Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ශවේන්ද්‍රට ඇමරිකාවෙන් තහංචි !
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඕවා නෙවේ. උන් කරන්නේ උන්ට ඕන දේවල්. උන්ට හොඳ උන් නියමයි. අනිත් උන් එපා.

එච්චර. ඔතන කිසිම ලොජික් එකක් නෑ.

දැන් ශරියා නිතිය තියන සෞදි අරාබියේ මානව හිමිකම් බරපතල විදිහට කඩ වෙන්නේ නැද්ද?

අරාබියේ මානව හිමිකම් බරපතල විදිහට කඩ වෙන්නේ දැන් අවුරුදු දහස් ගානක ඉඳන්.

ලංකාවේ මේ යුද්දයක් තිබ්බේ පොඩි කාලයයි. අපේ යුද්දෙදි මානව හිමිකම් කඩ වෙලා යුද අපරාද වෙලා තියනවා.

මේ ලෝකේ යුද අපරාද නොවුණු කිසිම රටක හමුදාවක් ඇතැයි මම හිතනේ නෑ.

ඒ යුද අපරාද list එකේ උඩින්ම ඉන්න ඕන ඇමරිකාව.

රතු ඉන්දියානුවන් සමුල ඝාතනය කල දවස් වල ඉඳන් මෙක්සිකෝවේ සිවිල් යුද්ධ, දෙවන ලෝක යුද්දයේ දී, විශේෂයෙන්ම ජපානෙට පරමාණු බෝම්බ දාල අහිංසක මිනිස්සු දාස් ගානක් මරුවා.

දෙවන ලෝක යුද්දේ ඉඳන් මේ වෙනකන් ඇමරිකාව හැම කලෙකදිම මොකක් හරි රටක් එක්ක යුද්ධ කරනවා.

වියට්නාමය සෝමාලියාව මැදපෙරදිග රටවල් සිරියාව ... හෙන ලිස්ට් එකක්.

අහිංසක මිනිස්සු මිලියන ගානක් ඇමරිකාව මේ වෙද්දී මරලා තියනවා.

කෝ මානව හිමිකම්?

අරාබිය කොච්චර මිනිස්සු මරලා ඇද්ද? කෝ මානව හිමිකම්?

යටත් විජිත කාලේදී එංගලන්තය යුධ අපරාද වලින් මිලියන ගානක් මිනිස්සු මරලා ඇති.

ඇමරිකාව කරන්නේ උන්ට ඕන දේ. එච්චරයි. ඒවාට හේතු ලොජික් ඔක්කොම බයිලා.

[QUOTE="Baby_Girl, post: 25160775, member: 500930"] [SIZE="3"][COLOR="Blue"]ඕවා නෙවේ. උන් කරන්නේ උන්ට ඕන දේවල්. උන්ට හොඳ උන් නියමයි. අනිත් උන් එපා. එච්චර. ඔතන කිසිම ලොජික් එකක් නෑ. දැන් ශරියා නිතිය තියන සෞදි අරාබියේ මානව හිමිකම් බරපතල විදිහට කඩ වෙන්නේ නැද්ද? අරාබියේ මානව හිමිකම් බරපතල විදිහට කඩ වෙන්නේ දැන් අවුරුදු දහස් ගානක ඉඳන්. ලංකාවේ මේ යුද්දයක් තිබ්බේ පොඩි කාලයයි. අපේ යුද්දෙදි මානව හිමිකම් කඩ වෙලා යුද අපරාද වෙලා තියනවා. මේ ලෝකේ යුද අපරාද නොවුණු කිසිම රටක හමුදාවක් ඇතැයි මම හිතනේ නෑ. ඒ යුද අපරාද list එකේ උඩින්ම ඉන්න ඕන ඇමරිකාව. රතු ඉන්දියානුවන් සමුල ඝාතනය කල දවස් වල ඉඳන් මෙක්සිකෝවේ සිවිල් යුද්ධ, දෙවන ලෝක යුද්දයේ දී, විශේෂයෙන්ම ජපානෙට පරමාණු බෝම්බ දාල අහිංසක මිනිස්සු දාස් ගානක් මරුවා. දෙවන ලෝක යුද්දේ ඉඳන් මේ වෙනකන් ඇමරිකාව හැම කලෙකදිම මොකක් හරි රටක් එක්ක යුද්ධ කරනවා. වියට්නාමය සෝමාලියාව මැදපෙරදිග රටවල් සිරියාව ... හෙන ලිස්ට් එකක්. අහිංසක මිනිස්සු මිලියන ගානක් ඇමරිකාව මේ වෙද්දී මරලා තියනවා. කෝ මානව හිමිකම්? අරාබිය කොච්චර මිනිස්සු මරලා ඇද්ද? කෝ මානව හිමිකම්? යටත් විජිත කාලේදී එංගලන්තය යුධ අපරාද වලින් මිලියන ගානක් මිනිස්සු මරලා ඇති. ඇමරිකාව කරන්නේ උන්ට ඕන දේ. එච්චරයි. ඒවාට හේතු ලොජික් ඔක්කොම බයිලා.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom