Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Today at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
ශ්රිලන්කිකයෙක් වීම ආඩම්බරයකි...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ශ්රිලන්කිකයෙක් වීම ආඩම්බරයකි...

දවසක් ඇමරිකන් කාරයකුය්, ඉන්දියන් කාරයකුය්, අපේ ලාන්කික්යකුය් සෙට් වෙලා මුහුදේ පොඩි රව්මක් දාන්න කතා උනාලු... කොහමහරි තුන්දෙනාම එකතුවෙලා ගමන යන්න පටන් ගත්තලු....

මුහුදේ යනකොට මුහුදේ යක්ෂයෙක් එකපාරටම මුන් තුන්දෙනාම ඉස්සරහ කඩා පාත් උනාලු... ( දැන් අහන්නෙපා මගෙන් මුහුදේ යක්ෂයෝ ඉන්නවද කියලා.. හරිද??  ) යක්ෂය කිව්වලු මම දැන් තමුසෙලා තුන්දෙනවා මරන්න හදන්නේ... එහම මැරෙන්න කැමති නැති අය මට හොයාගන්න බැරි වෙන විදිහට මොනවහරි හංගන්න... මට හොයාගන්න බැරි උනොත් මම හංගපු කෙනාව මරන්නේ නැ කිව්වලු...

ඉස්සෙල්ලම ඇමරිකන් කාරය කලපනා කරලු මොනවද කරන්නේ කියල... උ ට මතක් උනාලු උ ගේ අතේ තියන මුද්ද.. උ ඒ මුද්ද අරගෙන මුහුදට විසිකරලා කිව්වලු පුලුවන්නම් මුද්ද හොයන්න කිව්වලු.. යක්ෂය කිව්වලු '' ඕවත් වැඩද '' කියල මිනිත්තුවක් යන්න කලින් මුද්ද හොයාගෙන ඇවිල්ල ඇමරිකන් කාරයට පෙන්නුවලු...

මේක දැකපු ඉන්දියන් කාරයා ටග්ගාලා කුස්සියට දුවල අඹ ඇටයක් අරහෙන ඇවිල්ලා මුහුදට ගොඩාක් ඇතෙන් විසි කරලා හොයන්න කිව්වලු... යක්ෂයා ඕකත් විනාඩි දෙකක් යන්න කලින් හොයාගෙන ඇවිල්ලා පෙන්නුවලු...

දැන් අපේ එකාගේ වාරේ.... අපේ එකා කිව්වලු... මමත් හංගන්නම්.. හැබෙය් තමුසෙට හොයාගන්න බැරි උනොත් මගේ යාළුවො දෙන්නට කිසිම හිරිහැරයක් කරන්න බැ.. ඔට්ටුය්ද කියල ඇහුවලු... යක්ශයත් හා කිව්වලු...

අපේ එකා මොනවා කරන්න ඇද්ද ?? අදහසක් එහම තියනවද ??

පොඩි කෝප්පයකට වතුර ටිකක් අරගෙන මුහුදට හලලා කිව්වලු පුලුවන්නම් හලපු වතුර ටික හොයල දෙන්න කියලා....

[QUOTE="penirasa, post: 12231499, member: 230679"] [b]ශ්රිලන්කිකයෙක් වීම ආඩම්බරයකි...[/b] [CENTER][SIZE="4"][COLOR="DarkRed"]දවසක් ඇමරිකන් කාරයකුය්, ඉන්දියන් කාරයකුය්, අපේ ලාන්කික්යකුය් සෙට් වෙලා මුහුදේ පොඩි රව්මක් දාන්න කතා උනාලු... කොහමහරි තුන්දෙනාම එකතුවෙලා ගමන යන්න පටන් ගත්තලු.... :dull::dull::dull: මුහුදේ යනකොට මුහුදේ යක්ෂයෙක් එකපාරටම මුන් තුන්දෙනාම ඉස්සරහ කඩා පාත් උනාලු... :shocked::shocked::shocked:( දැන් අහන්නෙපා මගෙන් මුහුදේ යක්ෂයෝ ඉන්නවද කියලා.. හරිද?? :P:P:P ) යක්ෂය කිව්වලු මම දැන් තමුසෙලා තුන්දෙනවා මරන්න හදන්නේ... එහම මැරෙන්න කැමති නැති අය මට හොයාගන්න බැරි වෙන විදිහට මොනවහරි හංගන්න... මට හොයාගන්න බැරි උනොත් මම හංගපු කෙනාව මරන්නේ නැ කිව්වලු... :confused::confused::confused: ඉස්සෙල්ලම ඇමරිකන් කාරය කලපනා කරලු මොනවද කරන්නේ කියල... උ ට මතක් උනාලු උ ගේ අතේ තියන මුද්ද.. උ ඒ මුද්ද අරගෙන මුහුදට විසිකරලා කිව්වලු පුලුවන්නම් මුද්ද හොයන්න කිව්වලු.. යක්ෂය කිව්වලු '' ඕවත් වැඩද '' කියල මිනිත්තුවක් යන්න කලින් මුද්ද හොයාගෙන ඇවිල්ල ඇමරිකන් කාරයට පෙන්නුවලු... :angry::angry::angry: මේක දැකපු ඉන්දියන් කාරයා ටග්ගාලා කුස්සියට දුවල අඹ ඇටයක් අරහෙන ඇවිල්ලා මුහුදට ගොඩාක් ඇතෙන් විසි කරලා හොයන්න කිව්වලු... යක්ෂයා ඕකත් විනාඩි දෙකක් යන්න කලින් හොයාගෙන ඇවිල්ලා පෙන්නුවලු... :frown::frown::frown: දැන් අපේ එකාගේ වාරේ.... අපේ එකා කිව්වලු... මමත් හංගන්නම්.. හැබෙය් තමුසෙට හොයාගන්න බැරි උනොත් මගේ යාළුවො දෙන්නට කිසිම හිරිහැරයක් කරන්න බැ.. ඔට්ටුය්ද කියල ඇහුවලු... යක්ශයත් හා කිව්වලු... :D:D:D:D අපේ එකා මොනවා කරන්න ඇද්ද ?? අදහසක් එහම තියනවද ?? :rolleyes::rolleyes::rolleyes: පොඩි කෝප්පයකට වතුර ටිකක් අරගෙන මුහුදට හලලා කිව්වලු පුලුවන්නම් හලපු වතුර ටික හොයල දෙන්න කියලා.... ;);););)[/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom