Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ශෂී වීරවංශ, වෙළේ සුදා සහ තවත් කතා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එසේම රට වනසන කුඩු ජාවාරම, එතනෝල් ආදියට වැට බැඳී යහපාලනය තුළ සමස්ත සමාජයට සැනසීම උදා වී සියල්ල යහපත් වේයෑයිද ඔවුන්ගේ අදහස වූවේය. නමුත් දැන් සිදුව ඇත්තේ කුමක්ද?

යහපාලනය ඇතිවූ විගස ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන ඇතැමුන් µයිල් මිටි ගණන් ගෙන අල්ලස් හෝ දූෂණ කොමිසම වෙත යන්නට විය. ඒවා දුටු ජනතාව සිතුවේ වැඩේ අපූරුවට සිදු වෙමින් තිබෙන්නේ යෑයි කියාය. එහෙත් සිදු වූයේ එකී µයිල් මිටි අල්ලස් කොමිසමේ අල්මාරි තුළ ගොඩ ගැසීම විය. ඒ අන්දමින් ලැබී ඇති පැමිණිලි ප්‍රමාණය දෙදහස් පන්සීයද ඉක්මවන බව එම කොමිසමේ ආරංචි මාර්ග තුළින් ඉකුත් දිනවල මාධ්‍ය වාර්තා කරනු ලැබිණි.

කෙසේ වෙතත් මේ අයුරින් පසුගිය රජයේ ඇතැමුන්ට සහ එම රජයට හිතවත්ව සිටි පුද්ගලයන්ට එරෙහි අල්ලස් කොමිසම වෙත පැමිණිලි ගලා යද්දී වත්මන් ආණ්ඩුවේ ඇමැති තනතුරු දරණ එක්සත් ජාතික පක්ෂයේ ඇතැමුන් සම්බන්ධයෙන්ද අල්ලස් කොමිසම වෙත පැමිණිලි කරන බවක් ශ්‍රීලනිප කණ්ඩායම ප්‍රසිද්ධියේම කීහ. ඒ "ආණ්ඩුවට සහාය දෙන්නයි ගුටි කන්නයි දෙකක් කළ නොහැකි"යෑයි සඳහනක්ද කරමිනි.

ශ්‍රීලනිපයේ හිටපු ඇමැතිවරුන්ගේ එම තීරණයත් සමග අල්ලස් කොමිසමේ ගේට්ටු දෙකේ සරනේරුවලට ලැබුණේ අසීමිත නිදහසකි. මන්ද µයිල් මිටි ඒ වෙත ගලා ඒම හිටිහැටියේම අවම වූ බැවිනි.

අල්ලස් කොමිසමේ කතාව එසේ වෙද්දී යහපාලනය සමඟ වැඩ වැඩි වූ තවත් කොටසක් ද විය. ඒ ශ්‍රී ලංකා පොලිසියේ සුවිශේෂී විමර්ශන සිදු කිරීමට සිටින රහස් පොලිසිය හෙවත් සීඅයිඩීය ය. වත්මන් රජය බලයට ඒමත් සමග සීඅයිඩීය වෙත බරපතළම පැමිණිල්ල රැගෙන ගියේ පසුගිය රජයේ හිටපු ඇමැතිවරයකු වූ සහ මැදමුලන රාජපක්ෂ වලව්වේ "කඩේ ගිය කොල්ලා" යෑයි තමන් විසින්ම හඳුන්වාගත් මර්වින් සිල්වා මහතාය.

එහිදී මර්වින් සිල්වා මහතා රහස් පොලිසියට ඉදිරිපත් කළ පැමිණිල්ල වූයේ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ අතුරුදන් වීම, මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය සහ භාරත ලක්ෂමන් ඝාතනය සඳහා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා වගකිව යුතු බැවින් වහා පරීක්ෂණ ආරම්භ කළ යුතුය යන්නය.

හිටපු ඇමැතිවරයකු ලෙස මර්වින් සිල්වා එවන් පැමිණිල්ලක් රහස් පොලිසියට කරනු ලබන්නේ කුමක් නිසාද යන්න සහ එකී පැමිණිල්ලේ හරය කුමක්දැයි රහස් පොලිසියේ විමර්ශන මත හෙළි විය යුත්තකි. එහෙයින් ඒ පිළිබඳ බලා සිටිනු හැර අපි කිසිත් නොකියන්නෙමු.

නමුත් මහමඟ අතරමං වූ නාටු සුනඛයන් පාරේ යන කවුරුන් හෝ දුටු විට නගුට වනා හේ සිය ස්වාමියා කරගන්නට දඟලන වග අපි දැන සිටින්නෙමු. සැබවින්ම එය අනුකම්පා කළ යුතු තත්ත්වයකි. (සැ.යු.)

මර්වින් සිල්වා මහතාගේ එකී පැමිණිල්ලත් සමග අපේ මාධ්‍යවේදී (අපේ කීවේ ඔහු මාධ්‍ය කුලකයේ අයකු බැවිනි) ප්‍රගීත් එක්නැලිගොඩ මහතා යළි පැමිණෙන තුරු ඔහුගේ බිරිඳ බලා සිටියාය. අපේ කුලකයේ අනෙකා වූ ලසන්ත වික්‍රමතුංග මහතා වෙනුවෙන් යහපාලනය, සාධාරණය ඉටු කරන තෙක් අපි බලා සිටියෙමු. එහෙත් සිදු වූ දෙයක් නම් නොවීය.

[QUOTE="gayankuwait, post: 17971619, member: 312790"] [FONT=Times New Roman][SIZE=5][SIZE=4] එසේම රට වනසන කුඩු ජාවාරම, එතනෝල් ආදියට වැට බැඳී යහපාලනය තුළ සමස්ත සමාජයට සැනසීම උදා වී සියල්ල යහපත් වේයෑයිද ඔවුන්ගේ අදහස වූවේය. නමුත් දැන් සිදුව ඇත්තේ කුමක්ද? යහපාලනය ඇතිවූ විගස ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන ඇතැමුන් µයිල් මිටි ගණන් ගෙන අල්ලස් හෝ දූෂණ කොමිසම වෙත යන්නට විය. ඒවා දුටු ජනතාව සිතුවේ වැඩේ අපූරුවට සිදු වෙමින් තිබෙන්නේ යෑයි කියාය. එහෙත් සිදු වූයේ එකී µයිල් මිටි අල්ලස් කොමිසමේ අල්මාරි තුළ ගොඩ ගැසීම විය. ඒ අන්දමින් ලැබී ඇති පැමිණිලි ප්‍රමාණය දෙදහස් පන්සීයද ඉක්මවන බව එම කොමිසමේ ආරංචි මාර්ග තුළින් ඉකුත් දිනවල මාධ්‍ය වාර්තා කරනු ලැබිණි. කෙසේ වෙතත් මේ අයුරින් පසුගිය රජයේ ඇතැමුන්ට සහ එම රජයට හිතවත්ව සිටි පුද්ගලයන්ට එරෙහි අල්ලස් කොමිසම වෙත පැමිණිලි ගලා යද්දී වත්මන් ආණ්ඩුවේ ඇමැති තනතුරු දරණ එක්සත් ජාතික පක්ෂයේ ඇතැමුන් සම්බන්ධයෙන්ද අල්ලස් කොමිසම වෙත පැමිණිලි කරන බවක් ශ්‍රීලනිප කණ්ඩායම ප්‍රසිද්ධියේම කීහ. ඒ "ආණ්ඩුවට සහාය දෙන්නයි ගුටි කන්නයි දෙකක් කළ නොහැකි"යෑයි සඳහනක්ද කරමිනි. ශ්‍රීලනිපයේ හිටපු ඇමැතිවරුන්ගේ එම තීරණයත් සමග අල්ලස් කොමිසමේ ගේට්ටු දෙකේ සරනේරුවලට ලැබුණේ අසීමිත නිදහසකි. මන්ද µයිල් මිටි ඒ වෙත ගලා ඒම හිටිහැටියේම අවම වූ බැවිනි. අල්ලස් කොමිසමේ කතාව එසේ වෙද්දී යහපාලනය සමඟ වැඩ වැඩි වූ තවත් කොටසක් ද විය. ඒ ශ්‍රී ලංකා පොලිසියේ සුවිශේෂී විමර්ශන සිදු කිරීමට සිටින රහස් පොලිසිය හෙවත් සීඅයිඩීය ය. වත්මන් රජය බලයට ඒමත් සමග සීඅයිඩීය වෙත බරපතළම පැමිණිල්ල රැගෙන ගියේ පසුගිය රජයේ හිටපු ඇමැතිවරයකු වූ සහ මැදමුලන රාජපක්ෂ වලව්වේ "කඩේ ගිය කොල්ලා" යෑයි තමන් විසින්ම හඳුන්වාගත් මර්වින් සිල්වා මහතාය. එහිදී මර්වින් සිල්වා මහතා රහස් පොලිසියට ඉදිරිපත් කළ පැමිණිල්ල වූයේ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ අතුරුදන් වීම, මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය සහ භාරත ලක්ෂමන් ඝාතනය සඳහා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා වගකිව යුතු බැවින් වහා පරීක්ෂණ ආරම්භ කළ යුතුය යන්නය. හිටපු ඇමැතිවරයකු ලෙස මර්වින් සිල්වා එවන් පැමිණිල්ලක් රහස් පොලිසියට කරනු ලබන්නේ කුමක් නිසාද යන්න සහ එකී පැමිණිල්ලේ හරය කුමක්දැයි රහස් පොලිසියේ විමර්ශන මත හෙළි විය යුත්තකි. එහෙයින් ඒ පිළිබඳ බලා සිටිනු හැර අපි කිසිත් නොකියන්නෙමු. නමුත් මහමඟ අතරමං වූ නාටු සුනඛයන් පාරේ යන කවුරුන් හෝ දුටු විට නගුට වනා හේ සිය ස්වාමියා කරගන්නට දඟලන වග අපි දැන සිටින්නෙමු. සැබවින්ම එය අනුකම්පා කළ යුතු තත්ත්වයකි. (සැ.යු.) මර්වින් සිල්වා මහතාගේ එකී පැමිණිල්ලත් සමග අපේ මාධ්‍යවේදී (අපේ කීවේ ඔහු මාධ්‍ය කුලකයේ අයකු බැවිනි) ප්‍රගීත් එක්නැලිගොඩ මහතා යළි පැමිණෙන තුරු ඔහුගේ බිරිඳ බලා සිටියාය. අපේ කුලකයේ අනෙකා වූ ලසන්ත වික්‍රමතුංග මහතා වෙනුවෙන් යහපාලනය, සාධාරණය ඉටු කරන තෙක් අපි බලා සිටියෙමු. එහෙත් සිදු වූ දෙයක් නම් නොවීය. [/SIZE] [/SIZE][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom