Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ශ්‍රි ලංකාවෙ අද සිනමාව සහ අනාගතය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ශ්‍රි ලංකාවෙ අද සිනමාව සහ අනාගතය

ඵලකිරි ඵකේ ගොඩක් අය දාලා තිබිබා ශ්‍රි ලංකාවෙ සිනමාවට වෙලා තිබෙන ආනිශංසේ

මෙක වෙල තියෙන්නෙ කාගෙවත් වරදකින් නෙමෙ ලංකාවෙ අද ඉන්න කලකරුවන්ව හොදින් මෙහෙවන්න දක්ශ අද්‍යක්ශවරු නැති එක. ලංකාවෙ අද සිනමාවට අවශ්‍ය තක්ශනය, හොද කැමෙරා ශිල්පින්, වෙශ නිරූපන ශිල්පීන් මෙ සැම දෙනෙක්ම ඉන්නව හැබැයි නැත්තෙ හොද චිත්‍රපට අද්‍යක්ශවරු ඒ වගෙම තමා හොද චිත්‍රපට අද්‍යක්ශවරු හිට්යත් අන්ඩුවට ගොට්ට අල්ලන්නෙ නැත්තන් ඔවුන්ට හොද නිර්මාන කරන්න හම්බ්වෙන්නෙ නැ හොද නිර්මාන කලත් එලියට දාන්න දෙන්නෙ නැ දිග පොලිමෙ ඉන්න ඔනෙ.

මෙ දේම තමා ලංකාවෙ කලා කරුවන්ටත් වෙල තියෙන්නෙ අන්ඩුවට කඩෙ යන්නෙ නැත්තන් දිග පොලිමෙ ඉදලා එන්න ඔනෙ..මෙ හින්දම තමයි අද ගොඩාක් කලාකරුවො අන්ඩුවත් එක්ක සෙට් වෙන්නෙ. අන්ඩුවත් එක්ක හිට්යොත් ඔන ගොඩයෙක්ට කලාකරුවෙක් වෙන්න පුලුවන් කලාව ජීවිතෙට ඉගෙන ගත්ත නැති උන් තමා අද අද්‍යක්ශවරු වෙලා තියෙන්නෙ, ජීවිතෙට ඉස්කොලෙක වෙදිකා නට්ටයකවත් රගපාපු නති එවුන් තමා අද ඇක්ටර්ස් ල වෙලා තියෙන්නෙ. කවුරු මොන ෆිල්ම් එකක් හැදුවත් කමක් නැ එක හොද ෆිල්ම් එකක් නම් නමුත් අද ඒදේ වෙලා නැ. මෙක වෙලා තියෙන්නෙ අද ඉන්න කලාකරුවන්ගෙ කොන්ද පන නැති කමෙන්ද නැත්තන් තියෙන අදක්ෂ කමෙන්ද එහෙමත් නෑත්තම් තියෙන කෑදර කමටද එහෙමත් නැත්තම් අන්ඩුවෙන් එන බලපැම් හින්දද .

අද ලංකාවෙ ඔනතරම් ජනප්‍රිය නලු නිලියො ඉන්නව හබැයි නැත්තෙ හොද නලු නිලියො මෙකට හොදම උදාහරනය තමා facebook වලින් චන්ද හිගාකාගෙන සම්මාන ගන්න එන කට්ටිය film එකක් දෙකක් රගපැව පලියට හිතාගෙන ඉන්නෙ ඔක්කොම දන්න ගානට.

අද ලංකාවෙ comedy, action, drama කියලා වෙනසක් නැ ඔක්කොම එන්නෙ එකම විදිහෙ ෆිල්ම්. සාමාජයට කුනුහරපයක්, තව කෙනෙක්ගෙ කොන්සෙප්ට් එකක කොපියක් මිසක් තමන්ගෙම නිර්මානයක් එනවා අඩුයි

ලංකාවෙ ලෙස්ටර් ජෙම්ස් පිරිස් වගේ හොද අද්යක්ෂවරැ අද බෙහෙතකටවත් හොයාගන්න බැ.

Ong Bak කතා මාලාව ලොකේ ජනප්‍රිය වුන ෆිල්ම් සෙට් එකක් තායිලන්තයේ නිශ්පාදනය වුන මේ ච්ත්‍රපටයට ලොකුවට දෙවල් එකතු කරලා නෑ නමුත් හොද කතාවක් තිබුනා ලන්කාවෙ දෑන් තියෙන තාක්ශනයත් සමග මෙ වගෙ හොද ෆිල්ම්ස් ලන්කාවෙත් කරන්න පුලුවන්.

2014 ඔස්කාර් සම්මාන උලෙලට අවසානයට නොමිනෙට් වුන ච්ත්‍රපට සහා රටවල්

The Broken Circle Breakdown (2012): Felix Van Groeningen(Belgium)

The Missing Picture (2013): Rithy Panh(Cambodia)

The Hunt (2012): Thomas Vinterberg(Denmark)

The Great Beauty (2013): Paolo Sorrentino(Italy)

Omar (2013): Hany Abu-Assad(Palestine)

හොලිවුඩ් වලට පස්සෙ ඉන්නෙ කියාගෙන ඉන්න බොලිවුඩ් අහලකවත් නෑ

ඒ වුනාට මම මෙ කියන්න යන්නේ ලංකාවෙ වේදිකා නට්‍ය වලට එහා ගිය කට්ටියක් ගැන රගපැම් ආයේ සුපිරි විදිහටම කරන කට්ටියක් මෙගොල්ලන්ගේ නම තමා The Workshop Players මේ රන්ග පීටය මෙහෙයවන්නේ Jerome De Silva කියන රන්ගදරයා විසින්.

මොහු ගැන වැඩි විස්තර මෙතනින්

http://wspsl.wordpress.com/about/wsp-member-profiles/jerome-l-de-silva/

මොහු සාමාන්යෙන් කරන්නේ English Stage drama's නමුත් මෑත කාලයේ ආව ලංකාවෙ ප්‍රසිද්ද වුන දේශපාලන ඩ්‍රාමා එකක් විදිහට ගිය පුස්වෑඩිල්ල series එකේ රගන සියලු දෙනා මොහුගෙ රන්ගන පාසලෙන් පුහුනුවිම් ලබන අය.

[YOUTUBE]IkZNST-iWcY[/YOUTUBE]

[YOUTUBE]rxxh3eCzhEM[/YOUTUBE]

රන්ජන් රාමනායකගේ වන් ශොට් වලට වඩා තාත්වික රන්ගනයකුත් සමග හොදට වෑදෙන්න දෙන සිරිස් එකක් තමා පුස්වෑඩිල්ල. කුනුහරප කියලා නෙමේයි මේ අය හින්ස්වන්නෙ කොම්ඩි වලට තියෙන ටෑලෙන්ට් එකෙන් බඩ අල්ලගෙන හිනා යන්න දෙනවා රන්ජන් රාමනායක වගේ කුනුහරප පොලිටික්ස් දාලා නෙමේයි. අන්න ඒකයි මෙගොල්ලන්ගෙ ව්ශෙෂත්වේ

දෑන් ඉන්න නලු වන්ට වඩා එලකිරි රගපෑමක් දෙන්න මේ කට්ටියට පුලුවන්  මෙගොල්ලන්ගෙ ස්ටේජ් ඩ්‍රරාමා වලින් ගත්ත photos ටිකක්

මෙ අය කවදාහරි සිනමාවට අවොත් හොන්ද නිර්මාන අපිටත් බලන්න පුලුවන් වෙයි සින්හල වෙවා ඉන්ගිරිසි වෙවා. මෙ දෙකම හොදට රගපාන්න පුලුවන් කට්ටියක් තමයි මෙ අය.

[QUOTE="b squad, post: 16169033, member: 107649"] [b]ශ්‍රි ලංකාවෙ අද සිනමාව සහ අනාගතය[/b] [CENTER][SIZE="4"]ඵලකිරි ඵකේ ගොඩක් අය දාලා තිබිබා ශ්‍රි ලංකාවෙ සිනමාවට වෙලා තිබෙන ආනිශංසේ මෙක වෙල තියෙන්නෙ කාගෙවත් වරදකින් නෙමෙ ලංකාවෙ අද ඉන්න කලකරුවන්ව හොදින් මෙහෙවන්න දක්ශ අද්‍යක්ශවරු නැති එක. ලංකාවෙ අද සිනමාවට අවශ්‍ය තක්ශනය, හොද කැමෙරා ශිල්පින්, වෙශ නිරූපන ශිල්පීන් මෙ සැම දෙනෙක්ම ඉන්නව හැබැයි නැත්තෙ හොද චිත්‍රපට අද්‍යක්ශවරු ඒ වගෙම තමා හොද චිත්‍රපට අද්‍යක්ශවරු හිට්යත් අන්ඩුවට ගොට්ට අල්ලන්නෙ නැත්තන් ඔවුන්ට හොද නිර්මාන කරන්න හම්බ්වෙන්නෙ නැ හොද නිර්මාන කලත් එලියට දාන්න දෙන්නෙ නැ දිග පොලිමෙ ඉන්න ඔනෙ. මෙ දේම තමා ලංකාවෙ කලා කරුවන්ටත් වෙල තියෙන්නෙ අන්ඩුවට කඩෙ යන්නෙ නැත්තන් දිග පොලිමෙ ඉදලා එන්න ඔනෙ..මෙ හින්දම තමයි අද ගොඩාක් කලාකරුවො අන්ඩුවත් එක්ක සෙට් වෙන්නෙ. අන්ඩුවත් එක්ක හිට්යොත් ඔන ගොඩයෙක්ට කලාකරුවෙක් වෙන්න පුලුවන් කලාව ජීවිතෙට ඉගෙන ගත්ත නැති උන් තමා අද අද්‍යක්ශවරු වෙලා තියෙන්නෙ, ජීවිතෙට ඉස්කොලෙක වෙදිකා නට්ටයකවත් රගපාපු නති එවුන් තමා අද ඇක්ටර්ස් ල වෙලා තියෙන්නෙ. කවුරු මොන ෆිල්ම් එකක් හැදුවත් කමක් නැ එක හොද ෆිල්ම් එකක් නම් නමුත් අද ඒදේ වෙලා නැ. මෙක වෙලා තියෙන්නෙ අද ඉන්න කලාකරුවන්ගෙ කොන්ද පන නැති කමෙන්ද නැත්තන් තියෙන අදක්ෂ කමෙන්ද එහෙමත් නෑත්තම් තියෙන කෑදර කමටද එහෙමත් නැත්තම් අන්ඩුවෙන් එන බලපැම් හින්දද . අද ලංකාවෙ ඔනතරම් ජනප්‍රිය නලු නිලියො ඉන්නව හබැයි නැත්තෙ හොද නලු නිලියො මෙකට හොදම උදාහරනය තමා facebook වලින් චන්ද හිගාකාගෙන සම්මාන ගන්න එන කට්ටිය film එකක් දෙකක් රගපැව පලියට හිතාගෙන ඉන්නෙ ඔක්කොම දන්න ගානට. අද ලංකාවෙ comedy, action, drama කියලා වෙනසක් නැ ඔක්කොම එන්නෙ එකම විදිහෙ ෆිල්ම්. සාමාජයට කුනුහරපයක්, තව කෙනෙක්ගෙ කොන්සෙප්ට් එකක කොපියක් මිසක් තමන්ගෙම නිර්මානයක් එනවා අඩුයි ලංකාවෙ ලෙස්ටර් ජෙම්ස් පිරිස් වගේ හොද අද්යක්ෂවරැ අද බෙහෙතකටවත් හොයාගන්න බැ. Ong Bak කතා මාලාව ලොකේ ජනප්‍රිය වුන ෆිල්ම් සෙට් එකක් තායිලන්තයේ නිශ්පාදනය වුන මේ ච්ත්‍රපටයට ලොකුවට දෙවල් එකතු කරලා නෑ නමුත් හොද කතාවක් තිබුනා ලන්කාවෙ දෑන් තියෙන තාක්ශනයත් සමග මෙ වගෙ හොද ෆිල්ම්ස් ලන්කාවෙත් කරන්න පුලුවන්. [CENTER]2014 ඔස්කාර් සම්මාන උලෙලට අවසානයට නොමිනෙට් වුන ච්ත්‍රපට සහා රටවල් [/CENTER] [B]The Broken Circle Breakdown (2012): Felix Van Groeningen(Belgium) The Missing Picture (2013): Rithy Panh(Cambodia) The Hunt (2012): Thomas Vinterberg(Denmark) The Great Beauty (2013): Paolo Sorrentino(Italy) Omar (2013): Hany Abu-Assad(Palestine)[/B] හොලිවුඩ් වලට පස්සෙ ඉන්නෙ කියාගෙන ඉන්න බොලිවුඩ් අහලකවත් නෑ ඒ වුනාට මම මෙ කියන්න යන්නේ ලංකාවෙ වේදිකා නට්‍ය වලට එහා ගිය කට්ටියක් ගැන රගපැම් ආයේ සුපිරි විදිහටම කරන කට්ටියක් මෙගොල්ලන්ගේ නම තමා The Workshop Players මේ රන්ග පීටය මෙහෙයවන්නේ Jerome De Silva කියන රන්ගදරයා විසින්. [CENTER][IMG]http://img842.imageshack.us/img842/314/n1ng.jpg[/IMG] මොහු ගැන වැඩි විස්තර මෙතනින් [URL="http://wspsl.wordpress.com/about/wsp-member-profiles/jerome-l-de-silva/"]http://wspsl.wordpress.com/about/wsp-member-profiles/jerome-l-de-silva/[/URL][/CENTER] මොහු සාමාන්යෙන් කරන්නේ English Stage drama's නමුත් මෑත කාලයේ ආව ලංකාවෙ ප්‍රසිද්ද වුන දේශපාලන ඩ්‍රාමා එකක් විදිහට ගිය පුස්වෑඩිල්ල series එකේ රගන සියලු දෙනා මොහුගෙ රන්ගන පාසලෙන් පුහුනුවිම් ලබන අය. [CENTER][YOUTUBE]IkZNST-iWcY[/YOUTUBE] [YOUTUBE]rxxh3eCzhEM[/YOUTUBE] [IMG]http://img827.imageshack.us/img827/7302/y1y8.jpg[/IMG] [IMG]http://img836.imageshack.us/img836/5057/gmfg.jpg[/IMG] [IMG]http://img17.imageshack.us/img17/2074/sfe5.jpg[/IMG] [IMG]http://img541.imageshack.us/img541/1180/64lp.jpg[/IMG] [IMG]http://img30.imageshack.us/img30/7580/p0wk.jpg[/IMG] [IMG]http://img843.imageshack.us/img843/9544/pa51.jpg[/IMG] [IMG]http://img34.imageshack.us/img34/285/mlrb.jpg[/IMG] [IMG]http://img837.imageshack.us/img837/2576/kbma.jpg[/IMG] [/CENTER] රන්ජන් රාමනායකගේ වන් ශොට් වලට වඩා තාත්වික රන්ගනයකුත් සමග හොදට වෑදෙන්න දෙන සිරිස් එකක් තමා පුස්වෑඩිල්ල. කුනුහරප කියලා නෙමේයි මේ අය හින්ස්වන්නෙ කොම්ඩි වලට තියෙන ටෑලෙන්ට් එකෙන් බඩ අල්ලගෙන හිනා යන්න දෙනවා රන්ජන් රාමනායක වගේ කුනුහරප පොලිටික්ස් දාලා නෙමේයි. අන්න ඒකයි මෙගොල්ලන්ගෙ ව්ශෙෂත්වේ දෑන් ඉන්න නලු වන්ට වඩා එලකිරි රගපෑමක් දෙන්න මේ කට්ටියට පුලුවන් :) මෙගොල්ලන්ගෙ ස්ටේජ් ඩ්‍රරාමා වලින් ගත්ත photos ටිකක් :):) [CENTER][IMG]http://img23.imageshack.us/img23/7180/fqcw.jpg[/IMG] [IMG]http://img546.imageshack.us/img546/5443/8ymg.jpg[/IMG] [IMG]http://img513.imageshack.us/img513/230/1fi5.jpg[/IMG] [IMG]http://img18.imageshack.us/img18/3483/axb5.jpg[/IMG] [IMG]http://img39.imageshack.us/img39/8140/xajy.jpg[/IMG] [IMG]http://img812.imageshack.us/img812/8097/nktw.jpg[/IMG] [IMG]http://img17.imageshack.us/img17/3676/v7i7.jpg[/IMG] [IMG]http://img593.imageshack.us/img593/4417/bp9y.jpg[/IMG] [IMG]http://img843.imageshack.us/img843/7079/7i7z.jpg[/IMG] [IMG]http://img854.imageshack.us/img854/2421/qw4s.jpg[/IMG] [IMG]http://img834.imageshack.us/img834/6964/9rph.jpg[/IMG] [IMG]http://img845.imageshack.us/img845/4745/2mtr.jpg[/IMG] [IMG]http://img580.imageshack.us/img580/6777/4lsa.jpg[/IMG] [IMG]http://img22.imageshack.us/img22/2001/ihe7.jpg[/IMG] [IMG]http://img62.imageshack.us/img62/9290/ah05.jpg[/IMG] [IMG]http://img28.imageshack.us/img28/7201/9r2o.jpg[/IMG] [IMG]http://img17.imageshack.us/img17/204/tdph.jpg[/IMG][/CENTER] මෙ අය කවදාහරි සිනමාවට අවොත් හොන්ද නිර්මාන අපිටත් බලන්න පුලුවන් වෙයි සින්හල වෙවා ඉන්ගිරිසි වෙවා. මෙ දෙකම හොදට රගපාන්න පුලුවන් කට්ටියක් තමයි මෙ අය. :)[/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom