්වීම ලැබූ ඇය රෝගීන්ට අතිශයින්ම කරුණාවන්තය. "අනේ නැහැ මිසී, ˜ උදේනිස් කීවේ යළි වැරදි නොකරන බවට පොරොන්දු වන පාසල් දරුවෙකුගේ විලාශයෙනි. "ඉතිං තමුසෙට වෙදාගෙන් වන්දි ඉල්ලා ගන්න පුළුවන්නේ..˜ කටකාර ඇටන්ඩන්වරයෙකු වූ ජයම්පතී කීවේය. " නෑ, කංකානම් මහත්තයා, වෙද උන්නැහේ මට බේත් කළේ මයිත්තිරියෙන්මයි.. තුවාලේ සනීප වෙන්න කියලා. මගේ කරුමෙට බේත විස වුනා. ඇරත් ඒ මිනිහා හොඳටම වයසයි. අපේ ගමේ සර්පයි දෂ්ට කරපු ජීවිත කීයක් උන්දෑ බේරාගෙන තියෙනවාද? ˜ ඔහු පිළිතුරු දුන්නේ උපේක්ෂා සහගතවය. උදේනිස් සම්පූර්ණ සුවය ලැබුවේ තවත් සුමාන හයක් ප්‍රතිකාර ලැබීමෙන් පසුවය. ඔහුගේ තුවාලය සනීප වූ අතර කළුපාට තුවාල කැළල පමණක් ඉතිරි විය. ටිකට් කැපුවාට පසු උදේනිස් වාට්ටුවෙන් පිට වූයේ ශල්‍ය වෛද්‍ය විශේෂඥ පරාක්‍රම වල්ගම්පායගේ දෙපතුල් අල්ලා වැඳ වැටීමෙනි. "මහත්තයාට බුදු බව අත් වෙන්ඩ ඕනෑ.....කකුල නොකපා මාව සනීප කරාට...." ඔහු පැවසුවේ දෙනෙතින් එන කඳුළු කමිස අත්වල පිස දමමිනි. ශල්‍ය වෛද්‍යවරයා කිසිවක් කීවේ නැත. නිහඩව බලා සිටියා පමණි. වෛද්‍ය රුවන් එම් ජයතුංග[/SIZE][/COLOR] [COLOR="Red"][LEFT][I][B][SIZE="4"]http://transyl2014.blogspot.co.uk/2015/04/blog-post_23.html[/SIZE][/B][/I][/LEFT][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom