Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ශවිනි පොනෑන්ඩෝගේ කනේ ගහන පුක
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[MEDIA=youtube]bOtjlhwEffo[/MEDIA]

මෙයාට තියෙනව අතිශය කලාතුරකින් කෙනෙක්ට එන ලෙඩක්. ඇගේ ඔක්සිජන් අඩු වෙනව.

මිනිස්සු නව නිර්මාන කරන්න ඕනෙ. ඒක හොදයි. ඒත් මෙයා ලකුනු දාගන්න හදන මේක කලින් ඉදලම තියෙන ඔක්සිජන් මනින ගැජට් එකක්. ඒක අලුත් නිර්මානයක් නෙමෙයි, තියෙන එකම වෙනස් කරල තමන්ගෙ පොකට් එක පුරෝගන්න කරපු දෙයක්.

"ඉතින් ටාසන් උබට මොකද, උන් බිස්නස් කරගනී, මිනිස්සුන්ට හොදයි නෙ මොකක් හරි ලේසි විදිහක් එන එක" --> ආ ප්‍රශ්නෙ තියෙන්නෙ "මම අහින්සකයි, මම ලෙඩෙක්, මම මිනිස්සුන්ට උජව් කරන්න එන්නෙ" කියල පෙන්නල මිනිස්සුන්ව මහපරිමානෙන් හූරන්කන්න එන එකයි. ඒක මම පස්සෙ පැහැදිලි කරන්නම්.

ඕකෙ තියෙන එකම වෙනස තමයි, කලින් අය ඕක ඇගිල්ලට ක්ලිප් එකක් විදිහට හැදුව මිසක්, ඕකෙ වටේ තියෙන ප්ලාස්ටික් කෑල්ල කනට ක්ලිප් කරන්න පුලුවන් විදිහට හැදුවෙ නෑ කලින් හදපු අය.

ඕකෙ තියෙන සර්කිට් එක ඇගිල්ලට දාන එකේ සර්කිට් එකම තමයි.

ඒක හරියට රවුමට තියෙන වතුර කේතලයක් හතරැස් හැඩේට හැදුව වගේ. අර රත්වෙන කොටස ඒක මයි, ස්විච් එක ඒකමයි. පොඩ්ඩක් හැඩේ වෙනස්.

එහෙනම් මෙයා මොකටද මේ නිව්ස් වලට ඇවිල්ල ආටිකල් වලට ගෙවල මූන ඔබන්න එන්නෙ?

මෙයා නිකන් අලුතින්ම හෙනම සීන් එකක් බ්‍රේන් එකක් පට්ට මොලයක් වගේ කියාගන්න තමයි ඉතින් දගලන්නෙ.

"ඉතින් මෙයාට මිලියන ගානක කම්පනි එකක් තියෙනවනෙ."

ආ ඒ ඉතින් උඩින් පේන විදිහ, ගොඩක් ශෙයාස් ඉතින් අනිත් මිනිස්සු ඉන්වෙස්ට් කරපු සල්ලි. මේ වගේ ලෙඩක් තියෙන කෙනෙක් හරහා ඔය වගේ එකක් විකුනන්න ලේසී.

මෙයත් එක්ක අර සෙට් උනයි කියන දොස්තර තමයි ඉතින් මේකෙ ඉන්නෙ අනිත් පැත්තෙ, මීයක් කඩන්නෙ අත ලෙවකන්න නෙමෙයි.

මේක ඉතින් මෙයාගෙ ගැජට් එක ලන්කාවෙ විකුනගන්න දාන මුට්ටිය තමයි ඒ.

"ඉතින් ඇයි මුට්ටි දාන්නෙ ලන්කාවෙ ඒජන්ට් ල අල්ලගෙන ඕක විකුනන්න පුලුවන් නෙ කිසි සද්දයක් නැතුව."

"අනිත් එක ඉතින් හොදයි නෙ, රෝගීන්ට හොදයි නෙ, දිගටම ඔක්සිජන් මනින්න ඇගිල්ලට ගහගෙන ඉන්නවට වැඩිය කනේ ගහන එක."

ප්‍රශ්නෙ තියෙන්නෙ එතන නෙමෙයි. ඕක අවශ්‍ය රෝගීන් අනිවා ලන්කාවෙ කීපදෙනෙක් ට වැඩිය නෑ. අනිත් අයට ඔක්සිජන් දිගටම මනින්න කිසිම අවශ්‍යතාවක් නෑ (එදිනෙදා ජීවිතයේදී).

එතකොට මෙයාට තියෙන ප්‍රශ්නෙ තමයි ඒ කීපදෙනාට ඕක වික්ක කියල මෙයාට කිසිම ලාභයක් එන්නෙ නෑ. කොහොම හරි අනිත් උන්ව හූරන් කන්න පුලුවන් තත්වයක් ඇති කරවගන්න ඕනෙ.

එතකොට මෙයා මේ මීඩියා වලට ඔලුව දාගෙන හෙනම සීන් එකෙන් "අනේ මේක හොද එකක්, මම උජව් කරන්න එන්නෙ" කියන්නෙ ඇයි.

මෙයා මේ සැරසෙන්නෙ, ලන්කාවෙ එහෙම අවශ්‍ය නැති අයටත් ඕක දොස්ටරල හරහා ඩයග්නෝස් කරවන්න, ඒ කියන්නෙ දිගටම ඔක්සිජන් මැනීම අවශ්‍ය නැති අයටත් "ඕක ඕනෙමයි, ඔයා සල්ලි දීල ඕක ගන්න ඕනෙමයි" කියල දොස්තරට කියල ලෙඩේ නමක් ලේබල් කරවල ලෙඩාගෙ ඇගේ ගහල ඕක විකුනන්න.

දොස්තරට ලොකු ගානක් යනව ඕක කවෘහරි ලෙඩෙක් ගෙ ඇගේ ගැහුවොත්.

දැනට ප්‍රශ්නෙ තියෙන්නෙ දොස්තරට හිතුනු හිතුනු විදිහට "ආ ඔයාට මේ ලෙඩේ තියෙනව, ඒක නිසා අනිවා මේක කනේ ගහන් ඉන්නම ඕනෙ" කියල කියන්න සාක්ශි දොස්තර ලග නැති කම.

එතකොට ලෙඩාට මේක අවශ්‍යයි කියල වන්චා කාරී විදිහට ඒත්තු ගන්වන්න විදිහක් නෑ.

ඔන්න ඒක නිසා මෙයා ඊලගට සැරසෙන්නෙ පොඩි පොඩි ටෙස්ට් කීපයක්, පොඩි උපකරන ටිකක් "අනේ මම මේ ලෙඩුන්ට උදව් කරන්න එන්නෙ" කියල නොමිලේම දෙයි.

බොහෝ විට රජයේ රෝහල් වලටත් නිකන්ම බෙදයි ( අර ගැජට් එක නෙමෙයි, ඒක අවශ්‍යමයි කියල සාක්ශි එකතු කරන උපකරන ටිකක්)

ඊට පස්සෙ ඉතින් අවශ්‍ය නැති බර ගානකගෙ සල්ලි කඩා ගැනීමත්, පුලුවන් නම් රජයේ අනුග්‍රහය ඇතුවම මේ ගැජට් එක රජයේ රෝහල් වලට මිලදී ගැනීමට සැලැස්වීමටත් තමයි මේ සැරසෙන්නෙ. උබලගෙ බදු මුදල් අනවශ්‍ය විදිහට හූරන් කෑමකුත් වෙයි. සහ අහින්සක මිනිස්සු කී දෙනෙක් තමන්ට අවශ්‍ය නැති දේවල් වලට සල්ලි වියදම් කෙරෙයිද.

මෙයා වගේ ඔක්සිජන් එදිනෙදා ජීවිතේදි ඉතා පහල මට්ටමට බහින අය ඉන්නෙ ඉතාම සුලු ප්‍රමානයයි. මේ හදන්නෙ ලන්කාවෙ ඉන්න ලෙඩක් නැති උන්ටත් ලෙඩක් තියෙනව කියල බොරුවක් හදල, මිනිස්සුන්ගෙ සහ රජයේ පොකට් එකට විදින්නයි.

මිනිස්සුන්ට අරින කැරියන් "ලෙඩුන්" ලෙසද පැමිනිය හැක, "දිරිය කතුන්" ලෙසද පැමිනිය හැක. පරිස්සමින්.

[QUOTE="tarson, post: 31184113, member: 176018"] [MEDIA=youtube]bOtjlhwEffo[/MEDIA] මෙයාට තියෙනව අතිශය කලාතුරකින් කෙනෙක්ට එන ලෙඩක්. ඇගේ ඔක්සිජන් අඩු වෙනව. මිනිස්සු නව නිර්මාන කරන්න ඕනෙ. ඒක හොදයි. ඒත් මෙයා ලකුනු දාගන්න හදන මේක කලින් ඉදලම තියෙන ඔක්සිජන් මනින ගැජට් එකක්. ඒක අලුත් නිර්මානයක් නෙමෙයි, තියෙන එකම වෙනස් කරල තමන්ගෙ පොකට් එක පුරෝගන්න කරපු දෙයක්. "ඉතින් ටාසන් උබට මොකද, උන් බිස්නස් කරගනී, මිනිස්සුන්ට හොදයි නෙ මොකක් හරි ලේසි විදිහක් එන එක" --> ආ ප්‍රශ්නෙ තියෙන්නෙ "මම අහින්සකයි, මම ලෙඩෙක්, මම මිනිස්සුන්ට උජව් කරන්න එන්නෙ" කියල පෙන්නල මිනිස්සුන්ව මහපරිමානෙන් හූරන්කන්න එන එකයි. ඒක මම පස්සෙ පැහැදිලි කරන්නම්. ඕකෙ තියෙන එකම වෙනස තමයි, කලින් අය ඕක ඇගිල්ලට ක්ලිප් එකක් විදිහට හැදුව මිසක්, ඕකෙ වටේ තියෙන ප්ලාස්ටික් කෑල්ල කනට ක්ලිප් කරන්න පුලුවන් විදිහට හැදුවෙ නෑ කලින් හදපු අය. ඕකෙ තියෙන සර්කිට් එක ඇගිල්ලට දාන එකේ සර්කිට් එකම තමයි. ඒක හරියට රවුමට තියෙන වතුර කේතලයක් හතරැස් හැඩේට හැදුව වගේ. අර රත්වෙන කොටස ඒක මයි, ස්විච් එක ඒකමයි. පොඩ්ඩක් හැඩේ වෙනස්. එහෙනම් මෙයා මොකටද මේ නිව්ස් වලට ඇවිල්ල ආටිකල් වලට ගෙවල මූන ඔබන්න එන්නෙ? මෙයා නිකන් අලුතින්ම හෙනම සීන් එකක් බ්‍රේන් එකක් පට්ට මොලයක් වගේ කියාගන්න තමයි ඉතින් දගලන්නෙ. "ඉතින් මෙයාට මිලියන ගානක කම්පනි එකක් තියෙනවනෙ." ආ ඒ ඉතින් උඩින් පේන විදිහ, ගොඩක් ශෙයාස් ඉතින් අනිත් මිනිස්සු ඉන්වෙස්ට් කරපු සල්ලි. මේ වගේ ලෙඩක් තියෙන කෙනෙක් හරහා ඔය වගේ එකක් විකුනන්න ලේසී. මෙයත් එක්ක අර සෙට් උනයි කියන දොස්තර තමයි ඉතින් මේකෙ ඉන්නෙ අනිත් පැත්තෙ, මීයක් කඩන්නෙ අත ලෙවකන්න නෙමෙයි. මේක ඉතින් මෙයාගෙ ගැජට් එක ලන්කාවෙ විකුනගන්න දාන මුට්ටිය තමයි ඒ. "ඉතින් ඇයි මුට්ටි දාන්නෙ ලන්කාවෙ ඒජන්ට් ල අල්ලගෙන ඕක විකුනන්න පුලුවන් නෙ කිසි සද්දයක් නැතුව." "අනිත් එක ඉතින් හොදයි නෙ, රෝගීන්ට හොදයි නෙ, දිගටම ඔක්සිජන් මනින්න ඇගිල්ලට ගහගෙන ඉන්නවට වැඩිය කනේ ගහන එක." ප්‍රශ්නෙ තියෙන්නෙ එතන නෙමෙයි. ඕක අවශ්‍ය රෝගීන් අනිවා ලන්කාවෙ කීපදෙනෙක් ට වැඩිය නෑ. අනිත් අයට ඔක්සිජන් දිගටම මනින්න කිසිම අවශ්‍යතාවක් නෑ (එදිනෙදා ජීවිතයේදී). එතකොට මෙයාට තියෙන ප්‍රශ්නෙ තමයි ඒ කීපදෙනාට ඕක වික්ක කියල මෙයාට කිසිම ලාභයක් එන්නෙ නෑ. කොහොම හරි අනිත් උන්ව හූරන් කන්න පුලුවන් තත්වයක් ඇති කරවගන්න ඕනෙ. එතකොට මෙයා මේ මීඩියා වලට ඔලුව දාගෙන හෙනම සීන් එකෙන් "අනේ මේක හොද එකක්, මම උජව් කරන්න එන්නෙ" කියන්නෙ ඇයි. මෙයා මේ සැරසෙන්නෙ, ලන්කාවෙ එහෙම අවශ්‍ය නැති අයටත් ඕක දොස්ටරල හරහා ඩයග්නෝස් කරවන්න, ඒ කියන්නෙ දිගටම ඔක්සිජන් මැනීම අවශ්‍ය නැති අයටත් "ඕක ඕනෙමයි, ඔයා සල්ලි දීල ඕක ගන්න ඕනෙමයි" කියල දොස්තරට කියල ලෙඩේ නමක් ලේබල් කරවල ලෙඩාගෙ ඇගේ ගහල ඕක විකුනන්න. දොස්තරට ලොකු ගානක් යනව ඕක කවෘහරි ලෙඩෙක් ගෙ ඇගේ ගැහුවොත්. දැනට ප්‍රශ්නෙ තියෙන්නෙ දොස්තරට හිතුනු හිතුනු විදිහට "ආ ඔයාට මේ ලෙඩේ තියෙනව, ඒක නිසා අනිවා මේක කනේ ගහන් ඉන්නම ඕනෙ" කියල කියන්න සාක්ශි දොස්තර ලග නැති කම. එතකොට ලෙඩාට මේක අවශ්‍යයි කියල වන්චා කාරී විදිහට ඒත්තු ගන්වන්න විදිහක් නෑ. ඔන්න ඒක නිසා මෙයා ඊලගට සැරසෙන්නෙ පොඩි පොඩි ටෙස්ට් කීපයක්, පොඩි උපකරන ටිකක් "අනේ මම මේ ලෙඩුන්ට උදව් කරන්න එන්නෙ" කියල නොමිලේම දෙයි. බොහෝ විට රජයේ රෝහල් වලටත් නිකන්ම බෙදයි ( අර ගැජට් එක නෙමෙයි, ඒක අවශ්‍යමයි කියල සාක්ශි එකතු කරන උපකරන ටිකක්) ඊට පස්සෙ ඉතින් අවශ්‍ය නැති බර ගානකගෙ සල්ලි කඩා ගැනීමත්, පුලුවන් නම් රජයේ අනුග්‍රහය ඇතුවම මේ ගැජට් එක රජයේ රෝහල් වලට මිලදී ගැනීමට සැලැස්වීමටත් තමයි මේ සැරසෙන්නෙ. උබලගෙ බදු මුදල් අනවශ්‍ය විදිහට හූරන් කෑමකුත් වෙයි. සහ අහින්සක මිනිස්සු කී දෙනෙක් තමන්ට අවශ්‍ය නැති දේවල් වලට සල්ලි වියදම් කෙරෙයිද. මෙයා වගේ ඔක්සිජන් එදිනෙදා ජීවිතේදි ඉතා පහල මට්ටමට බහින අය ඉන්නෙ ඉතාම සුලු ප්‍රමානයයි. මේ හදන්නෙ ලන්කාවෙ ඉන්න ලෙඩක් නැති උන්ටත් ලෙඩක් තියෙනව කියල බොරුවක් හදල, මිනිස්සුන්ගෙ සහ රජයේ පොකට් එකට විදින්නයි. 💩 මිනිස්සුන්ට අරින කැරියන් "ලෙඩුන්" ලෙසද පැමිනිය හැක, "දිරිය කතුන්" ලෙසද පැමිනිය හැක. පරිස්සමින්. 💩 [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom