Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ශ්‍රී ලංකාවට හමුදා පාලනයක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ශ්‍රී ලංකාවට හමුදා පාලනයක්

මේ දවස් වල එලකිරියෙ දකින්න තියෙන දෙයක් තමා මහින්ද සර් හමුදාව මගින් බලය අල්ලගෙන හමුදා පාලනයක් ගේන්න යනවය කියන එක. මුලින්ම කියන්න ඕනෙ ඒක බොරුවක්. එහෙම කිසිම සැලසුමක් ගැන අපිට ආරංචි වෙලා නෑ. එහෙම සැලසුමක් තියෙනවනං ආරංචි නොවී තිබෙන්නෙත් නෑ, එහෙමනම් අපිට මෙහෙම මහින්ද සර් වෙනුවෙන් පෙනී හිටින්න ඕනෙත් නෑ. ඒ නිසා ඒක බොරුවක්.

ඒත් ලංකාවට ගැලපෙන හොදම පාලන ක්‍රමය තමා හමුදාපාලනය. ඒක ගැන පැහැදිලි කරන්න නං ඉතිහාසය දිහා බලන්න ඕනෙ. අපේ රටේ කවද්ද ප්රජාතන්ත්රවාදයක් කියල දෙයක් තිබ්බෙ ? ඉතිහාසයේ කොතනකවත් එහෙම පාලනයක් තිබුනෙ නෑ. අපේ රටේ තිබුනෙ රජවරු පාලනය කල දේශපාලන ක්‍රමයක්. හමුදාව තිබ්බෙ රජතුමා යටතේ. ඒ පාලන ක්‍රමයෙන් මොනාද වුනේ ? අහස සූරන තරමේ සද්දන්ත දාගැබ් නිර්මානය වුනා. ලොවක් මවිත කල විශිශ්ට කැටයම්, ගොඩනැගිලි නිර්මානය වුනා. මහා සමුදුරු වගේ වැව් නිර්මානය වුනා. හමුදාපාලනය වැරදියි කියන, හමුදාපාලනයක් එපාය කියන සුද්දන්ගෙ සපත්තු ලොවින සුද්දො දෙන හැම බෙට්ටම කන මහ ලොකු කලුසුද්දො මේව ගැන මොකද කියන්නෙ ? උම්බල සුද්දගෙ ප්‍රජාතන්ත්‍රවාදෙ හොදයි හමුදාපාලනය නරකයි කියල බුරනව. ප්රජාතන්ත්රවාදය යටතේ ශ්‍රී ලංකාවට මොනාද ලැබුනෙ ?

ශ්‍රී ලංකාව පෙරදිග දාන්යාගාරයක් වුනේ සුද්දො ඇවිල්ල ප්රජාතන්ත්රවාදය කියල රෙද්දක් එබුවට පස්සෙ නෙමේ. සීගිරිය බිහිවුනේ රුවන්වැලි සෑය බිහිවුනේ මහා පරාක්‍රම සමුද්‍ර බිහිවුනේ සුද්ද ප්‍රජාතන්ත්‍රවාදෙ එබුවට පස්සෙද ? සුද්දගෙ ප්‍රජාතන්ත්‍රවාදෙ නිසා ලංකාවෙ කී දාහක් මරල දැම්මද. මොන තරම් පන්සල් තොගයක් රෙද්දෙ ප්රජාතන්ත්රවාදයේ නාමයෙන් විනාශ කලාද. අපේ රටේ තිබුනු දැනුම මොන තරම් නම් ඔය ප්රජාතන්ත්රවාදය කියන මගුල නිසා විනාස වුනාද. සුද්දන්ගෙ සපත්තු ලොවින උන් මේව ගැන කතා කරන්නෑ.

අපිට ඇමරිකන් මොඩල් ගැලපෙන්නෙ නෑ. අපිට බ්‍රිතාන්‍යය මොඩල් ගැලපෙන්නෙ නෑ. අපිට රුසියන් මොඩල් වුනත් ගැලපෙන්නෙ නෑ. ශ්‍රී ලංකාවට ගැලපෙන්නෙ ශ්‍රී ලංකා මොඩලයම පමනයි. අපේ ඉතිහාසය, උම්බල සපත්තු ලොවින සුදු මහත්තුරුන්ගෙ නෙමේ, අපේ ඉතිහාසය දිහා බැලුවාම මොලයක් තියෙන ඕනෙම ලදරුවෙක්ට තේරෙනව අපේ රට දියුනු වුනේ රජපාලන ක්‍රමයකින් පමනයි. හමුදාපාලනයකින්. එවන් පාලනයක් නැවත ඇතිකිරීමෙන්ම පමනයි ලංකාව දියුනු කල හැක්කේත්.

ඒ නිසා හමුදාපාලනයක් ශ්‍රී ලංකාවට ගේන්න යමෙක් උත්සාහ කරනවනම්, ඔහුවෙනුවෙන්ම පමනයි ඔබ චන්දය බාවිතා කල යුත්තේ. හිතල බලන්න හැමදාම තුන්වන ලෝකයේ රටක ජීවත් වෙනවද ? පැරකුම් වැනි රජවරුන් සමයේ තිබුනු හමුදාපාලනයකින් යුතු සව්බාග්යයමත් පලමුවන ලෝකයේ රටක ජීවත් වෙනවද ?

❤✘ සුරක්ශිත රටක්. සුබ අනාගතයක්. ✘❤

[QUOTE="We_Love_Mahinda, post: 17633433, member: 518267"] [b]ශ්‍රී ලංකාවට හමුදා පාලනයක්[/b] [COLOR="Blue"][FONT="Arial Black"][SIZE="4"]මේ දවස් වල එලකිරියෙ දකින්න තියෙන දෙයක් තමා මහින්ද සර් හමුදාව මගින් බලය අල්ලගෙන හමුදා පාලනයක් ගේන්න යනවය කියන එක. මුලින්ම කියන්න ඕනෙ ඒක බොරුවක්. එහෙම කිසිම සැලසුමක් ගැන අපිට ආරංචි වෙලා නෑ. එහෙම සැලසුමක් තියෙනවනං ආරංචි නොවී තිබෙන්නෙත් නෑ, එහෙමනම් අපිට මෙහෙම මහින්ද සර් වෙනුවෙන් පෙනී හිටින්න ඕනෙත් නෑ. ඒ නිසා ඒක බොරුවක්. ඒත් ලංකාවට ගැලපෙන හොදම පාලන ක්‍රමය තමා හමුදාපාලනය. ඒක ගැන පැහැදිලි කරන්න නං ඉතිහාසය දිහා බලන්න ඕනෙ. අපේ රටේ කවද්ද ප්රජාතන්ත්රවාදයක් කියල දෙයක් තිබ්බෙ ? ඉතිහාසයේ කොතනකවත් එහෙම පාලනයක් තිබුනෙ නෑ. අපේ රටේ තිබුනෙ රජවරු පාලනය කල දේශපාලන ක්‍රමයක්. හමුදාව තිබ්බෙ රජතුමා යටතේ. ඒ පාලන ක්‍රමයෙන් මොනාද වුනේ ? අහස සූරන තරමේ සද්දන්ත දාගැබ් නිර්මානය වුනා. ලොවක් මවිත කල විශිශ්ට කැටයම්, ගොඩනැගිලි නිර්මානය වුනා. මහා සමුදුරු වගේ වැව් නිර්මානය වුනා. හමුදාපාලනය වැරදියි කියන, හමුදාපාලනයක් එපාය කියන සුද්දන්ගෙ සපත්තු ලොවින සුද්දො දෙන හැම බෙට්ටම කන මහ ලොකු කලුසුද්දො මේව ගැන මොකද කියන්නෙ ? උම්බල සුද්දගෙ ප්‍රජාතන්ත්‍රවාදෙ හොදයි හමුදාපාලනය නරකයි කියල බුරනව. ප්රජාතන්ත්රවාදය යටතේ ශ්‍රී ලංකාවට මොනාද ලැබුනෙ ? ශ්‍රී ලංකාව පෙරදිග දාන්යාගාරයක් වුනේ සුද්දො ඇවිල්ල ප්රජාතන්ත්රවාදය කියල රෙද්දක් එබුවට පස්සෙ නෙමේ. සීගිරිය බිහිවුනේ රුවන්වැලි සෑය බිහිවුනේ මහා පරාක්‍රම සමුද්‍ර බිහිවුනේ සුද්ද ප්‍රජාතන්ත්‍රවාදෙ එබුවට පස්සෙද ? සුද්දගෙ ප්‍රජාතන්ත්‍රවාදෙ නිසා ලංකාවෙ කී දාහක් මරල දැම්මද. මොන තරම් පන්සල් තොගයක් රෙද්දෙ ප්රජාතන්ත්රවාදයේ නාමයෙන් විනාශ කලාද. අපේ රටේ තිබුනු දැනුම මොන තරම් නම් ඔය ප්රජාතන්ත්රවාදය කියන මගුල නිසා විනාස වුනාද. සුද්දන්ගෙ සපත්තු ලොවින උන් මේව ගැන කතා කරන්නෑ. අපිට ඇමරිකන් මොඩල් ගැලපෙන්නෙ නෑ. අපිට බ්‍රිතාන්‍යය මොඩල් ගැලපෙන්නෙ නෑ. අපිට රුසියන් මොඩල් වුනත් ගැලපෙන්නෙ නෑ. ශ්‍රී ලංකාවට ගැලපෙන්නෙ ශ්‍රී ලංකා මොඩලයම පමනයි. අපේ ඉතිහාසය, උම්බල සපත්තු ලොවින සුදු මහත්තුරුන්ගෙ නෙමේ, අපේ ඉතිහාසය දිහා බැලුවාම මොලයක් තියෙන ඕනෙම ලදරුවෙක්ට තේරෙනව අපේ රට දියුනු වුනේ රජපාලන ක්‍රමයකින් පමනයි. හමුදාපාලනයකින්. එවන් පාලනයක් නැවත ඇතිකිරීමෙන්ම පමනයි ලංකාව දියුනු කල හැක්කේත්. ඒ නිසා හමුදාපාලනයක් ශ්‍රී ලංකාවට ගේන්න යමෙක් උත්සාහ කරනවනම්, ඔහුවෙනුවෙන්ම පමනයි ඔබ චන්දය බාවිතා කල යුත්තේ. හිතල බලන්න හැමදාම තුන්වන ලෝකයේ රටක ජීවත් වෙනවද ? පැරකුම් වැනි රජවරුන් සමයේ තිබුනු හමුදාපාලනයකින් යුතු සව්බාග්යයමත් පලමුවන ලෝකයේ රටක ජීවත් වෙනවද ?[/SIZE][/FONT][/COLOR] [SIZE="5"][COLOR="Blue"][CENTER][U][B]❤✘ සුරක්ශිත රටක්. සුබ අනාගතයක්. ✘❤[/B][/U][/CENTER][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom