Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ශ්‍රව්‍ය වින්දනයේ සක් දෙවිදු - මහැදුරු අමş
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ශ්‍රව්‍ය වින්දනයේ සක් දෙවිදු - මහැදුරු අම&#351

[FONT=&quot]ශ්‍රව්‍ය වින්දනයේ සක් දෙවිදු - මහැදුරු අමර් ගෝපාල් බෝස්.[/FONT]

[FONT=&quot]උග්‍ර ඉන්දියානු විරෝධියෙකු වන මා අතින් මෙවැනි ලිපියක් ලියවීම පුදුම සහගත එකක් යයි ඔබ සිතනු ඇත. මාගේ ඉන්දු විරෝධය පසෙක ලා පුජාච පූජනීයානං යන බුද්ධ වචනය සිහිපත් කොට මෙය ලියන බව පැවසීම වඩාත් උචිත යයි මම සිතමි. ඒ මේ ඉන්දු-ඇමෙරිකානුවා සංගීතය දෙසවනින් අසා රස විදින සුවසක් ශ්‍රාවයන් උදෙසා කර ඇති මහා යුග මෙහෙවර නිසාවෙනි. ඔහු නමින් අමර් ගෝපාල් බෝස් ය. ලොව සුවසක් සංගීතකාමීන් ගේ දෙසවන මධුරස්වරයෙන් පොබ කරන විශිෂ්ට හඩ ප්රතිනිර්මාණ පද්ධති වල ඉන්ද්‍රජාලික නිර්මාතෘවරයා මේ මිනිසා ය.[/FONT]

[FONT=&quot]කවුද මේ බෝස්?

[/FONT]

[FONT=&quot] [/FONT]

[FONT=&quot]

[/FONT] [FONT=&quot]ඔහු ගේ නමින් ඔහු ඔබ නොදන්නවා විය හැකි මුත්, සංගීත ප්රතිනිෂ්පාදන පද්ධති පිළිබදව, අති විශේෂ, අති ප්‍රබල සත්සර නාද රටා නංවන ද්වීආවේෂන (ස්ටීරියෝ) ශ්‍රව්‍ය පද්ධති පිළිබදව දන්නා අය ලොව ප්‍රකට බෝස් සංගීත ද්විආවේශන පද්ධති ගැන දන්නවා ඇත. බෝස් යන සන්නාමය ලොව පුරා සංගීත ලෝලීන් අතර ආගමක් ලෙස බහුමානයට පාත්රවන නිෂ්පාදනයකි.

[/FONT]
[FONT=&quot]  [/FONT]

[FONT=&quot] [FONT=&quot]බ[FONT=&quot]ෝස් [FONT=&quot]ගෘහස්ථ [/FONT]ශ්‍රව්‍ය ප්රතිනිෂ්පාදන පද්ධති[/FONT][/FONT][/FONT]

[FONT=&quot][FONT=&quot][FONT=&quot]

[/FONT][/FONT] ඉතාම මිළ අධික ශ්‍රව්‍ය පද්ධති වූවත් එම ශ්‍රව්‍ය පද්ධති වලින් නැගෙන අති මධුර සංගීත නාදය, තමා මහා සංගීත ආගරයක, සංගීත ශාලාවක අසුන් අරා සිටින්නාක් මෙන් දැනෙන ඒ පුදුමාකාර, සංගීත භාන්ඩ වලින් නැගෙන නාදය වෙන් වෙන් ව ඇසෙන තරමට සූක්ෂ්ම වූ හඩ ප්රතිනිෂ්පාදනය ගැන එය විදි අය ම දනිති.

[/FONT]

මහැදුරු බෝස් සිය පියා සමග සහ මව සමග කුඩා කාලයේ දී (ඡායාරූප අනුග්‍රහය බෝස් කෝපරේෂන් නිල වෙබ් අඩවිය)

[FONT=&quot]අමර් ගෝපාල් බෝස් උපදින්නේ 1929 නොවැම්බර් 2වනදා, අමෙරිකාවේ ෆිලඩෙල්ෆියා හි දී ය. ඔහු ගේ පියා නෝනි ගෝපාල් බෝස් ඉන්දියානු නිදහස් සටනේ බෙංගාල පෙරමුණේ පතාක යෝධයෙකු විය. ඔහු 1920 දී ඉන්දියාවෙන් අමෙරිකාව වෙත පලා එන්නේ එංගලන්ත අධිරාජ්‍යවාදීන් ගෙන් දිගින් දිගටම එල්ල වන ගැහැට සහ සිර දඩුවම් වලින් මිදීම පිණිසය. ඔහු ගේ මව අමෙරිකානු කාන්තාවක් වන චාලට් බෝස් වන අතර, හින්දු ආගම වැළදගත් කාන්තාවක් වූවාය.

[/FONT]

[FONT=&quot][/FONT]

[FONT=&quot] [FONT=&quot]මහැදුරු අමර් [FONT=&quot]ග[FONT=&quot]ෝපාල් [FONT=&quot]බ[FONT=&quot]ෝස් දහතුන්වන වි[FONT=&quot]ය[FONT=&quot]ේ දී (ඡායාරූප අනුග්‍රහය [FONT=&quot]බ[FONT=&quot]ෝස් [FONT=&quot]ක[FONT=&quot]ෝප[FONT=&quot]ර[FONT=&quot]ේෂන් නිල [FONT=&quot]අන්තර්ජාල අඩවිය)[/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT]

[FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot]

[/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT] අපගේ කතානායකයා ඉලෙක්ට්‍රොනික ශිල්පයේ උපන් නැමියාව පෙන්වනනේ ඔහුට වයස අවුරුදු 13දී, රේඩියෝ උපකරන අළුත් වැඩියා කිරීමෙනි.[/FONT] [FONT=&quot]මහැදුරු බෝස් ඉලෙක්ට්‍රොනික විද්‍යාවට බැදි ප්‍රේමය ඇරඹෙන්නේ ඔහුට වයස 10 දීය. බාලදක්ෂ කදවුරකට සිය මිතුරන් සමග යන කුඩා බෝස්, ලී දෙකක් මතින් ඇදි වයරයක ආධාරයෙන් සරල රේඩියෝවක් එහිදී නිර්මාණය කරනවා.පසු කාලකදි මහැදුරු බෝස් සදහන් කලේ මේ සිද්ධිය ඔහු තුල ඉලෙක්ට්‍රොනික විද්‍යාව කෙරේ බැදි ප්‍රේමය අවුළුවා ලූ බවයි.

[/FONT]
[FONT=&quot] [/FONT]

[FONT=&quot]මැසචු[FONT=&quot]සෙට් තාක්ෂණික [FONT=&quot]ආයතන[FONT=&quot]ය[FONT=&quot]ේ ඉගැන්වී[FONT=&quot]ම[FONT=&quot]ේ [FONT=&quot]යෙ[FONT=&quot]දෙන තුරුනු මහැදුරු [FONT=&quot]බ[FONT=&quot]ෝස්[/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT]

[FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot]

[/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT] [/FONT] [FONT=&quot]සිය මූලික අධ්‍යාපනය සහ ද්විතීයික අධයාපනය පෙනිසිල්වේනියාවේ ආබිංටන් ජ්‍යෙස්ට උසස් විද්‍යාලයෙන් ලබා ගන්නා තරුණ බෝස්, ඔහුගේ උපාධිය සදහා මැසචුසෙට් තාක්ෂන ආයතනයට බැදෙනවා. ඔහු එයින් ලබන්නේ ඉලෙක්ට්‍රොනික විද්‍යාව පිළිබද ව විද්‍යාවේදී උපාධියක්. පසුව ඔහු එයින් ම සිය දර්ශන විශාරද (ආචාර්ය) උපාධිය දිනා ගන්නේ ශබ්ද තාක්ෂනයේ රේඛිය නොවන පද්ධති පිළිබද ව ලියූ නිබන්ධයකට. මෙයින් පසුව ඔහු තමා උගත් මැසචුසෙට් තාක්ෂණ ආයතනයේ ම සහාය මහාචාර්යවරයෙකු ලෙස සේවය අරඹනවා. ඔහු ශ්‍රව්‍ය වින්දනයේ සක් දෙවිදු තත්ත්වයට එසැවෙන ක්‍රියාවලිය පටන් ගන්නේ එහි දී. 1956දී ඔහු ලබා ගත් සිය ආචාර්ය උපාධිය පිළිබදව සමරුවක් ලෙස මිළදී ගන්නේ ද්වි-ආවේශන සංගීත පද්ධතියක්. එයින් උපදනා සංගීතයෙන් ඔහු කළකිරෙනවා. තමා ගේ දෙසවන බලාපොරොත්තු වූ ශ්‍රව්‍යචාර හෝ සියුම් රසය ඒ මගින් උපදනා ශබ්දය මගින් නූපදවීම එයට හේතුවයි. මෙය තමා ඔහු සදහන් කරන ආකාරයට ඔහු ගේ ශ්‍රව්‍ය මාධූර්යය පුනුරුප්පතිකරණ සිහිනයේ ආරම්භය. යම් පද්ධතියක් මගින් යම් ශබ්දයක් ඇති කල විට මිනිස් කන එය විදින්නේ කිනම් ආකාරයකට ද යන කාරණය පිළිබදව ඔහු මෙහි දී පර්යේෂන බරපතල ගණනක සිදු කරන අතර, එහි අවසන් ප්‍රතිඵලය වන්නේ සාමාන්‍ය ද්වී ආවේශන ශ්‍රව්‍ය පද්ධති වලින් නිපදවෙන ශබ්දය මිනිස් කණ වටහා ගන්නා ආකාරයට වඩාත් සංගත සහ සුසර කල ශ්‍රව්‍යචාර ලබා දෙන දියුණු සහ කුඩා පද්ධතියක නිර්මාණයෙනි. ලොව පුරා සංගීත ලෝලීන් ආගමක් ලෙස අදහන බෝස් සංගීත ප්රතිනිර්මාණ පද්ධති වල ආරම්භය එයයි. මහැදුරු බෝස් නිර්මාණය කලේ සංගීතය එලෙසම ප්‍රති නිර්මාණය කරමින් වාදනය කරන පද්ධතියකට වඩා මිනිස් කන එය විදින්නට කැමති සහ මිනිස් කණට වඩා රසාවේශනය කරන පද්ධතියක් ලෙසටය. වර්තමාණයේ මනෝශ්රව්යචාර ([/FONT]psychoacoustics[FONT=&quot]) ලෙස හැදින්වෙන්නේ මහැදුරු බෝස් සිය සංගීත පද්ධති නිර්මාණය කිරීමට භාවිතා කල මානව-කර්ණ සංවේදන වල හර පද්ධතියයි.

[/FONT]
[FONT=&quot][/FONT]

[FONT=&quot]

[/FONT] [FONT=&quot]මහැදුරු බෝස් ගේ ජීවිතයේ කැපී පෙනෙන ම කාරනය වන්නේ මූල්‍ය ප්රතිලාභ පසෙක තබා ඔහු සිය පර්යේෂන පිළිබදව දැක්වූ නැමියාවයි. ඔහු ම වරක් සදහන් කරළ පරිදි බෝස් ආයතනය ඔහු ගේ නොවන්නට ඔහු ව දහස් වාරයක් සේවයෙන් පහ කරනු ඇතිය. ඒ ඔහු කිසිදු මූල්‍ය ප්‍රතිලාභයකින් තොරව බෝස් කෝපරේෂන් ආයතනය තුල කල අසාමාන්‍ය වියදම් සහිත පර්යේෂන නිසා ය. නමුත් ඒ පර්යේෂන සියල්ලේම අවසන නිර්මාණය වන්නේ අතිශය මිහිරි, දෙසවන තුල මධු ඕනා සේ සංගීකය ආත්ම ගත කරවන ශ්‍රව්‍ය පද්ධතියකි. තමා උගත්, පසුව ආචාර්යවරයෙකු ලෙස සේවය කල මැසචුසෙට් තාක්ෂන ආයතය සිය නිර්මාණ සහ සොයා ගැනීම් වල මූල බීජය බව නිතර සදහන් කළ ඔහු වසර 2011 දී සිය ආයතනය සතු වූ ඡන්ද බලය රහිත කොටස් වලින් බහුතරයක් කිසිදා අළෙවි නොකිරීමේ කොන්දේසිය මත එය වෙත පැවරීය. එමගින් ආයතනයට පැවැත්ම සදහා මූලය පතිපාදන වසරක් පාසා ලැබෙන අතර, එයින් උගෙන ගන්නා ශිෂ්‍ය ප්‍රජාවේ යහපත් පිණිස එය හේතු විය.

[/FONT] [FONT=&quot]සිය දිවිය පුරා සම්මාන ගනනක සම්භාවනාවට පාතු වූ මහැදුරු බෝස් ඒවා සිය දිලිසීමක් කර නොගැනීම විශේෂිත කරුණකි. වසර 2010 දී වෙල්ෆ්සන් ජේම්ස්-ක්ලාක් මැක්සල් සම්මනය මෙන් ම මැසචුසෙට් තාක්ෂණික ආයතනය මගින් නිපදවූ විශ්ෂ්ඨතම නව නිර්මාපකයන් අතර 9 වන ස්ථානයට ඔහු ව නම් කිරීම ද මෙහි දී විශේෂය.

[/FONT]
[FONT=&quot][/FONT]

[FONT=&quot][FONT=&quot][FONT=&quot]මැසචු[FONT=&quot]සෙට් හි [FONT=&quot]බ[FONT=&quot]ෝස් [FONT=&quot]ක[FONT=&quot]ෝප[FONT=&quot]ර[FONT=&quot]ේෂන් මූලස්ථානය ඉදිරිපස සිටින එහි උපස්ථම්භකයා- මහාචාර්ය අමර් [FONT=&quot][FONT=&quot][FONT=&quot]ග[FONT=&quot]ෝ[/FONT][/FONT]පාල් [FONT=&quot]බ[FONT=&quot]ෝස්[/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT]

[FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot]

[/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT] [FONT=&quot]සංගීත ලෝලීන් වූ අප ගේ කර්ණ පටහ පටලයන් ගේ පිනෙන් ම බිහි වූ මහැදුරු අමර් ගෝපාල් බෝස්, අද[FONT=&quot]ි[/FONT]න[FONT=&quot]්[/FONT] වසර තුනකට පෙර වසර 2013 ජූලි 12 වන අද වන් දිනක අසූ තුන් වසෙක් ආයු වළදා මැසචුසෙට් හි වේලන්ඩ් හි දි කීර්තිනාමශේෂ ගත වූවේ ය.[/FONT]

[FONT=&quot]සංගීත ලෝලියෙකු ලෙස සංගීත ස්වරයන් ගේ මධුරස්වරය නැවත ප්‍රතිනිර්මාණය කොට, අපව පූර්ණ රසාස්වාදනයකට ද, රසාවේෂනයකට ද පත් කල එතුමානන් සදා අනුස්මරණිය ම වේ.[/FONT]

[QUOTE="dath kimbula, post: 20404598, member: 329688"] [b]ශ්‍රව්‍ය වින්දනයේ සක් දෙවිදු - මහැදුරු අමş[/b] [CENTER][B][COLOR=RoyalBlue][U][SIZE=4][FONT="]ශ්‍රව්‍ය වින්දනයේ සක් දෙවිදු - මහැදුරු අමර් ගෝපාල් බෝස්.[/FONT][/SIZE][/U][/COLOR][/B] [IMG]http://www.heise.de/imgs/18/1/0/4/9/4/1/8/Bose-f29c1c7576799eae.png[/IMG][/CENTER] [SIZE=3][COLOR=RoyalBlue][FONT="]උග්‍ර ඉන්දියානු විරෝධියෙකු වන මා අතින් මෙවැනි ලිපියක් ලියවීම පුදුම සහගත එකක් යයි ඔබ සිතනු ඇත. මාගේ ඉන්දු විරෝධය පසෙක ලා පුජාච පූජනීයානං යන බුද්ධ වචනය සිහිපත් කොට මෙය ලියන බව පැවසීම වඩාත් උචිත යයි මම සිතමි. ඒ මේ ඉන්දු-ඇමෙරිකානුවා සංගීතය දෙසවනින් අසා රස විදින සුවසක් ශ්‍රාවයන් උදෙසා කර ඇති මහා යුග මෙහෙවර නිසාවෙනි. ඔහු නමින් අමර් ගෝපාල් බෝස් ය. ලොව සුවසක් සංගීතකාමීන් ගේ දෙසවන මධුරස්වරයෙන් පොබ කරන විශිෂ්ට හඩ ප්රතිනිර්මාණ පද්ධති වල ඉන්ද්‍රජාලික නිර්මාතෘවරයා මේ මිනිසා ය.[/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=RoyalBlue][FONT="][SIZE=4]කවුද මේ බෝස්? [/SIZE][/FONT][/COLOR][/SIZE][CENTER] [SIZE=3][COLOR=RoyalBlue][FONT="][SIZE=4] [IMG]http://www.audioholics.com/editorials/bose-why-audiophiles-should-stop-the-hate/image[/IMG][/SIZE][/FONT][/COLOR][/SIZE] [/CENTER] [SIZE=3][COLOR=RoyalBlue][FONT="] [/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=RoyalBlue][FONT="]ඔහු ගේ නමින් ඔහු ඔබ නොදන්නවා විය හැකි මුත්, සංගීත ප්රතිනිෂ්පාදන පද්ධති පිළිබදව, අති විශේෂ, අති ප්‍රබල සත්සර නාද රටා නංවන ද්වීආවේෂන (ස්ටීරියෝ) ශ්‍රව්‍ය පද්ධති පිළිබදව දන්නා අය ලොව ප්‍රකට බෝස් සංගීත ද්විආවේශන පද්ධති ගැන දන්නවා ඇත. බෝස් යන සන්නාමය ලොව පුරා සංගීත ලෝලීන් අතර ආගමක් ලෙස බහුමානයට පාත්රවන නිෂ්පාදනයකි. [/FONT][/COLOR][/SIZE][CENTER][SIZE=3][COLOR=RoyalBlue][FONT="] [IMG]http://www.4electronicwarehouse.com/content/bose/gsx.jpg[/IMG] [IMG]https://images-na.ssl-images-amazon.com/images/G/01/electronics/detail-page2/Bose-lifestyle-V25.jpg[/IMG][/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=RoyalBlue][FONT="] [FONT="][COLOR=Blue]බ[FONT="]ෝස් [FONT="]ගෘහස්ථ [/FONT]ශ්‍රව්‍ය ප්රතිනිෂ්පාදන පද්ධති[/FONT][/COLOR][/FONT][/FONT][/COLOR][/SIZE] [/CENTER] [SIZE=3][COLOR=RoyalBlue][FONT="][FONT="][FONT="] [/FONT][/FONT] ඉතාම මිළ අධික ශ්‍රව්‍ය පද්ධති වූවත් එම ශ්‍රව්‍ය පද්ධති වලින් නැගෙන අති මධුර සංගීත නාදය, තමා මහා සංගීත ආගරයක, සංගීත ශාලාවක අසුන් අරා සිටින්නාක් මෙන් දැනෙන ඒ පුදුමාකාර, සංගීත භාන්ඩ වලින් නැගෙන නාදය වෙන් වෙන් ව ඇසෙන තරමට සූක්ෂ්ම වූ හඩ ප්රතිනිෂ්පාදනය ගැන එය විදි අය ම දනිති. [/FONT][/COLOR][/SIZE] [CENTER][IMG]http://i.imgur.com/44fvOOu.jpg[/IMG][IMG]http://i.imgur.com/DfeYaKx.jpg[/IMG] [SIZE=3][COLOR=Blue]මහැදුරු බෝස් සිය පියා සමග සහ මව සමග කුඩා කාලයේ දී [/COLOR][/SIZE](ඡායාරූප අනුග්‍රහය බෝස් කෝපරේෂන් නිල වෙබ් අඩවිය) [/CENTER] [SIZE=3][COLOR=RoyalBlue][FONT="]අමර් ගෝපාල් බෝස් උපදින්නේ 1929 නොවැම්බර් 2වනදා, අමෙරිකාවේ ෆිලඩෙල්ෆියා හි දී ය. ඔහු ගේ පියා නෝනි ගෝපාල් බෝස් ඉන්දියානු නිදහස් සටනේ බෙංගාල පෙරමුණේ පතාක යෝධයෙකු විය. ඔහු 1920 දී ඉන්දියාවෙන් අමෙරිකාව වෙත පලා එන්නේ එංගලන්ත අධිරාජ්‍යවාදීන් ගෙන් දිගින් දිගටම එල්ල වන ගැහැට සහ සිර දඩුවම් වලින් මිදීම පිණිසය. ඔහු ගේ මව අමෙරිකානු කාන්තාවක් වන චාලට් බෝස් වන අතර, හින්දු ආගම වැළදගත් කාන්තාවක් වූවාය. [/FONT][/COLOR][/SIZE] [CENTER][SIZE=3][COLOR=RoyalBlue][FONT="][IMG]http://i.imgur.com/MxAEgC3.jpg[/IMG][/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=RoyalBlue][FONT="] [FONT="][COLOR=Blue]මහැදුරු අමර් [FONT="]ග[FONT="]ෝපාල් [FONT="]බ[FONT="]ෝස් දහතුන්වන වි[FONT="]ය[FONT="]ේ දී [SIZE=2][COLOR=Black](ඡායාරූප අනුග්‍රහය [FONT="]බ[FONT="]ෝස් [FONT="]ක[FONT="]ෝප[FONT="]ර[FONT="]ේෂන් නිල [FONT="]අන්තර්ජාල අඩවිය)[/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/COLOR][/SIZE][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/COLOR][/FONT][/FONT][/COLOR][/SIZE] [/CENTER] [SIZE=3][COLOR=RoyalBlue][FONT="][FONT="][COLOR=Blue][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="] [/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/COLOR][/FONT] අපගේ කතානායකයා ඉලෙක්ට්‍රොනික ශිල්පයේ උපන් නැමියාව පෙන්වනනේ ඔහුට වයස අවුරුදු 13දී, රේඩියෝ උපකරන අළුත් වැඩියා කිරීමෙනි.[/FONT] [FONT="]මහැදුරු බෝස් ඉලෙක්ට්‍රොනික විද්‍යාවට බැදි ප්‍රේමය ඇරඹෙන්නේ ඔහුට වයස 10 දීය. බාලදක්ෂ කදවුරකට සිය මිතුරන් සමග යන කුඩා බෝස්, ලී දෙකක් මතින් ඇදි වයරයක ආධාරයෙන් සරල රේඩියෝවක් එහිදී නිර්මාණය කරනවා.පසු කාලකදි මහැදුරු බෝස් සදහන් කලේ මේ සිද්ධිය ඔහු තුල ඉලෙක්ට්‍රොනික විද්‍යාව කෙරේ බැදි ප්‍රේමය අවුළුවා ලූ බවයි. [/FONT][/COLOR][/SIZE][CENTER][SIZE=3][COLOR=RoyalBlue][FONT="] [IMG]http://drop.ndtv.com/albums/uploadedpics/small/bose1_635094853741097941.jpg[/IMG][/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=RoyalBlue][FONT="][COLOR=Blue]මැසචු[/COLOR][FONT="][COLOR=Blue]සෙට් තාක්ෂණික [/COLOR][FONT="][COLOR=Blue]ආයතන[/COLOR][FONT="][COLOR=Blue]ය[/COLOR][FONT="][COLOR=Blue]ේ ඉගැන්වී[/COLOR][FONT="][COLOR=Blue]ම[/COLOR][FONT="][COLOR=Blue]ේ [/COLOR][FONT="][COLOR=Blue]යෙ[/COLOR][FONT="][COLOR=Blue]දෙන තුරුනු මහැදුරු [/COLOR][FONT="][COLOR=Blue]බ[/COLOR][FONT="][COLOR=Blue]ෝස්[/COLOR][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/COLOR][/SIZE] [/CENTER] [SIZE=3][COLOR=RoyalBlue][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="] [/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT] [/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=RoyalBlue][FONT="]සිය මූලික අධ්‍යාපනය සහ ද්විතීයික අධයාපනය පෙනිසිල්වේනියාවේ ආබිංටන් ජ්‍යෙස්ට උසස් විද්‍යාලයෙන් ලබා ගන්නා තරුණ බෝස්, ඔහුගේ උපාධිය සදහා මැසචුසෙට් තාක්ෂන ආයතනයට බැදෙනවා. ඔහු එයින් ලබන්නේ ඉලෙක්ට්‍රොනික විද්‍යාව පිළිබද ව විද්‍යාවේදී උපාධියක්. පසුව ඔහු එයින් ම සිය දර්ශන විශාරද (ආචාර්ය) උපාධිය දිනා ගන්නේ ශබ්ද තාක්ෂනයේ රේඛිය නොවන පද්ධති පිළිබද ව ලියූ නිබන්ධයකට. මෙයින් පසුව ඔහු තමා උගත් මැසචුසෙට් තාක්ෂණ ආයතනයේ ම සහාය මහාචාර්යවරයෙකු ලෙස සේවය අරඹනවා. ඔහු ශ්‍රව්‍ය වින්දනයේ සක් දෙවිදු තත්ත්වයට එසැවෙන ක්‍රියාවලිය පටන් ගන්නේ එහි දී. 1956දී ඔහු ලබා ගත් සිය ආචාර්ය උපාධිය පිළිබදව සමරුවක් ලෙස මිළදී ගන්නේ ද්වි-ආවේශන සංගීත පද්ධතියක්. එයින් උපදනා සංගීතයෙන් ඔහු කළකිරෙනවා. තමා ගේ දෙසවන බලාපොරොත්තු වූ ශ්‍රව්‍යචාර හෝ සියුම් රසය ඒ මගින් උපදනා ශබ්දය මගින් නූපදවීම එයට හේතුවයි. මෙය තමා ඔහු සදහන් කරන ආකාරයට ඔහු ගේ ශ්‍රව්‍ය මාධූර්යය පුනුරුප්පතිකරණ සිහිනයේ ආරම්භය. යම් පද්ධතියක් මගින් යම් ශබ්දයක් ඇති කල විට මිනිස් කන එය විදින්නේ කිනම් ආකාරයකට ද යන කාරණය පිළිබදව ඔහු මෙහි දී පර්යේෂන බරපතල ගණනක සිදු කරන අතර, එහි අවසන් ප්‍රතිඵලය වන්නේ සාමාන්‍ය ද්වී ආවේශන ශ්‍රව්‍ය පද්ධති වලින් නිපදවෙන ශබ්දය මිනිස් කණ වටහා ගන්නා ආකාරයට වඩාත් සංගත සහ සුසර කල ශ්‍රව්‍යචාර ලබා දෙන දියුණු සහ කුඩා පද්ධතියක නිර්මාණයෙනි. ලොව පුරා සංගීත ලෝලීන් ආගමක් ලෙස අදහන බෝස් සංගීත ප්රතිනිර්මාණ පද්ධති වල ආරම්භය එයයි. මහැදුරු බෝස් නිර්මාණය කලේ සංගීතය එලෙසම ප්‍රති නිර්මාණය කරමින් වාදනය කරන පද්ධතියකට වඩා මිනිස් කන එය විදින්නට කැමති සහ මිනිස් කණට වඩා රසාවේශනය කරන පද්ධතියක් ලෙසටය. වර්තමාණයේ මනෝශ්රව්යචාර ([/FONT]psychoacoustics[FONT="]) ලෙස හැදින්වෙන්නේ මහැදුරු බෝස් සිය සංගීත පද්ධති නිර්මාණය කිරීමට භාවිතා කල මානව-කර්ණ සංවේදන වල හර පද්ධතියයි. [/FONT][/COLOR][/SIZE][CENTER][SIZE=3][COLOR=RoyalBlue][FONT="][IMG]http://news.mit.edu/sites/mit.edu.newsoffice/files/styles/news_article_image_top_slideshow/public/images/2013/20130614102340-0_0.jpg?itok=wjCLljIg[/IMG][/FONT][/COLOR][/SIZE] [/CENTER] [SIZE=3][COLOR=RoyalBlue][FONT="] [/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=RoyalBlue][FONT="]මහැදුරු බෝස් ගේ ජීවිතයේ කැපී පෙනෙන ම කාරනය වන්නේ මූල්‍ය ප්රතිලාභ පසෙක තබා ඔහු සිය පර්යේෂන පිළිබදව දැක්වූ නැමියාවයි. ඔහු ම වරක් සදහන් කරළ පරිදි බෝස් ආයතනය ඔහු ගේ නොවන්නට ඔහු ව දහස් වාරයක් සේවයෙන් පහ කරනු ඇතිය. ඒ ඔහු කිසිදු මූල්‍ය ප්‍රතිලාභයකින් තොරව බෝස් කෝපරේෂන් ආයතනය තුල කල අසාමාන්‍ය වියදම් සහිත පර්යේෂන නිසා ය. නමුත් ඒ පර්යේෂන සියල්ලේම අවසන නිර්මාණය වන්නේ අතිශය මිහිරි, දෙසවන තුල මධු ඕනා සේ සංගීකය ආත්ම ගත කරවන ශ්‍රව්‍ය පද්ධතියකි. තමා උගත්, පසුව ආචාර්යවරයෙකු ලෙස සේවය කල මැසචුසෙට් තාක්ෂන ආයතය සිය නිර්මාණ සහ සොයා ගැනීම් වල මූල බීජය බව නිතර සදහන් කළ ඔහු වසර 2011 දී සිය ආයතනය සතු වූ ඡන්ද බලය රහිත කොටස් වලින් බහුතරයක් කිසිදා අළෙවි නොකිරීමේ කොන්දේසිය මත එය වෙත පැවරීය. එමගින් ආයතනයට පැවැත්ම සදහා මූලය පතිපාදන වසරක් පාසා ලැබෙන අතර, එයින් උගෙන ගන්නා ශිෂ්‍ය ප්‍රජාවේ යහපත් පිණිස එය හේතු විය. [/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=RoyalBlue][FONT="]සිය දිවිය පුරා සම්මාන ගනනක සම්භාවනාවට පාතු වූ මහැදුරු බෝස් ඒවා සිය දිලිසීමක් කර නොගැනීම විශේෂිත කරුණකි. වසර 2010 දී වෙල්ෆ්සන් ජේම්ස්-ක්ලාක් මැක්සල් සම්මනය මෙන් ම මැසචුසෙට් තාක්ෂණික ආයතනය මගින් නිපදවූ විශ්ෂ්ඨතම නව නිර්මාපකයන් අතර 9 වන ස්ථානයට ඔහු ව නම් කිරීම ද මෙහි දී විශේෂය. [/FONT][/COLOR][/SIZE][CENTER][SIZE=3][COLOR=RoyalBlue][FONT="][COLOR=Blue][IMG]https://shawglobalnews.files.wordpress.com/2013/07/bx101-918_2007_122010_high.jpg?quality=70&strip=all&w=650&h=452&crop=1[/IMG][/COLOR][/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=RoyalBlue][FONT="][FONT="][FONT="][COLOR=Blue]මැසචු[/COLOR][FONT="][COLOR=Blue]සෙට් හි [/COLOR][FONT="][COLOR=Blue]බ[/COLOR][FONT="][COLOR=Blue]ෝස් [/COLOR][FONT="][COLOR=Blue]ක[/COLOR][FONT="][COLOR=Blue]ෝප[/COLOR][FONT="][COLOR=Blue]ර[/COLOR][FONT="][COLOR=Blue]ේෂන් මූලස්ථානය ඉදිරිපස සිටින එහි උපස්ථම්භකයා- මහාචාර්ය අමර් [/COLOR][FONT="][FONT="][FONT="][COLOR=Blue]ග[FONT="]ෝ[/FONT][/COLOR][/FONT][COLOR=Blue]පාල් [/COLOR][FONT="][COLOR=Blue]බ[/COLOR][FONT="][COLOR=Blue]ෝස්[/COLOR][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/COLOR][/SIZE] [/CENTER] [SIZE=3][COLOR=RoyalBlue][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="] [/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=RoyalBlue][FONT="]සංගීත ලෝලීන් වූ අප ගේ කර්ණ පටහ පටලයන් ගේ පිනෙන් ම බිහි වූ මහැදුරු අමර් ගෝපාල් බෝස්, අද[FONT="]ි[/FONT]න[FONT="]්[/FONT] වසර තුනකට පෙර වසර 2013 ජූලි 12 වන අද වන් දිනක අසූ තුන් වසෙක් ආයු වළදා මැසචුසෙට් හි වේලන්ඩ් හි දි කීර්තිනාමශේෂ ගත වූවේ ය.[/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=RoyalBlue][FONT="]සංගීත ලෝලියෙකු ලෙස සංගීත ස්වරයන් ගේ මධුරස්වරය නැවත ප්‍රතිනිර්මාණය කොට, අපව පූර්ණ රසාස්වාදනයකට ද, රසාවේෂනයකට ද පත් කල එතුමානන් සදා අනුස්මරණිය ම වේ.[/FONT][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom