Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ශ්‍රමදානයක්නේ කරන්න කිව්වේ...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Government jobs washing

CLeaning Government servants - Clean postal voters

රජයේ සේවකයන් 36%ක් ඉවත් කරන්න සැලසුම්..?

December 31, 2024 at 3:22 am | lanka C news

රජයේ සේවකයන් 36%ක් ඉවත් කරන්න සැලසුම්..?

රාජ්‍ය සේවයේ සියයට තිස් හයක් සේවයෙන් ඉවත් කිරීමට රජය සැලසුම් කර ඇතැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා සඳහන් කරයි.

ඔහු පෙන්වා දෙන්නේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග පසුගිය රජයේ එකඟතා මත මෙම පියවර ගනිමින් ඇති බවයි.

ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක දුමින්ද හුළංගමුව මහතා පැවසූ ආකාරයට රාජ්‍ය සේවකයන් ලක්ෂ පහමාරක් අඩු කිරීමට මෙම සැලසුම අනුව ක්‍රියාත්මක වන බවද පැවසූ ඔහු මෙන්ම අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති මහතා ආසන්න දිනක රාජ්‍ය සේවයට තරවටු කරන්නේ ඒ අනුව යමින් බවද කියා සිටියේය.

ඉදිරි අයවැයද ඒ අනුව සකස් කෙරෙනු ඇති බවත් ඒ මහතා මාධ්‍ය හමුවක් අමතමින් පැවසුවේය.

[QUOTE="Wickybro, post: 30440370, member: 582957"] Government jobs washing [B]CLeaning Government servants - Clean postal voters😂[/B] රජයේ සේවකයන් 36%ක් ඉවත් කරන්න සැලසුම්..? December 31, 2024 at 3:22 am | lanka C news රජයේ සේවකයන් 36%ක් ඉවත් කරන්න සැලසුම්..? රාජ්‍ය සේවයේ සියයට තිස් හයක් සේවයෙන් ඉවත් කිරීමට රජය සැලසුම් කර ඇතැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා සඳහන් කරයි. ඔහු පෙන්වා දෙන්නේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග පසුගිය රජයේ එකඟතා මත මෙම පියවර ගනිමින් ඇති බවයි. ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක දුමින්ද හුළංගමුව මහතා පැවසූ ආකාරයට රාජ්‍ය සේවකයන් ලක්ෂ පහමාරක් අඩු කිරීමට මෙම සැලසුම අනුව ක්‍රියාත්මක වන බවද පැවසූ ඔහු මෙන්ම අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති මහතා ආසන්න දිනක රාජ්‍ය සේවයට තරවටු කරන්නේ ඒ අනුව යමින් බවද කියා සිටියේය. ඉදිරි අයවැයද ඒ අනුව සකස් කෙරෙනු ඇති බවත් ඒ මහතා මාධ්‍ය හමුවක් අමතමින් පැවසුවේය. [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom