Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Today at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Yesterday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Wednesday at 11:05 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ශවේන්ද්‍ර_සිල්වා_ගේ_කථාව_සමහර_sites_වල_නැත්තෙ _Ś
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ශවේන්ද්‍රගේ අභියෝගයට පැය 48 යි - චැනල් ෆෝ නිහඬයි.

2011 ජූනි 24 සිකුරාදා- පස්වරු 06:43

ශී‍්‍ර ලංකාව සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු ඇතුළත් චිත්‍රපටයක් විකාශය කළ චැනල් ෆෝ නාළිකාවට මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා කළ අභියෝගයට පැය 48 ක් ගත වී ඇතත්, අදාළ නාළිකාව ඊට මෙතෙක් ප්‍රතිචාර දක්වා නැහැ.

නිව්යෝර්ක් එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ ශී‍්‍ර ලංකා නියෝජ්‍ය නිත්‍ය නියෝජිත මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මෙම අභියෝගය කළේ රාජ්‍ය නොවන සංවිධාන 03 ක් එක්ව, අදාළ චිත්‍රපටය නිව්යෝර්ක් හීදි ප්‍රදර්ශනය කළ අවස්ථාවේදීයි.

එහිදී අදාළ පාර්ශව නැගූ සියළු ප්‍රශ්නවලට නොබියව පිළිතුරු දුන් මේජර් ජෙනරාල්වරයා අදාළ චිත්‍රපටය මිනිත්තු 50 කට ආසන්න කාලයක් විකාශය කළේ නම් ඊට පිළිතුරු දීමටද මිනිත්තු කිහිපයක් නාළිකාව විසින් ලබාදිය යුතු බවද, ප්‍රකාශ කළා.

ඉන් අනතුරුවද, නිව්යෝර්ක් එක්සත් ජාතීන්ගේ ශී‍්‍ර ලංකා නියෝජ්‍ය නිත්‍ය නියෝජිතවරයා ලොව පිළිගත් අනෙකුත් මාධ්‍ය ආයතනවලින්ද මෙම ඉල්ලීම කර තිබෙනවා. එහෙත් මාධ්‍ය නිදහස පිළිබඳ අගයන ලොව පිළිගත් කිසිදු මාධ්‍ය ආයතනයක් ශී‍්‍ර ලංකාව වෙනුවෙන් කරුණු දැක්වීමට මෙතෙක් මිනිත්තු කිහිපයක් වෙන්කර දී නැහැ.

මේ වනවිට මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා නිව්යෝර්ක් නුවර සිටින අතර, චැනල් ෆෝ නාළිකාවේ ශී‍්‍ර ලංකාවට එරෙහි චිත්‍රපටය නිර්මාණය කළ කැලම් මැක්රිද සිටින්නේ නිව්යෝර්ක් නුවරයි.

aththa kiyanna thamayi idak nathte

media suckers

[QUOTE="sanath ekanayake, post: 10464504, member: 162082"] [SIZE=4][COLOR=blue]ශවේන්ද්‍රගේ අභියෝගයට පැය 48 යි - චැනල් ෆෝ නිහඬයි.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=blue]2011 ජූනි 24 සිකුරාදා- පස්වරු 06:43[/COLOR][/SIZE] [SIZE=4][COLOR=blue]ශී‍්‍ර ලංකාව සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු ඇතුළත් චිත්‍රපටයක් විකාශය කළ චැනල් ෆෝ නාළිකාවට මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා කළ අභියෝගයට පැය 48 ක් ගත වී ඇතත්, අදාළ නාළිකාව ඊට මෙතෙක් ප්‍රතිචාර දක්වා නැහැ.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=blue] නිව්යෝර්ක් එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ ශී‍්‍ර ලංකා නියෝජ්‍ය නිත්‍ය නියෝජිත මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මෙම අභියෝගය කළේ රාජ්‍ය නොවන සංවිධාන 03 ක් එක්ව, අදාළ චිත්‍රපටය නිව්යෝර්ක් හීදි ප්‍රදර්ශනය කළ අවස්ථාවේදීයි.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=blue] එහිදී අදාළ පාර්ශව නැගූ සියළු ප්‍රශ්නවලට නොබියව පිළිතුරු දුන් මේජර් ජෙනරාල්වරයා අදාළ චිත්‍රපටය මිනිත්තු 50 කට ආසන්න කාලයක් විකාශය කළේ නම් ඊට පිළිතුරු දීමටද මිනිත්තු කිහිපයක් නාළිකාව විසින් ලබාදිය යුතු බවද, ප්‍රකාශ කළා.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=blue] ඉන් අනතුරුවද, නිව්යෝර්ක් එක්සත් ජාතීන්ගේ ශී‍්‍ර ලංකා නියෝජ්‍ය නිත්‍ය නියෝජිතවරයා ලොව පිළිගත් අනෙකුත් මාධ්‍ය ආයතනවලින්ද මෙම ඉල්ලීම කර තිබෙනවා. එහෙත් [COLOR=red]මාධ්‍ය නිදහස පිළිබඳ අගයන ලොව පිළිගත් කිසිදු මාධ්‍ය ආයතනයක්[/COLOR] ශී‍්‍ර ලංකාව වෙනුවෙන් කරුණු දැක්වීමට මෙතෙක් මිනිත්තු කිහිපයක් වෙන්කර දී නැහැ.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=blue] මේ වනවිට මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා නිව්යෝර්ක් නුවර සිටින අතර, චැනල් ෆෝ නාළිකාවේ ශී‍්‍ර ලංකාවට එරෙහි චිත්‍රපටය නිර්මාණය කළ කැලම් මැක්රිද සිටින්නේ නිව්යෝර්ක් නුවරයි.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=#0000ff][/COLOR][/SIZE] [SIZE=4][COLOR=red]aththa kiyanna thamayi idak nathte:angry::angry: [/COLOR][/SIZE] [SIZE=4][COLOR=red]media suckers[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom