Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ශ්‍රි පාදය - "ශිව පාදය" කරයි? Breaking News ---
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ශ්‍රි පාදය - "ශිව පාදය" කරයි? Breaking News ---

කල්ලතොනි බටලන්ද වදකයාගේ නිරුවත හෙළිවෙයිසහජීවන යහපාලනයේ අවසන් දහ අට සන්නිය ඇරඹේ. සිoහල බෞද්ධයා අනතුරේ.....විධායක ජනපතිගේ අවශ්‍යතාවය ඉදිරියටත් මතුවේ ..

කිසිදු පාර්ශවයක් සමග සාකච්චා නොකොට මස්කෙලිය ප්‍රාදේශිය සභාව මගින් පසුගියදා සම්මත කර ගත් යෝජනාවක් අනුව ශ්‍රී පාදස්ථානයට ඇතුල්වන ස්ථානය ශිව පාදම් ලෙස වෙනස් කිරීමට ගත් තිරණය වහාම ක්‍රියාත්මකවන පරිදි අත්හිටුවන ලෙස මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතා අද (7) උදෑසන නියෝග කර තිබෙනවා.

මේ පිළිබඳව Colombo Today අප වෙබ් අඩවියේ පළවූ පුවත පිළිබඳව කරුණු සොයා බැලීමෙන් අනතුරුව රාජ්‍ය නිලධාරීන් හෝ කිසිදු රාජ්‍ය ආයතනයක් දැනුවත් නොකොට මෙවැනි සංවේදී සංස්කෘතික කාරණාවක් සම්බන්ධයෙන් අත්තනෝමතික ලෙස ක්‍රියා කිරීම පිළිබඳව ආණ්ඩුකාරවරයාගේ නොසතුටට පළකර ඇති අතර පලාත්පාලන කොමසාරිස්වරයා හරහා මස්කෙලිය ප්‍රාදේශිය සභාව වෙත අදාළ නියෝගය නිකුත් කිරීමට මෛත්‍රී ගුණරත්න ආණ්ඩුකාරවරයා කටයුතු කර තිබෙනවා.

පසුගිය වසරේ තෙල්දෙණිය ප්‍රදේශයේ සිදුවූ අවාසනාවන්ත සිදුවීම වැනි ආගමික හෝ ජාතින් මත පදනම්වී සිදුවන නොසන්සුන්තාවයන් මින් ඉදිරියට තම පළාත් සභා බල ප්‍රදේශය තුල සිදු නොවීමට වගබලා ගැනීම තමාගේ වගකීමක් බවත් එවැනි දේ සඳහා පාර කැපෙන සුළු අත්වැරදි හෝ සිදු නොකිරීමට විශේෂයෙන් රාජ්‍ය ආයතන වගබලා ගතයුතු බවත් යම් දෙයක් සිදු කිරීමට අවශ්‍යනම් ඊට අදාළ සියලු පාර්ශව සමග සාකච්චා කර සම්මුතියෙන් එය සිදු කල හැකි බවත් ආණ්ඩුකාරවරයාගේ ස්ථාවරය වී ඇත.

http://www.colombotoday.com/sri-padaya-2019-3-7-11-am/?fbclid=IwAR0GehXpIxwW7x7oDvXJhCyOk83vkWbXmXLOyxzUQV_H6RZ7A_BtRuJH2D8

විධාය ජනපතිවරයෙකු මත ක්‍රියාකරන ආණ්ඩුකාරයෙක් නැතිනම් රටම විනාශ වන බව මින් ඔප්පු වෙයි .මහින්ද ..රට විනාශ කරන අසුර බලකාය සමග එක්වී ඔබ විධායක ජනපතිධුරයට විරුද්ද වුවහොත් ජනතාව ඔබගේ නල්ලමලේ පොහොට්ටුව ගැන තීරණයක් ගනු ඇත.............

[QUOTE="sj91, post: 24266999, member: 514405"] [b]ශ්‍රි පාදය - "ශිව පාදය" කරයි? Breaking News ---[/b] [COLOR="Blue"][SIZE="3"][B]කල්ලතොනි බටලන්ද වදකයාගේ නිරුවත හෙළිවෙයි:angry:සහජීවන යහපාලනයේ අවසන් දහ අට සන්නිය ඇරඹේ. සිoහල බෞද්ධයා අනතුරේ.....විධායක ජනපතිගේ අවශ්‍යතාවය ඉදිරියටත් මතුවේ ..[/B][/SIZE][/COLOR] [IMG]http://www.colombotoday.com/wp-content/uploads/2019/03/sri-padaya.gif[/IMG] [COLOR="Red"][SIZE="3"][B]කිසිදු පාර්ශවයක් සමග සාකච්චා නොකොට මස්කෙලිය ප්‍රාදේශිය සභාව මගින් පසුගියදා සම්මත කර ගත් යෝජනාවක් අනුව ශ්‍රී පාදස්ථානයට ඇතුල්වන ස්ථානය ශිව පාදම් ලෙස වෙනස් කිරීමට ගත් තිරණය වහාම ක්‍රියාත්මකවන පරිදි අත්හිටුවන ලෙස මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතා අද (7) උදෑසන නියෝග කර තිබෙනවා. මේ පිළිබඳව Colombo Today අප වෙබ් අඩවියේ පළවූ පුවත පිළිබඳව කරුණු සොයා බැලීමෙන් අනතුරුව රාජ්‍ය නිලධාරීන් හෝ කිසිදු රාජ්‍ය ආයතනයක් දැනුවත් නොකොට මෙවැනි සංවේදී සංස්කෘතික කාරණාවක් සම්බන්ධයෙන් අත්තනෝමතික ලෙස ක්‍රියා කිරීම පිළිබඳව ආණ්ඩුකාරවරයාගේ නොසතුටට පළකර ඇති අතර පලාත්පාලන කොමසාරිස්වරයා හරහා මස්කෙලිය ප්‍රාදේශිය සභාව වෙත අදාළ නියෝගය නිකුත් කිරීමට මෛත්‍රී ගුණරත්න ආණ්ඩුකාරවරයා කටයුතු කර තිබෙනවා. පසුගිය වසරේ තෙල්දෙණිය ප්‍රදේශයේ සිදුවූ අවාසනාවන්ත සිදුවීම වැනි ආගමික හෝ ජාතින් මත පදනම්වී සිදුවන නොසන්සුන්තාවයන් මින් ඉදිරියට තම පළාත් සභා බල ප්‍රදේශය තුල සිදු නොවීමට වගබලා ගැනීම තමාගේ වගකීමක් බවත් එවැනි දේ සඳහා පාර කැපෙන සුළු අත්වැරදි හෝ සිදු නොකිරීමට විශේෂයෙන් රාජ්‍ය ආයතන වගබලා ගතයුතු බවත් යම් දෙයක් සිදු කිරීමට අවශ්‍යනම් ඊට අදාළ සියලු පාර්ශව සමග සාකච්චා කර සම්මුතියෙන් එය සිදු කල හැකි බවත් ආණ්ඩුකාරවරයාගේ ස්ථාවරය වී ඇත.[/B][/SIZE][/COLOR] [url]http://www.colombotoday.com/sri-padaya-2019-3-7-11-am/?fbclid=IwAR0GehXpIxwW7x7oDvXJhCyOk83vkWbXmXLOyxzUQV_H6RZ7A_BtRuJH2D8[/url] [COLOR="blue"][SIZE="4"][B]විධාය ජනපතිවරයෙකු මත ක්‍රියාකරන ආණ්ඩුකාරයෙක් නැතිනම් රටම විනාශ වන බව මින් ඔප්පු වෙයි .මහින්ද ..රට විනාශ කරන අසුර බලකාය සමග එක්වී ඔබ විධායක ජනපතිධුරයට විරුද්ද වුවහොත් ජනතාව ඔබගේ නල්ලමලේ පොහොට්ටුව ගැන තීරණයක් ගනු ඇත.............:angry::angry::angry:[/B][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom